ගෙදර ඉදන් මම සල්ලි හොයන්නෙ මෙහෙමයි ../home business/self business/home business ideas/Ape gedara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2024
  • #selfbusiness #homebusiness #business
    home business
    self business
    home business ideas
    self business ideas
    swayan rakiya adahas
    swayan rakiya at home
    swayan rakiya
    ස්වයං රැකියා අදහස්
    ස්වයං රැකියා

ความคิดเห็น • 214

  • @apegedara9382
    @apegedara9382  4 หลายเดือนก่อน +5

    මගේ අලුත් චැනල් එක..www.youtube.com/@Allinone-pu9wz
    මේ චැනල් එකේ වීඩියෝස් වල ඉන්නෙ මගේ දුව.. cooking girl www.youtube.com/@Sahasna445

  • @warunichanchala1337
    @warunichanchala1337 4 หลายเดือนก่อน +24

    තමන්ගෙ මහන්සියෙන් ගොඩ යන ගමන් රහසක් නැතුව අනිත් අයටත් ගොඩ යන්න පාර කියන හිත හොඳ ගැහැණියක්❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤️❤️❤️

    • @LathikaFernando-tz1lx
      @LathikaFernando-tz1lx 2 หลายเดือนก่อน

      ​@@apegedara9382sandwich eka Hadana widiya kiyala dennako kadeta Dana gana kiyada

  • @sudarma8148
    @sudarma8148 4 หลายเดือนก่อน +12

    ඔයා හැමෝටම ගොඩ යන්න උපදෙස් දෙන පිනෙන්ම ඔයාගේ වය්‍යපාර කටයුතු තවතවත් දියුණු වේවා ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @user-bg1vu7bh4b
    @user-bg1vu7bh4b 4 หลายเดือนก่อน +8

    අදත් වීඩියෝ ඒක ලස්සනයි නංගි. ඔයා දිරිය දියණියක්. ඔයාගේ හැම හීනයක් ම හැබෑ වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා නංගි. බුදුසරණයි ඔයාටත් පව්ලේ සැමටත්.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @fazeenafarook9406
    @fazeenafarook9406 4 หลายเดือนก่อน +2

    කිසිම දෙයක් හංගන්න නැතුව හැමදේම පැහැදිලිව කියලා දුන්නා. ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

  • @nilukakumari9824
    @nilukakumari9824 4 หลายเดือนก่อน +5

    කිසිම රහසක් නැතුව හැමදේම කියල දෙන ඔයාට තව තවත් ඉදිරියටම යන්න සුභ පතනවා.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤️❤️❤️

  • @user-is2bg8en7g
    @user-is2bg8en7g 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි පැහැදිලි ව කියලා දෙනවා ❤

  • @DayaMuthugala
    @DayaMuthugala 4 หลายเดือนก่อน +1

    Jaya wevaa!!!!!!

  • @creativeeditor716
    @creativeeditor716 4 หลายเดือนก่อน +5

    ස්තූතියි ඉක්මනින් වටිනා වීඩියෝ එකක් ගෙනාවට❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😍😍😘😘❤️❤️❤️

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 4 หลายเดือนก่อน +3

    ආයේ ඉතින් සුපිරියක් තමා....පට්ට ❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️❤️❤️

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 4 หลายเดือนก่อน +3

    පුතේ..ඔයාට තෙරුවන් සරණයි! සියලු කටයුතු සාර්ථක වේවා කියලා පතනවා..ආදර්ශමත් චරිතයක් වීම තමයි වැදගත්...හරිම අගෙයි....❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @sulochanadevi256
    @sulochanadevi256 4 หลายเดือนก่อน

    Akke oyage video godak hodai,budi video eka good hodai man ekem dan ganak hoyanawa godak sithuthi akke oyage siyalu wada sarithaka wenda kiyala man supa pathanawa

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 หลายเดือนก่อน

    ස්තුතියි dr 🙏🌹

  • @user-fq3hy5ow8j
    @user-fq3hy5ow8j 4 หลายเดือนก่อน +4

    හරිම උත්සාහවන්ත කෙනෙක් අක්කේ ඔයා

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😍😍😘😘❤️❤️❤️

  • @cd_sl6813
    @cd_sl6813 4 หลายเดือนก่อน

    Wish you a happy future නංගී

  • @champaweerakkody7306
    @champaweerakkody7306 5 วันที่ผ่านมา

    Niyamai sister ❤

  • @dushnthidileka1416
    @dushnthidileka1416 4 หลายเดือนก่อน +1

    vedieo ekak enakan maga balan inne, godak wedagath vedieos hemadama genawata goda godak isthuthi, rolles hadana vedieo ekath dennako akki,

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      කියලා දෙන්නම් නංගී 😊❤️

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +2

    ආයුබෝවන් ඇත්තටම වටිනා වීඩියෝ එකක් නෙමෙයි වටිනා උපදෙසක්... 🙏 ස්තුති❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😇😇😇😍😍😘😘❤️❤️

  • @user-be1jy7es6k
    @user-be1jy7es6k 3 หลายเดือนก่อน

    Wow oyage vedio tika mama balanava sister oyata jayen jaya thank you very much sister 👍❤️👍

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️❤️

  • @user-qn7ei5xr5n
    @user-qn7ei5xr5n 4 หลายเดือนก่อน +3

    ඔයාගෙ වීඩියෝ බලල මටත් ලොකු ආසවක් ඇතිවුනා.කෑම බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ.ලියාපදිංචි සහතිකේ එනකල් තමයි ඉන්නෙ.ඔයට ගොඩක් ස්තුතියි මිස්.ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්තක වේවා කියල ප්‍රාර්තනා කරනවා❤ මට ඉදිරියෙදිත් ඔයාගෙ උපදෙස් ඕනි.🙏

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

    • @prashadiprashadi9033
      @prashadiprashadi9033 2 หลายเดือนก่อน

      Ane mata udu karnna ලියාපදිංචි ya gnne කොහොමද

    • @apegedara9382
      @apegedara9382  2 หลายเดือนก่อน

      මම ඒ ගැන වීඩියෝ එකක් දාල තියනවා ඒක බලන්න නංගී ❤️❤️

  • @ravisewwandi9398
    @ravisewwandi9398 3 หลายเดือนก่อน

    Subscribe kala oyage hitha hoda kamata. Gud luck ❤

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @DayaMuthugala
    @DayaMuthugala 4 หลายเดือนก่อน

    Jayaveeva!!!!!!!!

  • @binaruashinsana8598
    @binaruashinsana8598 2 หลายเดือนก่อน

    දෝණි මම බලපු තුන්වෙනි වීඩියෝ එක.
    කියලා වැඩක් නැහැ
    මාරම තමයි

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 หลายเดือนก่อน +1

    Godakk watinawa..wagema oya laga gurumusti naha...dana hama dema nosagawa api wenuwen kiyala denawa.ane yalu oyta maha godaak pin..bohoma sthuuti...thank you so much....💎🙏🙏🙏👑️👑️👑️👑️🌟🌟🌟

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😍😘❤️❤️❤️

  • @senakawanniarachchi6029
    @senakawanniarachchi6029 หลายเดือนก่อน

    හුගක් වැදගත් වැඩසටහනක් . හැමදේම පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තුයි. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. plastic භාජන භාවිතය හොඳ නැහැ නේද ?

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 4 หลายเดือนก่อน +1

    නංගී ඔයාට ගොඩක් ස්තුති අවුරුද්දට කලින් ඔයාට සුභ පනිවිඩයක් කියන්නම් බුදු සරණයි

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍👍💪💪💪❤️❤️

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 17 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔයාට 🙏❤

    • @apegedara9382
      @apegedara9382  16 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 4 หลายเดือนก่อน +2

    Man oyata godak garu karanava nangi.oya aadarshamath kanthavak.....❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😍😘😘❤️❤️

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 4 หลายเดือนก่อน +2

    Thank u akki...❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😘😘😘❤️❤️❤️

  • @user-xf3cj2qk5e
    @user-xf3cj2qk5e 4 หลายเดือนก่อน

    ❤Kiyanna wachana ne akke.kawada hari oya hoda thenakata enawa.oyage uthsahaya nisa.e uthsahayata hadawathinma wish karanawoo

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි නංගී ❤️❤️❤️

  • @user-te7co1li3c
    @user-te7co1li3c 4 หลายเดือนก่อน

    me man me vidio eka balana 3weni para aththatama oyage vidio balana eka hithata loku shakthiyak

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ බලද්දි නිකන් ඉන්න අයටත් මොනවහරි කරන්න හිතෙනවා..මමත් ගෙදර මහනවා.ඒ උනාට ඔයා මේ වගේ පිලිවෙලට කෑම හදනව දැක්කම ඒ ගැන ආසාවකුත් ආවා ☺️☺️ මුලින්ම ටෙස්ට් කරන්නත් එක්ක මං ඔයා හදන විදිහට චිලි පේස්ට් හැදුවා.හරිම පදමට හරිම රසට ආවා 😃😃කීපදෙනෙක්ට දීල බැලුවා.හැමෝම රසයි කිව්වා කඩේ තියෙන ඒවට වැඩිය.ගොඩක් ස්තූතියි ඔයාට 🥰🥰😘😘

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ඒකනේ...මහන්න විතරක් නෙවෙයි කෑම හදන්නත් try කරන්න මටත් කෑම හදනව වගේ තව එක එක නිර්මාණශීලි හැකියාවලුත් තියනවා ඉතින්...ඒත් හොදට ආදායමක් ගන්න පුළුවන් කෑම වලින් ඒක නිසා ඒ පැත්තට වැඩිපුර යොමු වෙලා ඉන්නෙ...😊❤️❤️❤️

  • @senakitchen5560
    @senakitchen5560 4 หลายเดือนก่อน +2

    Thank you sister 👍🎁

  • @niro6797
    @niro6797 4 หลายเดือนก่อน +1

    වීඩියෝ ලස්සනයි..

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 4 หลายเดือนก่อน +1

    Thanks sister 🙏❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ShiromiGeethanjali
    @ShiromiGeethanjali 4 หลายเดือนก่อน

    හායි අක්කෙ මමත් ඔයාගේ වීඩියෝ නිතරම බලනවා ඒවා බලනකොට මටත් ආසාවක් ඇති වුනා බිස්නස් එකක් පටන් ගන්න ඇත්තටම ඔයා කියන විදියට අපිට ඒ ආශාව ඇතිවෙනවා මට හරිම ආදරේ හිතෙනවා අපිව තවත් මේ වගේ දිරිමත් කරන්න අක්කට බුදු සරණයි!❤❤❤💐💐💐

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤නංගි...ඔයාදිරිය කාන්තාවක්

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @NavinduSasmitha-fy7lp
    @NavinduSasmitha-fy7lp 4 หลายเดือนก่อน +4

    ඔයාගෙ video එක ගොඩක් වටිනවා❤
    හාල් 500g කට සීනි කොච්චර දාන්න ඕනිද
    ඔයාට සුබ පතනවා❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ මම ඒ ගැන කියලා දෙනව dear ඉවර වෙනකම් බලන්න ❤️

  • @EasyArtsEasyCrafts
    @EasyArtsEasyCrafts 4 หลายเดือนก่อน

    Ane poddak kiyanna puluwanda TH-cam video eka hadaddi mulin video eke saranshayak wage podi podi video clips play wenne kohomada kiyla.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      ඉදිරියේ අනිත් චැනල් එකේ වීඩියෝ එකක් ගේන්නම්

    • @EasyArtsEasyCrafts
      @EasyArtsEasyCrafts 4 หลายเดือนก่อน

      @@apegedara9382 thank u dr..❤👌🙏

  • @user-te7co1li3c
    @user-te7co1li3c 4 หลายเดือนก่อน

    ane patis recipeyak gennako dr

  • @wasanthilakmini1682
    @wasanthilakmini1682 4 หลายเดือนก่อน +1

    Oyage vedio harima agei lobakamak nathuwa liyala denawa mamath karanne oder walata kaama hadana eka onama kaamak matath hadanna puluwan
    Oyata budusaranai hama deyakma sarthaka wenna one

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි 😊❤️❤️❤️

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @user-np5iz5gm4m
    @user-np5iz5gm4m 4 หลายเดือนก่อน

    Akke pol danne nadda.recipe eka danna puluwanda tharaha nathuwa.sathiyak thiya Ganna puluwanda.bs

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      Recipe එක දාල තියන්නෙ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න නංගී ❤️

  • @ChalaniSasanka-ci7rc
    @ChalaniSasanka-ci7rc 4 หลายเดือนก่อน

    Hadawatinma oyata suba patanawa akke .. b.s.

  • @ruvinidinushika5190
    @ruvinidinushika5190 4 หลายเดือนก่อน

    Awruddata ona karana kavili warga tikath hadana hati kyala dennako ekmanatama.?🙏🙏

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්..😊

  • @user-sq9sf2un9o
    @user-sq9sf2un9o 4 หลายเดือนก่อน

    Roll eka crispy gathiya tika welawakin natuwa yanawane ekata mokada karanna puluwan

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      පිටි බැටර් එක හොදටම උකුවට අර ගන්න

    • @user-sq9sf2un9o
      @user-sq9sf2un9o 2 หลายเดือนก่อน

      Thank you dear

  • @Shafa570
    @Shafa570 4 หลายเดือนก่อน

    How to make agalla flour is there to buy in shop

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      We use ordinary rice to cook rice and fry it in a pan and then grind it in a flour mill..❤️❤️❤️

  • @gayanmayomi3725
    @gayanmayomi3725 4 หลายเดือนก่อน

    නන්ගි මන් ඔයා කියල දුන්නු විදිහට අච්චාරු හදලා කඩ වලට දානවා. ගොඩක් ස්තූතියි නන්ගි ඔයාට. ජේසු පිහිටයි ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      අනේ ඇත්තටම සතුටුයි අක්කේ...දිනෙන් දින දියුණු වෙන්න සුබ පතනවා...😘😘❤️❤️❤️

  • @user-xl8xl4qi5n
    @user-xl8xl4qi5n 4 หลายเดือนก่อน

    අක්කේ, ඔයා හදන්නේ මාළු රෝල් ද? මිල කීයද කඩේට දාන්නේ

  • @user-np5iz5gm4m
    @user-np5iz5gm4m 4 หลายเดือนก่อน

    Rolls 10 kata ala piti kichchara oneda akke. Dara lipak num na.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      කියලා දෙන්නම් නංගී 😊

  • @kanishkasandun2184
    @kanishkasandun2184 2 หลายเดือนก่อน

    aggala piti 500g ta sini gram kochchara danawada akke ?

    • @apegedara9382
      @apegedara9382  2 หลายเดือนก่อน

      350g වගේ අරන් පැණි උණු කරල පැණි ටික ටික දාන ගමන් ගුලි කර ගන්න...❤️❤️

  • @user-ss5je2fg1y
    @user-ss5je2fg1y 4 หลายเดือนก่อน

    Akke aggala walatha pol danne natuwa rasada?

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඔව් රසයි නංගී 😊

    • @user-ss5je2fg1y
      @user-ss5je2fg1y 4 หลายเดือนก่อน

      @@apegedara9382ThankYou akka😘

  • @poornimasandu1290
    @poornimasandu1290 4 หลายเดือนก่อน

    කලින් දවසේ rolls හදලා තිබ්බම ඊලග දවසේ හවසට නරක් වෙන්නේ නැද්ද, රොල්ස් බැද්ලා ටික වෙලාවක් යද්දී cryspy ගතිය අඩු නොවෙන්න තියා ගන්නේ කොහොමද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නෑ නරක් වෙන්නෙ නෑ ෆ්‍රිජ් එකට දාන්න...බැටර් එක හොදටම උකුවට ගන්න එතකොට හරි...

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 4 หลายเดือนก่อน +1

    Adath mamai 1

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      උම්මා...😘😘😍😍❤️❤️❤️❤️

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 4 หลายเดือนก่อน

    Q &A video ekak gennako akki

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😍😍👍👍👍

  • @nirupasriyani4309
    @nirupasriyani4309 4 หลายเดือนก่อน

    Oyage murukku hadana video eke ලින්ක් eka දෙනවද..oya koheda kohomada oder ekak දෙන්නේ

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      මම කුරුණෑගල මගේ චැනල් එකේ මුරුක්කු වීඩියෝ එක තියනවා ටිකක් පහලට ගිහින් බලන්න...😊❤️

  • @aframifra2007
    @aframifra2007 3 หลายเดือนก่อน

    Hi sister
    Seeni peni hunata passe ekathu karapu vathura hunu vathurada

    • @aframifra2007
      @aframifra2007 3 หลายเดือนก่อน

      Aggala adana haal vargaya monawada
      Please reply karanna

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      නාඩු හාල්...❤️

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      සාමන්‍යය ඇල් වතුර ❤️

  • @upulkumaraupulkumara1885
    @upulkumaraupulkumara1885 4 หลายเดือนก่อน

    Hal ganne thambapuwada kakuluda aggala hadanna.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      තම්බපු ඒවා...

  • @sathsarathebuwanage5632
    @sathsarathebuwanage5632 4 หลายเดือนก่อน

    ඔබතූමියට ගොඩක් පිං
    පූඵවන්නම් Krispy විදියට ආප්ප හදන ක්‍රමයක් කියල දෙන්න

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      වීඩියෝ එකක් දැම්මා අද...බලන්න 😊

  • @geethanijathungedara9479
    @geethanijathungedara9479 17 วันที่ผ่านมา

    Ane dear me aggala dawas deken gal bola wage wenawane.dan riten deparak awa.....kanna be gal wage.uttarayak dennako...

    • @apegedara9382
      @apegedara9382  16 วันที่ผ่านมา

      ඔයා පැණි උණු කරල වැඩී...පැණි එක උණු වෙලා වැඩි උනාම තමයි ඒක වෙන්නෙ...තවත් හොදයි ඔයාට පුළුවන් නම් පොල් පැණි වලින් හදන්න එතකොට කොහොමත් ගල් වෙන්නෙ නැහැ..❤️❤️

    • @geethanijathungedara9479
      @geethanijathungedara9479 16 วันที่ผ่านมา

      Thank u

  • @user-sq2uq1uc5k
    @user-sq2uq1uc5k 4 หลายเดือนก่อน

    Ane akki br aka ganna godak salli yanawada. Kiyanawada

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ආසන්නව 10000 විතර යනව නංගී ❤️❤️

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 4 หลายเดือนก่อน +2

    Wow

  • @pamudinidilushi5470
    @pamudinidilushi5470 4 หลายเดือนก่อน

    Akka mage fb page ekal thinawa eka kattoya balanawidihata hada ganna hati kiyala denna plz

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නිතරම post දාන්න නංගී group වල share කරන්න..

    • @pamudinidilushi5470
      @pamudinidilushi5470 4 หลายเดือนก่อน

      Thanku dr

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 4 หลายเดือนก่อน

    Hariyata ma hadana hiti kiyala dennako asa hithenawa

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න 😊

  • @shekkatv988
    @shekkatv988 4 หลายเดือนก่อน

  • @user-ju3on6pr3m
    @user-ju3on6pr3m หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chalindusfcommondoofficial4643
    @chalindusfcommondoofficial4643 4 หลายเดือนก่อน

    Aggalawalata pol dannadda

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නෑ එතකොට කල් තියා ගන්න බැහැ ඉක්මනින් මුඩු වෙනවා...😊

  • @nishadianuradhajayasooriya9539
    @nishadianuradhajayasooriya9539 4 หลายเดือนก่อน

    Akke oya sandwitch ekak keeyatada denne

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      65ට නංගී...

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 4 หลายเดือนก่อน

    Oyage අනිත් chanal මොනවද nam tika dannako

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      www.youtube.com/@Allinone-pu9wz/ All in one

  • @AnomaAboma
    @AnomaAboma 25 วันที่ผ่านมา

    🌹🌹🌹

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 4 หลายเดือนก่อน

    👍👍❤

  • @dumindakumara5909
    @dumindakumara5909 4 หลายเดือนก่อน

    Nangi BR eka gannakota eyala ape gedara balanna enwada

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඔව් එනවා..

  • @shyamaruwanmali8733
    @shyamaruwanmali8733 4 หลายเดือนก่อน

    Oyage hadana widiha dannako .sanwich

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් කරන්නම්...❤️❤️❤️

  • @senakitchen5560
    @senakitchen5560 4 หลายเดือนก่อน +1

    අග්ගලා හදන්න ගනනේ මොන හාල් ද පිටි කොටලද හාල් බැදල කොටලද අනේ මට කියන්න 🔔🏕️

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නාඩු හාල් බැදල ගන්න..

  • @user-sq2uq1uc5k
    @user-sq2uq1uc5k 4 หลายเดือนก่อน

    අක්කේ මං ඉදිඅප්ප හදන කෙනෙක් අනේ මට මේක දියුණු කර ගන්නේ කොහොමද කියල මං දැනට පොඩියට ඉදිඅප්ප ඕඩර් කරනවා අනේ මට මේක දියුණු කර ගන්න හැටි කියන්න පුලුවන්ද ඔයාට ගොඩක් පිං.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඉස්කෝලෙ කැන්ටින් එකට දාන්න නංගී පාර්සල් හදලා..

  • @user-rb8bs1fe5o
    @user-rb8bs1fe5o 4 หลายเดือนก่อน

    Rolls එකක් කීයටද දෙන්නේ 😊😊

  • @bhagyasenarathne7423
    @bhagyasenarathne7423 4 หลายเดือนก่อน

    කට්ලට් ක්‍රිස්පී ගතියට ගොඩක් වෙලා තියා ගන්නේ කොහොමද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      වීඩියෝ එකක් ගේන්නම් ❤️

  • @user-qn7ei5xr5n
    @user-qn7ei5xr5n 4 หลายเดือนก่อน

    හාල් 1kg එකෙන් අග්ගලා කීයක් හදනවද නංගි.මට 20යි හදන්න පුලුවන්

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      හාල් 500gන් මම 15ක් වගේ හදනවා...1kgන් 30ක් වගේ පුළුවන් ඔයා තව ටිකක් අග්ගලා එක කුඩා කරන්න 😊

    • @user-qn7ei5xr5n
      @user-qn7ei5xr5n 4 หลายเดือนก่อน

      Thank you❤️

  • @user-uf3bm1zz3r
    @user-uf3bm1zz3r 4 หลายเดือนก่อน

    නංගි ඔයා හදපු පැණි වළලු තාච්චියක හදන්න බැරිද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      පුළුවන් 😊❤️

  • @srsimplelife
    @srsimplelife 4 หลายเดือนก่อน

    මේ පාන් ඔතලා තියෙන්න්නෙ ලන්ශීට් වලද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නෑ...ක්ලින් රැප් කියලා ඉටි කොල රෝලක් තියනවා..ඒවගෙන්

  • @thanugalakmali8246
    @thanugalakmali8246 4 หลายเดือนก่อน

    Adharei.nangiyo.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️❤️

  • @dineshbandara3342
    @dineshbandara3342 4 หลายเดือนก่อน

    මේවා කඩවලට දානවනම් අපි කීයටද දාන්න ඕන මිල ගණන් තීරණය කරන හැටි කියලා දෙනවද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      හරි කියලා දෙන්නම්. ❤️❤️❤️

  • @srsimplelife
    @srsimplelife 4 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මට ඔයාව සම්බන්ධ කර ගන්න පුලුවන් ද.කෑම බිස්නස් එක සම්බන්ධව

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      072 4747494 watsapp

  • @srsimplelife
    @srsimplelife 4 หลายเดือนก่อน +1

    අක්කේ රෝල්ස් හදන රෙසිපිය දාන්නකෝ

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      දාන්නම් නංගී ❤️❤️

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 4 หลายเดือนก่อน +1

    ගම් කිකිළියො ගන්නෙ කොහොමද අක්කේ

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      සතුන් විකුණන කඩ වල ඉන්නව නංගි.

  • @shashikalaharshani6595
    @shashikalaharshani6595 4 หลายเดือนก่อน

    ❤❤🤗🎊

  • @osindikeshala2533
    @osindikeshala2533 4 หลายเดือนก่อน

    අක්කෙ අග්ගලා වලට පොල් දාන්නෙ නැද්ද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      එහෙම කරන්න අවශ්‍ය නැහැ පොල් දැම්මොත් කල් තියා ගන්නත් බැහැ ඉක්මනට මුඩු වෙන්න බලනව අග්ගලා පොල් දැම්මම...😊❤️❤️

    • @osindikeshala2533
      @osindikeshala2533 4 หลายเดือนก่อน

      Thank you

  • @asmymohammed9367
    @asmymohammed9367 4 หลายเดือนก่อน

    How much 1pees sandwich 🥪

  • @thanujaepa2992
    @thanujaepa2992 4 หลายเดือนก่อน

    Aggala hadanna sudu kakulu hal da ganne

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නෑ නාඩු හාල් ❤️

  • @gimhanikaveesha9514
    @gimhanikaveesha9514 2 หลายเดือนก่อน

    Akke බත් ද හාල්ද බැදල ගන්නෙ මෙ අග්ගලා හදන්න

    • @apegedara9382
      @apegedara9382  2 หลายเดือนก่อน +1

      නංගී නාඩු හාල් බැදල මම අරගන්නෙ...බත් වේලපු ඒවා ගන්නෙ නෑ කඩේ විකුණන්න හදන නිසා...ඔයාට බත් වේලලා උනත් මේ විදියට හදන්න පුළුවන් ❤️❤️

    • @gimhanikaveesha9514
      @gimhanikaveesha9514 2 หลายเดือนก่อน

      හරි අක්ක. ගොඩක් පින් ඔයාට

    • @gimhanikaveesha9514
      @gimhanikaveesha9514 2 หลายเดือนก่อน

      ඔයාගෙ බයිට් වර්ග හදන වීඩියෝ එක හොයා ගන්න නැනෙ අක්ක.

  • @padmiranathunga6823
    @padmiranathunga6823 4 หลายเดือนก่อน

    සුදු කැකුළු හාල් ද ගන්නේ..නැතිනම් නාඩු සහල් ගන්නේ මිස්..

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නාඩු හාල් ගන්න...

  • @user-zt4ij1rm8v
    @user-zt4ij1rm8v 4 หลายเดือนก่อน

    ඔයා පැකට් වලට බොක්ස් වලට අලවන sticker ගන්නෙ කොහෙන්ද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ප්‍රින්ටින් ශොප් එකකට දීල හදා ගන්නෙ...

  • @user-oh3lg6cn5l
    @user-oh3lg6cn5l 4 หลายเดือนก่อน

    අනේ අක්කේ වැලි තලප හදන හැටි කියලා දෙන්නකො...අපි හදන ඒවා කෑලි කපන්න අමාරුයි හරියට සෙට් වෙන්නේ නැහැ.හරියටම කෑලි කපන්න පුලුවන් විදිහට හදන හැටි කියලා දෙන්නකො

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      අවුරුද්දට කලින් වීඩියෝ එකක් කරන්නම්...❤️

  • @danapalakumara289
    @danapalakumara289 4 หลายเดือนก่อน

    අග්ගලා kiya ganed akke kadeta danne

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      එකක් 35 නංගී ❤️😊

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😘😘😘❤️❤️❤️

  • @niroshansandamal48
    @niroshansandamal48 4 หลายเดือนก่อน

    අක්කෙ අග්ගලා වලට කැකුලු හාල්ද ඔයා බැදලා ගත්තෙ

    • @PrabodaniNelumkumari
      @PrabodaniNelumkumari 4 หลายเดือนก่อน

      Kekulu haal walin be dr naadu haalganna one

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      නාඩු හාල්...නංගී 😊❤️❤️

  • @thanuja227
    @thanuja227 4 หลายเดือนก่อน

    ko reply na ne😢

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      මොනවටද රිප්ලයි නැත්තේ...

    • @thanuja227
      @thanuja227 4 หลายเดือนก่อน

      @@apegedara9382 contact num eka illuwa....pahala comment ekakin

  • @deepasandamali5138
    @deepasandamali5138 4 หลายเดือนก่อน

    Sandwich keyatada vikunanne

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน +1

      එකක් 65 dear ❤️❤️

  • @dsvlog6100
    @dsvlog6100 4 หลายเดือนก่อน

    අග්ගලා මිල කීයද

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      මම කඩේට දෙන්නෙ එකක් රුපියල් 35ට..

    • @dsvlog6100
      @dsvlog6100 4 หลายเดือนก่อน

      ​@@apegedara9382අග්ගලා කීයක් හැදුවා ද නංගී පිටි 500 න්

  • @ManelPathirana344
    @ManelPathirana344 4 หลายเดือนก่อน

    ❤🎉👍🙏💗🌺

  • @user-fb8jk9bx5p
    @user-fb8jk9bx5p 4 หลายเดือนก่อน

    Bs

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🧚🧚🧚🧚🧚🤗