ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැන්ඩා ඕපන් ගහනවා බලන්න ආස මම විතරද බං සනා වගේ එකෙක් කරන්න පුලුවන් ඒත් පසුපෙල ගවන්න එකෙක් නැතිවෙන එකයි අව්ල
Aniwa t. Perera should open the inning. Dasun shanakan and wanidu hasaranga will look after the tail end batting
තිසර middle order එකේ වැඩිපුර balls face කරලා ගහන්න chance එකක් දුන්නා නම්, මීට වැඩිය හොඳ batsman කෙනෙක් වෙනවා. හැබැයි අන්තිම ඇවිල්ල balls 10 ගහන 20-30 හින්දා matches ගාණක් දිනුව.
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
ආසම එකෙක් ආදරෙයි පැන්ඩෝ
මම මැච් බාලන්නෙ තිසර නිසා
දකින්නත් ආසයි 😍😍😍. ලංකාව ලෝකයේ ඉහලින්ම ඔසවා තියන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ🇱🇰🇱🇰🇱🇰🇱🇰
This is a great talent but Sri Lanka did not use him yet effectively. Hopefully for the next five years !
ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාටම ගොඩක් ආදරෙයි ඔබගේ ගමනට ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි
One of my favorite player Thisara perera! He is not worsting a balls when he start to batting.
Niyamai thisara..Budu saranai...🙏🙏
මගෙ ප්‍රියතම ක්‍රිඩකයා තිසර පෙරෙරා
My favourite cricket team player. Wish you all the best future 🙏
මෙ වැඩසටහන අය කරන්නකො
Next to danushka gunathilaka
මූව කෑවේ හිරු tv එකයි,ක්‍රිකට් බෝඩ් එකයි,මුගේ ගෑණියි.
මාලිංගව ගේන්න next program එකට
හැම එකාටම දිකා පව් යකූ ඌ🤣
කාක්කෝ කෑගහනව ඇහෙන්නේ මට විතරද .....lol😁.....:D
තිසර පෙරේරගෙ icc rank eka kiyad
Next time KJP❤️
ග්‍රවුන්ඩ් ekedi මහත්මා ගුනයත් දියුණු කරගත්තොත් වටිනවා
Love you panda...you are my favourite cricketer
Arjuna aiya saha Sanath Uncle 👍👍👍👍
nice
මාලිංග ඕනෙ
මූණෙ තියෙන හිනාව ☺😆😆
Great programme. Carry it on
Adarei Panda !!! ❤️
Oya.daksi.nmutuh.photowata.kade.yanna.one.atthe.oki
පැන්ඩා 🤩❤️💪
පැන්ඩා💥
godak watinawa
මාලිංගව ඕන
Hhhhooo😁😁😁😁😃😃😃😂😂
Iron man we ❤ you.👊
Avishaka f ekka video ekak oni
thisara 🥰🥰👌
My favorite cricketer ❤❤☺️
එයා ගියා 😓💔
සුපිරි
තිසර ගෑනි හදා ගනින් යකෝ
My favourite player
Mage priyatama niwedikawa 😘😘😘
Name eka mokakda machan
Danne naha bn adamai dakke melo rahak naha neda kiyak hari hoya ganna dagalanawa kiyala teruna
,when you touch about special incidents (world cup final)show it in between the discussion.it carries more weight to your program.
Next avishka Fernando one
Track shoot aka neyami
Great programme. All the best
Danata inna hodama captain lankawe mata danne vidiyata.. Lanakaw captain kenek unama baya nathi kamai hoda morala akk one team aka adagena yanna...aka thiyenawa thisara ta...
ෆස්ට් බැට් කරන්න එන එවුන් බෝල් කකා..... සෙම පෙරාගෙන ඉන්න කොට උඹ එන එක තරම් වෙන සතුටක් තියෙනවාද? සිංහයෙක් වගේ6ක් 4ක් ගහලාවැටිච්ච ටීම් එක ගොඩ දාන කොට අනිත් පැත්ත අල්ලගෙන ඉන්න එකාත් ෆෝම් වෙනවා. 😄😄😄😄😄😄😄 ඊට පස්සේ තමයි බෝලර්ස්ලා අඤ්ඤ කොරොස් වෙන්නේ. උන් මෙච්චර වෙලා දැම්මේ වෙන බෝලයක් ද කියලා කෙල ගගා පු.... අතුල්ලනකොට දැනෙන ත්‍රිල් එක..... ම්ම් ම්ම්ම් ම්ම් ම්ම්ම්ඒකත් හරියට ඇටි කෙහෙල් කාපු උගුඩුවාට වගේ... 😄😄😄😄
Next time KJP
6 පාරක් ගහන්න පුලුවන් ෆිට් එක තියෙන විත්තියනම් ඇත්ත..නමුත් එහෙම කියලා අති දක්ෂයෙක් කියලා කියන්න පුලුවන්ද??...ගහන තරමක් ගහන්නේ පොල් අඩි...ඔහේ විකට් එක විසි කරලා දානවා....කිසි වගකීමක් නෑ...එතකොට බෝලින් ඊටත් කචල්...දාන්නෙම ෆුල්ටොස් නැත්නම් හාෆ් පිච්...අත දිග ඇරලා හැමදාම ලෝස් නැතුව 6,4 ඒවා වදිනවා....මෙයාට බොහෝවිට විකට් ලැබෙන්නේ ගහන බැට්ස්මන්ගේ දුර්වලතාවයක් මත ලූස් ෂොට් එකකට යාමෙන්....නැතුව බෝලවල හොඳකමකට නෙමෙයි..අනිත් එක ෆීල්ඩින්...කැච් ඩ්‍රොප් කරන්න නම් දරාපු ක්‍රීඩකයෙක්...රෝහිත් ෂර්මා 264 ගහපු මැච් එකේ මෙයාගේ අතට දුන්න ලේසිම ලේසි කැච් එක ඩ්‍රොප් කරා...එතනින් වැදුනු වැදිල්ල නැවතුනේ කොතනින්ද කියලා කාටත් මතක ඇති...ඊළඟට 2017 චැම්පියන්ස් සීරීස් එකේ පකිස්තානයත් එක්ක තිබ්බ සෙමි ෆයිනල් මැච් එකේ, සෆ්රාස් අහමඩ් අතට දුන්න කැච් එක ඩ්‍රොප් කළා....එතනින් මැච් එක කෙළ වුනා...ඔයවගේ කැච් කීයක් ඩ්‍රොප් කරන්න ඇතිද මේ යකා????...අනේ මන්දා............කොහොමහරි අඛණ්ඩ කැපවීමකින් යුතුව කටයුතු කළොත් යමක් කරගන්න පුලුවන් වෙයි...
Ehenm uba ghn allapanko gon katha kynne nathuwa
එ උනාට උබ ලොකු උනාම සනා ගැහුවෙ වෙන මැච් 😂😂 #badukingsana
😂😂ekenma bro
💪💪
Malingath oniiii
දික්කා පවු යකෝ😂
මේ හැමෝගොල්ලට ම දැන් team එකේ තැනක් නැති වෙමින් යනව ඉතින් චන්දිමාල්ටයි,මෙයාටයි වෙලා තියෙන්නෙ යුද හමුදාවට බැදෙන්න තමයි.
Malinga next please
❤❤❤
Joined Joe in 2004 at the age of 15 ..Mmm can we call him a Joe ?
Yeah....if he did o/levels there no problem
panda
Sajith thama hoda nayakaya duppathage hithawatha
🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂
Malinga gendo
Me gani gon prashna ahanna ?
panda tawa aurudu 10k tiyenawa play karanna 100 awa 20k gahanna one aniwaryen dp.bs
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කලකට බිහිවන සුපිරි පොරක්
Adooo panda mokada wenne
Yuda hamudawa jondata play karana aua innawa....
me gon gani ahana prshna walin kridakayonge samagiya nathi wenne
My favourite is Kusal Mendis...hahaha..LOL
Santh ayya gahanavata vada ava dan oya gahqnavane😂😂😂😂😂😂
❤️❤️❤️❤️
පැන්ඩා ඕපන් ගහනවා බලන්න ආස මම විතරද බං සනා වගේ එකෙක් කරන්න පුලුවන් ඒත් පසුපෙල ගවන්න එකෙක් නැතිවෙන එකයි අව්ල
Aniwa t. Perera should open the inning. Dasun shanakan and wanidu hasaranga will look after the tail end batting
තිසර middle order එකේ වැඩිපුර balls face කරලා ගහන්න chance එකක් දුන්නා නම්, මීට වැඩිය හොඳ batsman කෙනෙක් වෙනවා. හැබැයි අන්තිම ඇවිල්ල balls 10 ගහන 20-30 හින්දා matches ගාණක් දිනුව.
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
ආසම එකෙක් ආදරෙයි පැන්ඩෝ
මම මැච් බාලන්නෙ තිසර නිසා
දකින්නත් ආසයි 😍😍😍. ලංකාව ලෝකයේ ඉහලින්ම ඔසවා තියන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ🇱🇰🇱🇰🇱🇰🇱🇰
This is a great talent but Sri Lanka did not use him yet effectively. Hopefully for the next five years !
ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාටම ගොඩක් ආදරෙයි ඔබගේ ගමනට ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි
One of my favorite player Thisara perera! He is not worsting a balls when he start to batting.
Niyamai thisara..Budu saranai...🙏🙏
මගෙ ප්‍රියතම ක්‍රිඩකයා තිසර පෙරෙරා
My favourite cricket team player. Wish you all the best future 🙏
මෙ වැඩසටහන අය කරන්නකො
Next to danushka gunathilaka
මූව කෑවේ හිරු tv එකයි,ක්‍රිකට් බෝඩ් එකයි,මුගේ ගෑණියි.
මාලිංගව ගේන්න next program එකට
හැම එකාටම දිකා පව් යකූ ඌ🤣
කාක්කෝ කෑගහනව ඇහෙන්නේ මට විතරද .....lol😁.....:D
තිසර පෙරේරගෙ icc rank eka kiyad
Next time KJP❤️
ග්‍රවුන්ඩ් ekedi මහත්මා ගුනයත් දියුණු කරගත්තොත් වටිනවා
Love you panda...you are my favourite cricketer
Arjuna aiya saha Sanath Uncle 👍👍👍👍
nice
මාලිංග ඕනෙ
මූණෙ තියෙන හිනාව ☺😆😆
Great programme. Carry it on
Adarei Panda !!! ❤️
Oya.daksi.nmutuh.photowata.kade.yanna.one.atthe.oki
පැන්ඩා 🤩❤️💪
පැන්ඩා💥
godak watinawa
මාලිංගව ඕන
Hhhhooo😁😁😁😁😃😃😃😂😂
Iron man we ❤ you.👊
Avishaka f ekka video ekak oni
thisara 🥰🥰👌
My favorite cricketer ❤❤☺️
එයා ගියා 😓💔
සුපිරි
තිසර ගෑනි හදා ගනින් යකෝ
My favourite player
Mage priyatama niwedikawa 😘😘😘
Name eka mokakda machan
Danne naha bn adamai dakke melo rahak naha neda kiyak hari hoya ganna dagalanawa kiyala teruna
,when you touch about special incidents (world cup final)show it in between the discussion.it carries more weight to your program.
Next avishka Fernando one
Track shoot aka neyami
Great programme. All the best
Danata inna hodama captain lankawe mata danne vidiyata.. Lanakaw captain kenek unama baya nathi kamai hoda morala akk one team aka adagena yanna...aka thiyenawa thisara ta...
ෆස්ට් බැට් කරන්න එන එවුන් බෝල් කකා..... සෙම පෙරාගෙන ඉන්න කොට උඹ එන එක තරම් වෙන සතුටක් තියෙනවාද?
සිංහයෙක් වගේ
6ක් 4ක් ගහලා
වැටිච්ච ටීම් එක ගොඩ දාන කොට අනිත් පැත්ත අල්ලගෙන ඉන්න එකාත් ෆෝම් වෙනවා.
😄😄😄😄😄😄😄
ඊට පස්සේ තමයි බෝලර්ස්ලා අඤ්ඤ කොරොස් වෙන්නේ. උන් මෙච්චර වෙලා දැම්මේ වෙන බෝලයක් ද කියලා කෙල ගගා පු.... අතුල්ලනකොට දැනෙන ත්‍රිල් එක.....
ම්ම් ම්ම්ම් ම්ම් ම්ම්ම්
ඒකත් හරියට ඇටි කෙහෙල් කාපු උගුඩුවාට වගේ... 😄😄😄😄