Prank on Wife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 3K

  • @lakshananjana3567
    @lakshananjana3567 4 ปีที่แล้ว +1130

    😁 මෙතරම් දරුනු මොහොතකට මුන දුන් 👐 නමුත් කුනුහර්ප කිමට
    තරම් පහත් නොවු එ හැදිච්ච අක්කට diyan like ekak😃😉💗

    • @tharushisenanayaka173
      @tharushisenanayaka173 3 ปีที่แล้ว +8

      Hoda hadawathak thiyenawa oyata

    • @thusithamihiranga4237
      @thusithamihiranga4237 2 ปีที่แล้ว +7

      කෙල්ලෙක් මෙච්චර දෙයක් වෙලා ඇඩුවෙත් නැ කියන්නෙත් පුදුමයි නෙ😂

  • @pubgstudio5338
    @pubgstudio5338 4 ปีที่แล้ว +1226

    තම බිරිදගෙන් අප්‍රමාන ගුටි කා....අපිට ආතල් දෙන ඔබට මගේ හද පිරි ස්තූතිය....😂😂😂❤️🤟

  • @mahiwijesinghe5925
    @mahiwijesinghe5925 3 ปีที่แล้ว +104

    🤭🤭🤭 හම්මෝ මන් වගේ අක්කා කෙනෙක් 😂😂 මරු අනේ.ලගදි දැක්කෙ ඔයාලගෙ වීඩියෝ 🥰

  • @ravidurukshan565
    @ravidurukshan565 4 ปีที่แล้ว +219

    අක්කගෙ බැනිල්ල කොහොමද like කරන්න

  • @janithchanaka7904
    @janithchanaka7904 5 ปีที่แล้ว +1112

    අක්කි බණිනකොට ශෝක් කියන අය like කරන්න බලන්න 😜😜😜🤭🤭

  • @luviproduction7878
    @luviproduction7878 3 ปีที่แล้ว +42

    ඒ වගේ අක්ක කෙනෙක් ලබන්න පින තියෙන්න ඕනෙ. කොච්චර කේන්ති ගියත් එක කුනුහරපයක් කිව්වේ නෑ...

  • @praveenabishek2017
    @praveenabishek2017 5 ปีที่แล้ว +594

    මෙහෙම වෙලා කටින් කුනුහර්පයක් පිට නොවීම මාර පුදුමයක්. මගේ එකීට අහුවුනානම් අම්මගෙන් පටන් අරන් තාත්තගෙන් ඉවර කරයි😂😂😂

  • @sudeshtharanga2636
    @sudeshtharanga2636 5 ปีที่แล้ว +560

    කමෙන්ට් කියවපු අය ලයික් එකක් දාගෙන යමල්ලා 😝😉

  • @happylife-ih2nm
    @happylife-ih2nm 4 ปีที่แล้ว +18

    ඔයාලගේ පවුල් ජීවිතේ හරි ලස්සනයි.... අක්කා අයියට ගොඩක් ආදරෙයි.. ඒකයි පොඩි දේට උනත් එයාට කේන්ති යන්නේ.. අයියා ඔයා ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක්... අක්කට අතක් උස්සලා ගහනවා දැකලම නෑ... ආදරෙයි දෙන්නටම ගොඩාක්...

  • @DR-mu3tu
    @DR-mu3tu 5 ปีที่แล้ว +393

    චතූ :- ලෑස්ති වෙනව ඩිවෝස් වෙන්න
    රුමා :- ඈ.. මෙච්චර ඉක්මනට
    😂😂😂 අම්මෝ 😂😂

  • @sahansachindu7451
    @sahansachindu7451 4 ปีที่แล้ว +80

    අනේ බන් බයෙත් බෑ .මරු අයියේ ඔයාල සතුටින් හැමදාම එකට ඉන්න

  • @kalanaprakash2371
    @kalanaprakash2371 4 ปีที่แล้ว +107

    රොමා අයියා කියවනකොට අන්තිමට අක්කිගේ Reaction තමා පට්ට 😂😂

  • @lashifernando9544
    @lashifernando9544 5 ปีที่แล้ว +172

    මන් ඒක ගත්තෙ බණ්ඩගෙ උපන් දිනේට පුම්බන් යන්න🤣🤣🤣🤣🤣

  • @rashmirangaa2722
    @rashmirangaa2722 5 ปีที่แล้ว +1569

    අම්මෝ ඒක 😂😂 අක්කි ඔයා නම් මාරයි...පට්ට බණිනකොට 😂😂😂🤭🤭...
    අක්කි බණිනකොට ශෝක් කියන අය like කරන්න බලන්න 😜😜😜🤭🤭

  • @tharanganimediwaka1016
    @tharanganimediwaka1016 5 ปีที่แล้ว +222

    හතුරෙක්වත් මේක රෑටනම් බලන්න එපා හිනා වෙලා ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙන්න වෙනවා😂😂

  • @Gayanindrajith111
    @Gayanindrajith111 5 ปีที่แล้ว +54

    අත උස්සනවනම් උස්සන්නෙ මම විතරයි...අම්මෝ ඒක😝😝😝

  • @chanumusic2513
    @chanumusic2513 4 ปีที่แล้ว +335

    ප්‍රෑන්ක් නම් රුමා & චතූ කියන අය ලයික් කරගෙන යන්

  • @crazybro2597
    @crazybro2597 4 ปีที่แล้ว +65

    තමුසෙගෙ ලුණු ගොරක මදි මාව තම්බන්න 😂😂😂. මේ 2 වෙනි පාරට බලන්නේ. කොච්චර බැලුවත් හිනා කාල පන යනවා 😂😂😂

  • @mafivirus2086
    @mafivirus2086 4 ปีที่แล้ว +165

    බන්ඩගෙ උපන්ඩදිනෙට පුම්බන් යන්නලු ගත්තෙ😂😂😂😂පට්ට අතල් එක😂💪🤗🤗🤗

  • @mr.muggle5984
    @mr.muggle5984 4 ปีที่แล้ว +106

    එහෙනං 1Million ගැහුවා නේ..
    එල එල....👍👍
    ආදරෙයි ආ........😙😙❤️❤️❤️

  • @navamcool6081
    @navamcool6081 4 ปีที่แล้ว +23

    අයියේ මේ අක්කා හරිම හොදයි අහිංසක කෙනෙක් අනේ පවු අනේ එයා ඔයට් මාර ආදරේයි ඔයාලට සුබ පතනවා

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 5 ปีที่แล้ว +459

    අක්කි බනින විදිය නම් මරු අනේ... පව් අප්පා... පුරුෂ හිංසනේ....😂😂😂😂

    • @ruwinivindya1185
      @ruwinivindya1185 5 ปีที่แล้ว +3

      Nadee Nadeesha අයියෝ සුදූ❤❤

    • @hawk-3351
      @hawk-3351 5 ปีที่แล้ว +3

      මේවා දෑක්කාම බදින්නත් බයයි අපෝ😞😞😀🤣

    • @kazidederam1212
      @kazidederam1212 5 ปีที่แล้ว +1

      Nadee Hettiarachchi Ai ethakota condom use karana eka hodaida?

    • @oshioshi9797
      @oshioshi9797 5 ปีที่แล้ว

      Nadee Hettiarachchi

    • @techvision3059
      @techvision3059 4 ปีที่แล้ว +1

      Sub karandooo

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +21

    අක්කව නම් නියමටම ඇන්දෙනවා .අයියා හරි වැඩ තමයි කරන්නේ.ගුටි කනවා බැනුම් අහනවා කොහොමද ඒක.😅😅😅😅❤❤ ආදරෙයි දෙන්නටම .

  • @anuhassachethana6532
    @anuhassachethana6532 5 ปีที่แล้ว +246

    බලු වැඩ කරන්න එපා යකො
    මිට -: බණ්ඩා 😂

  • @mrdhana3330
    @mrdhana3330 4 ปีที่แล้ว +50

    Comment කියවන්න ආපු මම🤣🤣🤣😂

  • @PriyanthaKumar
    @PriyanthaKumar 5 ปีที่แล้ว +524

    කෝහොමද බැරි වෙලා හරි රෙකෝඩ් නොවී තිබුනනම්...😁😁😁😁

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 4 ปีที่แล้ว +68

    රුමා අයියේ උබනම් පට්ටම ආතල් ගන්නේ. චතූ අක්කා ඒවට නියමටම ඇන්දෙනවා.😂😂😂 දෙන්නටම සුබ පතනවා... ❤️👈

  • @chathurangajayanath5771
    @chathurangajayanath5771 5 ปีที่แล้ว +85

    මට තමුසෙගෙ මූන ගැලවෙන්න දෙන්න හිතෙනවා ඕයි. බංඩගේ උපන්දිනයට පුම්බාගෙන යන්නලු ගත්තේ.😂😂 අම්මෝ අක්කගෙ සැර. හිනා කාල පන යනව අෆ්ෆා.

  • @dulajawishka6358
    @dulajawishka6358 5 ปีที่แล้ว +50

    කැමරවෙ රෙකොඩ් වෙල නැති දවසක උබ යිවරයි බන් 🤣🤣බල ලා කරහන්

  • @namesh_thilanga
    @namesh_thilanga 5 ปีที่แล้ว +19

    සතුට පර්ස් එකේ 😂😂👉🤘good job keep it up ❤️

  • @nimeshnjay1960
    @nimeshnjay1960 5 ปีที่แล้ว +310

    මේ වගේ සෙනිකව කිපිලා ඒ වගේ දරුනු තීරන ගන්න යන අපේ බිරින්දෑවරු වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්🕴🕴🕴😂 😂 😂

    • @gavindu
      @gavindu 5 ปีที่แล้ว

      Afeeeee 😂😂😂😂😂😂

    • @dinushachinthaka81
      @dinushachinthaka81 5 ปีที่แล้ว

      ok bro

    • @sankamoremadafilms
      @sankamoremadafilms 5 ปีที่แล้ว

      මං හිතුවේ මට විතරයි කියලා

    • @surekashiyani5857
      @surekashiyani5857 5 ปีที่แล้ว

      😠😠😃😃😃😃😃😃😃😃😃👌

    • @ZoneZone-u9r
      @ZoneZone-u9r 8 หลายเดือนก่อน

      Mt kasada badinnad bayii

  • @prabathdushmantha229
    @prabathdushmantha229 5 ปีที่แล้ว +41

    අඩෝ එදා මොකද උනේ ගෙදර ගිහින් ගුටි කෑවේ නැතුව ඇති නේද 😂😂😂අනිවාර්යයෙන්ම මරැ prank එක good luck දිගටම කරගෙන යන්න පුළුවන් ❤❤

  • @tharanganimediwaka1016
    @tharanganimediwaka1016 5 ปีที่แล้ว +57

    දෙයියනේ හිනා වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන්🤣🤣🤣😂😂😂

  • @deezee7584
    @deezee7584 5 ปีที่แล้ว +91

    "බන්ඩගේ උපන්දිනේට පුම්ඹං යන්න ගත්තේ අනේ"
    උඹට කොහෙන්ද අයියා මේම කතා මතක් වෙන්නෙ???
    🤣

  • @Sanje_S
    @Sanje_S 5 ปีที่แล้ว +32

    ඒකනම් සුපිරිම සුපිරියි 😂 හිනා වෙලා බඩත් සිදෙනව 🙈

  • @nikinisewwandi9501
    @nikinisewwandi9501 4 ปีที่แล้ว +55

    බංඩගෙ උපන්දිනේට පුම්බන්න ගත්තේ😂😂😂ඔයා නම් බලුම බලු බලු බලු බලුම බලු මිනිහෙක් 😂😂😂😂😂

  • @menakabands9536
    @menakabands9536 5 ปีที่แล้ว +94

    මචං නිකමට හරි cam එක වැඩ නොකලනම් මොනව වෙයිද. උබලදෙන්න පට්ට දෙන්නටම මගේ අශිර්වාදය. හැබයි බලාගෙන මචෝ

  • @funnydogs659
    @funnydogs659 5 ปีที่แล้ว +121

    චතුගෙන් ගුටිකාල රුමා මැරෙනව ලගදිම.....☝🏻☝🏻☝🏻☝🏻😂😂😂😂

  • @selakawijayasinghe8611
    @selakawijayasinghe8611 4 ปีที่แล้ว +54

    මම ගෙදර ය්න්න දන්නෑ...නැත්නම් බැහල යනවා😂😂😂 හැමදම අහන කතාවක් කෙල්ලො ඔක්කොම එකයි😂😂

    • @smallsolution
      @smallsolution 4 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

  • @manuumanuu9529
    @manuumanuu9529 5 ปีที่แล้ว +60

    අම්මෝ චූටි නංගියෝ ඔච්චර සැක කරන්න එපා,ඔයාට ඉන්නේ රත්තරන් මහත්තයෙක් ,හැමදාම සතුටින් ඉන්න ,බුදු සරණයි ජේසු පිහිටයි

  • @isharasamuditha6817
    @isharasamuditha6817 5 ปีที่แล้ว +31

    අම්මෝ මට කෙල්ලෙක් ලයින් වේගන ආව මම කැමතිද කියල අහන්න හිටියෙ.මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඒක හිතින් අයින් කරගත්ත.අම්මෝ කෙල්ලො එපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝ😂

  • @nimashawanasinghe3038
    @nimashawanasinghe3038 4 ปีที่แล้ว +17

    අක්කි බනිනකොට cute අනේ.......😘😘😘

  • @jayakodimudiyanse8556
    @jayakodimudiyanse8556 5 ปีที่แล้ว +67

    ආදලේ වැඩි කමට නේද මේ සුදු අක්කි ශෝයි ඔය දෙන්නා නම් අනේ ආදලෙයි ඉටිම් දවසින් දවස මේ වගේ ලස්සන ලස්සන වීඩියෝස් අපිට දෙනවට...❤❤❤👍👍👍

  • @Nadee-dm2gg
    @Nadee-dm2gg 5 ปีที่แล้ว +27

    අනේ මෙවගෙන් ඔයාලා දෙන්නගෙ පවුල් ජිවිතයට පශ්නයක් වෙියි...පරිස්සමෙන් ..බුදුසරණයි 😘

  • @slchathuva1961
    @slchathuva1961 5 ปีที่แล้ว +63

    රෙකෝඩ් නොවි තිබුනොත් කෙල වෙනව😂😂😂

  • @pasansaranga2537
    @pasansaranga2537 5 ปีที่แล้ว +64

    මේක නම් රෙකෝඩ් වෙලා තිබ්බේ නැත්නම් බඩු බනිස් තමා. අයියට (තමුසෙට ) ඕක පුම්බ පුම්බ තමයි ඉන්න වෙන්නේ. 😂😂😂

  • @Chamika_Lakshan
    @Chamika_Lakshan 5 ปีที่แล้ว +65

    වෙනදට අයියා බබා සුදූ කියන එක දැන් තමුසේ විතරයි😂😂
    අක්කට සෑහෙන මලපැනලා😂❤
    අම්මෝ අක්කේ ඔයා සෑහෙන දරුණුයිනේ😲😲

  • @rohanamadusanka2542
    @rohanamadusanka2542 4 ปีที่แล้ว +40

    (උදේ හවා වඳින කෙල්ලෙක්..👈🤔🤔) දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි....
    චතූට රුමාගෙ සරණයි ....!
    අපි සදා අසරණයි....!.

  • @chamilaanuruddika5405
    @chamilaanuruddika5405 5 ปีที่แล้ว +213

    ඒ මෙ මේක පටන්ගන්න කලින් දාපන් බං සංවේදී අය නැරඹීමෙන් වලකින්න කියල නැත්නං උන්ට heart attack හැදෙන්න බැරි නෑ bro

    • @lakmalmadushanka9637
      @lakmalmadushanka9637 5 ปีที่แล้ว +3

      chamila anuruddika එකනමි ඇත්තබන්😂😂😂

    • @dinukrehan3962
      @dinukrehan3962 5 ปีที่แล้ว +2

      Well planed

    • @deemantha.hewage
      @deemantha.hewage 5 ปีที่แล้ว +1

      😂😂😂 අම්බෝ😂🔨

  • @nolove9502
    @nolove9502 4 ปีที่แล้ว +42

    මොකා දවසක මෑරුමි කන්නේ පෑරැන්ක් කෝරලා ගැනිට ජිවිත රක්ෂණයක් වත් තිමනවාද😂😂😂😂🤣🤣🤣🤣

  • @nethmianjula2482
    @nethmianjula2482 3 ปีที่แล้ว +7

    අම්මේ වීඩියෝ ඔක්කොම බැලුවා අක්කනම් පට්ට අයිය හැමදාම ගුටි කාලා අපිව හිනස්සවනවා🤩😂

  • @rasikamadusanjaya2731
    @rasikamadusanjaya2731 5 ปีที่แล้ว +99

    හම්මෝ ඩිවොස් කරනවලූ බැරි වෙලාවත් ඕක රෙකොඩ් වුනේ නැත්තම් එහෙම ඉදලා ඉවරයි 😃😃😂🔫

  • @rulescj
    @rulescj 5 ปีที่แล้ว +49

    තමුසෙ හෙන ජඩ මිනිහෙක්, තමුසෙට අසහනේ, අම්මෝ නියම වචන ටික, අක්කේ ඔයා නම් නියමයි, 🤪🤪

  • @Dulani-vlogs96
    @Dulani-vlogs96 4 ปีที่แล้ว +10

    Wow congratulations for 1M😍😍

  • @sanjw
    @sanjw 5 ปีที่แล้ว +165

    සුපර්මාර්කට් එකෙන් බඩු අරගෙන ඉතුරු සල්ලි දෙන්න මාරු සල්ලි තිබුනෙ නැතිව කැශියර් තමයි ඕක දුන්නෙ කියන්න තිබුනෙ (හරියට අර රුපියලක් දෙන්න නැති උනහම ටොෆියක් දෙනව වගේ)...

  • @isurulakshan2892
    @isurulakshan2892 5 ปีที่แล้ว +45

    තමුන්ගෙ අසහනේහොද කරන්න මට බැරි ඇතිනෙ😄😄😄 අමිමො

  • @sakunthalasadamali9952
    @sakunthalasadamali9952 4 ปีที่แล้ว +36

    ඒ ගෑනිට මල මොන්ගල් ලූ 😂😂අම්මෝ චතු අක්කට ඩෝං යන විදිය😂😂😁

  • @hirushasenadhira4785
    @hirushasenadhira4785 5 ปีที่แล้ว +24

    අක්කගේ පොෂ් ලයින් ඔක්කොම කැලේ නේ, එ වෙලාවට තමයි අක්ක පොලොවට ඵන්නේ

  • @heshanraj8212
    @heshanraj8212 5 ปีที่แล้ว +238

    අපේ ගෑනිනම් ඇහිලි බැලිලි නෑ,ෂෙනිකව කොටනෝ 😂

  • @sithutv6190
    @sithutv6190 4 ปีที่แล้ว +45

    එ ගෑනිට මල මොංගල්😂😂අම්මො චතු අක්කි ඔයානම් නියමයි අනේ😁❤️

  • @pathumperera8052
    @pathumperera8052 5 ปีที่แล้ว +59

    "තමුන් වගේ ජඩ අසහනකාරයෙක් නිසා මම දිවිනසා ගන්නැ..."😂😂හම්මෝ මට බැ....😂😂😂

    • @lakmalmadushanka9637
      @lakmalmadushanka9637 5 ปีที่แล้ว +1

      pubudu pathum 😂😂😂😂😂 ඉන්න බැරි කරන්නද හදන්නෙ මැටටෝ

  • @dilharalakshan9351
    @dilharalakshan9351 5 ปีที่แล้ว +95

    කරුමෙට හරී record වෙලා තිබ්බේ නැත්නම් තමයී රුමාට ලංකාවට එන්න වෙන්නේ 😂😂

    • @Sanje_S
      @Sanje_S 5 ปีที่แล้ว +1

      අම්මෝ ඒක 🙈

    • @nowtynowty437
      @nowtynowty437 5 ปีที่แล้ว +2

      Ammoo 😂😂😂😂

    • @AnjuAnju-fi1zy
      @AnjuAnju-fi1zy 5 ปีที่แล้ว +1

      Ammooo oya nangi

  • @isurumadhuwantha8491
    @isurumadhuwantha8491 4 ปีที่แล้ว +64

    චතු අක්කි බනිනකොට පට්ට😂❤️

  • @දයානීදයානී2014
    @දයානීදයානී2014 5 ปีที่แล้ว +81

    ඔයා බනින විදිහනම් මරු නංගී ඔය ගැන ගොඩක් දුකයි එවගේම සතුටුයි

    • @shanshan8842
      @shanshan8842 5 ปีที่แล้ว +1

      Dhayani im from Canada oya from kohetha

  • @shaam2027
    @shaam2027 5 ปีที่แล้ว +20

    "ඒ ගෑණිට මල මොංගල් " 😂😂😂 ඒක නම් මරු 😘

    • @AM-nq4fk
      @AM-nq4fk 5 ปีที่แล้ว

      Shaa M 😄

  • @madaradasanayaka3165
    @madaradasanayaka3165 4 ปีที่แล้ว +24

    ඒ ගෑනිට මල මොංගල්..🤣🤣🤣මරු අක්කේ ඔයා නම් ...wish u all the best both of u..😘😘

  • @sumudubandaranayake9573
    @sumudubandaranayake9573 5 ปีที่แล้ว +30

    අම්බෝ ඒක😍..
    ගෑනු හරි මෝඩයි නෙද්🤣🤣..
    රුම අයියේ ජයවේවා❤....!!

  • @Sara-hf1zd
    @Sara-hf1zd 5 ปีที่แล้ว +43

    ෆෑන්ක් වලට විතරක් මරා ගන්න හොදේ 😂😘

  • @crazybro2597
    @crazybro2597 4 ปีที่แล้ว +30

    අම්මෝ record වෙලා නොතිබ්බ නම් මල මගුලයි 😂😂😂😂😂

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +46

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඔයාලා දෙන්නගේ videos 👍👍

    • @PramiGee
      @PramiGee 5 ปีที่แล้ว +1

      Niuka Niuka Ayyo😁😁😁😁 Apooooooooo Akkiyo oyta wada vade patthu wenawa women underwear ekak vahane cabin eke tibuna nam.😂😂😂😂😂😂😂😂🔥🔥🔥🔥🔥🔥

    • @niukaniuka4026
      @niukaniuka4026 5 ปีที่แล้ว +2

      @@PramiGee 😁😁😁

    • @shanshan8842
      @shanshan8842 5 ปีที่แล้ว

      Hi niuka i'm from Canada oya from kohetha

  • @lakshikadesilva9349
    @lakshikadesilva9349 5 ปีที่แล้ว +26

    පව් අයියා අක්කි,එයා ඔයාට ඔහොම බනින්නේ ඔයාට ගොඩාක් ආදරේ හින්දා එයාට දුක හිතෙනවා ඇති,මට නම් අද දුකයි අක්කි ගැන 😢😢😢😢😢

  • @asanthima593
    @asanthima593 5 ปีที่แล้ว +8

    පට්ටයි.... super video එක .... record නොවුනා නම් .. විනාසයි life එක.... ශෝක් තරහා ගියාම චතූ......... ඔය දෙන්නටම බුදු සරණයි

  • @DileeshHewawitharana
    @DileeshHewawitharana 5 ปีที่แล้ว +24

    අක්කව නියමට බයිට් කරනවා අප්පා අයියා😂🤣🤣🤣

  • @funnydogs659
    @funnydogs659 5 ปีที่แล้ว +42

    "මන් මේ බන්ඩගෙ උපන්දිනේට පුම්බන් යන්න ගත්තෙ"..බන්ඩා මේ උබේ අවදානය පිණිසයි...☝🏻☝🏻☝🏻😂😂😂

  • @udaramart2724
    @udaramart2724 4 ปีที่แล้ว +43

    කෆල් එලහ්...විඩ්යො එක 1 මිලියන් විව්ස්......ටම්මේල් එකෙ කොනකින් දාන්නො 1M විව්ස් කියලා ....ආදරෙයි අයියා අක්කා

  • @shamilkanishadhi1641
    @shamilkanishadhi1641 5 ปีที่แล้ว +11

    අනෙ අයියේ😂😂😂😂😂අක්කෙ..පව් අයියා ගහන්න එපා😒😂😂😁😁හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි 😍😍💖

  • @pasinduheshan9211
    @pasinduheshan9211 5 ปีที่แล้ว +30

    බන්ඩගේ උපන්දිනේට පුම්බන්න ගත්තේ😂🤣

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 9 หลายเดือนก่อน +2

    අයියේ එල එල පට්‍ටම funy wife ව අවුස්සලා ගන්න fun එක හරකෙක් අවුස්සලාවත් ගන්න බෑ 😂😂😂😂.

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +59

    කරන දෙයක් මිනී පෙට්ටියක් රෙඩි පිට තියාගෙන කළොත් නරකද අයියේ... 😂😂😂🔫🔫

    • @NishaNisha-zj3xp
      @NishaNisha-zj3xp 5 ปีที่แล้ว +2

      Oyath meka balanawada.

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว +1

      @@NishaNisha-zj3xp ඔව් නංගා...

    • @maleeshalakshani6386
      @maleeshalakshani6386 5 ปีที่แล้ว +1

      😂😂

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว

      @@maleeshalakshani6386 😂😂😂

    • @udenipriyangika7653
      @udenipriyangika7653 5 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත කොයි වෙලාවෙ හරි අයියා හොදට කනවා අක්කගෙන් 😂😂

  • @sachinifernando3568
    @sachinifernando3568 3 ปีที่แล้ว +7

    අයියව කවදහරි මරන්නෙ අක්ක තමයි 🤣🤣🤣🤣🤣 අම්මෝ රිදෙන්නෙ නැද්ද අයියෙ ? 😂

  • @dilshanthathsara299
    @dilshanthathsara299 4 ปีที่แล้ว +49

    ඒ ගෑණිට මල මොංගල්.🤣
    අම්මෝ මට බෑ🤣💔

  • @rethushavidwan7988
    @rethushavidwan7988 5 ปีที่แล้ว +27

    අක්කාගේ කටේ සද්දේ 😂
    අක්කගේ සැර අද ගිනි බෝම්බයක් නේ

  • @dilinigunawardana4252
    @dilinigunawardana4252 5 ปีที่แล้ว +16

    අයිය කෑ ගහන විදිහ😂😂
    මට පිස්සු හැදිල
    මට පිස්සු හැදිල
    රුමාට පිස්සු හැදිලා
    😂😂😂😂😂😂😂😂

  • @rltechstudio2552
    @rltechstudio2552 3 ปีที่แล้ว +5

    කුනුහරප නොකිව්වට අක්කට පින්සිද්ද වෙන්න ඕන කියල හිතෙන කට්ටිය කෝ බලන්න🙂🙂

  • @nimeshkavinda9973
    @nimeshkavinda9973 4 ปีที่แล้ว +13

    සුපිරි ප්‍රෑන්ක් එකක් රුමා අයියා එල 💖💓💕💕

  • @wtfplayboy8746
    @wtfplayboy8746 5 ปีที่แล้ว +26

    Ammooo akke ayye dennatama gdak adarei prashna gdak madde oylge videos nisa hina wenawa ada thank you so much dennatama 🙂❤️

  • @sandeepadilshan1879
    @sandeepadilshan1879 5 ปีที่แล้ว +34

    අක්කා ඇත්තටම ඒමද අයියෙ reply ඔනෙ.....අක්කෙ තමන්ගෙ මිනිහට කතා කරන කොට ගරු කරලා කරන්නකෝ

  • @روبكامدري
    @روبكامدري 5 ปีที่แล้ว +25

    ඒ ගෑනිට මල මොන්ගල්.😂😂😂😁😁😁 කොයින්ද සුදු ඔය වචන එන්නේ...සුපිරි පට්ට ගින්දර .😘😘💝💝

  • @sujanigamage7909
    @sujanigamage7909 5 ปีที่แล้ว +13

    "ලෑස්ති වෙනව ඩිවෝස් එකට."
    " හෑ..මෙච්චර ඉක්මනට "😂😂😂

  • @gavindujayasekara3943
    @gavindujayasekara3943 4 ปีที่แล้ว +7

    අක්කේ මරු කටක් ...ජය ජය.👍🏻බනිනකොට පට්ටයි...අම්බෝ..😂රොමා ඔහොම ඉන්නෙ කොහොමද ඕයි...මටනම් හිනායනවා මෙහෙම බනිද්දි😂

  • @anuk11
    @anuk11 5 ปีที่แล้ว +68

    මිනිස්සු නැති තැනකට වාහනේ ගෙනියන්න කිවිවාම රැමා ගැන බය හිතුනා 😂😂....😪😪

    • @nethumnimneth7870
      @nethumnimneth7870 5 ปีที่แล้ว +1

      Ayiya bayayi minissu nathi thanakata yanna mokada akkage athe tiyenne c......m ekakne.........😁😁

    • @PramiGee
      @PramiGee 5 ปีที่แล้ว +1

      Anushala Karunarathne Ayyo😁😁😁😁 Apooooooooo Akkiyo oyta wada vade patthu wenawa women underwear ekak vahane cabin eke tibuna nam.😂😂😂😂😂😂😂😂🔥🔥🔥🔥🔥🔥

    • @nethumnimneth7870
      @nethumnimneth7870 5 ปีที่แล้ว +1

      @@PramiGee e.....kiwuwe pantyda ban 🤣🤣🤣

    • @PramiGee
      @PramiGee 5 ปีที่แล้ว +1

      Athal විතරමයී. Yes😆😆😆😆😆 😉😉😉😉

  • @imashapathirana2024
    @imashapathirana2024 5 ปีที่แล้ว +8

    😂😂😂😂හොද වැඩේ.... අයියට.... 😂😂😂😂ආවා මෙතන අක්කිට ප්‍රෑන්ක් එකක් දෙන්න....😂😂😂😂😂😂😂😂😂😂😂 (තමුසෙට පිස්සු හැදුනද එක පාරටම....😂😂😂😂)

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +5

    මොකක්ද අය්යේ අක්කේ ... 😓. අපි පරන විඩියෝ , මාසෙකට සැරයක් බලලා , අපේ දුක තුනී කරගන්නවා ...ආයෙත් පරන වගේ වීඩියෝ කරන්න ඔයාලට ශක්තිය ලැබේවා ...ඔයාලට ගොඩක් ආදරෙයි .. බුදුසරණයි ... ❤❤

  • @niwon4377
    @niwon4377 5 ปีที่แล้ว +71

    කෝ බලන්න ෆැරෑන්ක් වලට කැමති යාළුවො 😍☺️☺️☺️

  • @chanukadilshan4397
    @chanukadilshan4397 5 ปีที่แล้ว +33

    අම්මෝ ඒක,අක්කිගෙ සැර,බැරිවෙලාවත් කැම් එක ඔන් නොවී තිබ්බනන් බඩුම තමයි🤣🤣🤣🤣😜😜

  • @sithumprasad1767
    @sithumprasad1767 2 ปีที่แล้ว +3

    ඔයාලගේ වීඩියෝ එකක් ඉයේ බැලුවේ මරු කොච්චර මරුද කියනවනම් මම තාම බලනවා දෙන්නටනම සුබ පතනවා ☺️☺️☺️

  • @samajpasiyaa7879
    @samajpasiyaa7879 5 ปีที่แล้ว +38

    "මොකි එක්ක use කරන්නද ඔයි මෙක ගත්තෙ" :|😂 අපෙ කෙල්ලොත් අපිට කරයිදො කියලා හිතන ලයික් එකක් දාම් පලයන් :|😂

  • @vidurawijesinghe6819
    @vidurawijesinghe6819 5 ปีที่แล้ว +18

    කමෙන්ට් දැක්කම හිනා යනව😂😂

  • @dilshigamage9868
    @dilshigamage9868 4 ปีที่แล้ว +21

    ඒ ගෑනිට මල මොන්ගල් 🤪😂😂😂

  • @pasinduheshan9211
    @pasinduheshan9211 5 ปีที่แล้ว +22

    තමුන්ගෙ අසහනේ මට හොද කරන්න බැරු අතිනේ😂🤣