Police Report Romania | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | How to apply police Report Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #Police_Clearancy_online_application_2022
    #Police_Report_Online | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | #How_to_apply_police_Report_Romania
    Police Report website link- eservices.poli....
    ඔයා රුමේනියාවට යන්න මුල ඉඳන් ලෑස්ති වෙන්න.
    ගෲප් එකට සෙට් වෙන්න👇
    www.facebook.c...
    කලින් වීඩියෝ පිලිවෙලට
    පොලිස් රිපෝට් එකක් ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද 👇
    Police Report Online | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | How to apply police Report Romania
    • Video
    පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරද්දි එන ගැටළු විසඳගමු
    👇
    Police Report Romania | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | How to apply police Report Romania
    • Police Report Romania ...
    පොලිස් රිපෝට් එක සහතික කරගන්නේ කොහොමද
    👇
    පොලිස් වාර්තාව සහතික කරගමු | Police Clearance Report Certify | how to certify police report
    • පොලිස් වාර්තාව සහතික ක...
    අද්‍යාපන සහතික ටික සහතික කරගමු
    👇
    ගෙදර ඉඳන්ම A/L සහතිකය විදේශ අමාත්‍යංශයට යවමු | A/L Certificate Online and Foreign Ministry Certify
    • ගෙදර ඉඳන්ම A/L සහතිකය ...
    අඩු වියදමකින් රුමේනියා යන්න ඔන්ලයින් ජොබ් එකක් හොයාගමු👇
    Romania job - Online apply - වියදම ලක්ෂ දෙකකින් මාස හතරකින් රුමේනියා යමු - romania job 2022
    • Romania job - Online a...
    ජොබ් ඔෆර් එක ඇත්තද කියලා බලමු👇
    job offer in romania - රුමේනියාවෙ Job Offer Letter හඳුනාගනිමු - Romania job offer sinhala
    • job offer in romania -...
    වර්ක් පර්මිට් එකකට ඔන්ලයින් ඇප්ලයි කරලාද කියලා දැනගමු 👇
    How to apply romania work permit - වර්ක් පර්මිට් ඇප්ලයි කරන්නෙ කොහොමද - apply romania work permit
    • How to apply romania w...
    වර්ක් පර්මිට් එකක් ඇත්තද කියලා දැනගමු 👇
    Romania work permit processing time 2023 - Work permit හදුනා ගමු - Romania Work Permit Check
    • Romania work permit pr...
    ඉක්මනට වීසා ගහගමු 👇
    Romania visa sinhala - Romania visa process time 2023 - වීසා වලට කොච්චර කල් ගියාද
    • Video
    බියුරෝ ගෙවන්නෙ කොහොමද 👇
    Bureau ගෙවන්නෙ කොහොමද - Sri lanka bureau of foreign employment - beuro sri lanka
    • Bureau ගෙවන්නෙ කොහොමද ...
    Wtsp 0712002153
    Tags,
    Police report online srilanka
    Police report online apply
    Police report online srilanka Romania
    Police report Sinhala
    Police clearancy report Sinhala
    Police certificate Sinhala
    Apply police report sinhala
    police report,
    police report eka gamu,
    police report Sinhala,
    how to apply police report online,
    police report sri lanka,
    police clearance certificate,
    police report new,
    police report online,
    police report online sri lanka,
    kohomada police report ganne,
    new police report,
    පොලිස් වාර්තාව,
    police report example,
    police warthawa,
    sri lanka online police clearance certificate,
    how to submite police report on line,
    police sri lanka,
    police report sri lanka,
    police report online sri lanka,
    police report example,
    police sri lanka.
    police report,
    police report eka gamu,
    how to submite police report on line,
    submite police report,
    new police report on line,
    how to take police report,
    kohomada police report ganne,
    police report new,
    police report 2020,
    new police report,

ความคิดเห็น • 335

  • @sltoromania
    @sltoromania  ปีที่แล้ว +13

    police report එක කරගන්න ඕනනම් වට්සප් කෝල් කරන්න 0712002153
    අපේ Sl To Romania Group එකට සෙට් වෙන්න මෙතනින් facebook.com/groups/603892284441946/?ref=share_group_link

    • @levelup7609
      @levelup7609 ปีที่แล้ว

      මේ නම්බර් එක වැඩ නැහැ නෙ

    • @RachinthaPiyasanka
      @RachinthaPiyasanka ปีที่แล้ว

      ​@@levelup7609thamai

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic ปีที่แล้ว

      මල්ලි හැදුනුම් පත්වල passport උපැන්න වල photo phone එකෙන් ගහල computer එකට දාගෙන convert කර ගන්න පුලුවන් වෙයිද. photos එකේ save වෙන්නේ JPG format එකෙන්. ඒක JPEG වෙන්න ඕනිද. phone එකෙන් ගහන නිසා apload කරන කොට photo පෙන්නුම් කරන එකක් නැද්ද.

  • @anjalifernando9299
    @anjalifernando9299 ปีที่แล้ว +1

    Really appreciated your work. Thank you. All information is very clear. Good luck with your endeavors!

  • @ZIONSATHZI
    @ZIONSATHZI ปีที่แล้ว

    "Valid certificate already available for the same criteria" kyla watenwa....et mge cetificate eka ex wela tynne 2022/12/14 apply kre ylu...ai mehema wenne

    • @nipunaprabodha8666
      @nipunaprabodha8666 ปีที่แล้ว

      Broo maget ohoma enne.. ekata mokakda karanne...

    • @ZIONSATHZI
      @ZIONSATHZI ปีที่แล้ว

      @@nipunaprabodha8666 contact nb ekkta ktha krnna shho hdla denwa

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Headquarters call karanna. Wisthere kiwwama system eken ayn karala denwa eyala

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 ปีที่แล้ว +1

    Oyage video eka godak udau una police report eka apply karanna.apply karala dawas 14n wage report ekath awa.dan 4080/=k gannawa.Thanx Video ekata🧡

  • @chamarajayasanka2574
    @chamarajayasanka2574 2 ปีที่แล้ว +2

    Brother මේ video එක අලුතින් කරපු එක හොඳයි. අලුතින් apply කරන කෙනෙකුට වරද්ද ගන්නෙ නැතුව හරියට කරගන්න පුලුවන්. මමත් වැරදුන අයගෙන් කෙනෙක්. අවුලක් නෑ. Head office ගිහින් reference number එක ගත්තා.

    • @sltoromania
      @sltoromania  2 ปีที่แล้ว +1

      elama ekai meka kre

    • @dilinimalsha9695
      @dilinimalsha9695 ปีที่แล้ว

      Mtath reference number eka awe ne, eka dn gnna vidiyak ndda plz help

    • @g.kg.6180
      @g.kg.6180 ปีที่แล้ว

      Bro කොහොමද oya reference number eka gththe. Mage sallith kepuna. Eth reference number eka awe ne.ekta mokkda krnne?

    • @chamarajayasanka2574
      @chamarajayasanka2574 ปีที่แล้ว

      @@g.kg.6180 Police cid office eka langa thiyanawa clearance report isu karana thana. ethanata gihin polime indala oyage visthare computer oparator ta kiyanna eya balala kiyai karanna ona de.

    • @g.kg.6180
      @g.kg.6180 ปีที่แล้ว

      @@chamarajayasanka2574 🙏♥️ thank you bro🙏

  • @prabodhith321
    @prabodhith321 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @Vivekrukshan25_
    @Vivekrukshan25_ ปีที่แล้ว +1

    ඉස්සර රුපියල් 1530 ක් ගියාට අද (2023.11.28) මම මේ ⁣පොලිස් රිපෝට් එක හැදුවා මට ඒකට 6000/- ගියා 😢

  • @RuchiraMarasinghe
    @RuchiraMarasinghe ปีที่แล้ว +1

    Aiya mn police hitiye.dem vop gihim inne. Uniform bara dila thiyenne.sewya ath herayam niyoga dila thiyenne. Rat ynn police wrthw awulk nene rumeniya wge ynn. Police report ek deid

  • @madhushajayawardana5612
    @madhushajayawardana5612 ปีที่แล้ว +1

    මම 2022 ,police report එක ගත්තා ඒත් යන්න බැරි වුනා දැන් අලුතින් ගන්න ඕනද කොහොමද කර ගන්නේ

  • @prathibasewwndhi3436
    @prathibasewwndhi3436 2 หลายเดือนก่อน

    Mage i d eka tyna widiyai pasport eke tyna widiyai wens eka parshnyk weid

  • @chathurangajayasooriya5604
    @chathurangajayasooriya5604 ปีที่แล้ว +1

    ගෙදරින් අවුල් ඒ නිසා පොලිස් ඉන්ක්වාර් එකට ගෙදරට පොලිසියෙන් ආවොත් අවුල්. ඒ නිසා ඒ ඉන්ක්වාර් එකට පොලිසියෙන් එන එඩ්‍රස් එකයි රිපෝට් එක එන එඩ්‍රස් එකයි ID එකේ තියෙන එඩ්‍රස් එක නැතුව වෙන එකක් දාන්න පුලුවන් ද. ඒ කොහොමද

  • @kanchanathilakarathna8650
    @kanchanathilakarathna8650 10 วันที่ผ่านมา

    Den rata inna kenektanam padinchiaya rata ekat danna oneda

  • @indikapushpakumara3491
    @indikapushpakumara3491 ปีที่แล้ว +4

    ස්තූතියි.

  • @akilaBathiya
    @akilaBathiya 6 หลายเดือนก่อน

    මගේ nic එකේ ඇඩ්රස් එකයි පාස්පෝට් එකේ ඇඩ්රස් එකයි පදිංචිය වෙනස් .එතකොට අලුත් පදිංචියි පරන පදිංචියයි දෙකම දාන්න ඕනද

  • @ApiGiya
    @ApiGiya ปีที่แล้ว +1

    BROTHER MAGE ATHIN WERADILA OLD NIC KIYANA THENATA MAGE NIC EKA UPLOAD UNA,MAGE THIYENNE ALUTH EKAK ..ITA PASSE NEW NIC EKATATH UPLOAD KALA..AWULAK WENNE NETHI WEINEDA..DEKATAMA DENMA..EYALA ANAWASHYA EKA IGNORE KARAI NEDA

  • @DS-dy2hk
    @DS-dy2hk ปีที่แล้ว +1

    Thank you So much.Meka nam godak watinawa mata.❤
    -Occupation eka Salon demme eya mehe salon karana kenek nisada Romania wala yanne Salon karanna nisada?danna ona romania job ekada ethanata?
    -lankawe palath dekaka padinchi wela hitiyanam add button eken dekama add karanna ona neda.

  • @ruwaniwathsala1597
    @ruwaniwathsala1597 10 หลายเดือนก่อน

    අයියේ reply එකක් දාන්න ,මගෙ මේ මාසේ 4/15 police clearance cetificate එක cetify කර ගන්න යන්න ඕන දවස unvalid wenawa.තාම දවස් ගානක් නිසා cetify kara ganna puluwan da ?

  • @g.kg.6180
    @g.kg.6180 ปีที่แล้ว +3

    පොලිස් රීපෝට් එක verify කරගන්නෙ කොහොමද .? ඒකට online දිනයක් අරන් යන්න ඕන කියලා කිව්වා. Certificate number kiynne mokkda

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      පොලිස් රිපෝට් සෙටිෆිකට් නම්බර් එක කියන්නෙ රෙෆරන්ස් නම්බර් එකට එපොයින්මන්ට් එකක් දාලා යන්න ෆොෆින් මිනිස්ට්‍රි එකේ කන්සියුලර් එකට. ඔන්ලයින් දාන්න පුලුවන්.

    • @g.kg.6180
      @g.kg.6180 ปีที่แล้ว

      @@sltoromania appointment danne kohomada. Web address eka dnnwa nm kiynna. Thank u

  • @nuwangisewwandi5314
    @nuwangisewwandi5314 ปีที่แล้ว +1

    ඔන්ලයින් පොලිස් රිපෝට් එකට යන රට රුමේනියා දාලා මාස හයක් ඇතුලත වෙන යුරෝප් රටකින් යන්න ආවොත් ඒ පොලිස් රිපෝට් එක වෙනස් කර ගන්න පුලුවන්ද නැත්නම් ඒක කැන්සල් වෙනවද

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Wens karaganna puluwn katha karala

  • @sasrikaflower2732
    @sasrikaflower2732 11 หลายเดือนก่อน

    Mage ඔරිජිනල් පොලිස් රිපොර්ට් එක.පොරින් මිනිස්ට්‍ර්‍රිරි සහතික කරපු එක රුමේනියාවට යැව්වා.දැන් එම්බසි ඉන්ටර්ව්ව් එකට copy එක ගෙනියන්න තියෙන්නේ අව්ලක් වෙයිද ?😢😢😢😢😢😢😮😢😢😢😢

  • @asankasandaruwan1155
    @asankasandaruwan1155 ปีที่แล้ว +1

    Romeniya walata gaththa report eka renew karanne nathuwa Turkey walata illanna puluwnda

  • @sudantharavindra566
    @sudantharavindra566 ปีที่แล้ว +1

    අයියා මට තියෙන්නේ ID card එක වෙනුවට දෙන ටෙම්පරි කොළය ඒකෙන් ඇප්ලයි කරන්න බැරිද?

  • @pradeepwijesinghe8261
    @pradeepwijesinghe8261 7 หลายเดือนก่อน

    bro cannabis offences 3k tiyannawa ekka case wennawada?? oluwa awul wella innae broo pls reply ekaka balaporothu wennawa

  • @Avishka1
    @Avishka1 2 หลายเดือนก่อน

    Police report eka certify krama. ලොකු අකුරු වලින් එ print ගත්ත කොලෙ only valid for verification through e-das kiyla ghnwada

    • @sltoromania
      @sltoromania  2 หลายเดือนก่อน

      Loku akurenuth gahanw podi akurenuth gahanw

  • @rusirumethsara625
    @rusirumethsara625 3 หลายเดือนก่อน

    Thanks bossa ❤😊

  • @youtuberuwana9361
    @youtuberuwana9361 2 ปีที่แล้ว +2

    පින් ඔයාට

  • @sakishba0327
    @sakishba0327 ปีที่แล้ว +1

    online ek dapugaman e mil ek anwda?
    Mt message ekk withri awe e mail ekk awe na
    Reference number dala check status dunnt mukuth penwn na.
    Tika welawkin hariyawida?

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +1

      Sathi dekakin wthr ei report eka

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +3

    Thank you so much for details💐❤👌මල්ලි... මට ගැටලු දෙකක් තියෙනවා.
    😢එකක් තමයි මගේ finance නඩුවක් තියෙනවා. ඒක ඉවර වෙනකම් මට පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන්න බැරිද. පුලුවන් විදියක් තියෙනවද?🤔
    අනිත් ප්රශ්ණේ අපි slbfe එකේ register වෙලා හිටියොත් application එක පුරවනකොට no කියලා දුන්නොත් අවුලක් වෙන්නේ නැද්ද?

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      oyt nsduwak thiyenm raten pita wenna be. No kiyl dunmt awlk ne

    • @dilusha6172
      @dilusha6172 ปีที่แล้ว

      @@sltoromania මම දැක්කා නඩු තිබුනා කියලා කියලා තියෙන අයට ඔයා ගැටලුවක් නෑ කියලා තියෙනවා. ඒ කියන්නේ නඩුවක් තිබිලා ඒක ඉවරයිනම් ප්රශ්ණයක් නැද්ද?

  • @lakmalnanayakkara478
    @lakmalnanayakkara478 2 ปีที่แล้ว +2

    Sura badu eke naduth danavada bro police report ekata? Dammoth eka aulak weida visa ekata?

  • @chamudidinethma8527
    @chamudidinethma8527 2 ปีที่แล้ว +1

    godak watinaw me vidio ek,aiyata puluwanda police clearance cetificate ekak fill karal denn

    • @sltoromania
      @sltoromania  2 ปีที่แล้ว

      Puluwn 0712002153 mekta wtsp gnna

  • @jenijeni9916
    @jenijeni9916 8 หลายเดือนก่อน

    Api ekatama hitiye wena Address dan inne thawa address ekaka kalin gedarin kawadada aluth gedarata awe kiyala mathaka naha ethokota kohomada date eka hariyatama danne waradi date ekak dammoth prashnayak weida

  • @mmerandika2861
    @mmerandika2861 ปีที่แล้ว +2

    Thank you so much 🙏🙏🙏

  • @sureshfonseka4404
    @sureshfonseka4404 ปีที่แล้ว +1

    Malli mama upnda idala kandy wala hitiye 1998 wenakam. 1998 Colombo raddolugama awa. 2001 rata giya 2012 nawata awe Raddolugama scheme ekata. Scheme gewal 3 danata gewal maru wuna. Address 3k mewa kohomada daanda ona. Rata hitapu kale daanda onada

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Rata eka danna ona ne lankwe adrs tika danna

  • @t.mfernando477
    @t.mfernando477 ปีที่แล้ว +1

    පදිංචි නිවසේ ඉදලා කුලියට ගිහින් ඉදලා නැවත් පදිංචි ලිපිනයේ ඉන්නවනම් කොහොමද දාන්නේ

  • @tharindu5128
    @tharindu5128 9 หลายเดือนก่อน

    supiri machnnn thank you

  • @madurangaranawaka2872
    @madurangaranawaka2872 ปีที่แล้ว +1

    Meke agency eka dana thnt api ynn hdan agency eke visthara dnn oned nththn meke krn vidiyt colombo kiyn ekam dnnd

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Kohed oke agency ekak gena danna thiyenne. Embassy eka ahanne.

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 ปีที่แล้ว +1

    Police report 1 koi date eke idalada issarata valid, printing date 1 da. Ehema natnam birth to date ekada.

  • @mahesharanasinghe5774
    @mahesharanasinghe5774 ปีที่แล้ว +1

    Man romania walata dewani parata police report apply kra eeye. Kalin apply krla thynwd ahana ekt yes dala ref no ekai issue date ekai hriyt dammata country eka wns krnna bari wela. submit krata passe dakke. Wena mukuthma waradiyt dala na. Eka gataluwk weid police report eka ewddi.

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Eke country eka wens wenne ne hariyata demmat wens wla pennanne. Eka system eke awlk eka gena hthnna epa awlk ne

    • @mahesharanasinghe5774
      @mahesharanasinghe5774 ปีที่แล้ว +1

      @@sltoromania thank you so much❤️ head quarters ghn ahuwa eyalath kiwwa eka aulk na kyla

  • @prabathmadushanka1727
    @prabathmadushanka1727 ปีที่แล้ว +2

    යාළුවෝ එක්ක ඉද්දි වෙන කෙනෙක් ලග තිබිලා හෙරොයින් වලට අහු වෙලා උසාවි දාලා දඩයක් ගැහුවා… ඒක බලපානවද රුමෙනියාවට යන්න…?😢
    පොලිස් වාර්ථාවට ඒක එනවනේ… රුමෙනියාවට යන්න බැරිද…?

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Puluwn. Nadu denata yanawanm beri

  • @ashenprasanna3432
    @ashenprasanna3432 7 หลายเดือนก่อน

    Police report aka apply kala submit kala…. Ath pay kranna yddi ba kiynwa error Akk wetenwa… den Mokda krnne aye dnna wenwada… plz reply

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +1

    Mama kalin gatta police report ekk tiyenawa..me widiyta..eka gtte korea walta.. romania walata wenama ekk gnna weida.. kalin gtta eka den awruddta wedi

  • @mrgo2415
    @mrgo2415 ปีที่แล้ว +2

    Aiye , Game policeiyen gaththa police report eka Work permit danna employerta denna barida 🤔

  • @chamoddilushanka5435
    @chamoddilushanka5435 7 หลายเดือนก่อน

    Agansiyan kiwva game polisiyan Romania yana polis warta dany na aka nisa Dubai kiyala dala duna..a mko aiye 😢

  • @sachithrakeppitigala5765
    @sachithrakeppitigala5765 ปีที่แล้ว +1

    Photoahop ekenuth 250kb size krgnna puluwn neda

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      එච්චර දුක් විදින්නෙ ඇයි පේන්ට් ඇප් එකෙන් කරගන්න පුලුවන්

  • @namalsisira3960
    @namalsisira3960 ปีที่แล้ว +1

    Thanka you so much .....

  • @sameenransara4077
    @sameenransara4077 ปีที่แล้ว +1

    මගේ පරන පොලිස් රිපොර්ට් එක නැතී උනා 😢. වෙන රටකට ඔය විදිහට දාපු. දැන් මට අපහු වෙන වෙනත් රටකට යන්න අලුත් පොලිස් රිපොර්ට් එක ඔනේ එත් කලින් එකේ reference number / Issue date මන ලග නැහැ . එතකොටමම් මම මොකද කරන්න ඔනේ

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Eka noda alut ekak ganna

  • @sasindukarunanayaka1589
    @sasindukarunanayaka1589 ปีที่แล้ว +1

    මගේ පොලිස් රිපෝට් එකේ ඇඩ්‍ර්ස් එකේ kurunegala වෙනුවට තියෙන්නේ korunegala කියලා ceetificate කරගන්න යද්දී අවුලක් වෙයිද

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Eka eka then wala eka eka nithi. Ghnma thmai balan wenne

  • @chamarajayasanka2574
    @chamarajayasanka2574 ปีที่แล้ว +1

    Bro, mage police report eke nama mulatath wasagama avith agatath wasagama enawa, passport eke mulata vitharao agata naha. eka aulak weida visa walata?

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +1

      Pasport eke widiyata work permit walata agremnt walata nama denna rata yana ekata pasport eke nama use krnna awlk ne

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic ปีที่แล้ว +1

    කැප්චර් code එක කියන්නේ මොකද්ද මල්ලි

  • @dilrangajayasundara3782
    @dilrangajayasundara3782 ปีที่แล้ว +1

    Sahodaraya mageth podi prasnayak thiyanawa polis report eke.ganja 3 g walata naduwak dala rupiyal 3000 ka dadayak gewala dn eka iwarai .eth police report eke e sambandawa athulath krala thiyanawa.romeniya walata yann eka balapanawada .

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Wp gahanwa. Visa thmai sure nette embassy ekat ktha krala ahanna

    • @dilrangajayasundara3782
      @dilrangajayasundara3782 ปีที่แล้ว

      Brother ethakot embusy eken prasnyk une naththam aulak nadda

  • @iclgamage3293
    @iclgamage3293 ปีที่แล้ว +1

    kiyapu vidiyata kala mudaluth gewwa g mel aka waradiy kiyala awa prasnayak weida ripot eka aineda

  • @lakshithapramith3048
    @lakshithapramith3048 ปีที่แล้ว +1

    Mage id eka nethi wela aluth eka tm awe nh mokadda mama danne. Driving licen eka danna beda????

  • @ViNoGaLLerY
    @ViNoGaLLerY ปีที่แล้ว +1

    Photo add kraddi invalid file format kiyala error ekk envne ayi a😢😢😢😢😢

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Video eke uththra thiyanwa

  • @nipunaprabodha8666
    @nipunaprabodha8666 ปีที่แล้ว +2

    අයියෙ, 2016 දි ගංජ නඩුවකට උසාවි ඉදිරිපත් වෙලා නඩුව අවසන් උනා, ඒක පොලිස් වාර්තාවට එනවද, පොලීසියෙන් කිව්ව ඒක සටහන් වෙනව කියල, ඒක ප්‍රශ්නයක් වෙයිද රුමේනියා යන්න.. දැනුවත් කිරීමක් කරන්න, plzz

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +2

      ගංජා නඩු රුමෙනියා වලට ලොකුවට බලපානවා කියලානම් නෑ. පුළුවන්නම් ගමේ පොලිසියට කතා කරලා ඇත්ත විස්තරේ කියලා රිපෝට් එකට දාන්න එපා කියන්න. ඒක හිතට ෆිට්

    • @ashannnn
      @ashannnn ปีที่แล้ว

      Police ta owa mataka naha, kiyala illan kanna epa. Un laga records online nati nisa prashnayak wenne naha.

  • @g.kg.6180
    @g.kg.6180 ปีที่แล้ว +1

    Police report eka apply කරා .salli kepuna. Reference number එක ගන්න බැරි වුනා error una. මම ආයෙ apply ,karanna oneda ? Neththm reference number eka gnna ක්‍රමයක් තියෙනවා ද?

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Onne gdrt ei

    • @g.kg.6180
      @g.kg.6180 ปีที่แล้ว

      @@sltoromania thank you♥️♥️

  • @Chali_beats
    @Chali_beats ปีที่แล้ว +2

    මගේ ID එක නැති වෙලා මම අලුත් එකක් හැදුවා ඒකත් පරන කාලෙ වගේම ලැමිනේටින් ID එකක් .. Card ID එකක් නෙවෙයි.. එතකොට මම ID එකේ විස්තර දානකොට මම දාන්න ඕන හරිම විදිය මොකක්ද

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      199 ganan walin patn gnne nettn old ekat dnna

  • @pramudithanayananayaka5502
    @pramudithanayananayaka5502 ปีที่แล้ว +1

    Mn maldives inner mt mehe idn romania wlta police report me widiyata apply krnna pluwnda

  • @supunshanaka6687
    @supunshanaka6687 ปีที่แล้ว +1

    Aiya math padavi sri pura..help ekk dennko

  • @nimanthapiumal8506
    @nimanthapiumal8506 ปีที่แล้ว +1

    අයියේ උසාවියෙන් වැරදිකරු වෙලා නඩුව ඉවර වෙලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා police report එක ගන්න පුලුවන් වෙයිද.

  • @chandanichandrasekara206
    @chandanichandrasekara206 ปีที่แล้ว +1

    Thanks ayya .😘

  • @chamathwickramasinghe7916
    @chamathwickramasinghe7916 ปีที่แล้ว +1

    Online fill krala submit krla awasaneta dekke name eke eka akurak type wela nethuwa kiyla. Eka copy past kra kra krpu nisa nam dekma ehma tyenne.eka aphu hrigassagnna widiyak tynwada

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Headquarters katha krnna

  • @vikumlolitha2296
    @vikumlolitha2296 ปีที่แล้ว +1

    Embassy eka DSR of romania colombo eka select unoth eka prashnayak weida?

  • @madhuvlogs9488
    @madhuvlogs9488 11 หลายเดือนก่อน

    JOB EKA DANNA ONI API EHE APPLY KARANA JOB EKADA

  • @anuththaraamasha2394
    @anuththaraamasha2394 ปีที่แล้ว +1

    Aiye police erica eka weradi dala thiyenawa den mokada karanne .

  • @puppylove895
    @puppylove895 ปีที่แล้ว +1

    Address line dekk add krama print wela awe issella hitiya address eke time period eka ne 😬

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Dekak ne oya current adrss ekata kalin hitapu eka danna ety

  • @NiflarYoonus
    @NiflarYoonus ปีที่แล้ว +1

    Brother online apply karala police report eka Labenna kochchara Kal yanawa da Report eka gedara ta enawa da natnam Api HQ gihin ganna ona da

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      gdrt enwa masayak wagw

  • @Uae000
    @Uae000 ปีที่แล้ว +1

    රොමේනියා එන්න විශ්වාස ම සාදරණ තැනක් කියන්න පුළුවන් ද?

  • @lasithasandaruwan689
    @lasithasandaruwan689 10 หลายเดือนก่อน

    Report එක වලන්ගු කාලය කොපමනද

  • @nipunanuwan9400
    @nipunanuwan9400 ปีที่แล้ว +1

    Normal Police report ekk arn masa 6 ynkn clearance report ekk online aya gnn vidihyk nedd

  • @sl3781
    @sl3781 ปีที่แล้ว +1

    මල්ලී මගෙ යාලුවෙක් ට පොඩි නඩුවක් තිබ්බා.ඒක දැන් ඉවරයි.පොලිස් වාර්තාව ගද්දි ගැටලුද

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Yaluwage eka oyata getaluwak wenne ne yaluwagenm report eke wadi eka game police eken thmai thirane wenne

  • @dumindasandamal1296
    @dumindasandamal1296 ปีที่แล้ว +1

    Oka download karanna haduwa une na eth screen shot ekak gahagtha email ekat enwada oka awe na eka awlk wenwada report eka ewida

  • @asankakumara6661
    @asankakumara6661 ปีที่แล้ว +1

    Army eke aya apply karaddi camp eken liyumak one kiyanawa,, online apply karaddi ewa oneda? Check weyida forces inne kiyala,,,,please reply mcn

  • @anujayawardhana5330
    @anujayawardhana5330 7 หลายเดือนก่อน

    OTP ekath awata passe invalid session kiyala enne ai

  • @sithijatharuka1994
    @sithijatharuka1994 ปีที่แล้ว +1

    Id birth certificate upload wenne na bro. Load wenawa. Mokada dan na

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว +1

      මාත් උදේ ඉදන් ට්‍ර්‍යි කලා සෙට්වුනේම නෑ

    • @sithijatharuka1994
      @sithijatharuka1994 ปีที่แล้ว +1

      @@vasanthakumara1974 ita passe moko kare.. mata thama upload kara ganna be

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว

      @@sithijatharuka1994
      මටත් එහෙමයි

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      serama ayn krala browser eka clean krala aye mula idan aply krnna

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว

      @@sltoromania නෑ නෑ ඊයේ පෙරේද දවස් දෙකේ පොලිස් ඔන්ලයින් කේස් එක අවුල් ගිහිල්ල තිබුනෙ.... දැන් හරි.....අද උදේ 3 ට වගේ හරිගියෙ

  • @nipunanuwan9400
    @nipunanuwan9400 ปีที่แล้ว +2

    Passport name ek weradila aya name ek heduwma dnn oni hadapu name ek neda edit page eke thiyena😢

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      හදපු නේම් එක දාලා ප්‍රින්ටඩ් නේම් එකට පාස්පෝර්ට් දීලා affidavit එකට නම අලුතින් හදපු පේජ් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න

  • @ayeshadulanjani5561
    @ayeshadulanjani5561 ปีที่แล้ว +1

    police report eka arn eka certify krala masa 8 witra kal ghin dn...hbii foreign ministry eke certified krpu eka..auruddk valid kiyna nisa..aphu police report eka witrd renew k oni nttnm oni ndd romaine walta..ynna..

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Work permit awada. Visa ekata certify krapu eka thibunama ety

  • @nilmini5067
    @nilmini5067 2 ปีที่แล้ว +1

    Police report eke wasagama weradiyata awith thiyenna eka prasnayak weida...

    • @sltoromania
      @sltoromania  2 ปีที่แล้ว

      ow ghn kiyala hadgnna

    • @Dinu998
      @Dinu998 ปีที่แล้ว

      දවස් කීයක් ගියාද එන්න

  • @nishanife
    @nishanife ปีที่แล้ว +1

    Vacation ඇවිල්ලා හිටපු one month එකත් add karanna one da හිටපු address ekata

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Adrss change krala nettn upan da idala me wenakam kiyala dnna

  • @DilankaJayaminda-k9z
    @DilankaJayaminda-k9z ปีที่แล้ว +1

    Aiye benku nayak nAdu dala den mama eka gewagenaa යනවා .eka aulak weida

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      naduwa ynawanm awl wei gdk durat

  • @lahiru104
    @lahiru104 10 หลายเดือนก่อน

    Aiye api oka re fill krath aulk nadda

  • @chanuperera5880
    @chanuperera5880 ปีที่แล้ว

    Man kalin country ekakata police report ekak gatta dan aye wena country ekakata police report ekak ganna oni.etakota new application ekada ganna oni mama

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Ow new

    • @chanuperera5880
      @chanuperera5880 ปีที่แล้ว

      @@sltoromania thank you brother

    • @chanuperera5880
      @chanuperera5880 ปีที่แล้ว

      Man etakota new application ekak aragena fill karddi eke tyenwane have you applied for a certificate previously kiyala ekata mokada danne oni...man ara kalin ekak gatta nisa wena country ekakata mokakda etakota danna oni yesda noda

  • @pradeepariyarathna8679
    @pradeepariyarathna8679 ปีที่แล้ว +2

    රට ඉන්න කෙනෙක් කොහොමද මේක කරගන්නෙ..

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Lankawe inna widiyatama krnna

  • @mayabhr1935
    @mayabhr1935 ปีที่แล้ว +1

    Thank You

  • @paulmendis985
    @paulmendis985 2 ปีที่แล้ว +1

    Contract ekak ganna romania patten karaganna ona dewal genath puluwan unoth video ekak danna. Eka loku udauwak

  • @krishanirasika8357
    @krishanirasika8357 ปีที่แล้ว +1

    job visa ekka ta yana kenek apply karaddi student danma eka prashnayak da

  • @chathurangalashman-bl4zx
    @chathurangalashman-bl4zx ปีที่แล้ว +1

    Mm pemant eka karala ivr vela baladdi deta ivr vela . Anthim tika ganna bri una eka aulk veida

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      සල්ලි කැපුනානම් අව්ලක් වෙන් නැ

  • @DinushVlog
    @DinushVlog ปีที่แล้ว

    Romania yanna katada Address karanna ona police report eka ? Other da?

  • @malinratnasekara424
    @malinratnasekara424 ปีที่แล้ว +1

    Police Report eke valid period eka kiyala kiyanne, ministry certified karapu ekada? police headquarters walin ewapu ekada? Headquarters eken ewapu eka expired nam ministry certify karapu eka valid period eka thawa tiye nam ayeth aluthen apply karanna weida?

  • @amendrekarunathunga.4701
    @amendrekarunathunga.4701 ปีที่แล้ว +1

    Sunday apply kranna brida?

  • @mihiriabeywardhana8178
    @mihiriabeywardhana8178 2 ปีที่แล้ว +1

    thank you ayye podi issue ekak thiyenawa payment karaddi mn debit card ekakin payment kare otp code eka enne nahane

    • @sltoromania
      @sltoromania  2 ปีที่แล้ว

      වැඩේ කරලා දුන්නා ඔන්න

  • @shanikaranathunga6133
    @shanikaranathunga6133 2 ปีที่แล้ว +1

    Thank u ..

  • @Lakmadura7794
    @Lakmadura7794 2 ปีที่แล้ว +1

    Malli man olx website eken sehenna try kara,samaharu replyth kara,samaharu kiyanawa wena ratawal walin ganne kiyala,wena ratawal walin ganna jobs hoyanne kohomada

  • @rasikakumara7666
    @rasikakumara7666 ปีที่แล้ว +1

    Malli police report eka aran denna puluhanda Romania walata

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Puluwn 0712002153 wtsp gnna cl ekak

  • @askmusic8996
    @askmusic8996 ปีที่แล้ว +1

    bro ...id eka clear netinisa driving licence ekan apply karanna brida

  • @NisansalaSanjeewani-e7f
    @NisansalaSanjeewani-e7f ปีที่แล้ว +1

    NIC eka wenuwat laisan eke photo ekak upload karanna barid danna kenek innawnm kiyannko

  • @chalanakavishka5026
    @chalanakavishka5026 ปีที่แล้ว +2

    Aiye mn pay kalata psse aait mulatama awane slip ekk awe nh et salli kapuna kyla msg ekk awa

  • @niroshanjanith2691
    @niroshanjanith2691 11 หลายเดือนก่อน

    දැන් රට ඉන්න කෙනෙකුට රුමේනියා යන්න පොලිස් රිපොට් එක ඇප්ලයි කරන්න පුලුවනද නැත්තම් ලන්කාවේ ඉන්නම ඕනිද ඇප්ලයි කරන්න

  • @udeshmadu7153
    @udeshmadu7153 ปีที่แล้ว +1

    bro man police report ek apply karala den masayak weno tama awe nehene

    • @udeshmadu7153
      @udeshmadu7153 ปีที่แล้ว +1

      chek kara gnna widiyk nedda

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว

      Game police eken wisthr yewwanam enna ona

    • @udeshmadu7153
      @udeshmadu7153 ปีที่แล้ว

      call ekak dunna tama nehene

  • @yalasafari6728
    @yalasafari6728 2 ปีที่แล้ว +1

    මගේ හැසිරීම අවුල් කියලා පොලිසියෙන් නඩුවක් දැම්මා. 2016 වගේ. ඒත් පැමිණිලි කරපු අය මගේ නිවැරදි බව දැනගෙන පැමිණිලි ඉල්ලා අස් කරගත්තා. උසාවිය නඩුව close කරලා මාව නිදහස් කලා. වරදකරු කලේ නෑ. මට පොලිස් clearance එකට අවුලක් වෙයිද. Certificate එකේ එක ගැන සටහන් කරලා එවනවද. එහෙම වුණොත් Visa දෙයිද

    • @sltoromania
      @sltoromania  2 ปีที่แล้ว +1

      අවුලක් වෙන්නෙ නෑ

    • @sashikamadushani8743
      @sashikamadushani8743 ปีที่แล้ว

      Mage axcident naduwak yanawa.eka yaddi mn police report gaththoth visa ekata awl weida.thama naduwa yanawa

  • @buddhikasampath8648
    @buddhikasampath8648 ปีที่แล้ว +1

    අයියා මට පොලිස් වාර්ථාව ගන්න Apply කරලා දෙන්න පුලුවන්ද

    • @sltoromania
      @sltoromania  ปีที่แล้ว +1

      Puluwan mlli 0712002153 wtsp gnnko