skin transformation | සුදු උනේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මේ vlog ටික බැලුවාද
    ♾️Night skin care Routine | මම සුදු වෙන්න කරන දේවල් මෙන්න- • Night skin care Routin...
    ♾️What to do to lose weight- • My Breakfast |My Figur...
    ♾️Real skin facial hair removal - • Real skin facial hair ...
    ♾️මම කෑම පාලනය කරන්නේ මෙන්න මෙහෙමයි ළමයි- • මගේ තවත් දවසක් | මම කෑ...
    ♾️ ONE GALLE FACE MALL COLOMBO - • ONE GALLE FACE MALL CO...
    ♾️ මගේ උදේ වරුව ගෙවෙන්නේ මෙන්න මෙහෙමයි - • මගේ උදේ වරුව ගෙවෙන්නේ ...
    ♾️සිතල නුවරඑළියේ ගෙගරි වැව ලගින්ම ලස්සන apartment එකක්- • NUWARA ELIYA | සිතල නු...

ความคิดเห็น • 235

  • @sandyaranjani1852
    @sandyaranjani1852 7 หลายเดือนก่อน +26

    අනේ ඔයා හරි අවංකයි තව තවත් ලස්සන වෙන්න ඔනී .... ගොඩක් ස්තූතියි 😍😍😍😍😍

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      💓💓💓

  • @SamaMuthu
    @SamaMuthu 7 หลายเดือนก่อน +8

    ඔයා ලස්සනයි අක්කේ..ප්‍රියමනාප පෙනුමක් තියෙනව ඔයාගෙ..ඔයාගෙ කතාවත් කටහඩත් බාවනාවක් වගේ මං නම් හරිම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක..❤❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      අනේ හරිම ආසයි ඒම කිවුවට 🥰🥰🥰🥰🥰

    • @Ninja-rq5dq
      @Ninja-rq5dq 6 หลายเดือนก่อน +1

      @@Sameevlog hi akki ane thawa video ekak danna akki harima lassanai

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 7 หลายเดือนก่อน +5

    ඔයා හරිම අවංකයි. ❤

  • @DilrukshiWedagedara
    @DilrukshiWedagedara 15 วันที่ผ่านมา +1

    Attama kiyanawa❤

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 7 หลายเดือนก่อน +5

    carotine nam ganna epa wasa godak...hadana company ekakwath adawenakan neee...........pasukayaka wisala ahithakara balapem wenna puluwan

  • @HirushiFernando-ip9se
    @HirushiFernando-ip9se 7 หลายเดือนก่อน +7

    මාත් ගොඩාක් සුදු කෙනෙක් නෙමෙයි ඒ කාලේ මාත් නොදැනුවත්වම හරි බ්ලිචින් ක්‍රීම් තමා ගැවේ. එත් දැන් එක එක ක්‍රිම් ගානවා එත් දැන් හැමෝම කියන දේ තමා ඔයා සුදුයිනේ ක්‍රිම් හොයන්නේ ඇයි කියලා මූණට ක්‍රීම් ගාලාම දැන් එවා මූණට පත්තියම් වෙලා😊😊😊

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +2

      ලස්සනට ඉන්න කෙල්ලෝ අපි ආසයිනේ ඉතිම් හැමෝම 😍😍😍

    • @RuwanthiKaushalya-ou2mk
      @RuwanthiKaushalya-ou2mk 7 หลายเดือนก่อน

      Oya monawada nngi use kale

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 หลายเดือนก่อน +1

      Kawurut tman ta hri giya cream kiynne ne.rahsak wage tiyn innwa

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน

      @@Rose-xo8mx මගේ cream ගැන දැනගන්න ඕනීනම් ඒකේ ඔක්කොම විස්තර තියෙනවා 🌻

  • @hasharagamage8278
    @hasharagamage8278 5 หลายเดือนก่อน +1

    මුකුත් කියලා බෑ මේවට. මොකද එච්චරටම උගත් දායක සභාවක් ඉන්නවා මෙතන 😌 ඉස්සරහට අපේක්ෂා රෝහල් ගොඩක් ලංකාව පුරාම හදන්න වෙයි 😣

  • @PiyumaliSd
    @PiyumaliSd 7 หลายเดือนก่อน +3

    අනේ ඔයා ගොඩාක් ලස්සනයි අක්කි ❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @anjanashashiniNallaperuma
    @anjanashashiniNallaperuma 7 หลายเดือนก่อน +4

    ❤❤❤Oya godak lassanai akki❤❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ❤❤❤

  • @deepaliwedagedara3061
    @deepaliwedagedara3061 7 หลายเดือนก่อน +3

    ඇත්තම කියනවා❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      😍😍😍

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi6155 6 หลายเดือนก่อน +4

    මොනව යූස් කරත් පැහැපත් වෙන්නෙ නෑනි..හොඳ ක්‍රීම් එකකුයි බොඩිලෝෂන් එකකුයි කියන්න කො..මං ජූනි වල මැරි කරන්න ඉන්න කෙනෙක් 🥺🥺

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน

      මේක try krla balanna ..carotone eke orginal gaala balanna kmtnm.hbi poddak galaa balala inna...smhra ayta hariyanne nane

    • @Isharamadushani-z1h
      @Isharamadushani-z1h 6 หลายเดือนก่อน

      Daily fresh milk bonna udeta papaya nithara kanna daily moisiture cream use karanna certaphill nam hodak hodai...komarika hamadama munata ganna oya මනාලියක් wenawa nam bleach cream ganna epa

    • @DewmiDuvidi
      @DewmiDuvidi หลายเดือนก่อน

      ane mata me cream eka hari giye na.

    • @RathnasiriPerera-ey3eh
      @RathnasiriPerera-ey3eh หลายเดือนก่อน

      ​@@Sameevlog❤

  • @sanas.193
    @sanas.193 7 หลายเดือนก่อน +6

    You are so humble and honest..Thank you for sharing darling ❤❤❤ and You are so pretty ❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      😍😍😍😍

    • @shantheesudu6396
      @shantheesudu6396 6 หลายเดือนก่อน

      Ane akki oya pavihhi karapu krem eka poto dannako pkiz

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 7 หลายเดือนก่อน +4

    ehema kiyanna epa.......hema kenekma lassanai..eka ekkenata awenika lassanak upathinma dewiyan mawala thiyenawa....oya godak lassanai dear......

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ඔවු ඒක ඇත්ත..හැමෝටම අවේනික ලස්සනක් තියනවා..අපි ඒක තව ලස්සන කරගත්තම තවත් ලස්සනයි 🥰🥰🥰

  • @Dnu823
    @Dnu823 7 หลายเดือนก่อน +7

    ඔයා හරිම අවංකයි අක්කි...❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @JanakaJ-rl6dh
    @JanakaJ-rl6dh 4 หลายเดือนก่อน +1

    බොරුවට deta ඉවරයි නොකර කියනවා ඇත්ත ko dn krim eka

    • @Sameevlog
      @Sameevlog  4 หลายเดือนก่อน

      කලින් එක බලන්න 😜

  • @navodyabuddhini7168
    @navodyabuddhini7168 7 หลายเดือนก่อน +3

    අක්කේ ඔයා ෆේස් ක්‍රීම් එක ඕඩර් කරන පේජ් එක දාන්නකෝ..ඔයා හරිම ලස්සනයි❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      මගේ කලින් විඩීයෝ එකේ ලින්ක් එක දාලා තියනවා cmnt වල බලන්නකෝ❤️❤️

  • @hildachar
    @hildachar 7 หลายเดือนก่อน +1

    මුල්තාන් මිට්ටි එක ගැන ඔයා දැන් කිවා.එකත් හොදයි එත් එවා තාවකාලිකයි.

  • @AushadhiRanathunga
    @AushadhiRanathunga 5 หลายเดือนก่อน +1

    Oy saffron bonwd akke? කොච්චර kal ynwd fair wenn kiynkoo😢

    • @Sameevlog
      @Sameevlog  5 หลายเดือนก่อน

      මන් බොන්නෑ

  • @frankribbontop6344
    @frankribbontop6344 7 หลายเดือนก่อน +5

    So genuine and honest 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      😍😘😘😘😘😘❤

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 7 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනයි අක්කේ 😊❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      අනේහ්හ්🥰🥰🥰🥰

  • @sadeeptharaka3799
    @sadeeptharaka3799 7 หลายเดือนก่อน +3

    oya dan pavichchi karana crem monada. dr

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      කලින් විඩීයෝ එකේ කියනවා බලන්න ඒක 😍😍😍

  • @sanduniprabodha4514
    @sanduniprabodha4514 4 หลายเดือนก่อน +1

    Taman lassana unu vidiha kiyna kenek dekkamai❤❤thanq

  • @emi_shanu1636
    @emi_shanu1636 5 หลายเดือนก่อน +1

    Mulu egama sudu karagatte kohomada mata karapu dewal tik kiyannko matat asai sudu wenna

  • @UpulPremalal-om9gx
    @UpulPremalal-om9gx 6 หลายเดือนก่อน +1

    Mama th blichin cream ganne aga kalui muna සුදු i

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj 2 หลายเดือนก่อน

    Oya gana night cream eka mokakda

  • @NishaDammage
    @NishaDammage 7 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනයි සුදු..

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 7 หลายเดือนก่อน +6

    ඔයා ගොඩක් ලස්සනයි නංගි ❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      😌😌😌😌😍😍😍😍

  • @VidushiSandeepani
    @VidushiSandeepani 7 หลายเดือนก่อน +2

    අනෙ මන්ද කෙල්ලො ලස්සනට සුදු වෙලා පිරිසිදුව ඉන්න ඔනි සුදු උනත් කලු උනත් ලස්සනට ඇග තියාගන්න ඔනි වයස ආදල නැහ් එකට එක නිසා තමන් ගෙන හිතල තමන් මොනව හරි කරල ලස්සනට ඉන්න පරිස්සමට හොර එවට අහු නොවි

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Ou අපි ලස්සනට පිරිසිදුවට ඉන්නවන්ම් කෝමත් ලස්සනයි 🥰🥰

  • @shanujenu
    @shanujenu 7 หลายเดือนก่อน +1

    අනේ ඔයා කොහොමද කෙට්ටු උනේ නන්න්ගි

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      විඩීයෝ දාලා තියනවා ආයේ එකක් අරන් එන්නම් ඵහැදිලිව

  • @kumariku3136
    @kumariku3136 7 หลายเดือนก่อน +1

    Oyage මුළු agama sudui ne ethakota oya body ekata monewade use kere

  • @krishicraft1417
    @krishicraft1417 4 หลายเดือนก่อน

    මුලු ඇගේම බ්ලීචින් ක්‍රීම් ගෑවද?

  • @nethunivihansa687
    @nethunivihansa687 6 หลายเดือนก่อน +1

    Akke oya gaanne ayu gold beauty 1da ayu pearl beauty 1da 🤔 gold beauty 1 thiyenne pimples thiyena ayatalu oyt pimples thibunada ?

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน +1

      Ehema aulk na nngi.mge pimple na💫

  • @Kaushi-c1s
    @Kaushi-c1s 7 หลายเดือนก่อน +4

    Akke mage muna samanyen sudui eth atha paya ehmm nam na e hinda mata hoda body lotion ekak kiynn puluwnda😢

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Carotone

    • @dayanipriyadarshani7922
      @dayanipriyadarshani7922 3 หลายเดือนก่อน

      Original carotone එක කොහෙන් ද ගන්න පුලුවන් කියන්නකෝ

  • @NelkaPriyangani-t3b
    @NelkaPriyangani-t3b 7 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      😍😍😍

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 หลายเดือนก่อน +4

    Oya lassanai. Oya deg gana ceram mokadda. Bs

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Mage night skin care video eka balanna 🖤

    • @randikarandika6319
      @randikarandika6319 7 หลายเดือนก่อน +1

      ඔයා hari අවංක කෙනෙක් nangiyo

  • @Enjoymoments-hc9wf
    @Enjoymoments-hc9wf 7 หลายเดือนก่อน +1

    ❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰

  • @_Mickey_girl
    @_Mickey_girl 6 หลายเดือนก่อน +1

    අක්කෙ,
    මාත් ඔයා වගේ. මං golden pearl use කරනවා. Pimple එකක් වත් එන් නෑ මගේ මූනෙ නං. ඒත් මට බය හිතෙනවා පස්සෙ කාලෙක පිලිකාවක් එහෙම හැදෙයිද කියලා. අක්කට බය හිතෙන් නැද්ද.

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน

      මම හිතන් නෑ එහෙම නරක විදියට .

  • @Sewwandi3764
    @Sewwandi3764 7 หลายเดือนก่อน +3

    ane akki cartone body lotion ek original ek hoya gnne komd kiynnko🥺

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +3

      Google search කරන්න්කෝ පොටෝ එනවා ඒක බලලා ගන්න

    • @Sewwandi3764
      @Sewwandi3764 7 หลายเดือนก่อน

      @@Sameevlog 💜💜

  • @NadeekaNirosha-dq2pm
    @NadeekaNirosha-dq2pm 7 หลายเดือนก่อน +3

    ලස්සනයි නංගී ඔයා..❤❤❤❤❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

  • @SasikalaDilrukshi-k3o
    @SasikalaDilrukshi-k3o 7 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @SumithraKumari-v3d
    @SumithraKumari-v3d 3 หลายเดือนก่อน

    ඔයා නංගා හරි ඔපන්❤

  • @sadeeptharaka3799
    @sadeeptharaka3799 7 หลายเดือนก่อน +1

    oya dan pavichchi karana crem monada. dr

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      කලින් විඩීයෝ එක බලන්න 🥰🥰🥰

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 หลายเดือนก่อน +3

    Oya gana ceram eka kiyanbako adarei

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +2

      Gold beauty 🖤mge kalin video eke tynwa 🥰

  • @sadeeptharaka3799
    @sadeeptharaka3799 7 หลายเดือนก่อน +2

    ane nangi mata pahapath venna cerm.ekak kiyannako.mage muna godak.kalu vela kauruth ahuvata kiyane nane

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      මන් night skin care video එකේ ලින්ක් එකක් දාලා ඇති ඒක තමා මම නම් ගාන්නේ 🥰🥰🥰

    • @DinushikaRuwani
      @DinushikaRuwani 6 หลายเดือนก่อน

      Caratone eka hodai. Tika kalayak ewaseemen gannaone

  • @sadeeptharaka3799
    @sadeeptharaka3799 7 หลายเดือนก่อน +2

    oya dan pavichchi karana crem monada. dr

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Gold beauty

  • @SanjanaBandar
    @SanjanaBandar 7 หลายเดือนก่อน +1

    Mona unahat ahta kiwa oya lassanai❤❤❤❤

  • @emi_shanu1636
    @emi_shanu1636 5 หลายเดือนก่อน +1

    Mulu egama sudu karagatte kohomada akke

    • @Sameevlog
      @Sameevlog  5 หลายเดือนก่อน

      Me kiyala tyna widiyta tma nngii...eka eka cream gala tma 🤭

  • @madushadissanayaka5932
    @madushadissanayaka5932 2 หลายเดือนก่อน

    Crim eke nam kiyannako

  • @Harshi_online
    @Harshi_online 7 หลายเดือนก่อน +1

    අක්කි😊

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ❤❤

  • @shanikadilhani1098
    @shanikadilhani1098 7 หลายเดือนก่อน +1

    Akke mn denatamath carotene face eka use karanawa body ekatath carotene bodylotion eken prathipala ganna පුළුවන් weida face eka nam best akke mt hoda sun cream ekak kiyannko plz

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Sun cream එකක් මටත් තාම සෙට් වෙලා නෑ හොද 🥲

  • @sadeeptharaka3799
    @sadeeptharaka3799 7 หลายเดือนก่อน +2

    oya dan pavichchi karana crem monada. dr

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Face ektda gold beauty 🥰

    • @MmKvindi
      @MmKvindi 6 หลายเดือนก่อน

      @@Sameevlogakki එක කොහින්ද ගන්නෙ

  • @PrabaKumari-zq6dg
    @PrabaKumari-zq6dg 7 หลายเดือนก่อน +3

    Awanka kama thami wtinne

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @lizalinzi1587
    @lizalinzi1587 7 หลายเดือนก่อน +4

    Mn pregnant sudu wena cream gawata OK da?

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Carotone pregnat aya gaanna epa ...🥰

  • @ashanasiri1530
    @ashanasiri1530 6 หลายเดือนก่อน +1

    Akke math kalui akke matath kiyannako mona krim ekada akka gawe kiyala

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน

      ගාපූ ඒවා තමා කිවූවේ පැට්ටෝ🥰

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 7 หลายเดือนก่อน +3

    අක්කෙ. ඔයා ගාන Gold beauty cream එකෙ photo ටිකක් පෙන්නන්නකෝ

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Kalin video එකේ කීරිම් එක පෙන්නුවා

    • @M.H.M.H.M432
      @M.H.M.H.M432 7 หลายเดือนก่อน +1

      @@Sameevlog ඒ video එක තියෙද තාම

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ඕඔ

  • @sadeeptharaka3799
    @sadeeptharaka3799 7 หลายเดือนก่อน +1

    oya dan pavichchi karana crem monada. dr

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Gold beauty 🥰

  • @swwandimahema2174
    @swwandimahema2174 6 หลายเดือนก่อน

    Akki mata hoda body loshn akak kiynnko

  • @Subbi-h9g
    @Subbi-h9g 6 หลายเดือนก่อน +1

    Ane akka thol deka rosa kara ganna karanna deyak kiyannako video ekak oni ee ganath

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน

      හරී 😊😊😊

  • @ThilkiWithanage
    @ThilkiWithanage 7 หลายเดือนก่อน +2

    Carotene bleaching neda itin hodaida agata

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Ou bleeching 🥲

  • @RishiniMarasinghe
    @RishiniMarasinghe 7 หลายเดือนก่อน +3

    Akki cream ekak use karala nawaththuwata passe kalu wenawada?

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      පුලුවන් නම් දවස් දෙකක් ඇර ඇර හරි ගාන්න..🥰

  • @AchinthaDilshan-iw8ey
    @AchinthaDilshan-iw8ey 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @sasiachi8806
    @sasiachi8806 7 หลายเดือนก่อน +3

    මෙ කැරටෝන් කියන්නෙත් බ්ලීච්

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ඔවු 💯

  • @nu7572
    @nu7572 7 หลายเดือนก่อน +1

    akki oy pali akkige group eke ennwa neda 😍

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      ඕඕඔ🥰🥰🥰

  • @nayomishashikala4779
    @nayomishashikala4779 5 หลายเดือนก่อน

    Issarata wediye dan kethai kiyan na aththatama lassanai. Habai ithim owa karala anthimeta monawa weida ki na ba sudu.

  • @ishanimadushika-kg5oe
    @ishanimadushika-kg5oe 7 หลายเดือนก่อน +2

    Mehamai.aththatama mulu angama eka wage cream ekakata sudu wenna behe neda.mokada ange hema thenama eka wage sudu wenna nm mulu angema cream ganna ona nee 🙄

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      ඒකනම් මටත් හිතාගන්න බෑ හැබැයි...මන් මොනවත් බිලා නෑ හැබැයි 🤭සමහරවිට පොඩි කාලේ සුදු පස්සේ ආවාද දන්නේ නෑ අවුවේ ඉන්නේ නැති නිසා ..ඉස්කෝලෝ යනකෝට මන් අවුවෙමයි 🥰🥰

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน

      😊😊😊

  • @swwandimahema2174
    @swwandimahema2174 6 หลายเดือนก่อน

    Mata aurweda haryannma na😢

  • @Sameevlog
    @Sameevlog  6 หลายเดือนก่อน +1

    ලමයි මේ විඩීයෝ එක අතරමැද අඩන්නේ මගේ අක්කාගේ බබා 😊ඔයාලට කරදරයක් නම් සොරි 🥲🌻

  • @Farida2023-f8c
    @Farida2023-f8c 7 หลายเดือนก่อน +2

    Aththatama oya cream hodaideha akki kalu ayata pavichi karanna puluwandeha plz repy karanna

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Nngi oyta galapena ekak thoran eka use krla balnna...smhra welwata hamotma ekma de hariynnet nane...mt cream e wge try kra kra tma sudu une

  • @sherinenadeeshani2268
    @sherinenadeeshani2268 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @meriyanpeiris3811
    @meriyanpeiris3811 7 หลายเดือนก่อน +1

    අවංක kenek oya ❤p

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰

  • @r.d9937
    @r.d9937 7 หลายเดือนก่อน +2

    Budusaranayi ❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰

  • @shantheesudu6396
    @shantheesudu6396 6 หลายเดือนก่อน

    Ane akki poto dannako krem eka

  • @yadawanjoshuwa9219
    @yadawanjoshuwa9219 6 หลายเดือนก่อน

    Mamath kalui sudu wenna asayi.glori gala sudu una nawaththuvama kalu una oya gana eka kiyannako

  • @ayeshaindunilsewwandi6696
    @ayeshaindunilsewwandi6696 7 หลายเดือนก่อน

    Number ek ewnn

  • @ishiniinduwari703
    @ishiniinduwari703 7 หลายเดือนก่อน +6

    Akke oyge skin coluer eka lassni ❤ oga agta use karnne mona cream ekda

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Carotone

  • @upekshahansani4050
    @upekshahansani4050 6 หลายเดือนก่อน +1

    Akki caratone eken result akk tiyenwd?

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน

      Ou mta tynwa 🌻😊

  • @madushika8842
    @madushika8842 5 หลายเดือนก่อน

  • @mihirikanchana8390
    @mihirikanchana8390 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 7 หลายเดือนก่อน +1

    Nangi patta 😘❤️

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      🥰🥰

  • @thiwankiliyanage957
    @thiwankiliyanage957 7 หลายเดือนก่อน +1

    Lssni dn nm gdk❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 7 หลายเดือนก่อน +1

    Thnq akki ❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ❤❤❤

  • @upekshahansani4050
    @upekshahansani4050 7 หลายเดือนก่อน +2

    Akki.. oya dn use krnne mokkda? Caratone ekn pahapath wenna puluwan da?oya awankwa attama kyna nisai me dwal oygen ahnne akki...❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Face cream eka gold beauty body eka carotone

    • @kaveeshaamandi.1526
      @kaveeshaamandi.1526 7 หลายเดือนก่อน

      ​@@Sameevlogcarotone කියන්නෙ ක්‍රීම් එකක් ද ඩියර් .ඒක මොන බ්‍රැන්ඩ් එකෙන්ද එන්නෙ .

    • @RajeshPriyankara-vm1tj
      @RajeshPriyankara-vm1tj 2 หลายเดือนก่อน

      Gold beauty shop Wala nadda.price kiyada

  • @RashyAShehari-r1l
    @RashyAShehari-r1l 6 หลายเดือนก่อน +4

    Mama godak manasika pidanen inne akke mama godak thalelui monawa gawath sudu wenne na mt hoda tablat ekak hari collagan ekak hari kiyannako akke hoda doc kenek kiyannako treatmant ganna😢😢😢

    • @Sameevlog
      @Sameevlog  6 หลายเดือนก่อน +1

      බොන දේවල් නම් දන්නෑ මම..දුක් වෙන්න එපා...හැම වෙලෙම ඒකම හිතලා මානසික වැටෙන්න එපා..ඔයා ලස්සනයි කියලා හිතන්න..❤️❤️❤️ලස්සනට ඉන්න පිලිවෙලට පිරිසිදුව ලස්සනට ඇදුම් ඇදලා ඉන්න.එතකොට ඔයාව ලස්සනට පෙනෙයි...එ ගමන් ලස්සන වෙන්න දේවල් try කරලා බලන්න...❤️❤️❤️මුලින්ම ඔයා කැතයි කියලා හිතන එක නතර කරන්න...ඒ වෙනුවෙන් උත්සාහ කරන්න.❤️❤️❤️

    • @RashyAShehari-r1l
      @RashyAShehari-r1l 6 หลายเดือนก่อน +1

      Hoda cream ekak kiyannako 🥺 treatmant tikak

    • @RashyAShehari-r1l
      @RashyAShehari-r1l 6 หลายเดือนก่อน +2

      Mata kohen patan gannada therenne na lassana wenna

  • @SanduniSendanayakageDona
    @SanduniSendanayakageDona 7 หลายเดือนก่อน +2

    Carotene eka gatthe page ekakinda akke

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Na shop ekeakin

    • @SureandraSureandra-s1p
      @SureandraSureandra-s1p 7 หลายเดือนก่อน

      Original eka hoya ganne kohomda

  • @Yusheekumar
    @Yusheekumar 7 หลายเดือนก่อน +28

    ඇත්තටම අක්කි ගොඩක් සතුටින් ඉන්නෙ අක්කි ඉස්සරට වඩා ලස්සන නිසා. ඒ වගේම අක්කි ඉස්සර ගොඩක් මහන්සි වෙන්න ඇති කාලය ගන්න ඇති දුක් වෙන්න ඇති අද තියෙන ලස්සනට එන්න කලින්. අක්කිට දැන් තියෙන සතුට තමයි අක්කි මේ වීඩියෝ එකෙන් කිව්වෙ. ඒ වගේම අක්කිගෙ කලින් සි⁣ටුඒෂන් එක අනිත් අයට නොදී අපිට සතුටක් දෙන්න තමයි මේ වීඩියෝ එක අපිට දුන්නෙ. තැන්ක් යූ අක්කි ගොඩක් ආදරෙයී... මාත් බ්ලීචින් ක්‍රීම් යූස් කලා සුදු වෙන්න. ඒත් වැඩක් වුනේ නැ. දවසක් ⁣දෙකක් නොගා හිටියොත් අව්වට ගියොත් ආයෙ පරන තත්වෙටම එනවා. දැන් නන් මං ආයුර්වෙිදික් සෝප් එකක් යූස් කරනවා. ඒකට සති 2න් ප්‍රතිඵල හම්බෙන්න පටන් ගත්තා. ඉතින් එක එක අයගෙ ස්කින් ඇන්ඩ් ස්කින් කලර්ස් වෙනස්. ඒවට ගැලපෙන එක අපිම තමයි තෝරගන්න ඕනෙ හරියන්න හරි වරදින්න හරි. අද මාත් ගොඩක් සතුටින්. අක්කිත් එහෙමනෙ. මං හැමෝටම කියන්නෙ අපිට ලැබිලා තියෙන ලස්සන නිරෝගීව දියුනු කරගන්න. වෙනස් කරගන්න යන්නෙපා. තමන්ගෙ ලස්සනට ගැලපෙන දේවල් යූස් කරන්න. තමන්ට ප්‍රතිපල තියෙන දේ ලැබුනට පස්සෙ වෙන අලුත් දෙයක් වෙන්න පුලුවන්, අනිත් කෙනෙක් යූස් කරන දෙයක් වෙන්න පුලුවන් එහෙම වෙන දේවල් යූස් කරන්නෙපා. තමන්ට ප්‍රතිපල ලැබුන දේ තුල විශ්වාසය තියාගෙන ලස්සන වෙන්න. තමන්ගෙ ලස්සන විෂුඅලයිස් කරන්න දවසට විනාඩි 3 4ක් හරි ❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +5

      අන්න හරි නනගී..එ කාලේ ඉදන් මන් ලස්සන වෙලා ඉන්නවා හීන දැක්කා..මේක ඇත්තක් 💯🖤

    • @Kasunsadaruwan-q8r
      @Kasunsadaruwan-q8r 7 หลายเดือนก่อน +4

      Dr oyage soap eka kiuannalo

    • @Yusheekumar
      @Yusheekumar 7 หลายเดือนก่อน

      @@Kasunsadaruwan-q8r alovera soap එකක්. ඒක shop එකකින් ගන්නවනම් පිලිමතලාවෙන් විතරයි ගන්න පුලුවන්. මං ගෙදරට deliver කරගන්⁣නෙ. ඔයාට product එක ගැන හරියටම දැනගන්නයි ගෙන්න ගන්නයි ඕනෙනන් මං whatsapp number එක දෙන්නන් එතන. ගෑනු පිරිමි භේදයක් නැ ඒවා use කරන්න

    • @dilshajeewani1471
      @dilshajeewani1471 7 หลายเดือนก่อน +1

      Soap eka kiyannakoo

    • @sweetangel-sk8yo
      @sweetangel-sk8yo 7 หลายเดือนก่อน

      Soap eke nama kynnko

  • @hildachar
    @hildachar 7 หลายเดือนก่อน +1

    ඔයාට ගාන්න මන්ගාව පකිස්තාන් වල කුිමි වර්ගයක් කියන්නම්.සදහට සුදුවෙන්න Bio fead pakistan original එක ගාන්න.ලස්සන වෙනවා.කිසිම බ්ලිචි එකක් නැ. මෙ කුිමි එකනම් ගාලා අවිවට යන්න පුලුවමි.හැබැයි ගාන වැඩි මෙහෙ.මම ඉන්නෙ පකිස්තානයෙ.දැනට ලන්කාවෙ ඉන්නෙ තව මාසයකින් යනවා.

  • @Sewwandi3764
    @Sewwandi3764 7 หลายเดือนก่อน +1

    akki oyge skin type ek mokdd

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Mta harima sensitive skin ekak nngi tynne 😘e wgema dry wenwa oil wenwa eka eka welwta 🥰

    • @Sewwandi3764
      @Sewwandi3764 7 หลายเดือนก่อน

      @@Sameevlog thank you akki 💜

  • @HasiniNileesha
    @HasiniNileesha 7 หลายเดือนก่อน +3

    Akke oya body ekata monada gewe

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      Carotone 🖤

  • @himalayakushani7994
    @himalayakushani7994 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sbsaliyabandarasb3208
    @sbsaliyabandarasb3208 7 หลายเดือนก่อน +1

    🌷🌷🌷

  • @dilhani5559
    @dilhani5559 7 หลายเดือนก่อน +6

    Akke ath kakul pata wenna use krnn hoda cream ekak kiyannko.muna patai ath , kakul adurui

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +2

      Mge anith video eka tynwa 🖤

    • @dilhani5559
      @dilhani5559 7 หลายเดือนก่อน

      @@Sameevlog hari akke thank u❤

  • @dinithiwasana-5610
    @dinithiwasana-5610 7 หลายเดือนก่อน +1

    මුනට විතරක් වෙමි මුලු ඇගම සුදු වෙන්න ගාපු ක්‍රිම් එක මොකක්ද.

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน +1

      අනේ මන්දා ඒකනම් මට හිතාගන්න බෑ..හැබැයි සුදුයි ඉතිම්ම්ම් මුලු ඇගම 🥰

  • @keshikadewmini1822
    @keshikadewmini1822 7 หลายเดือนก่อน +2

    Mth bliching cream ekk gnwa ane eka dawas thunk hatharak noga hitapu gaman hitiyat wadiya kalu wenw akke😢😢😢😢😢..... E wgem thama eka gala edineda wadakat awwe giyoth muna winasai ane mekat krnna puluwan deyak kiynnako oyatth eka ehemd akke

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Bleeching cream වල හැටි එහෙම තමා නන්ගී..අවුවේ නොයා ඉන්න එක තමා හොදම දේ 🥲

  • @anushadilhari5510
    @anushadilhari5510 7 หลายเดือนก่อน +4

    attama atta math bleach gaawa muna damege una gnnama deyak nati una habai catoton gana godak hoyala balala tama math use karanna gatte kiyann satutui sati 3k vage yaddi lassana gold colour ekk awa anik catam. vage dawas 7n sudu venne naa kaalayak ynva skin eka paata venna dnnm asai muuna dakiddi

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ❤❤

  • @Prasadi9
    @Prasadi9 7 หลายเดือนก่อน +1

    Carotone body lotion eka serum ekath ekkda pwichi krnne dr

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      Na nikan

  • @prasangidissanayaka6831
    @prasangidissanayaka6831 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      ❤❤

  • @dulanjalimadushani3349
    @dulanjalimadushani3349 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      😘

  • @PrasadChathuranga-t8w
    @PrasadChathuranga-t8w 5 หลายเดือนก่อน

    Akke keraton walata sudu wenawadaa plz kiyannako

  • @samanthitoons7811
    @samanthitoons7811 7 หลายเดือนก่อน +4

    😮akki prashnayak thiyenawa math ganawa habai pita kalui aga kalui kohomada ane cream ganne eka terenne na😊😊

    • @samanthitoons7811
      @samanthitoons7811 7 หลายเดือนก่อน

      Pite Ganna thamai terenne natte

    • @Sameevlog
      @Sameevlog  7 หลายเดือนก่อน

      පිටේ කාටහරි කියලා ගා ගන්න 🤭🤭🤭