නින්ද සහ සිහින | Ven. Rajagiriye Ariyagnana Thero | Maha Rahathun Wadi Maga Osse ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • සක්මන් භාවනාව නිවැරදිව වඩනා ආකාරය සහ ථීනමිද්දය දුරු කිරීම
    අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්ස ....
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • සක්මන් භාවනාව නිවැරදිව...
    ආශ්වාදයේ අන්තය සහ උපක්ලේශයන්ගේ ග්‍රහණයෙන් මිදීම.. ආශ්වාදයේ අන්තයට හසු නොවන්න.. Ven. Rajagiriye Ariyagnana Thero..
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • ආශ්වාදයේ අන්තයට හසු න...
    ආනාපානසති භාවනාව ධ්‍යාන මට්ටම් දක්වා නිවැරදිව වඩන ආකාරය සහ එයින් විදර්ශනාවට යොමු වීම ...
    අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්ස ....
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • ආලෝක සංඥාව | Ven. Raja...
    ආනාපානසති සමාධියෙන් නැගී සිටීම.. ධ්‍යානයන්ගෙන් පසු බැසීම..
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • ආනාපානසති සමාධියෙන් නැ...
    අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්ස ....
    " සබ්බ දානං ධම්ම දානං ජිනාති "
    සියලු දානයන් අතරින් ධර්ම දානයම උතුම් වන්නේය ....
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ....
    තෙරුවන් සරණයි . . . .

ความคิดเห็น • 26

  • @niweema
    @niweema  3 ปีที่แล้ว +3

    🌹🌹🌹*සියලු දානයන් අතරින් ධර්ම දානයම උතුම් වන්නේය ....*🌹🌹🌹 🙏🙏🙏
    👇👇👇👇👇👇👇👇 Click to Subscribe 👇👇👇👇👇👇👇👇
    th-cam.com/channels/u60bKmA8Fa-J3fYCxUUqMA.html

  • @dilanjanrajitha6085
    @dilanjanrajitha6085 3 ปีที่แล้ว +3

    අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා .....!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +2

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว +4

    ඒක ඇත්ත ස්වාමීන් වහන්ස මම අත්දැකීමෙන් දන්නවා. මටත් ඉස්සර හීන පේනවා. සමහර රෑට නින්ද හරි නෑ.උදේ ට හරි අමාරුයි. මං බන අහන්න හුරු උනාම ඒවා අඩු උනා.මම මෛත්‍රී භාවනාව කලා නිදන්න කලින්. දැන් අවුරුදු 2 1/2 විතර බන අහන්න පටන් අරන්. කවදා මාව සුවපත් උනාද නම් දන්නේ නෑ.දැන් ඵහෙම නෑ.දවසම බන අහන නිසා වෙන්න ඇති රෑට නින්දෙදි බන ඇහෙනවා. හරීම සුවෙන් උදේ ට නැගිටිනවා.බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය මම අත්දැකීමෙන් වින්දේ.පොඩි පොඩි අතේ පයේ අමාරු පවා සුව උනා. මම පිළිකුල් භාවනාව වැඩුවා.වෙලාවක් නෑ භාවනා කරන්න. නමුත් මම හිතින් නිතර කය අනිත්‍ය බව දකිනවා. මට වගේම ලැබුවා වු මේ මනුෂ්‍ය ජීවිතයේ උතුම් ශ්‍රී සද්ධර්මය හැමෝටම අසන්ට ලැබේවා. දරන්නට ලැබේවා..මට බන අහන්න සලස්වපු යාලුවට හුගාක් පින්. කල්යාන මිත්‍ර ස්වාමීන් වහන්සේ ලාට බොහෝ ම පින්.

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +2

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!

    • @niweema
      @niweema  2 ปีที่แล้ว +1

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🌷🙏🌹!!!!!!!!

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +2

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Harshana1
    @Harshana1 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

    🙏🙏🙏

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +2

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +2

    🌹🌹🙏🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🌹

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +2

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +3

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @inomiudeshika140
    @inomiudeshika140 3 ปีที่แล้ว +3

    බොහෝ පින් සිද්ධ වෙනවා අපේ ස්වාමින් වහන්සේ ට උතුම් නිර්වානාවබෝධය ලැබේවා 🙏🙏🙏

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +3

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +3

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeekafernando301
    @nadeekafernando301 3 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

      @@niweema 🙏🙏🙏

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

    • @niweema
      @niweema  3 ปีที่แล้ว +3

      🌹🌹🌹අතිදුර්ලභ වූ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව🌹🌹🌹🌹
      🌹🌹මේ ජීවිතයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..!!🌹🌹
      🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹තෙරුවන් සරණයි..!🌹🌹🌹🌹🌹🌹🌹🌹