අසල්වැසියාගේ විපතේ දී සතුටු වූවන්ට අවසානයේ සිදු වූ දේ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 250

  • @rangafdo2910
    @rangafdo2910 2 ปีที่แล้ว +177

    ඔය ඉතිං අපේ ලංකාවේ කාළකන්නින්ගෙ හැටි තමා...මුංගෙ ආකල්ප හැදෙනකල් රටක් හදන්න පුළුවනැ

    • @himathsandeep5490
      @himathsandeep5490 2 ปีที่แล้ว +6

      Ow සහෝදර

    • @kumarimex5332
      @kumarimex5332 2 ปีที่แล้ว +5

      ඇත්තම සහෝදරයා

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +4

      ඔවු න් හැදෙන්න ආයේ කාලකන්නි ඕක ඔයින් ඉවර වෙන්නේ නෑ

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      මං හිතන්නේ මේක මෛත්‍රීපාල සිරිසේනට අයිති කමෙන්ට් එකක්.
      🤔

    • @lasithshow2523
      @lasithshow2523 2 ปีที่แล้ว +1

      @@RansHalwa ඉතිම් ඇත්තනෙ යකො කියන්නෙ උ

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +49

    මහලොකු චන්ඩි .. මුන් මැරිලා යන්න ඔනී රටට ශාපයක් මෙහෙම මිනිස්සු ..

  • @prabathmedagama
    @prabathmedagama 2 ปีที่แล้ว +50

    නිවැරදි උපත් පාලන ක්‍රමයක් නොතිබීමේ ප්‍රතිවිපාක.........

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      හොඳ දැක්මක්

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +78

    මැර වැඩවලට අපි පොඩිකාළෙ ප්‍රසිද්ධ Chikago ඇමෙරිකාවේ . අද මැරවැඩවලට ප්‍රසිද්ධ ලෝකෙන් උතුම්‍ රට කියපු ශ්‍රී ලංකාව.

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +2

      කම් ඕ ගෝ චිකාගෝ... 🤔

    • @janitha001
      @janitha001 2 ปีที่แล้ว +2

      Chicago 😂

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@janitha001 👍👍👍

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 2 ปีที่แล้ว +57

    ඉතින් යකෝ මෙහෙම පක්කු ඉන්න රටක් මොකාටද කියහන්කෝ හදන්න පුළුවන්????. අවි ගත්තෝ අවියෙන්ම නසිත්වා....... 🙏🙏🙏🙏

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +72

    හැම තැනම මේවගේ සිද්ධි.හැමදාම නාදුනන මළ සිරුරු..එක රටක් එක...........

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Eka ratak eka pukak

  • @asangasadaruwan7738
    @asangasadaruwan7738 2 ปีที่แล้ว +69

    නීතිය නම් අන්තිමයි...
    අපේ රට එන්න එන්නම නොදියුනු වෙනවා

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +3

      මනස දියුණු නම් නීති අවශ්‍ය නෑ

    • @asangasadaruwan7738
      @asangasadaruwan7738 2 ปีที่แล้ว +2

      @@RansHalwa ඇත්තෙම්ම

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      @@asangasadaruwan7738 👍👍👍

  • @slskk3169
    @slskk3169 2 ปีที่แล้ว +28

    මූන්ට ගහන්න ඕනි එල්ලලා. යකෝ අර වයසක මනුස්සයටත් ගහලනේ. යකෝ චණ්ඩි කියන්නේ එකෙකුට 5ක් ගහන එකද. නොදකින් මේ රටේ මිනිස්සු අමුතුවෙන් ආයේ හදන්න වෙනවා.

  • @mryda1104
    @mryda1104 2 ปีที่แล้ว +14

    පව් මේ මනුස්සයා 🥺

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +16

    කාලකන්ණි අනේ මන්ද රටට ගිය කලක්

  • @VioletViolence7897
    @VioletViolence7897 2 ปีที่แล้ว +11

    දෙවෙනි ගෙදර නං හොඳමවැඩේ😅🤣🤣👌👍👍👍
    පව් පළවෙනි ගෙදර අය🥺
    අර පොඩි ළමයා😳

  • @thanujanuwan6146
    @thanujanuwan6146 2 ปีที่แล้ว +36

    වල් නීතියෙන් සාධාරණයක් වෙන්නේනම් නෑ...

  • @kanthiperera537
    @kanthiperera537 2 ปีที่แล้ว +21

    නිතියක්.නැ .පුතෙ.උබම.දරා.ගනින් .සියන්න

  • @nalakaja8263
    @nalakaja8263 2 ปีที่แล้ว +7

    කරන්න තියෙන්නේ එක දෙයක් සේරමලා අල්ලාගෙන මරන්න ඕනී නැත්නම් ජීවිතයේ තිබෙන තුරු මහ උළු ගෙදර දාන්න ඕනී

  • @wasanthakm7887
    @wasanthakm7887 2 ปีที่แล้ว +22

    රටේ ජනාධිපතිගේ සිට මේ අමන වැඩ කරන සියල්ලගේම හරි හමන් ජාතිකයක් නැති එක තමයි මේ සියලු දේටම හේතුව

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +7

    අම්මෝ නිවුස් වගේ😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀 ගම්වල වලිත් දෙනෝ😂😂😂😂😂😂

  • @Meaful
    @Meaful 2 ปีที่แล้ว +4

    තෝත් හොඳ එකෙක් නෙවෙයි වෙන්න ඇති 🕵️

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +8

    හේතුව...🤔

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +3

      ඒක නන් හරි මාත් අන්තිමට දැක්කා.. ඒක.. හරිම නරක දෙයක් අනුන්ට හිනාන්වෙන එක

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      හූව කියන්නේ අපේ ජාතික අනන්‍යතාවය. ඒක නැති කරන්න සැක්කරයාට වත් බෑ.

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +1

      @@RansHalwa 🤭

    • @VioletViolence7897
      @VioletViolence7897 2 ปีที่แล้ว +1

      @@RansHalwa ඔව් ඔව් ඒකනං ඇත්ත සහතික ඇත්ත 😅🤣🤣🤣👍👍👍👍👍

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@VioletViolence7897 ස්තුතියි ගොඩක්.
      හූ හූ හූ හූ හූ හූ හූ
      හූ හූ හූ
      හූ හූ
      හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ...
      👉🤣👉👀🤪😂👻👀
      ආදරෙයි ඈ...

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @jhr3450
    @jhr3450 2 ปีที่แล้ว +1

    Thanaiyama vida dara ganin bro....

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +3

    මේ පව්කාර දේවල් අපේ රටේ හැමදාම අහන්න දකින්න ලැබෙන්නේ .අසරන ජීවිත කීයක් දැනට අහිමි වුනාද? රට පාලනය කරන පාලක වරුනි , මේ පව් කාරයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න. 😥😥😥

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +3

    Investigation

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    හිතක් පපුවක් නැති කුහකම. රට. ලංකාවයි මේ වෙෙශෘවන. දෙවියන් යකුන්ට. ඉඩ. දිල ඉන්න තරමක් යක්කු

  • @nimeshra2916
    @nimeshra2916 2 ปีที่แล้ว +18

    ජාතියේ කුඩු නාලිකාව 💣

    • @dinukadesilva2390
      @dinukadesilva2390 2 ปีที่แล้ว

      Ponnya

    • @VioletViolence7897
      @VioletViolence7897 2 ปีที่แล้ว

      දැන් මේ ප්‍රවෘත්තිය පෙන්නපු එක වැරදිද😡 වැරදිද...
      ඒක කියපංකො මට...
      මේ ප්‍රවෘත්තිය දාපු එක ප්‍රශ්නයක්ද ? 😠😡

    • @nimeshra2916
      @nimeshra2916 2 ปีที่แล้ว

      @@VioletViolence7897 uba sathutinda inne

    • @nimeshra2916
      @nimeshra2916 2 ปีที่แล้ว

      අල කීයද
      ලූනු ලගදී කෑවද
      හාල් කීයද
      මචන් මේ අහපන් උඩ කොමෙන්ටුව දාපු එකා හිරු එකේද වෙඩ කරන්නෙ කියල මම දන්නෙ නෑ. මේක අහපන් මෝඩය. අපි තොපි මෙ ලන්කාවෙ විදින දුකට මේ ගොබ්බ හිරි chanal එකත් වග කියන්න ඔනෙ. ඕකුන්ගෙ පෞද්ගලික අරමුනු ඉටු කරගන්න අටේ මිනිස්සු බිල්ලට තියල ගෝටට අති තරමක් කඩේ ගිහින් මිනිස්සු ගෙ ඔලු වෙනස් කරල ඕකුන් ගේම ගෙහුවෙ උබලට අපිට අදරයට නෙමෙනෙ දරුවො. දෙනටත් රාජපක්ශ ලොන්ඩ්‍රි එක තමා හිරු කියන්නෙ. ඒක නිසා රටට වින කරන ලන්කාවෙ ගොබ්බ චැනල් මම විවේචනය කරනවා.

    • @dinukadesilva2390
      @dinukadesilva2390 2 ปีที่แล้ว +1

      @@nimeshra2916 etkota uba kade yanne jvp da unp da un hitiyanam hodatama korai neda

  • @ahamed7290
    @ahamed7290 2 ปีที่แล้ว +19

    ගහනවා නං ගාපන් කොල්ලට නැතුව ගෙදර ජනෙල් කුඩු කරනවා වයිෆ්ට ගහනවා🖕9

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +1

    මේ රට බෞද්ධ රටක්ලු 😂😂😂 අපහස කරන්නේ අනිත් රටවලට ජාතින්ට ආගම් වලට 🙄🙄🙄 එත් බෞද්ධ රටක මිනිසුන් දාර්මිකව හරිම ලස්සනට ජීවත් වෙන බව අද මේ වගේ දේවල් වලින් ඔපු වෙනවා ..මේ රට හදන්න බැ බෞද්ධ රටක් නිසා ...😬😬😬😬

  • @Unknown-yr7cr
    @Unknown-yr7cr 2 ปีที่แล้ว +3

    Ethana ranawiruwekge photo ekakuth thibuna

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +4

    ආමේ එක එකාට හූ කියල කෙලවන් ඉන්නෙ එල එල 😂

  • @vidurathivanka
    @vidurathivanka 2 ปีที่แล้ว +7

    ඉල්ලන් කාලා,, කමක් නැ එක රටක් එක නිතියක්නේ

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +3

    හිරු කියන්නේ කොහොමටත් ජඩ ජඩමාධ්‍යක් ඒක ....ඔප්පු කරලා පෙන්නනවා මේ දාන සිරස් තල වැරදියට දාලා.

  • @melownvibe6128
    @melownvibe6128 2 ปีที่แล้ว +6

    Musicle show එක්කට ගියත් මරාගන්නවා. හැමතැනම මරාගන්නවා

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +1

    හූ කීවලු ,කාටද දන් නෑ. කියපු දේ අපැහැදිලියි.

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 2 ปีที่แล้ว +3

    එහෙනම් මේකට පොලීසියත් සම්බන්ධ ඇති !.

  • @nuwansanjaya8637
    @nuwansanjaya8637 2 ปีที่แล้ว +13

    බුදු දහම අවසානයේදී ඉතිරි වන්නේ ලංකාවෙ කියලයි මම අහල තියෙන්නෙ.ඒ බුද්ධ වචනය සැබැවින්ම දේශනා කළ දෙයක්ද එසේ නැතිනම් බුදු දහම කෙරෙහි අපේ රටේ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට පසුකාලීනව ගොතපු කතාවක් ද යන්න දැන්නම් සැකකටයුතු කරුණකි

    • @chandikaprashan661
      @chandikaprashan661 2 ปีที่แล้ว +1

      Sirawatama

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      අප්පමාදේන සම්පාදේථ

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +1

      බුදුන් දේශනා කරපු ධර්මයත් අපි බුද්ධාගමත් අහසට පොළොව වගේ. 😒

    • @nuwansanjaya8637
      @nuwansanjaya8637 2 ปีที่แล้ว +1

      මේ තමයි එදා බුදුන් වහන්සේ දේශනා කර කාෂාය කන්ඩක භික්ෂුව වෙත අපගේ උත්තරීතර බුදු දහම රැගෙන යන ගමන.
      සියැසින් දැකබලාගත හැකි ඇස,කන,නහය,දිව සහ ශරීරය යන ඉන්ද්‍රියන් තුලින් විඳින රූප,ශබ්ද,ගන්ධ,රස සහ ස්පර්ශයන් පාලනය කරගන්න බැරි වර්තමාන ස්වාමීන් වහන්සේලා හිතින් මේ සියල්ල පාලනය කරගන්නෙ කෙසේද.ඔය කියන ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙනගන්න අනාගත ස්වාමීන් වහන්සේලා තමයි අනාගතයේදී පාත්තරය මධුවිත වලින් පුරවා පානය කරන ගමන් කියන්නේ පරිහරණය කරාට කමක් නෑ සිතින් අතහරින්න කියා.ඔය ස්වාමීන් වහන්සේලාම තමයි අනාගතයේදී බිලී පිත්ත කකුලෙන් පාගගෙන දානය බාරගන්නේ

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඔබේ දැනුමට මේ...
      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
      නුවන් සංජන

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +3

    පොලිසිය නිදිද පොඩිදේවල් වෙනවා මිනිස්සු අතර මෙහෙම ගෙවල් කුඩු කරන්ඩ හතර හංදි කඩන්න ඕනේ ආයි මෙහෙම සක්කිලි වැඩ නොකරන්ඩ

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 ปีที่แล้ว +6

    Police සාධාරණයක් වෙන්නේ නැ.. මොකද police department එක භාර ඇමැති කටින් බතල hitawanawa gotabaya ජනපතිනි වුණාට passe ලංකාවේ තනිකරම කූට ජාවාරම් කරුවන් දූෂිත දේශපාලන හෝර haththata ඇතුළු සමස්ත පාතාල ආරක්ෂා කරනවා.. විනයක් නීතියක් හදන්න පුළුවන් කියලා හිතාගෙන ඡන්ද dunne විධායක බලය තියාගෙන ඉතිහාසයේ කොන්ද නැති niwata ජනපතිනි

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว +4

    😢😢😢😢😢🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madugayan37
    @madugayan37 2 ปีที่แล้ว +14

    අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගත්තාම ඔහොම තමයි,හැමෝම තමන්ගෙ පාඩුවෙ ඉන්නවනම් ඔය මොනවත් නෑ නේද

  • @isurulakmal6684
    @isurulakmal6684 2 ปีที่แล้ว +3

    නිතිය ක්‍රියාත්මකවෙන වෙගේ මදි.කැලැනිති යටපත්කල යුතුයි

  • @ar1920
    @ar1920 7 หลายเดือนก่อน

    අවුරුදු 76ක් තිස්සේ රටට ශාපයක් වු පාලකයින් විසින් ජනතාවට උරුම කරපු ශේෂ පත්‍රයයි මේ. මාලිමා ආණ්ඩුවක් යටතේ මේවා නිවැරිදි කරමු.මාලිමාවට ජයවේවා ..........!

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 2 ปีที่แล้ว +6

    මේ කට්ටියත් හොද ඇති..එහෙනම් බන් අපේ ගෙවල් වලටත් ගහන්න එපැයි... වීදී ගාණීකා වගේ ඉන්න හිරු තොපි ඉතින් කෙලෙවෙන කෙලෙවෙන විඩීයෝ දම දම හම්බකරන් කාපන්... කොයිවෙලෙත් රෙද්ද උස්ස ගත්ත ගමන් ... අනේ නොදකින් විතරක් 😡😡😡😡😡😡😡

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      දකුණේ ගැම්ම..

    • @VioletViolence7897
      @VioletViolence7897 2 ปีที่แล้ว +1

      දැන් මේ ප්‍රවෘත්තිය පෙන්නපු එක ඔයාට ප්‍රශ්නයක්ද?

  • @spvlogs375
    @spvlogs375 2 ปีที่แล้ว +3

    මම හිතුවෙ ලංකාවෙ සීන් එකක් කියලා බැලින්නම් එහා රටේනේ 😂

  • @gayanmadusha2533
    @gayanmadusha2533 2 ปีที่แล้ว +1

    නිකන් ගහනේ නැහැනේ 🙄

  • @anura.wijesirianura.wijesi8636
    @anura.wijesirianura.wijesi8636 2 ปีที่แล้ว +2

    විනාශය හැමතැනම මේක නම් සාපයක්

  • @100200465
    @100200465 2 ปีที่แล้ว +2

    තමන් සාදාරනයි නම් කලබල වෙන්න එපා..

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 2 ปีที่แล้ว +7

    ඔයයි මාතරනේ කාත් එක්කවත් රංඩු වෙන්නේ නැතුව ඉන්න

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว

    මේ වගේ කාලකන්නින්ට nidalle හැසිරෙන්න දුන්නොත් රට බල්ලාට යනවා

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 2 ปีที่แล้ว

    බීමත්කමේ ආදීනව

  • @laksirikadukannage6086
    @laksirikadukannage6086 2 ปีที่แล้ว

    මේ news එක බලපු උන්ට සිද්දිය වැටහිලා යකෝ බලපල්ලකෝ මේ දාල තියෙන conment🤣🤣🤣🤣🤣🤣

  • @butifulgirlworld7871
    @butifulgirlworld7871 2 ปีที่แล้ว

    News aka pahadili na

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว

    Ithing mey rata hadei da ?

  • @trendinggloblebeauty
    @trendinggloblebeauty 2 ปีที่แล้ว +2

    ඉල්ලන් කාපු සීන් එකක්ද තියෙන්නෙ මෙතන

  • @nalanimatara1449
    @nalanimatara1449 2 ปีที่แล้ว +3

    Weligama policiya wage jaraaway pagaaway kana sakkili policiyak loweth nehe😠😠😠

  • @Inside25
    @Inside25 ปีที่แล้ว +1

    නුගත් ගොන්නු ෆෝන් එකකින් හොරෙන් වීඩියෝ කරන එපාය බං , එහෙනම් හෝද වන්දියක් ගන්න තිබ්බ , ඕක උබම කරගත්ත කියයි

  • @kumuduniherath2843
    @kumuduniherath2843 2 ปีที่แล้ว

    මුන්. පුදුම උන් උන්ගේ පව්ල්වලටත්. කවදාහරි ඕව. lebei

  • @joinepicai
    @joinepicai 2 ปีที่แล้ว +1

    Wow. Adambarai lankawa gana.

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    සින්හල ජාතියෙ අන්තිම නරකයි.

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    තියෙන දෙයක් කාල බීලා සමාදානයෙන් හිටපල්ලා

  • @kumaripires4428
    @kumaripires4428 2 ปีที่แล้ว +2

    අනෙ පවු අයින්සක මිනිසසු

  • @prasadmadusanka4809
    @prasadmadusanka4809 2 ปีที่แล้ว

    නීතිය balu

  • @sujithkumara6192
    @sujithkumara6192 2 ปีที่แล้ว +1

    ලංකාවට වෙචිච දෙයක්

  • @nadeesha5790
    @nadeesha5790 2 ปีที่แล้ว +1

    Onna dakkada anunge dukedi hinaunu unta hoda padam.

  • @Shakyasurani
    @Shakyasurani 2 ปีที่แล้ว +5

    දකුණේ සක්කිලි වැඩමයි තියෙන්නේ කෝ දැන් දකුණේ චන්ඩි හු හු හු ලැජ්ජා යි දකුණේ මිනිසුන්

    • @shashenhirusha2007
      @shashenhirusha2007 2 ปีที่แล้ว +3

      අනෙ.බන් අනිත් පැතිවල රණ්ඩු යන්නෑනෙ දකුණෙ උනොත් ලොකුයි අනේ නිදාගනින් නමේ විදියට සිහිනයක් බල බල ඉදහන්

    • @Shakyasurani
      @Shakyasurani 2 ปีที่แล้ว

      @@shashenhirusha2007 a oyath dakuneda ai me lagadi kellekta baye diwwe podi pihiyakuth aran eth dakune ha ha ha

  • @ajithsiri2781
    @ajithsiri2781 2 ปีที่แล้ว +2

    වහල්ලුන්ට කිසිදු වෙනසක් නෑ...

  • @everything4156
    @everything4156 2 ปีที่แล้ว +1

    Hu kiwwa kiyala mhema ghanna policeye un hariyanne naha stf ekata dunnanm wadgena ghai dana gassala gahanna ona

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว +3

    Lankawa kalakannigen piriccha ratak

  • @amilasanjeewa8575
    @amilasanjeewa8575 2 ปีที่แล้ว +6

    ගම්වල ගූ වලි...

  • @cmci9441
    @cmci9441 2 ปีที่แล้ว +10

    කර්මය 🙂

  • @lathishaleti1618
    @lathishaleti1618 2 ปีที่แล้ว

    කාට කියන්න ද මේ අවනඩු

  • @kamalpitigalage8628
    @kamalpitigalage8628 2 ปีที่แล้ว +1

    Ai Ratakata Nayakayek Path kareee.......Mewa Balan Enna Nayakayoo Nam Lankawata Thawath Epaaa .,..

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      පාලකයා කියන්නේ...
      ගොපල්ලෙක්ද ?

  • @ගුණතිලකගුණතිලක
    @ගුණතිලකගුණතිලක 2 ปีที่แล้ว +1

    අය මිනිසුනේ මේම ඇසිරේනේ

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala3356 2 ปีที่แล้ว

    Rangith

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +7

    මොකද්ද මේ wanna nitya මොකද්ද යකෝ ඔය ඉන්න පොලිසිය mawata parsana tamai wana මොනාද netya

  • @SM-ug4mg
    @SM-ug4mg 2 ปีที่แล้ว +1

    කාලකණ්ණි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว +1

    එකරටක් එක නිතියක් කියපු එඋන් හැදුව රට කෝ.ගෝථාභය ගේ ගෙදර ලගට ගිහින් බීපු මිනිහෙක් බැන්නම ඒමිනිහත් මැරපු ජනාධිපති කෙනෙක් ඉන්න රටක.මීනිමරුවෝ නිදහස් කරන රටක ජනාධිපති කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .ගෝථාභය ට ජන්දෙ දුන්න එකෙක් වෙන්න ඕන ඔය මැරයා.

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +1

    මුන් නීතියට බය නෑ.බය වෙන්න නීතියකුත් නෑ ඒකයි වෙලා තියෙන්නෙ.ශික්.

  • @nithininarthana894
    @nithininarthana894 2 ปีที่แล้ว +5

    ලංකව කාලකන්නි එන්න රටක් , ලැජ්ජයි . රටක නිතියක් නැ .

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඒක ඇත්ත.
      ලංකාව කියන්නේ කාලකන්නි එන්න එන්නම වැඩි වෙන රටක්.
      පරංගි ආවා.
      කුරුසේ පුපේ ගහගෙන. අපේ එවුන් මර මරා උන්ගේ 💩💩💩 වලින් රට කාලකන්නි අඳුරු පරිච්ඡේදයකට ඇදලා දැම්මා.
      ඊටපස්සේ ලංදේසි... උන්ව පරදවාගෙන ඉංග්‍රීසි.
      ඒ විතරක් නෙමෙයි.. පාරාදීසයෙන් එළියට ඇදලා දාපු ආදම් රෙදි නැතුව දුවගෙන ආවෙත් ලංකාවටලු.
      හොඳම වැඩේ කියන්නේ හෙලුවැල්ලෙන්,
      ඌ තනි කකුලෙන් හිටගෙන හිටියා කියන්නේ සමනල කන්ද 🗻 මුදුනේ ලු.
      ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว

    රටේ පාලකයාගේ සිට පොඩි එකා දක්වා මැරවරයෝ බෝ වෙලා

  • @sumedanissanka533
    @sumedanissanka533 2 ปีที่แล้ว +7

    සදරනය ඉටුවිය යුතුය

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 2 ปีที่แล้ว +1

    Ko නිතිය.

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว

    ගොඩක් මාළු මරන අයට මිනිස් ජිවිත ගැනත් හිතෙන්නෙ මාවවෙක්ගෙ ජිවිත වගේ. එනිසා මාව කපනවා වගේ මිනිස්සුන්ගෙත් ජිවිත කපල කොටල මරල දානවා.

  • @ghhy9974
    @ghhy9974 2 ปีที่แล้ว

    🙈🙈🙈🙈🙈

  • @SNS738
    @SNS738 2 ปีที่แล้ว +1

    Ammata udu gahapanko bn hondha gahaganna puluwan set ekakata..ai bn me vayasa minisunta gehenunta gahanne.. jangi set ekak vage

  • @anushasankalpa2503
    @anushasankalpa2503 2 ปีที่แล้ว +2

    Gotabaya mahaththayo 2/3 dila thiyenne, danwath mewata dadi daduwam dena nithi hadanne nathiwa mewa nawaththanna ba,

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว

      දැන් හූ කියන්න තහනම්. මේ ළඟකදි දැන ගත්තේ.😄

  • @dilanitdida8425
    @dilanitdida8425 2 ปีที่แล้ว

    Ape rate inna kalakanni

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 ปีที่แล้ว +2

    Pivithuru budu dahama pawathina ape ratata sidda wechcha vinasayak

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว

      කොහෙද පිවිතුරු බුදු දහමක් තිබ්බේ. 😮

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +6

    ඔය වගේ සිද්දි වලදි බය නැතුව ,ආපූ ඔක්කොම මරලා දාන්න ඕන...ලස්සනට නින්ජා ගේම් එකක් දෙන්න තිබුනා....

    • @malkaali3709
      @malkaali3709 2 ปีที่แล้ว +1

      Kiyala wedak ne. Ape gamaka unanam.

    • @isumusic8426
      @isumusic8426 2 ปีที่แล้ว

      @@malkaali3709 කොහෙද ගම

    • @athalcheems3877
      @athalcheems3877 2 ปีที่แล้ว

      @@malkaali3709 නිකන් අහන්නෙ ,ගම පළාත එහෙම කොහෙද

  • @chandranidesilva9488
    @chandranidesilva9488 2 ปีที่แล้ว

    Karunu harida karunu weradi dan nehe adyapana hediyawa ivasima nethikama nethikama paw pody daruwo

  • @sashikawerasinghe681
    @sashikawerasinghe681 2 ปีที่แล้ว

    සිද්දිය තේරුම් ගන්න බෑනේ...

  • @shironimanjulaliyanaarachc8701
    @shironimanjulaliyanaarachc8701 2 ปีที่แล้ว

    hodawede kalakanniyata

  • @malithmendis10
    @malithmendis10 2 ปีที่แล้ว +2

    Minisuune api meke awurudu 3000k inna awe naa.wadima unoth 100 idii. Me inna tike neda me ayyala okkoma dewal karanne.

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว

    Appoiya pau

  • @PriyanthaPriyantha-i3t
    @PriyanthaPriyantha-i3t ปีที่แล้ว

    අපෙරටෙ නීතියක් තියෙනවාද බන්

  • @imalimanage6045
    @imalimanage6045 2 ปีที่แล้ว +1

    Toge kaduwenma thoge bijja kapanna ona

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      හපොයි දෙයියනේ.. තියෙන්නේ එකයි. ඒකත් කපලා දාන්න හදන්නේ.

    • @imalimanage6045
      @imalimanage6045 2 ปีที่แล้ว +1

      @@RansHalwa ponnayonta bijjak tibila wadak na akay

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@imalimanage6045 උන් වැඩිපුර ආස ඒකට කියලා අපේ ආච්චි කියනවා මං අහගෙන.

  • @hbsumanarathnaherathnandag9396
    @hbsumanarathnaherathnandag9396 2 ปีที่แล้ว

    Oya ballo dannawanam huniyamak karala maraladanna polisie gihinwadakne yunokkoma rajapzkksa Pawlett bath gubbayangi uynwennaona

  • @ranjanbandara9104
    @ranjanbandara9104 2 ปีที่แล้ว +1

    Swabadarmayen daduwam dei

  • @nimaldayasiri3860
    @nimaldayasiri3860 2 ปีที่แล้ว

    Muu kiyn lassana thaththata bimadagena gahuwa mama kamare kiyla

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Apoi..onna. .amuthu...rata...penawane කර්මය ...

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว +3

    225 k hoyala rata hadanna inne. Attha piligamu. Api honda මිනිස්සු da

  • @MalniMalini-zl8xx
    @MalniMalini-zl8xx 2 ปีที่แล้ว

    Oyawaga kuwaka minissun karnadawl Nisa sobhdrman DN kopawala APA ratata