Anothaththa Vil Jalaye | Nalini Ranasinghe - නාලිනී රණසිංහ | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • අනෝතත්ත විල් ජලයේ
    හෙවනැලි වල රැඳී රැඳී
    රන්වන් රන් සයුර බලා
    බාල ලියක විලස ඇදේ මා…
    මුදු මඳනල රන අඹරේ
    අදිසි රුවින් පියා සලා
    මා වත සිප සනසන සඳ
    බාල ලියක විලස ඇදේ මා…
    රන් ගිරිහෙල් වළලු මැදින්
    ඉපිද වැඩී මල්වර වී
    නිල් ගොයමට වැව් තලයට
    බාල ලියක විලස ඇදේ මා…
    ගායනය - නාලිනී රණසිංහ
    පද රචනය - සුනිල් ආරියරත්න
    සංගීතය - සරත් බාලසූරිය
    70 දශකයේ ගුවන්විදුලි ගීයකි
    Sinhala Songs (SLBC) - 70s

ความคิดเห็น • 2

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w ปีที่แล้ว +2

    අදයි පළමුවරට ඇහුවෙ. රසවත් ගීතයක්. අහන්න සලස්වනවා ස්තූතියි.

  • @whyshnaMilani-dj9nb
    @whyshnaMilani-dj9nb ปีที่แล้ว +1

    methumiya wani ayage watinakama me lankawe aya therum aran na..obathumiyata niduk nirogee deergausha labewa