අනාත්ම යන්නෙහි අර්ථය - Meemure Dhammawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • බුදු දහමේ අනාත්ම යනු පවතින ආත්මයක් නැති බව නොවේ.
    අනාත්ම යනු ඉන්ද්‍රියන්ට ගැටෙන අරමුණු ආත්ම කර ගත නොහැකි බවයි.

ความคิดเห็น • 32

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +1

    sadhu, sadhu, sadhu. Oba wahanse niwanin niweewa. Mema dheshana boho denekuta aseewa.

  • @cheasoo1751
    @cheasoo1751 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිවන් මග පසක් වේවා !!!..

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 3 หลายเดือนก่อน

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ අන්තකාරයෙන් වෙලී ගත් පෘථග්ජන මිනිසුන්ට දහම් ඇස පාදා ගැනීමට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන හෙයින් ඔබවහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධයෙන් උතුම් වූ අමා මහා නිවනම හිමිවේවා!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @indranandani8615
    @indranandani8615 3 ปีที่แล้ว +1

    අපට ධර්මාවබොදය ලබා දෙන ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා !!!

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අරමුණු කරන නිර්වාන සුවය පූරණය වේවා !

  • @bandpisso6164
    @bandpisso6164 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!!!

  • @UpulUpul-kj1mr
    @UpulUpul-kj1mr 28 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්‍ය් නිවිම සොයන අයට අසන්නට ලැබි නිවිමටම හැකිවේවා.නමස්කාර වේවා පූජනීය ස්වාමීන්වහන්සේට💐💐💐🙏🙏🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 5 หลายเดือนก่อน

    Ahapu hodama නිවැරදි budu bana ඔබ වහන්සේ gen %

  • @dediwalagedon9979
    @dediwalagedon9979 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස!!

  • @gayanisuranga2464
    @gayanisuranga2464 3 ปีที่แล้ว

    Mema desanawan apita kalin ahanna labunanam.oba wahanseta namaskara weva!!api labu awabodayata

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว

    obavahanse mema bavayema dukin mideva!!!!!!!!!!!!!

  • @ishantharathnaweera8359
    @ishantharathnaweera8359 3 ปีที่แล้ว

    Oba vahanseta thawath daham desannata shakthiya labeva. Nivaradi magata apava meheyavana obavahanseta uthum nivanama weva. Me budu sasunema nivee yannata math Vera darami. Sadu sadu

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 ปีที่แล้ว

    sadu sadu sadu

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දේශනා කරන්නේ උතුම් සද්ධර්මය බවට මට විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා .

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ,අනාත්ම ලක්කණ සූත්‍රය යේ පංච උපාදානයස් කන්ධය 11 ආකාරයට විදර්ශනා කරන අයුරු කියා දෙන්න .ඔබ වහන්සේ ට පිං .අපි මේවා අහලා පුදුම සැනසීම ක් ලබනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @rashidissanayake1164
    @rashidissanayake1164 3 ปีที่แล้ว

    🙏🌟Sadhu Sadhu Sadhu 🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 5 หลายเดือนก่อน

    🙏🙏🙏 නිවැරදි budu bana

  • @disnawisurumanaarachchige3682
    @disnawisurumanaarachchige3682 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පිංවත් ස්වාමින්වහන්ස

  • @asokaamarakoon4399
    @asokaamarakoon4399 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dattanayake6453
    @dattanayake6453 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.oba wahanseta namskara wewa!

  • @gampalagerajith6705
    @gampalagerajith6705 3 ปีที่แล้ว +1

    🙏❤️🙏❤️🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @charminibastiansz6440
    @charminibastiansz6440 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว

    Akuru ate pada tune sutraya upayogiyeyn anawaraga sasare kala upadanya mana shiyakin yutuwa e e tanhi naupadaanaya gemburin gath kala ghijivitaye ita dushkarai.rahat yana sammutiye patan genmath metana bawai mage hengima. Pinwath swaminwahanseta niduk nirogi digaau wewaaa saaaduu saaaduu saaaduu..

  • @JPrime-zy7rm
    @JPrime-zy7rm 3 ปีที่แล้ว

    අනිච්ච දුක්ඛ අනත්ත යන්නෙහි අරුත විය යුතු වන්නේ අකමැත්තක්වූ නිසා දුක හටගන්නා බැවින් එය අසාරවූ දෙයක්ය. එ් මිසක් අනාත්ම අදහසක් එහි නැත.(අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං) කැමතිසේ නොපවතින හේතුවෙන් දුක හටගන්නා බවත් එය විපරිනාමයට පත්වන බවයි. එ්නිසා සිංහලට පරිවර්ථනය කිරීමේදි යම් වරදක් සිදුව අැතිි බව "කිරම විමලජෝති හිමියන්"ද (තිපිටක පරිවර්තන මංඩලය) පිලිගෙන අැත.(අ ස රතන හිමි)

  • @lalanidesilva2049
    @lalanidesilva2049 3 ปีที่แล้ว

    Theruwansaranai obawhanseta. We are trying to understand.

    • @savithawidanage665
      @savithawidanage665 3 ปีที่แล้ว

      ධර්මය සොයන පිරිස ට ඔබවහන්සේගේ මේ දේශනා ඉතාමත් අනර්ඝයි. තව තවත් අපව ධර්මයෙන් සන්දිට්ඨික කරවීමට ඔබවහන්සේ ට දීර්ඝායු ලැබේවා !!!

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 3 ปีที่แล้ว

    🙏🙏🙏