Live Sound Setup එකක් හරියට Setup කරගමු...| Live Sound Setup- Setup Guide | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @randikafernando2787
    @randikafernando2787 4 หลายเดือนก่อน +3

    අගය කළ යුතු පුද්ගලයෙක්. සරලව පැහැදිලිව හැම දෙයක්ම තේරුම් කරා.බොහොම ස්තූතියි සහෝදරයා.❤❤❤

  • @niwanthafdo4201
    @niwanthafdo4201 หลายเดือนก่อน +2

    Niyamai

  • @yohancreation
    @yohancreation หลายเดือนก่อน +1

    සුපිරි සහොදරයා❤️

  • @SNgold123
    @SNgold123 10 หลายเดือนก่อน +2

    නියමයි අයියේ...❤

  • @sameeraperera1898
    @sameeraperera1898 3 หลายเดือนก่อน +1

    නියමයි

  • @OZGT123
    @OZGT123 10 หลายเดือนก่อน +3

    Thank you thank you so much

  • @NuwanKumara-p9l
    @NuwanKumara-p9l 10 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤❤

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 2 หลายเดือนก่อน +1

    Good ලස්සනයි

  • @PriyanthaSenadeera-bm1yz
    @PriyanthaSenadeera-bm1yz 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @MNJEntertainment
    @MNJEntertainment 10 หลายเดือนก่อน +5

    Audio Compresure එක ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද bro? ඔයාට ගොඩාක් Thanks👍👍👍

  • @SumuduSumudu-d8p
    @SumuduSumudu-d8p 10 หลายเดือนก่อน +1

    Super

  • @rangaart1364
    @rangaart1364 หลายเดือนก่อน +1

    Watt keeyaka amplifier dekakad ganna ona

  • @GayaruDamsith
    @GayaruDamsith 10 หลายเดือนก่อน +2

    Good job boy

  • @RumethRumeth
    @RumethRumeth 10 หลายเดือนก่อน +2

    Thank you bro

  • @RumethRumeth
    @RumethRumeth 10 หลายเดือนก่อน +1

    Godak watina video ekak

  • @imashfernando3953
    @imashfernando3953 10 หลายเดือนก่อน +1

    Super video brother
    Amazing ❤❤❤❤

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 3 หลายเดือนก่อน +1

    Crossover එකක් එක ඇම්ප් එහෙකට දෙනන බැරි ද

  • @shalitharanathunga9003
    @shalitharanathunga9003 10 หลายเดือนก่อน +1

    crossover එකේ 2way ගහනකොට freequency තියාගන්න විදිහ video එකක් ඕනේ❤❤❤❤❤❤

  • @trendingmusic5144
    @trendingmusic5144 5 หลายเดือนก่อน +1

    Mixer ekakin amp ekakata dennathuva normal speaker ekakata sounds denna puluwanda ( kelinma mixer eken speaker ekakata denna barida)

    • @Soundoperator
      @Soundoperator  4 หลายเดือนก่อน

      Powerd mixer ekak ganna ona ehanam

  • @sampathedirisinghe3869
    @sampathedirisinghe3869 2 หลายเดือนก่อน +1

    Moniter kiyana eke teruma mokakda ewa powered vitaramada.moniter ekata mixer eken out ekakda denne..

    • @Soundoperator
      @Soundoperator  23 วันที่ผ่านมา

      මොනිටර් කියන්නේ ස්ටේජ් එකේ බෑන්ඩ් එකට ඇහෙන්න පාවිච්චි කරන ඒවා. power තමයි තියෙන්නෙ නම්. පවර්ඩ් නැති ඒවා singal top කියලා කියන්නේ. මොනිටර් වලට මික්සර් එකේ moniter out තමයි දෙන්නේ. ඒකෙන් main out put අඩුම කරලා තිව්නත් ස්ටේජ් එකේ ඉන්න අයට ඇහෙනවා. මොනිටර් අඩු වෙන්නෙ නෑ

  • @hashanmaxwell
    @hashanmaxwell 9 หลายเดือนก่อน +2

    Full band setup ekak haganna akarayak one

  • @manjulahemantha6578
    @manjulahemantha6578 10 หลายเดือนก่อน +1

    Super

  • @LaksaraUdayanga
    @LaksaraUdayanga 5 หลายเดือนก่อน +1

    Oyala gawa papal wineemata nadda aniwaren riply karanna

  • @nishshankathilakaraththna381
    @nishshankathilakaraththna381 6 หลายเดือนก่อน +1

    Hodata theruna broo

  • @jothi_chaminda
    @jothi_chaminda 8 หลายเดือนก่อน +1

    ❤️👍

  • @somawansa
    @somawansa หลายเดือนก่อน

    මගේ ලඟ තිනය්නවා yamaha stagepas 400i (200+200 power output )කියන පවර් ඇම්ප් එකත් සමඟ බපල් දෙකක් එයින් එක බපල් එකක් නැති වුනා මිලදි ගන්නත් නෑ පසුව මට හමුවු මේ මොඩල් එකේම (yamaha stagepas 3oo )2 වැඩිකිරිම 150 බපල් එකක් (150w) මගේ ඇම් එකේ පිට කිරිමේ ශක්තිය වැඩිම w 200යයි මේ බපල් එකේ පිට ශක්තිය වැඩිම 150w මෙම 150w එක සවිකොලොත් හඩේ වෙනසක් වෙවිද?සවුන් එක බැලන් කිරිමේ ප්‍රශ්ණයක් වේවිද?
    ස්තුතියි

    • @Soundoperator
      @Soundoperator  23 วันที่ผ่านมา

      නෑ, එහෙම ලොකු අවුලක් නම් වෙන්නෙ නෑ. 150ට 200කින් දෙනවා කියන්නේ උපරිම සව්න්ඩ් ඇරියොත් ස්පීකර් පිච්චෙන්න පුලුවන්. 4/3ක් විතර ඇරලා පාවිච්චි කරන්න. අවුලක් වෙන්නේ නෑ. උපරිම ඇරියොත් තමයි අවුලක් වෙන්න ඉඩකඩ තියෙන්නේ

  • @NimanthaAkash
    @NimanthaAkash 8 หลายเดือนก่อน

    800.x2 athida live soud loku ewa newe match vage 😊

    • @Soundoperator
      @Soundoperator  7 หลายเดือนก่อน

      ඇතිවෙයි.

  • @OZGT123
    @OZGT123 10 หลายเดือนก่อน +1

  • @express6468
    @express6468 7 หลายเดือนก่อน +1

    පොඩි ප්‍රශ්නයක් තියනවා. මේකට අනිවා රිප්ලයි එකක් ඕනේ. ගෙදරක වගේ සෙටප් කරනකොට mixer එකක් නැතුව ඇත්තටම සිංදුවක් දාන්න බැරිද Amplifier, crossover එකයි විතරක් පාවිච්චි කරලා ?

    • @Soundoperator
      @Soundoperator  6 หลายเดือนก่อน

      පුලුවන්. ඒකට aux to xlr cable එකක් පවිච්චි කරන්න වෙනවා. xlr එක කෙලින්ම crossover එකට දෙන්න.

  • @shendamith2764
    @shendamith2764 7 หลายเดือนก่อน

    2 way ගහද්දි ඩබල් ටොප් වලින් මිඩ් හොදට එනවද....බ්‍රො

    • @Soundoperator
      @Soundoperator  7 หลายเดือนก่อน

      2way වලදි, High, Mid High, Mid Low කියන හැම frequency එකක්ම එනවා. Low එක විතරයි Bin වලට යන්නේ

  • @SL_NiFa
    @SL_NiFa 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kavindagunawardhana2968
    @kavindagunawardhana2968 7 หลายเดือนก่อน

    ඈම්ප් දෙකක්ම අනිවාර්්‍යයද ඔය වැඩේට එකකින් බැරිද❤

    • @Soundoperator
      @Soundoperator  7 หลายเดือนก่อน

      2way නම් පුලුවන්. channel එක ඇම්ප් දෙකක් විදියට පාවිච්චි කරන්න. watt ගාන ගැන තමයි සුවර් නැත්තේ. amp එකේ watt ගාන වැඩිනම් අවුලක්නෑ

  • @samiththilina5370
    @samiththilina5370 8 หลายเดือนก่อน

    Godak watinewa