Theja Jayawardana : What's in My Bag | E19 | Bold & Beautiful

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 249

  • @SH-mj5zl
    @SH-mj5zl ปีที่แล้ว +9

    මං දැකපු විශේෂ ම දේ තමයි මේ වගේ වැඩසටහනක මිනිස්සුන්ගේ හොඳ විතරක් අහපු කෙනෙක් වීම.. ඒකම කොච්චර වාසනාවන්ත ද...
    ඇත්තටම බොරු පොෂ් නැති චරිතයක් කියලයි මට හිතුණේ.. ඒ පිළිවෙලටත් ආස හිතුනා ... ❤️❤️❤️

  • @saraamadushani1718
    @saraamadushani1718 4 ปีที่แล้ว +117

    ආසාවෙන් බලපු එකම වීඩියෝ එක. හරිම සරලයි, නිහතමානියි තේජා අක්කෙ ඔයා.

  • @dimanthisandanika195
    @dimanthisandanika195 4 ปีที่แล้ว +38

    බෝනික්කෙක් වගේ අක්කේ ඔයා හරිම ලස්සනයි.. චාම් හොඳ ගතිගුණ තියන කෙනෙක්.. ලස්සනට ඉන්න හිනාවෙලා... 🥰😘

  • @gayahirudias9458
    @gayahirudias9458 4 ปีที่แล้ว +132

    බොරු පොශ් නැති නියම සින්හල ගැහැනියක්.👍සන්වරයි.....👍👍👍👍

  • @TravelalongNZ
    @TravelalongNZ 4 ปีที่แล้ว +13

    She is calm, relaxed, humble, and a great personality for a TV host. Uses her words sparingly. It was a pleasure to watch this, to enjoy her style of speech.

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +51

    පලමුව කියන්න කැමතියි, ඔයා ලස්සන පිපුන රෝස🌹 මලක් වගේ,කෙල්ලකට අවශ්‍ය,කාලයට උචිත දේ තමා බෑගය තුල තිබ්බෙ........සදාවාසනාවන් ඔබ අපට....

  • @cheerfullife8958
    @cheerfullife8958 4 ปีที่แล้ว +15

    Wow ..this is the best video' whats in my bag' segment how she talks, its lovely , no overacting , Respect these kind of ladies
    God bless you ma'am ❤️🙂

  • @RoRo-ws2ew
    @RoRo-ws2ew 4 ปีที่แล้ว +16

    ඔයාත් අමිල මල්ලි වාගෙ නිහතමානයි නිරහ0කාරයි බැග් එක පිලිවලට තියෙනවා මමත් කැමතියි එ පිලිවලට ඔයාලා දෙන්නාගෙ සමගිය හැමදම තියාගන්න ඔයදෙන්න අපෙ රටට ගොඩක් ආදක්ස දෙපලක් ගොඩක් ආදරෙයි හැමදම අපි ඉන්නවා ඔයලා එක්ක පරිස්සමින් බුදුසරණයි ❤️😍❤️(මම මානෙල් රාජපක්ෂ )

  • @ashinixoxo1127
    @ashinixoxo1127 4 ปีที่แล้ว +16

    She's very well spoken💖💖 I really like how she organized everything in her bag! That little makeup pouch is so cute😍

  • @mperera9691
    @mperera9691 4 ปีที่แล้ว +24

    She look so beautiful
    Very Simple, Humble and very Organized
    And also she talks nicely ♥️♥️♥️♥️

  • @maryabraham7728
    @maryabraham7728 4 ปีที่แล้ว +25

    Wow she is so kind,simple and humble woman😘

  • @sppereira224
    @sppereira224 4 ปีที่แล้ว +52

    අක්කි ඔයාගෙ segment එක තමයි my bag segment එකේ යවන්නෙ නැතුවෙ බැලුවෙ full video එකම❤❤

  • @warunikaveesha4839
    @warunikaveesha4839 4 ปีที่แล้ว +13

    She is so nice n organized. Plz invite Sajana Wanigasuriya to this segment.

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +62

    හොඳට හැදුනු, උගත්,ලස්සන සංවර කාන්තාවක් ,,,සුබ පැතුම් 👉❤👍👍👌👌

  • @sosololo6589
    @sosololo6589 4 ปีที่แล้ว +15

    She’s so pretty 😍🥰
    Even ur not a actress ur my favourite from all the Sri Lankan popular people 😘

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඔයා ගොඩක් නිහතමානි ලොකු පොශ් ගති පෙන්නන්නෙ නැතුව හරිම චාම් ඇදුමක් ඇදගෙන ලස්සන වැදගත් කෙනෙක් විදිහට කතා කරා ❤❤

  • @neiliy8781
    @neiliy8781 4 ปีที่แล้ว +5

    My bag segment eke දැකපු හොදම කෙනා❤

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +97

    Education matters👌👌 decent & gorgeous lady

    • @nathaliyadesilva6264
      @nathaliyadesilva6264 4 ปีที่แล้ว +1

      I think all the flight attendants are the same 😄 I have the theja 😎🙊❤️

    • @digishine2790
      @digishine2790 10 หลายเดือนก่อน

      Cabin crew in emirates air line

  • @anjur5445
    @anjur5445 4 ปีที่แล้ว +32

    කිසිම ශෝ එකක් නැති ..වෙන හොල්මන් වගේ ඉන්ග්ලිස් ශාශා දන්නේ නැති නිහතමානී චරිතයක් ..අනිත් හැම ගැහැණු කෙනෙක් ලග නැති මෙයාට විතරක් තිබුන එකම දේ පැඩ්ස්...ඒක තමා ඇත්ත..බොරුවට ඇවිත් මට මේක තියේ අරක තියේ කියලා කීවට ඇත්තටම අවශ්‍ය මොනවාද කියලා එක කෙල්ලෙක්වත් පෙන්නුවේ නෑ..ඒ හැමෝම ප්‍ප්‍පෙරෙගී අය..සතුතුටුයි ඔයා වගේ උගත් බුද්ධිමත් කෙනෙක් මේ වගේ දෙයකට ඇවිත් ආදර්ශයක් උන එකට..ඒ වගේම අමිල අය්‍යා.. නියම චරිතයක් . අපි ආදරේ ක්‍රන..ඔයා වගේම ආදරනීය කෙනෙක් ..දෙන්නටම බුදුසරණයි..ආදරෙයි ..👍🏻

  • @nipunibalachandrage4701
    @nipunibalachandrage4701 4 ปีที่แล้ว +12

    Wow. I love your presentation Theja. Very clear , clean and genuine. 👏

  • @S_____71
    @S_____71 4 ปีที่แล้ว +22

    omg her voice is so relaxing ❤️ such a humble person .

    • @thejajayawardana2511
      @thejajayawardana2511 4 ปีที่แล้ว

      So sweet of you thank you

    • @TravelalongNZ
      @TravelalongNZ 4 ปีที่แล้ว

      @@thejajayawardana2511 That's true, Theja, you are just awesome, humble, know your words, know that you are on this earth. Love to see you in more videos. So relaxing to watch you speak.

  • @rajithawickramasinghe6042
    @rajithawickramasinghe6042 4 ปีที่แล้ว +20

    Wooowww. Gorgeous. She’s simple & humble.

  • @ThePushpamali
    @ThePushpamali 4 ปีที่แล้ว +6

    Theja, you are so beautiful .... Very down to earth and humble. Enjoyed this episode very much. All the very best dear...❤️

  • @ruchikabalachandran5430
    @ruchikabalachandran5430 4 ปีที่แล้ว +11

    Hi Theja, I have always thought my bag segment is a joke. I have started watching a few and kept skipping most of the video cause its more than what is in the bag, we watch the personalty of the owner of the bag. Yours was the only video I watched in full. Its a pleasure to see the way you present yourself. So proud to see we have sri lankan ladies like you working for international establishments. Please don't ever change. Stay blessed. Lots of love. x

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 4 ปีที่แล้ว +17

    බෝනික්කියක් වගේ 😍

  • @chayaweerasooriya5677
    @chayaweerasooriya5677 4 ปีที่แล้ว +6

    Glad to see you like this boo, frankly.And you are still the sweet girl schooled with us! 💓

  • @shamalipaliskara1301
    @shamalipaliskara1301 4 ปีที่แล้ว +8

    OMG... her voice,look & everything... 🔥🙏❤

  • @allahthegreat5631
    @allahthegreat5631 4 ปีที่แล้ว +19

    I've seen you as a Air hostess but back then you were wearing the Emirates airlines Red hat & the uniform I think that was before you became a flight purser.

    • @thejajayawardana2511
      @thejajayawardana2511 4 ปีที่แล้ว +4

      Clara Himali that’s correct dear that was before.. thank you so much

  • @SR-zo3yy
    @SR-zo3yy 4 ปีที่แล้ว +5

    Such a sweet lady. The best episode I’ve watched. It shows how much the education matters. Respectable gorgeous lady without a doubt... all the very best Theja

  • @sheyyjay
    @sheyyjay ปีที่แล้ว

    She's very decent and educated..❤️❤️

  • @tharikalakshani1819
    @tharikalakshani1819 4 ปีที่แล้ว +2

    Bag segment walin dakka hodama segment eka... boru show ekata english walin katha nokara hugaaak lassanata uththara dunna.. air hostess kenek welath lassanata sinhalen katha kara.. athulen wagema pitinuth lassanai.. 😘♥️♥️♥️♥️

  • @shanisilvia7624
    @shanisilvia7624 4 ปีที่แล้ว +7

    She is very well-spoken in Sinhala not in English. Of course, she can speak English if she wanted. Speak in Sinhalese is a good thing according to the country. She didn't show off. All the Best.

  • @kaviiii68
    @kaviiii68 4 ปีที่แล้ว +2

    අක්කි මං ඔයාගෙ youtube channel එකේ videosත් ඔක්කොම බලනවා.ඔයා ගොඩක් නිහතමානී වගේම polite කෙනෙක්.. මේ segment එකත් ඒ වගේ..

  • @shaniifernando3539
    @shaniifernando3539 4 ปีที่แล้ว +7

    නිරහංකාර ආදරනීයම චරිතයක් ...😍😍😍

  • @kosom1123
    @kosom1123 4 ปีที่แล้ว +6

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාලා දෙන්නටම ඩුබායි සිට

  • @sandamuthurajapaksha5615
    @sandamuthurajapaksha5615 3 ปีที่แล้ว +3

    Oyala dennatama adarei Akki & Aiya🥰❤️🥰

  • @chitranic1585
    @chitranic1585 4 ปีที่แล้ว +6

    Pirith pothak thiyenawa dekka ekama beg eka.sansara purudu .pirith nul tikakuth nawaguna malayakuth okata ekathu kara ganna putha.theruwan saranai oayata.♥♥♥♥

    • @thejajayawardana5634
      @thejajayawardana5634 4 ปีที่แล้ว +2

      Mama godak asawen hithagena inna ekak nawaguna malayak eka aniwaryen ganna one thank you so much

  • @shalomalfa8149
    @shalomalfa8149 ปีที่แล้ว +1

    ආසම කෙනෙක් අමිල, දැන් තේජා ඔයාටත් ඒ තරම්ම ආදරෙයි.. අව්‍යාජ ගැහැණියක්..

  • @jenniferjennifer3465
    @jenniferjennifer3465 4 ปีที่แล้ว +9

    අනේ තිසුරි gennakooo 😘😘

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 4 ปีที่แล้ว +9

    Oya godaaak simple ...ayya wagemai..methanata wena lankawe niliyak wage awa nam balannathibba sinhala katha kargnn be wage dagalanwa.e athin oya grade ...love u akka.

  • @ayeshaaththanayaka8538
    @ayeshaaththanayaka8538 4 ปีที่แล้ว +6

    wow akki oya harima lassanai😍.e wgema oya harima නිහතමානී , සරල kenk.anith aya wage boru soobana na.... I love u akki 😘😘❤️

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 4 ปีที่แล้ว +20

    Pirith potha😊🙏

  • @oshencool494
    @oshencool494 ปีที่แล้ว +1

    අද කාලේ ඉන්න කාන්තාවන් දිහා බලන කොට ඔයා නියමයි අක්කෙ බුදු සරනයි අක්කෙ

  • @saminasayana2524
    @saminasayana2524 4 ปีที่แล้ว +13

    Your very sweet 😘❤️ I like Amila I wish you both god bless 🙏

  • @imaliranasinghe791
    @imaliranasinghe791 4 ปีที่แล้ว +4

    The best so far

  • @vlogsofph7164
    @vlogsofph7164 4 ปีที่แล้ว +7

    Love the way u talk ❤️ and very simple girl 😘

  • @nuwanirangika1667
    @nuwanirangika1667 4 ปีที่แล้ว +8

    Oyage voice aka very clear akki and very beautiful you❤️❤️❤️

  • @jayanifernando4839
    @jayanifernando4839 ปีที่แล้ว

    Classy , Organized best what' s in my bag segment .

  • @dinitifernando1813
    @dinitifernando1813 4 ปีที่แล้ว +17

    Mashi siriwardana bag plzz

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 4 ปีที่แล้ว +8

    මම දන්න තරමට ධනය ,බලය,බුද්ධිය අතින් පොහොසත් කෙනා ළග බොරු සෝභන නැහැ.මුලදි නැතුව තිබිලා පස්සෙ කාලේ දේවල් ලැබුන අය තමා මෝඩයෝ වගේ හැසිරෙන්නෙ.තේජා අක්කී ගොඩාක් රූමත් .ඒ වගේම උගත්කමින් උසස්.බොරු සෝභන නැහැ.සරලයි.නියම සම්පුර්ණ කාන්තාවක් සහ අනිත් අයට ඇය නිදසුනක්.ආදර්ශයක්....පින්වන්ත රූපයක් අක්කීට තියෙන්නෙ...god bless you ...Akki ..

  • @himashirandilini2732
    @himashirandilini2732 4 ปีที่แล้ว +8

    She is really simple..😘😘😘😘

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +14

    තේජා ඔයාට තේජාන්විත පෙනුමක් නොව "ලයාන්විත" පෙනුමකි සතු.......

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 4 ปีที่แล้ว +3

    Amila aiyage wasanawa me wage wife kenek labima 👏

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harrima adarshamath sathutui adarei obathumiyata budusarani ❤😊

  • @danutiran6733
    @danutiran6733 4 ปีที่แล้ว +5

    Very simple and cute😊love akki n Amila aiya

  • @sama7323
    @sama7323 4 ปีที่แล้ว +3

    Theja saralai,lassanai, boru na, ❤️

  • @ayeshmadu7681
    @ayeshmadu7681 4 ปีที่แล้ว +3

    Ane akke oya godaaaakma godaaaaakma lassanai aswahaknam wadinna epa.oya katha karana vidiya oyage konde oyage gauma konde hamadema lassanai.hamadama lassanata sathutin inna labenna kiyala parthana karanawa.bs.❤️👍👍👍❤️❤️

  • @nailhub4759
    @nailhub4759 4 ปีที่แล้ว +8

    Such a humble girl u are..love u theja akki nd amila ayya

  • @sandamuthurajapaksha5615
    @sandamuthurajapaksha5615 3 ปีที่แล้ว +2

    Mn dakapu lassnama wagema wadagathma Akki kenek..😘

  • @දිල්ශාපෙරේරා
    @දිල්ශාපෙරේරා 4 ปีที่แล้ว +5

    Oya hari lassani akki💓

  • @fathimaasad3051
    @fathimaasad3051 4 ปีที่แล้ว +5

    proud to b SHC

  • @nim9591
    @nim9591 4 ปีที่แล้ว +1

    Harima asawen balapu program ekak. Godak Nihathmani charithayak💝

  • @sandaniprasangika2181
    @sandaniprasangika2181 4 ปีที่แล้ว +6

    Missed this segment ♥ u do this in a creative way

  • @ramaniramani3551
    @ramaniramani3551 4 ปีที่แล้ว +3

    Oya godak lassani. A wagema hoda persanality ekak thiyenawa oyata. God bless u

  • @samindidinuththara5625
    @samindidinuththara5625 ปีที่แล้ว

    හරිම සංවරයි..... හොඳ persanality ekak තියෙනවා

  • @upendraindunil6122
    @upendraindunil6122 4 ปีที่แล้ว +7

    Pretty women with a good knowledge & without over acting dramatic talk shop

  • @nethzd
    @nethzd 4 ปีที่แล้ว +2

    Akki u r soo beautiful !! Like u soo much,one of my favourite characters !! Goodluck for ur future !! God bless 😊😊

  • @shaa4280
    @shaa4280 4 ปีที่แล้ว +7

    Good personality

  • @devikahansamala8375
    @devikahansamala8375 4 ปีที่แล้ว +2

    Genuine lady theja ❤

  • @kumudokumudo2929
    @kumudokumudo2929 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඔයා ලස්සනට පිලිවලට තියාගෙන ඉන්නවා මම හරිම කැමතියි ඔයාට දෙවි පිහිටයි

  • @kaushalyabandara1916
    @kaushalyabandara1916 4 ปีที่แล้ว +2

    Love you Mrs Theja.

  • @janukush9518
    @janukush9518 4 ปีที่แล้ว +9

    My friend chamara's elder sister..
    Gorgeous.. Personality 👍😘

  • @lasitshabesinhga7346
    @lasitshabesinhga7346 4 ปีที่แล้ว +1

    Ane oya shoiii akki shobana weda ne oyage akki harima asawen beluwa video eka sathutin inna hemadam love you akki

  • @chocorem7451
    @chocorem7451 4 ปีที่แล้ว +1

    Very clear and clean so beauriful love you so much

  • @nipuninikapitiya4491
    @nipuninikapitiya4491 4 ปีที่แล้ว +1

    Great segment 💖

  • @madushathathsarani49
    @madushathathsarani49 4 ปีที่แล้ว +5

    Realy i would like to comment you cause you are very different from others you have good organization and polite full

  • @zahndein7426
    @zahndein7426 3 ปีที่แล้ว

    This is the best out of best

  • @shaanuu6634
    @shaanuu6634 3 ปีที่แล้ว +7

    ආසාවෙන් බලපු එකම වීඩියෝ එක කියලා එකාම වීඩියෝ දහයක් පහලොවක දාලා තිබ්බා 😂😂😂😂😂😂😂😂😂

  • @ruwanthiedealwis8210
    @ruwanthiedealwis8210 4 ปีที่แล้ว +3

    Pirith potha🙏
    Nice lady 🌷

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +4

    Such a simple and Gorgeous lady.Bless .!!..❤❤(same like Amila)

  • @thiliniba6137
    @thiliniba6137 4 ปีที่แล้ว +9

    Perfect lady....❤❤❤

  • @nishadisitharasilva4936
    @nishadisitharasilva4936 4 ปีที่แล้ว +2

    Harima lassanai akki 😘😘😘❤️

  • @hemasirikvlogs6495
    @hemasirikvlogs6495 4 ปีที่แล้ว +2

    Let's your smile change the world

  • @babishaatm3553
    @babishaatm3553 4 ปีที่แล้ว +3

    Niz.. decent, beautiful & simple

  • @wihangahansi2538
    @wihangahansi2538 4 ปีที่แล้ว +6

    අනේ අක්කියෝ ඔයාගෙ ගවුම ලස්සනයි

  • @ramalifernando4984
    @ramalifernando4984 4 ปีที่แล้ว +3

    Hi May I know your it cosmetics bb cream shade ?I was struggling to find my shade from on line shopping. Many thanks.

    • @thejajayawardana5634
      @thejajayawardana5634 4 ปีที่แล้ว

      Hi its medium.. they hv light dark and medium shades

  • @tharupeiris3070
    @tharupeiris3070 4 ปีที่แล้ว +4

    eya godak simple
    ane please mn godak wathawala comment karala thiyanwa Nayanathara wickramarachchiwa gennan kiyala ane please euawa gennako...

  • @bihararathnayake4056
    @bihararathnayake4056 4 ปีที่แล้ว +4

    Beauty and brains ..she is damn awesome...plus she is a decent charming lady..❤🎀...Mr. Amila , luck you..u have her🌸

  • @hayatsegme5440
    @hayatsegme5440 4 ปีที่แล้ว +3

    omg...........you look like a indian actress

  • @Himaya_Wickramasinghe_
    @Himaya_Wickramasinghe_ 3 ปีที่แล้ว

    Man asawen bluwa video Ekak ktha krnwa ahan inna asai 😻

  • @anuanusha110
    @anuanusha110 4 ปีที่แล้ว +4

    Api ආදරෙයි ඔයාට .😘😘😘😘😘😘

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +5

    amazing and gorgeous lady😙

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +1

    Sooooo beutyfull ..😘😍

  • @samadhigamage9449
    @samadhigamage9449 ปีที่แล้ว

    Very decent humble gorgeous lady❤ love you

  • @dilstudio8824
    @dilstudio8824 2 ปีที่แล้ว +1

    Mechchara dawas balapu segment walin wadagath dewal thibba ekama segment eka mekada koheda aththama boru posh ekak na 😍

  • @harshi7238
    @harshi7238 4 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම ලස්සනයි.. හරිම සිම්පල්...

  • @tharanihapuarachchi3997
    @tharanihapuarachchi3997 4 ปีที่แล้ว +4

    She is very nice

  • @dinithiwasana4986
    @dinithiwasana4986 4 ปีที่แล้ว +6

    Ane oya godak lassnai.bs

  • @sandulmi8434
    @sandulmi8434 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන කෙනෙක්

  • @tharini4817
    @tharini4817 4 ปีที่แล้ว +4

    God bless you akki