" අදෘශ්‍යමානය" වැඩසටහන් අධ්‍යක්ෂක Shiran Ratnayake සියල්ල හෙලිකරයි | Adrushaymanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +14

    වැඩසටහන හොදයි.. දිගටම කරගෙන යන්න සුබ පතනවා 😉❤️..

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +17

    මිත්‍යාවට එරෙහිව නැගී සිටිය යුතුමය.

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +8

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.😊

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว +6

    ප්‍රේක්ෂක ජනතාව කොයි තරම් ඉල්ලුවත් ඔබතුමාට නැවත වරක් සෙව්වන්දිව නම් ගේන්න වෙන එකක් නෑ . ආපහු නම් එන එකක් නෑ වැදලා කිව්වත්. 😂😂😂

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว +6

    මිත්‍යාවෙන් වෙලුනු මෝඩ හරක්ටික අදුරෙන් එලියට ගන්න ලැබෙිවා.

  • @chameeshaguruge118
    @chameeshaguruge118 2 ปีที่แล้ว +6

    සෙව් ව ආයෙම ගෙන්නවමු...😂 ඊලග සැරේ බබේ වෙනුවට ප්‍රභාකරන් ගෙන්නුවොත්....🙈🙈🙈

  • @bailamalla
    @bailamalla 2 ปีที่แล้ว +5

    ශිරා උබද මේක කරන්නේ ජය වේවා

  • @Suwaniperera77
    @Suwaniperera77 2 ปีที่แล้ว +2

    What an accurate and relative program!! Keep up the good work!

  • @anandamahinkanda4456
    @anandamahinkanda4456 2 ปีที่แล้ว +2

    Great! You presented very nicely(:-)

  • @SurangaU.Bandara
    @SurangaU.Bandara 2 ปีที่แล้ว

    අනී සෙව්වන්දිව ගෙන්නකෝ. පුල් ආතල් ඩයල් එකක් ඒක.

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +1

    don't ..this mad woman is a good lesson to PSYCHOPATHs..great job you did.we salute YOU

  • @sandungamage3484
    @sandungamage3484 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @mr_puwak6224
    @mr_puwak6224 2 ปีที่แล้ว

    when respawn sees your logo, they will put claim on the logo and shut your channel down.
    (BTW this is Apex Legends Logo)

  • @piumiperera4721
    @piumiperera4721 2 ปีที่แล้ว +1

    ❤️👌

  • @arunaluaruna
    @arunaluaruna 2 ปีที่แล้ว

    බටහිර පරගැතියෝ රෙදිගලවගන දුවන්න දුන්න ඒ අවස්තාව මතකනේ පුලුවන්නම් ඔහුව ගෙන්වන්න කියන්න ඒ වැඩසටහනට සත්‍ය එලියට එනවා.. අනිවා... පහත ලින්ක් එක...

  • @shanihevage4487
    @shanihevage4487 2 ปีที่แล้ว +1

    පෝය දවසෙ රණ්ඩු වෙනවනෙ.

  • @modificationvehiclelk9622
    @modificationvehiclelk9622 2 ปีที่แล้ว

    පුලුවන්නම් අනේ බොරැ කියලා ලංකාවේ හැමතැනම ගම්වල අහිංසක මිනිස්සුන්ගේ සල්ලි සල්ලි හොරාකන බොරවැවේ සුමේද හොර හාමුදුරුවෝ එක්ක වැඩසටහනක් ඕනි.අපි එලිකරෙ නැත්නම් අහිංසක මිනිස්සු රැවටෙනවා. පුලුවන්නම් ලොකු දෙයක් ඇත්ත හොයන මිනිස්සුන්ට🙏🙏

  • @පහමුනේහෙළවෙදකම
    @පහමුනේහෙළවෙදකම 2 ปีที่แล้ว +1

    Me paraya budu dahamata hani karanawa.hora wedek genath pissu kelinawa.mun hama gahanna ona.

  • @anurakithsiri3301
    @anurakithsiri3301 2 ปีที่แล้ว

    Mnesunta atta natta pahadele karanna ona

  • @nethu7203
    @nethu7203 2 ปีที่แล้ว +1

    කරුණාකරලා මේ වැඩසටහන් මිථයාවෙන් ඉදිරියට ගෙනි යන්න එපා. මිථයා දෘෂ්ටීය කියන්නේ මනසින් කරගන්නා අකුසල් කර්මයක්. අවිච්වි උරුමයි. තෙරුවන් සරණයි 🙏

  • @nilanthilina5451
    @nilanthilina5451 2 ปีที่แล้ว +1

    ආගමක් දර්මයක් නැති කරපිය එතකොට හරි.. ඔච්චරයි අඩු

  • @sleepisgood2936
    @sleepisgood2936 2 ปีที่แล้ว

    Better change ur logo lol

  • @sleepisgood2936
    @sleepisgood2936 2 ปีที่แล้ว

    Apex legends symbol lmao

  • @nuwansampath3689
    @nuwansampath3689 2 ปีที่แล้ว +1

    Sewwandi 🤣🤣🤣🤣🤣

  • @savii.dev_
    @savii.dev_ 2 ปีที่แล้ว

    What a fake drama area 204😂🤌🏼 anyway you entertained Lankans hats off to it😂🤌🏼🤌🏼