Recondition Kella || EPISODE 46 || රීකන්ඩිශන් කෙල්ල || 19th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 170

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 12 วันที่ผ่านมา +100

    "මොන අපාය හම්බුනත් අපි දැන ගන්න ඕන අපි ලස්සනට ජීවත් වෙන්න " අහපු ලස්සනම වචනයක්. කෙල්ලෙකුට වෙන ආබරන ඕන නෑ❤

  • @buuthayawenasa
    @buuthayawenasa 11 วันที่ผ่านมา +40

    "ආණ්ඩු වෙනස් උනාට... තවම ඇතුලේ ඉන්නේ අපේ මිනිස්සු" ඔන්න ඕක තමයි ප්‍රශ්නේ 🙅

  • @Gimaboy-vm5jd
    @Gimaboy-vm5jd 11 วันที่ผ่านมา +15

    මෙි කතාවෙන් දෙමාපියන් ඉගන ගතයුතු දේවල් තියෙනවා දරැවෙක් රැකියාවකට යැවිවොත් මොනවද කරන්නෙ කියලා හොයලා බලන්න නොදන්න අය දැනුවත් වෙනවා ස්තුතියි ගොඩාක් 🎉🎉🎉ඔයාලාට දරැවෙක් රැකියාවකට පාරට දාද්දි දරැවො ගැන අවදානය දෙමාපියො දෙයි මෙිවා දකිනකොට

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz 12 วันที่ผ่านมา +50

    ගමෙන් ආපු ගොඩේ කෙල්ල ගේමක් ගහලා ගොඩ යන්න ට්‍රයි කරනවා. කොළඹ හැදුණු උගත් කොල්ලා පාරවල් ගානේ නාස්ති වෙනවා. මට නම් දිනූගෙ චරිතේ මාරයි.දිනූට හයිය තිබුණා කාත් කවුරුත් නැති බව දැන දැනත් තමන්ව ආරක්ෂා කරපු නැති පෙම්වතා දාලා ගිහින් තනියම කොළඹ ජීවත්වෙන්න

  • @sonalirathnayaka1284
    @sonalirathnayaka1284 11 วันที่ผ่านมา +42

    ජනක නම් සුපිරිම නලුවෙක් ඒ පෙනුම නියමෙට ගැලපෙනවා චරිතෙට

  • @Sankari-f3v
    @Sankari-f3v 12 วันที่ผ่านมา +51

    තුන්වෙනි ලෝකයේ රටක උද්දච්ච ඔෆිස් බොස් කෙනෙක් ..

  • @TheVnv23
    @TheVnv23 12 วันที่ผ่านมา +43

    අඩේ මේකේ හොඳ දේශපාලන විවරණයකුත් යනවනෙ. නියමයි ඒක.

  • @SubhasiniSubashini
    @SubhasiniSubashini 12 วันที่ผ่านมา +33

    අපිටත් ගොඩාක් dawal me කතාවෙන් igana ganna තියනවා ❤❤❤

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 11 วันที่ผ่านมา +28

    ජනක කුඹුකගේ සුපිරි රංගනය වෙනුවෙන් ❤

  • @samuddrashamali361
    @samuddrashamali361 12 วันที่ผ่านมา +60

    දිනූ අපේ ජීවිතේට දෙන්නේ නම් මාර පාඩමක්...👍👍👍

  • @japan_yamuko
    @japan_yamuko 12 วันที่ผ่านมา +17

    "මොන අපාය හම්බුනත් අපි දැන ගන්න ඕන අපි ලස්සනට ජීවත් වෙන්න ❤❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 12 วันที่ผ่านมา +46

    විනය ගැන වැඩිපුරම කතා කරන්නේ කිසිම විනයක් නැති eun ..

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 12 วันที่ผ่านมา +1

      Definitely

    • @RasikaPerera-t1k
      @RasikaPerera-t1k 12 วันที่ผ่านมา +2

      Ou Bossta kisima vinayak ne 😂😂😂😂😂😂😂😂

  • @nirmalawickramanayake8417
    @nirmalawickramanayake8417 12 วันที่ผ่านมา +26

    කුසල්ට දිනුවම ලැබේන්න ඔනෙ ❤

  • @SabitaGalmangodaguruge
    @SabitaGalmangodaguruge 12 วันที่ผ่านมา +9

    Janaka sir oyage acting nam super....❤❤❤❤

  • @crazyhubby9461
    @crazyhubby9461 12 วันที่ผ่านมา +11

    දොඩම් සුවද සන්ලයිට් එකක් ගහලද....😁😁😁

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 11 วันที่ผ่านมา +8

    අපේ රටේ දැන් තත්ත්වය 😢 මේ කතාවෙන් පෙන්වීම හොදයි

  • @Fois_x
    @Fois_x 12 วันที่ผ่านมา +21

    මෙවා ඇත්ත සිද්දි..ගමේ බයි කෙල්ලෙක් සර්ව අල්ලයි වගේ මේ යන විදියට.😅

  • @irekavithanage8159
    @irekavithanage8159 12 วันที่ผ่านมา +20

    මාන්නෙන් ඉදිමෙච්ච මිනිස්සු ඉන්නේ.ර්ටේ නම ලෝකෙට අරන් ගියේ හොරකමයි මැරකමයි.

  • @surangikumari3389
    @surangikumari3389 11 วันที่ผ่านมา +5

    මටත් දිනු වගේ වෙන්න තිබුනමි.මාව ගනන් ගන්⁣ෙන් නැති අයව මාව අගයක් නැති අයව සතෙකට මායිම් නොකර ඉන්න තිබුනනමි..අනේ මට එහෙම හය්යක් නැති හැටි..

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 11 วันที่ผ่านมา +7

    මේක තනිකර දේශපාලන කතාවක්.ඒත් ගම්වල බයියො නෑ හොඳේ.ගම් වල ඉන්න මිනිස්සු නිසා තමයි හැමෝම බඩකට පුරෝගන්නෙ.

  • @nilan2347
    @nilan2347 11 วันที่ผ่านมา +9

    ඡනක කුඹුකගේ හොදම බිස්නස්මන් කෙනෙක්ගේ චරිතය විදහා දක්වනවා.මේ කවුද සැබෑ ලෝකේ?

  • @nadeeraranaweera9865
    @nadeeraranaweera9865 12 วันที่ผ่านมา +15

    කතාවේ සචී මිස් එක පාරට අතුරුදහන්.. beauty pageant එකට මොකද වුනේ දන්නේ නෑ. කොළඔ යම් සමාජය ගැන යම් අදහසක් දෙන්න try කරනවා දිනු චරිතය වටා එත් තැනින් තැන්වල පැනලා යනවා කතාව කතාවේ ප්‍රශ්නාර්ථ? තියෙනවා… ගලා යාම හොදට වුණා නම් හොදයි..අලුත් චරිත එනවා

    • @nilan2347
      @nilan2347 11 วันที่ผ่านมา +1

      ඒක වැරදි අර්ථකථනයක්.කතාව ගලාගෙන යන්නේ යම් චරිතයක් වටා.ඒ දිනූ.දිනූගේ ඡීවිතය දෝලනය වෙන හැටි විතරයි වැදගත්.

    • @AroshaIddagoda
      @AroshaIddagoda 10 วันที่ผ่านมา

      ​​@@nilan2347ou dinu yana yana thanata kathawa passen yanwa wage. kathwa liyawenne ehemai.Eth beauty pageant eka tibba nam.. shok 😊

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 12 วันที่ผ่านมา +14

    ගාමන්ට් බොස් නරුමයෙක්🤔🤔🤔😃

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 11 วันที่ผ่านมา +6

    පැරදිච්ච ඇමතිලට තියෙන තැන 😂😂😂😂

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 8 วันที่ผ่านมา +1

    Deshapalanaya gena kiyana kotas walin rate saba thathwaya kiyanawa..maru

  • @PhmalkanthiKanthi75
    @PhmalkanthiKanthi75 12 วันที่ผ่านมา +23

    මේ බොසා වැඩි කල් යන්න ඉස්සෙල්ලා ප්‍රපාතෙට වැටෙනවා වැටෙනවාමයි

  • @ayeshamg-yn1uq
    @ayeshamg-yn1uq 12 วันที่ผ่านมา +27

    දොඩම් නෑ දොඩම් නෑ කියලා මෙතන වැලලෙන උන් පිටකොටුවේ මාකට් එකට ගිහින් බලපියව්.10ක් 300/= 😏🫤

    • @kumudupriya8017
      @kumudupriya8017 12 วันที่ผ่านมา

      😂😂

    • @gangashamali2652
      @gangashamali2652 12 วันที่ผ่านมา +2

      ඒකනේ මාත් බැලුවේ මොකක්ද මේ දොඩම් අව්ල කියලා

    • @happylife8064
      @happylife8064 10 วันที่ผ่านมา

      Daily man gannwa attha

  • @aruniperera4907
    @aruniperera4907 12 วันที่ผ่านมา +6

    දොස්තර මහත්තයෝ පිරිමි ගෑණු නිසා හැදෙනවලු, නැතිවෙන්නේ නැහැලු...., ❤

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 11 วันที่ผ่านมา +1

    මරු දිනූ ඔහොම යමු ... givithaya .කියන්නේ තරගය api danna ona . අරමුණක් ඇතිව යන්න ona ගමනක්

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 11 วันที่ผ่านมา +1

    ජනක කුබුකගෙ ඇක්ටින් පට්ට ❤

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 12 วันที่ผ่านมา +23

    දේශපාලනේට හොද හින්ට් පාරක් වදිනවා කතාවෙන් 🤣ලංකාවේ වර්තමාන යථාර්තය ගානට පෙන්නුම්කරනවා 🙂ඒව දැක්කම අපිටම දුකයි අනේ අපේ රටට දේශපාලන හරක්‌ ඇවිල්ලා කරන අපරාදේ නේද් මේ කියලා

  • @amiladinesh6665
    @amiladinesh6665 11 วันที่ผ่านมา

    Janakage acting superb. Niyama businessesmen kenekge charithaya krnawa. ❤❤

  • @HasanthaLakmal-x2x
    @HasanthaLakmal-x2x 12 วันที่ผ่านมา +129

    දැන්නම් කතාව හොද අතට යනවා වගේ ඔට මොඩ්ලින් ලාගේ සීන් ඩීල් සීන් නැතුව ඕනාට වඩා වල් කුපාඩි සීන් නැතිව කතාව ඇදගෙන යන්න ජනකකුඹුකගෙ නව පනක් දෙයි හැබැයි කුපාඩි සීන් දැම්මොත් කමිට් දානවා කතාව හැදි ගෑවෙන්නම ඒවා බලන එවුන්ට 33කාමරය තියනවනේ අපිට මේක කතාවක් විදිහට බලන්න සලස්වන්න

    • @Sharada-25
      @Sharada-25 12 วันที่ผ่านมา +5

      එකගයි මේ කමෙන්ට් එකට

    • @sadakelumjayaveera
      @sadakelumjayaveera 12 วันที่ผ่านมา +2

      😂atta ❤️👍

    • @Fois_x
      @Fois_x 12 วันที่ผ่านมา +12

      ඔයා කියන විදියටද මේ නිර්මාණ කරැවා මේ නාට්‍ය ලියන්න ඔනේ..
      මට නම් මේ කතාව ගලපගෙන යන විදිය ඉතාම නිර්මානාත්මකයි

    • @mistycottage9558
      @mistycottage9558 12 วันที่ผ่านมา +6

      උබ ලියපන්

    • @AmithaAmitha-u4r
      @AmithaAmitha-u4r 12 วันที่ผ่านมา

      😂😂😂

  • @sulanikaushalya7191
    @sulanikaushalya7191 11 วันที่ผ่านมา

    Mona apaya hambunath api Dana gana one lassanata jeewath wena.ganiyekta watina lassana debasak❤❤

  • @NamalieWeerarathna
    @NamalieWeerarathna 8 วันที่ผ่านมา

    දැන් ලස්සනයි කතාව

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 10 วันที่ผ่านมา +1

    පොල් ගස් නගින දෙකයා පනහෙ හිගන්නොත් පාර්ලිමන්ට් ඇවිත් මුලු පද්ධතියම කෑවා ඇත්ත.😅

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 11 วันที่ผ่านมา +4

    බොසා දිනූ ගෙන් පාඩමක් ඉගෙන ගන්න හැටි පෙන්වයි ලඟදිම...

    • @WasanaRathnayaka-p8q
      @WasanaRathnayaka-p8q 11 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @AroshaIddagoda
      @AroshaIddagoda 10 วันที่ผ่านมา +1

      May be boss dinuwa hoda thanakata gana try krnwa wena puluwan

  • @RashmiPramodya-g9z
    @RashmiPramodya-g9z 12 วันที่ผ่านมา +4

    Super

  • @RenukaRanasinghe-to3hx
    @RenukaRanasinghe-to3hx 11 วันที่ผ่านมา +15

    කලන දක්ෂ නළුවෙක්..ඒ උනාට එයා ඇව්දින්නේ ඉනෙන් පල්ලේහා පණ නැහැ වගේ

  • @pavithrasenarathne764
    @pavithrasenarathne764 12 วันที่ผ่านมา +17

    Janaka kubukkage Maru acting appa eda idan

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 11 วันที่ผ่านมา +1

    මමනන් කුසල්ගේ චරිතෙට තමා ආසම..

  • @induwejethunga5704
    @induwejethunga5704 11 วันที่ผ่านมา +1

    සතියක්❤ එනක ඉන්න ඔයාලාට

  • @RM-rw7ns
    @RM-rw7ns 11 วันที่ผ่านมา +2

    මුලින් මුලින් ආසවෙන් බැලුවා. පස්සේ දේශපාලනයා ක්ලබ් ඔය වගේ සීන් නිසා බැලුවේ නෑ. දැන් නම් හොදයී වගේ. දිනු ගමේ ඉද්දි තිබ්බු රහ පස්සේ නැතුව ගියා.

  • @R.R.JayaniUdeshikasamudi
    @R.R.JayaniUdeshikasamudi 12 วันที่ผ่านมา +8

    මන් නම් අදත් දොඩම් කෑවා 😪👍🏻

  • @user-nethmiaashika
    @user-nethmiaashika 12 วันที่ผ่านมา +5

    Dinu ge iwasima nam kiyala wedak nahe.mama dinu inna tena hitiyanam bosage munata damala gahanawa dustbin eken ma aye dekak nahe.😄dinuge charithayen ganna adarsha godai🥰

  • @janithacosta
    @janithacosta 10 วันที่ผ่านมา +1

    කුසල් පව්....ආයිත් ලෙඩක් දාගනීද...😮

  • @abeysooriya6553
    @abeysooriya6553 11 วันที่ผ่านมา +2

    Anee please please please දිනූ kusal akatu karan

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94 12 วันที่ผ่านมา +8

    මේ සර් තමයි මං හිතන්නෙ කුසල්ගෙ තාත්තා.ජනක වගේ කෙනෙක් ඉන්නෙ මේන් කැරැක්ටර් එකකට කතාව පුරාවටම බලපාන

    • @sadu20007
      @sadu20007 12 วันที่ผ่านมา

      නැ කුසල්ගෙ තාත්තා ප්‍රසිද්ද ඇමති කෙනෙක් කියලා මුලින්ම කියනවා

    • @hemamalkanthi2920
      @hemamalkanthi2920 11 วันที่ผ่านมา

      කුසල්ගෙ තාත්තා නැති වෙලා නේද ​@@sadu20007

    • @user-qc4yy8ed4s
      @user-qc4yy8ed4s วันที่ผ่านมา

      He is dead.

  • @Island_girlireland
    @Island_girlireland 12 วันที่ผ่านมา +2

    Sirge acting maru

  • @asafernando6290
    @asafernando6290 12 วันที่ผ่านมา +7

    මෙහෙම....... බොස්ලා ඇත්තටම office වල ඉන්න තැන් ඇතිනේ.

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 11 วันที่ผ่านมา +1

    මටනම් මෙි කතාව ලස්සන දිනුයි අම්මගෙයි ගමෙි කොටස් දේශපාලනය ගැවුණු කතා මෙලෝ රහක් නැහැ, දිනුගේ කොටස් ලස්සනයි

  • @Guesswho.1
    @Guesswho.1 9 วันที่ผ่านมา

    දැන් නම් කතාව අප්පිරියයි මොඩ්ලින් අයින් වෙලා දේශපාලනේ ඇදිලා එනවා. 😒

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 12 วันที่ผ่านมา +5

    Janaka kubukkage 🥰

  • @SajiwaDisanayake
    @SajiwaDisanayake 12 วันที่ผ่านมา +3

    Sir එන්නේ හොද වැඩකට නෙවෙයි වගේ

  • @dilru2461
    @dilru2461 12 วันที่ผ่านมา +10

    හැබැයි ාම් සර් කාරයා පාඩමක් ඉගෙන ගන්නෙ දිනූගෙන්

  • @KumariKaluarachchi
    @KumariKaluarachchi 8 วันที่ผ่านมา

    👍

  • @itsb2619
    @itsb2619 12 วันที่ผ่านมา +20

    මොකක්ද බං අර දොඩම් ඇඩ් එක😮😊

    • @madhushanikariyawasam3847
      @madhushanikariyawasam3847 12 วันที่ผ่านมา

      වෑම් 🍹

    • @ravinduekanayake5290
      @ravinduekanayake5290 12 วันที่ผ่านมา

      නෑ කියන්නෙ😂

    • @Pubudunadeesh
      @Pubudunadeesh 11 วันที่ผ่านมา

      සන්ලයිට් ඇඩ් එකක් වෙන්න ඇති ශුවර් එකට

    • @ruchira3223
      @ruchira3223 11 วันที่ผ่านมา

      Melo rahak na eka​@@madhushanikariyawasam3847

    • @H.M.K.MadushaniSiriwardhana
      @H.M.K.MadushaniSiriwardhana 9 วันที่ผ่านมา

      Sunlight kudu ekak😊

  • @janithvishwa
    @janithvishwa 9 วันที่ผ่านมา

    ජනක බොසා ඇත්තම පැනේජර් කෙනක්ද යකෝ..එහෙම ඇක්ට් එකක්..😯

  • @neeshanishani4741
    @neeshanishani4741 12 วันที่ผ่านมา +7

    බොසාගෙ හෙන කලස්

    • @CharukaScharuka-tl1or
      @CharukaScharuka-tl1or 11 วันที่ผ่านมา +1

      කොහොමත් ඕකා ඉන්න හැම කතාවකම කලස් වැඩි..

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 12 วันที่ผ่านมา +1

    දොඩම් නැද්ද 😮😮😮

  • @seetaseeta4417
    @seetaseeta4417 11 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @hiruniliyanage98
    @hiruniliyanage98 12 วันที่ผ่านมา +4

    4:50 mokada meh music ekak dala ahenneth naa hariyata... 😢😢

  • @nisha.sam5463
    @nisha.sam5463 11 วันที่ผ่านมา

    නියම political කතාවක්

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 12 วันที่ผ่านมา +5

    Amma kenkuta lami kochchra loku unath adalqma neha hoda guti dennaa👻👻👻

  • @NayanaSudarshini
    @NayanaSudarshini 11 วันที่ผ่านมา +1

    Dinu Colombo walata huru una speed eka wadie kiyala Mata hithenne..

  • @itsb2619
    @itsb2619 12 วันที่ผ่านมา +18

    මට අහුවුණා නම් ඔහොම බොසෙක්😅 මොකද මගෙ ඉවසීම 0 වෙ😏✋

    • @MackMark-y2x
      @MackMark-y2x 12 วันที่ผ่านมา +3

      Iwaseme semawa 0 da..?😂😂😂

  • @SewwandiDisanayaka-i1l
    @SewwandiDisanayaka-i1l 12 วันที่ผ่านมา +2

    ❤🎉😊

  • @prashadiabeywardana242
    @prashadiabeywardana242 12 วันที่ผ่านมา +2

  • @samithagayashan9437
    @samithagayashan9437 11 วันที่ผ่านมา +1

    ව්‍යාපාරිකයෙක් කොහොමද බන් හිටපු අමාත්‍යවරයෙක්ට තමුසෙ ගගා කතා කරන්නෙ. අනික ඇමති ඌට සර් කියකිය නැමිලා කතා කරන්නෙ. මට හරි පුදුමයි..

    • @prabathmadushanka86
      @prabathmadushanka86 11 วันที่ผ่านมา +1

      කොහොමත් ඒක එහෙමයි. දේශපාලන බලය ලබාදෙන්නෙ ජනතාව උනාට ඒක රැකගන්න ව්‍යාපාරිකයන්ගේ ශක්තිය අවශ්‍යයි. ව්‍යාපාරිකයෙකුට දේශපාලකයෙක්ව ඕනම වෙලාවක අතඅරින්න පුළුවන්.ඒත් දේශපාලකයෙකුට ඒක බෑ.

  • @dilinithusharika5975
    @dilinithusharika5975 8 วันที่ผ่านมา

    Boss boru puhumanayakin enne

  • @MethuliDhehansa
    @MethuliDhehansa 12 วันที่ผ่านมา +4

    𝗴𝗼𝗱𝗮𝗸 𝗹𝗮𝘀𝘀𝗮𝗻𝗮 𝗸𝗮𝘁𝗮𝘄𝗮𝗸..𝗺𝗻 𝘀𝗮𝘄𝘂𝗱𝗶 𝗶𝗱𝗮𝗻 𝗯𝗮𝗹𝗻𝗻𝗲

  • @Nadeedadimuni
    @Nadeedadimuni 12 วันที่ผ่านมา +2

    මේ කුසලය නම් අකුසලයක් වෙන්න කලින් අයින් කරලා දැම්මනම් හරි

  • @kalukumi2826
    @kalukumi2826 11 วันที่ผ่านมา

    කුසල්ගෙ කටේ හැටි. පොඩි කටක්. තොල් බරි. ඒ මදිවට කොයි වෙලෙත් කට උල් කරන් ඉන්නෙ. ආස නැති කෙනෙක්. ඒ උනාට කූඹියෝ එකේ හොදට රග පෑවා. ලව් කරන චරිත එයාට හරියන්නෙ නෑ.

  • @DananjayaViduranga-uy5ky
    @DananjayaViduranga-uy5ky 12 วันที่ผ่านมา +1

    Hm

  • @DiliniWanninayaka-p4d
    @DiliniWanninayaka-p4d 11 วันที่ผ่านมา

    ඔය වගේ වැඩ කරන්න සෙට් උනා නම් එක දවසයි..😂😂😂

  • @niroshalwis7525
    @niroshalwis7525 11 วันที่ผ่านมา

    අඩෝ ඩිරෙක්ට රාජපක්ෂ ලට නින්ද කරන්න එපා හරියේ 😂😂😂

  • @Island_girlireland
    @Island_girlireland 12 วันที่ผ่านมา +1

    Kella dostherage jiwithe winasa kera paw

    • @WasanaRathnayaka-p8q
      @WasanaRathnayaka-p8q 11 วันที่ผ่านมา +1

      කෙලින් තිරනයක් ගන්න කොන්දක් නෑ එයාට

  • @veenusjewellers6960
    @veenusjewellers6960 11 วันที่ผ่านมา

    Mei doctor hospital yanne nada

  • @shenalihansini7245
    @shenalihansini7245 12 วันที่ผ่านมา

    දොඩං ඕනෑ තරම් තියෙනවා දැන් ....මොකක් ද ම් කියන්නේ 😅

  • @arunashantha6738
    @arunashantha6738 11 วันที่ผ่านมา

    නාට්‍යවලින් හරි ඔය සර් ජෝන් වගේ සුද්දන්ට පු.. දීල රටට කෙළවපු උන්ව උඩ තියලා කථා කරන්න එපා ඒ වගේ නම් ඇහුවත් මළ පනිනවා ඕයි

  • @Prabath1
    @Prabath1 12 วันที่ผ่านมา +3

    Dinu paw ammath paw

  • @sulochanapriyangi5183
    @sulochanapriyangi5183 12 วันที่ผ่านมา +2

    🎉

  • @HashaniNirasha-w8z
    @HashaniNirasha-w8z 12 วันที่ผ่านมา

    Hi

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 12 วันที่ผ่านมา +2

    Kusal ge dad marilane

  • @R.R.JayaniUdeshikasamudi
    @R.R.JayaniUdeshikasamudi 12 วันที่ผ่านมา +6

    Bf mt banna mek blnvt mn mek vitri blnne drama bln na. Eyd mod mmd mod? 😣

    • @LM-no4sz
      @LM-no4sz 12 วันที่ผ่านมา +2

      😂ඔයා washroom යන්නෙත් එයාගෙ අවසර අරංද

    • @R.R.JayaniUdeshikasamudi
      @R.R.JayaniUdeshikasamudi 12 วันที่ผ่านมา

      @LM-no4sz ow welawakata😪

    • @Sharada-25
      @Sharada-25 12 วันที่ผ่านมา +1

      😂 කිය කිය බලනවද

    • @R.R.JayaniUdeshikasamudi
      @R.R.JayaniUdeshikasamudi 12 วันที่ผ่านมา

      @@Sharada-25 එයා ලග lap එක තිබ්බේ එදා 😪👍🏻

    • @Ruvi22S
      @Ruvi22S 12 วันที่ผ่านมา +2

      Owa love name karuma.

  • @RamaniFernando-yd5jq
    @RamaniFernando-yd5jq 11 วันที่ผ่านมา

    Me ddam aed eka aethuleth monama hari guliyak wage

  • @ChutiDoni-v2p
    @ChutiDoni-v2p 12 วันที่ผ่านมา

    Dan thamai msha gani parisisan karanda anne

  • @chathukumari4387
    @chathukumari4387 12 วันที่ผ่านมา +3

    Mata hithenawa office ake boss dinuge taththa kiyala.mokada dinuge ammath kalin ohoma hitapu kanek nisa

  • @sriyanichandralatha9761
    @sriyanichandralatha9761 12 วันที่ผ่านมา

    😢

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 11 วันที่ผ่านมา

    💕💕💕💕💕❣️💫❣💫❣️💫❣️💫💞💞💞💞

    • @NayanaShiranthi-vu8pb
      @NayanaShiranthi-vu8pb 11 วันที่ผ่านมา

      යකෝ ඔය පාරදිගේ දොඩම් ඕන තරම් තියෙන්නෙ 😂😂😮

  • @indranipodimanike4224
    @indranipodimanike4224 12 วันที่ผ่านมา

    Oya sokka ewanna One meheta wada igena ganna kalakanni bosla

  • @mallikaathapathu8413
    @mallikaathapathu8413 12 วันที่ผ่านมา

    Ow ban mokakdae bodam aed ekak pissu appa mala vikara

  • @douju1175
    @douju1175 12 วันที่ผ่านมา

    Eka

  • @himashiherath5709
    @himashiherath5709 12 วันที่ผ่านมา

    Magule dodam ad ekak dada denwa wadeta owa ganne nemai

  • @Neranjalisupuni
    @Neranjalisupuni 11 วันที่ผ่านมา

    Ayioo docec netha ara higannek wage pare awidinne kohewath inna kellk nisa dosthara mahaththayek mechchara pallehata weteyida ...mewa nam kathawalatama seema wechcha kathama thamayi 😂😢

    • @a.s.w.9619
      @a.s.w.9619 11 วันที่ผ่านมา

      oya wishwasa karannathi wei.. namuth aththatama mehema wenawa.. mama eka udaharanayak.. kenekta awankawa adare karala laksha 80 k withara loss ekak karagaththa.. hondata kara kara hitapu job ekenuth ain wuna.. e okkotama passe eya mata betray kara.. eyath me wage gamen apu mage society ekata nogalapena kenek.. mama me doctor wagema moda wuna.. mata me drama eka balanakota doctor kiyanne mage character eka neda kiyala hithenawa.. godak dukai.. loku karmayak pala deela mata..

  • @CommentNona
    @CommentNona 12 วันที่ผ่านมา

    කතාව ජරා වේගෙන එන්නේ

  • @nandaniaruna8253
    @nandaniaruna8253 12 วันที่ผ่านมา

    දොස්තර යා දැන් නම් අප්පිරියයි

  • @anndevika1605
    @anndevika1605 12 วันที่ผ่านมา

    Janaka ta politics karanwata may kathwe kochchra gewanwada danne nha😂😂😂

  • @NimmiMekala-z9z
    @NimmiMekala-z9z 12 วันที่ผ่านมา

    Dinuge ammanan wadayak wedkwth hriyta kra gnna be kiyonwa

  • @Prabath1
    @Prabath1 12 วันที่ผ่านมา

    Model kiyana mokath oka thamai
    🐮