Ekek witharsk newey kalin andu k in tath sed 3,4 thiyen ne ganunta sumeda,5 🌟 hotel ammo mun pawula witharsk newey 😅😅un okkoma ge ewa g oni sumeda d jayasena janadipathi aramudalin sallith aran
Un parampaara ganakatama hamba k iwaray dan.lamay Hoda rataeal Wala lamay ge lamaytath na parapurath okkoma goda.thawath me minissu Gon harak malimawata comment dannawa apahasa k wa in wage in loku k😅😅😅😅Moda minissu pawe ne da
Mun me views higan nek. E nisa mu wage kediri gaga katha kiyana un ona tharam innawa. Mu karanne hamba karana eka Lajjai. Government eka Chodana wadak na horu allan na one. Thama vipaksha inne wage hasirenne. Mechchara balayak dilath .kiuwa dewal wen na Uganda salli kathawak tilvin kiuwa api kiuwe na sjb eka kiuwe kiyala. Owa ahanna da chande dunne. Me dunne awasthawak jvp unwa viswasa kara namei . Hamom horu kiuwa ne untika hire danna. oya katha ahana aya kiyanna thinne chodana karanna puluwn thamnge wasi sadaha court ekat proof one ekan dena judgment ekan thama waradi karu wenne dan ekata kisima badawak na. Me government ekata api support eka dunne ekai hoda awadanen inna hamoma hamadam kare minissunwa pavichchi karapu eka eka meda wenna thiyanna epa .
විශ්වය විසින් අපෙ අනුර සහොදරයාව පත් කරෙ විශ්වයට ස්තුති වේවා
ඉස්කෝලේ කිය වසරට ගියාද.😅😅😅😅
❤❤🔥🔥🔥@@DarshanaWickramasinghe-ut9zw
@@DarshanaWickramasinghe-ut9zwඑහෙම කියන්න එපා, බලන්න පුළුවන් පෝලිමේ තියලා දඩුවම් ලැබෙන කොට...
විශ්වය නෙවෙයි අපි කකුල් රිදෙන කල් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් මිනිස්සු දැනුවත් කරලම තමයි අනුර පත් කලේ
අනුර ආවෙ නැත්නම් තව කෝටි කීයක් හොයයිද දන්නෙ නැහැ . වෙන නායකයො ආව නම් මේවඔක්කොම යට ගහනව ,
දැන්නම් අපේ රටට කිරි ඉතිරෙයි , ඒත් අපේ රටේ මිනිස්සුන්ට මේව තේරුම් ගන්න අමාරුයි පොඩි , පොඩි
දේවල් වලට බොරුවට කෑගහනව
මේ chanel එකේ සහෝදරය හරි ලස්සනට මේව පැහැදිලි කරනව
මේව බලන්නෙ කීදෙනාද ,
ඔබ හරි අපක්ෂපාතීව සෑම දෙයක්ම පහදනව හරිම සතුටුයි ඔබගේ මැදිහත්වීම
AKD nathinam ratath nea malimawata jayawewaaa AKD ta bokenma
Npp එකේ වත්කම කියියද කොහෙන්ද අවේ
ඇමරිකාව කවද්ද හලෝ තමන් ගෙ ධනවාදී කඳවුරේ අයට හැර අනිත් අයගෙ යහපතට වැඩ කළේ? මා ඕ සේතුං කිව්ව "තමන් සිටිය යුතු කඳවුර තේරුම් ගත නො හැකිව සිටින විටෙක, තම මතවාදී ප්‍රතිපත්තියට විරුද්ධ පාර්ශවය සිටින පිළට විරුද්ධ පිළෙහි සිට ගන්න " කියල. MCC ගිවිසුම දිගේලි කර ගන්න කැස කමින් ඉන්න ජුලී චෑං අද ඉන්නෙ කොතැන ද බලල අපි ඉන්න ඕනැ තැන තීරණය කරන්න ඕනැ.
මුන් බත් නෙමෙ කාලා තියෙන්නේ , අපෙ රට , දෙවියෝ දන් කරි පිහිට උනා ඉත්තුරු ටික කරි බෙරෙන්න .
ඔව්ඔව් ඇල්ලුවේ ඇටදෙක
එකෙක් විතරක් ඔය තරමින් හොරාකාලා ඇති ලංකාව මෙහෙම මේ තරමින් වත් ඉතුරු උනා. ජාතියේ පිණට තමයි අනුර සහෝදරයා ලංකාවේ ඉපදුනේ. විජේවීර සහෝදරයා එදා දැක්කා ලංකාවට වෙන්න යන දේ. ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙව්වා. අද රට මේ විපතෙන් බේරගන්න අනුර සහෝදරයාගේ ජීවිතේ, එදා තුනුරුවනේ බලෙන් දෙවිරැකවරණින් බේරුනා
❤️🌹🙏
Oita wada salli athi jonsten laga
Ekek witharsk newey kalin andu k in tath sed 3,4 thiyen ne ganunta sumeda,5 🌟 hotel ammo mun pawula witharsk newey 😅😅un okkoma ge ewa g oni sumeda d jayasena janadipathi aramudalin sallith aran
ජුලි චෑංන්ග් ඇමරිකානු තානාපතිනි ලඟත් ඉන්දියානු භූ දේශපාලනික උවමනාවන් ළඟත් අනුරල දණින් වැටී ඉන්න විදියට අද විජේවීර ආපසු ආවොත් තමන් ම ආදාහනාගාරයට පැනල දිවි නසා ගන්නව.
අපේ ජනාදිපති තුමා පොහොසත් රටක් හදනවා ඉර හද සේ විස්වාසයි නවක මන්ත්‍රීන් එය තේරුම් කරගෙන එතුමාට උපරිම සහයෝගය දෙන්න
Aniwaryen bro
No 1.මාලි මාවට ජය වේවා ❤.........මුලු රාජපක්ෂ පවුලම ...ජීවිතය දක්වා ..සිපිරි ගෙදරට ......
බැසිල් රාජපක්ෂ රට අයත් වත්කම් ට්‍රිලියන පහක් ඊලොන් මස්ක් ළඟ තියෙනවා😂😂😂😂😂😂😂😂😂
අනුර සහෝදරයා මුන්ගෙන් ප්‍රවේශම් කරගන්න වෙනම ආරක්ෂාවක් ඕන වෙයි
ඇත්තෙන්ම!
ඔබේ පැහැදිලි කිරීම ඉතා අගෙයි ..අපේ ප්‍රණාමය . ඔබට ...🌷🌷🌷
මගේ රටට කරපු විනාශයට කපුටා නොහොත් බැසිලා ජීවිතාන්තය දක්වා හිරේ යන්නම ඕනෑ
ඒ විතරක් මදි ඒ මුදල් ඔක්කෝම නැවත ගන්න ඕනා
Nandri ungaluku.
"Rajapakshawaru" kiema veradie. "Rajapakshala" yanuwen niweradi viyayuthui.
පී.බී ජයසුන්දර, කබ්බ්‍රාල් තව ඉන්නවා බරට සෙට් එක සාටකය අස්සේ ඉඳන් පොකට් ගහපු.
Basil should go to jail! Life in presintment. Either in Srilanka or in the US
රාජපක්ෂ හොරිකඩයන්ට දඩුවම් දෙන්න මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤
ඔබගේ තොරතුරු සාක්ෂි සහිතව සනාථ කෙරෙන දත්තයන මගින් ඉදිරිපත් කරන්න ...
ඔයාල ගෙ සේවය මේ රටට ගොඩක් වටිනවා..
ස්තුතියි !
කිරිබත් කන්න හාල් නෑ කියල කෑ ගහන්නෙ මෙයාල නේද.ලබන අවුරුද්දෙ කිරීමත් කමු රටින් පිටට ගිය සල්ලි ඔක්කොම හොයාගත්තම
Yes ok
@@mangalawijekoon1119 පකතමා මුන් හොරගැනුන්ට වියදම් කරයි
අනිවාර්යයෙන්ම
මුන් තුං කටිටුව හාල් හන්ගලා.
අනිවාර්යෙන් 👍
හොරුන් බංග වේවා සාදාරනය බැබලේවා
හෙට සිට අපේ රටට කිරි
ඉතිරෙන කාලය එනවා
බැසිල්ට ලංකාවෙ පුරා ඉඩම් තියනවා අනිත් උන්ටත් එහෙමයි රාජපක්ෂ පරම්පරාවට මිනිසුන් තියන දෙස් දෙවල් ට්කම ඇති උන්ට පටිසන් දෙන්න
එල,එල..AKD,ට ජය .
අපිව දැනුවත් කිරිම සම්බන්දයෙන් ඔබට තුති
පැහැදිලි කිරීම ගැන බොහොම ඉස්තුතියි
හිරෙ විතරක් යවන්න එපා අපේ රටේ හොරකන් කරපු සියලුම මූදල් අපෙ රටට නැවත ගන්න මලිමාවට ජය වෙවා ❤❤❤
දැනුවත් කලාට ස්තුතියි ❤
මෙි කතා ඇත්ත නමි මෙි සල්ලිවලින් ණය ෙගවමු
😅😅
ඇයි ඔබ මුන හන්ගන් කතාකරන්නේ.
අපිත් අපේ දරුවොත් හරියට කන්නෙ බොන්නෙත් නැතිව ගෙවනව ..මුන්ට වෙන්න ඕන ටික බොහොම ඉක්මනින් වේවා ...
මාලීමා රජයට බලකරන්න ඉක්මනට මේ මුදල් ලංකාවට ගන්න
එය ඉතා හොඳයි ජයවේවා ජයකොඩි
බැසිලා අල්ලා ගමු... මේවා රටේ සල්ලි.
ජනතා මුදල් හොරාකාලා නිදහසේ ඉන්න දෙන්නේ නෑ....
බුදු අම්මෝ මුන්ට හෙනම වදියන්....හොර රහසෙම ලන්කාව විකුනලද...
කපුටාට පවු පලදෙන කාලය .
කාටත් හොඳ පාඩම්.
ලෝකයේ දෙවියෝ, බුද්ධෝ,
ඉන්නවා.
පසට කණුවෙලා විනාශවෙලායන මුන්ට මෙච්චර මුදල් හොරකම්කර තැන්පත් කළේ මොකටද?
Un parampaara ganakatama hamba k iwaray dan.lamay Hoda rataeal Wala lamay ge lamaytath na parapurath okkoma goda.thawath me minissu Gon harak malimawata comment dannawa apahasa k wa in wage in loku k😅😅😅😅Moda minissu pawe ne da
තණ්හා වැඩුනහම ඕව තේරෙන්නේ නෑ
Nomerena
Minissu..eelaga.bawaye.pretha.athmaye.paramparawama😮😮😮😮😮
අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුලු මාලිමා රජයටත්. සියලූම ශ්‍රී ලාංකීය ජනතාවටත් ජය වේවා ❤🎉
දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දෙන්නහදනවා
මේ මුදල් සෙරම අරගෙන අපේ රට වෙලා තියෙන නය ගෙවන්න....පොදු ජනතාවගේ මුදල් මෙවා
ඔය සිහිනය තව දකින්න ඉඩ හරින්න, ඒ සිහිනෙන් ඔහු මුදන්න ලං නො වන්න.🤣
සුනාමි නඩුව ආපසු දාන්න පුලුවන්..සරත් නන්ද කිවව මම දුන්න තීන්දුව ගැන මම සමාව ඉල්ලනව කියල රටෙන්ම.. පොන්සේක ගේ මීටිමකදී අමිබලන්ගොඩ.
දෙයියනේ හෙනම ගහපීය ඔය මුලූ පවුලටම..
අපි සදා දුප්පත්ම ජාතියක් කලා ඔය ඵාදඩ පවුල...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අගවිනිසුරුටත් සමාව ඉල්ලලා බේරෙන්න බෑ
❤❤❤
@DammaRathana-oy3fv එයගෙවරද එයාම පිලිගත්ත නම් ඒකව හිරේදාන්න ඕන . ආයෙ නඩුමොකටද...අගවිනිසුරු නෙ.😂😂😂
ඔය වැඩිපුර මාලිමාවට බණින එවුනුත් ඕවට හවුල් වුන එවුං තමයි
රටමහොරා කාපු එවුන්ට දඩුවම් ලැබිය යුතු වරදක්..මුන්ට විශ්වය දඩුවම් දෙයි...
ඇමරිකාවෙන් හිරේට දැම්මත්, ලංකාවෙන්නම් ඕකුන් හිරේට දාන්නෙ නෑ කීයටවත්.
අනුර රාජපක්ෂලාගේ සල්ලි ජනතාව සතුකොට දූෂණ වලටදඩුවම් දෙනවාමයි.....
නිදොස්කොට නිදහස්
පිරිත් නූල් බැදලා,,,,
කිරිබත් කාල පිළිගන්නෙ😮
වැරදිවැඩ කලොත් අසාදාරනව.එවා මෙලවදිම පලදෙනවාමයි.බුදුදහමෙි සත්‍ය.
ජනාධිපති තුමනි ඔබව දෙව්යන් සේ සළකන්න ඕනේ අද ඔබ ජනාධිපති තුමනි ඔබ ජනාධිපති උනේ නැතිනම් අද ලංකාවේ යන්න කළක් යයිද ජයවේවා මාලිමාවට ලංකාවේ මහාජනතාව විපක්ෂයේ ඉන්න උන් ඇසිරෙන්නේ කාළකණි
රාජපක්ෂලාගේ ඔය තා ආයතනයේ හිමිකරු ළඟ කෝටි පනස්දාහක් තියෙනවා හැකි හැකි හෑක්😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😂😂😂 මෙව්ව නිර්මාණාත්මක ජෙපි ගෙබර දරුවනේ හොඳට මතක තියාගන්නවා😂😂😂😂😂😂😂😂
රාජපක්ෂලාගේ ගුවන් යානා 1035 ක් ඊශ්‍රායලයේ බෙන්ජමින් එතන නියානු අගමැතිවරයාගේ ගුවන් තොටුපළවල් දහයක සඟවා තියෙනවා hack hack hack 😂😂😂😂😂😂😂😂😅😅 කොහොමද අපෙ ජෙපි කෙබර😂😂😂😂😂😂😂
මාලිමාව රජය නීති සම්පාදනය කර හෝ මෙම මුදල් කන්දරාව ආපසු මෙම රටට ගෙන්වා ගතයුතුමයි
ඇත්ත එව එහම ව්ම් ඉතා හොඳයි ජයවේවා ජයකොඩි
දෙවියනේ....මේ මිනිස්සු මැරුණට පස්සේ කොයි ලෝකේ යන්නද.....අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්නේද මේ.......අපි සාප කරන්න හොඳ නෑ...විශ්වය ඊට සාධාරණය ඉටු කරයි...
Pretha.loke
මේ රටේ ඉන්න මිනිස්සුන්ට කොච්චර හොරා නැවත් කමක් නෑ පිට රටින් බඩු ටික ගෙනත් දෙනවනම් ඒක තමයි සුපිරිම ආණ්ඩුව නායකය තමයි ජනාධිපති
දිට්ටදම්මවෙදනිය කර්ම සාදු සාදු සාදු. 🙏🙏 අනුර ජනාධිපති ❤❤❤❤❤❤❤❤
හිරේ දාලත් උන්ට කන්න දෙන්න ඕනේ නෑ සල්ලි ටික අරන් ණය ගෙවුවනම් ඉවරයි
මෙය ඇත්ත තමි මුන් ගේ පරපුරටම ශාපවේ වා
මාලිමාවට ජයවේවා ජනාදිපති තුමට තෙරුවන්සරනයි
කතාව ඇත්තනම් ... ලංකාවේ ඇති වත්කම් ඊට එකතු උනාම මේවා ඩේසි ආච්චිගේ බූදලේ නෙමෙ. හොඳේ
මොනව කරන්න හැදුවත් අපේ මිනිස්සු හරිදෙට ගොඩක් කැමතිනැ
රුපියල් කෝටි 3500ක්ද, ඩොල්ර් කෝටි 3500ක්ද? ඇමෙරිකාවට මොකටද රුපියල්?
බැසිල කටකුනා ඒ පට්ට හොරා ඔකුන් අපෙන් ගත්ත සල්ලි ඔක්කොම අරන් බඩු ගණන් අඩු කරල අපේ ජනතාවට දෙන්න 🙏ස්තුතියි 🙏
2025 වසර ...රාජපක්ෂ set එකම..කොහෙද යන්නෙ කියලා කට්ටියම දන්නව නේද ?...😭😂😂
මහඋළු ගෙදර
😢අනිවාර්යෙන්ම ඒ සල්ලි ලංකාවට ගෙනල්ලා රටේ ණය ගෙවන්න කටයුතු කරන්න ඔනී
උන්ට කලකම් පලදෙන එක නවත්තන්න බෑ කාටවත්,අනුර ජනාධිපති තුමා රට ගොඩ ගන්න එක නවත්වන්නත් බෑ..
ඕව රජයට පවරගන්න ඉන්පසු මෙරටේ තිබෙන නය ඔක්කොම ගෙවල දමන්න පුළුවන්
කර්මය බලවත් වෙලා....
අපි රට දුක් විදිනවා...දරැවෝ ලංකාවෙි දුක් වෙනවා.
මුන්ට නීතිය කරන්න
මේවා ඈත්ත නම් මුන්ට චන්දේ දීපු එවුන්ට හොණගහපන් 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤
අනිවාර්යන් අපේ ජනාධිපති තුමා ඉන්තා තමා මෙ ඔක්කොම එලිවෙන්නෙ., මාලිමාවට සතව තව ශක්තිය ලබෙවා .🙏🙏🙏
දැනුවත් කලාට ස්තුතියි
පුදුමෙ මුන් හොරකම් කරපු එක නෙමේ මහත්තයො තාමත් මුන්ගෙ අධෝමාර්ගය ලෙවකන කාලකන්නි ඉන්නවනෙ...
Yes un thamai horunta kade yana kattiya, okungen kenne
Yes, they are the people who responsible to this bancraft of the country.
..
ජයවෙිවා අපෙ රටක් දැන් තියෙන්නෙ
මුන්ට මොනවා කරන්නද සල්ලි ටික ආපසු ගන්න
ජයවේවා
මාලිමාවට ජය වෙිිවා..
එකෙක් මෙච්චර සල්ලියක් හොරා කාලද.එත කොට අනිත් එවුන්...අපේ රට මෙහෙම තියෙන එකත් පුදුමයි..😢😢
මාලමාවට ජය
❤❤❤❤❤❤❤❤❤❤
කිරිබත් කන්න සුදු හාල් නැහැ කියලා බොරැවට දගලන්ක එපා අපේ අනුරට හැමෝගෙම සහය අවස්සයි ලබන අවුරැද්දේ අපි හැමෝම අදුරැදු සමරමු අඩුපාඩුවක් නැතිව 2025
මුන්ට රට කන තමයි අපි හිගා කන්නේ.
රුසියාවේ ජනාධිපතිගේ මාලිගාවේ රාජපක්ෂ ලා සතුරත්තරන් කිලෝ හැටපංකෝටි ලක්ෂයක්😅😅😅😅😅😅😂😂😂 ගබඩා කරලා තියෙනවා හැක් හැක් කැක් මේව තමයි සියයට තුනේ මන්දමානසික ජෙපි පැටව් වෙනුවෙන් නිර්මාණය කරන අපේ කෙබර😂😂😂😂😂😂😂😂😂😂😂😂
Thank you very much giving information s to Sri Lanka people.MALIMAWATA JYAWEWA.CLEAN SRI LANKA 🇱🇰 😀 😊 👍 😄 💙 🇱🇰 😀 😊
ආපෝ ඔය ගාන ඕකා එදා එක මාසෙන් හෙව්ව වරායෙන් විතරක්.... ඕක නිකන් pocket money වගේ
ඒ සෙල්ලං හරියන්නේ නෑ,ඔක්කෝම රාජසන්තක කරන්න ඔනා,✌👍
ගැහුව ගැහුව ගැහිල්ලක් ලොවෙත් නැතිවෙන්න
ඔය කාලකනියා ජීවිතෙන් අතර ඉද්දිම මනපිටින් පණුවෝ ගහන්න ඕන
දෙමළ කොටි ත්‍රස්තයො මේව අහල සතුටින් ඉපිලෙනව ඇති. බෝපගේ ල 70 දශකයෙ කළ දේවල් මතක් වෙනව.
රාජපක්ෂ 🦮 පවුලම ජීවීත කාලෙටම සිරගත කළ යුතුමයි
අපිට ඒ ගැන සතුටු යි.මේව දානකොට අපිට බලාගන්න අවශ්‍ය ලින්ක් එක්ක දාන්න. නැත්නම් බොරුවක් තමයි .උන් ලග ඔයිට වඩා සල්ලි ඇති. නිවැරදි නම් අදාල තොරතුරු ලබාගත් මූලාශ්‍ර දාන්න.
හාල් නෑ පොල් නෑ කිය කියා...බුරන එවුන්...ඉස්සෙල්ලා මේ වීඩියෝස් ටික බලලා..හිටියනම් හොඳයි.
මට මේ මට්ටමෙන් තියෙන එක ගැනත් සතුටු වෙන්න ඕන...මේ කාලකන්නි කරපු විනාශ...උන්ට කතිරේ ගහපු එවුන් තමයි...හාල්,පොල් නෑ කිය කියා තාමත් කෑ ගහන්නෙ.
උන්ට ලැජ්ජත් නෑ මුන්ට ලැජ්ජත් නෑ.හිතට අමාරු තාමත් මුන්ට කඩේ යන එකයි.😢
අමුවෙන්ම පනුවෝ ගහපිය ඕකට..
මේ ගැන තියන ලිඛිත සාක්ෂි දාන්නකො
Mun me views higan nek. E nisa mu wage kediri gaga katha kiyana un ona tharam innawa. Mu karanne hamba karana eka Lajjai. Government eka Chodana wadak na horu allan na one. Thama vipaksha inne wage hasirenne. Mechchara balayak dilath .kiuwa dewal wen na Uganda salli kathawak tilvin kiuwa api kiuwe na sjb eka kiuwe kiyala. Owa ahanna da chande dunne. Me dunne awasthawak jvp unwa viswasa kara namei . Hamom horu kiuwa ne untika hire danna. oya katha ahana aya kiyanna thinne chodana karanna puluwn thamnge wasi sadaha court ekat proof one ekan dena judgment ekan thama waradi karu wenne dan ekata kisima badawak na. Me government ekata api support eka dunne ekai hoda awadanen inna hamoma hamadam kare minissunwa pavichchi karapu eka eka meda wenna thiyanna epa .
කෝ හෝරු කියල අහපු අයත් තාමත් ඉන්නවනේ...
මේව ගේමු රටට ...
කෝ ඇමරිකාවේ එහෙම හොයාගත්තා කියලා ලිකිත සාක්සී...
Mooge boru
ශ්‍රිලංකාවේ. වාසනාවට. වත්මන්ජනපතිතූමා..බිහිවූනෙ එතමාට සහ .රජයට..සූභ. අළුත්. අවූරුද්දක්. වේවා
2025 අනුර නිසා ශ්‍රී ලංකාවට යහපත් උදාවෙනවා.🎉🎉🎉🎉🎉
පව් අනේ බැසිල් 😄අපිට පිං 😘මොකද අපිනේ මුන් ලංකාව හදන්න පත් කලේ
😢😢😢😢😢😢😢😢
මේවා නැව් පාරවල් නේ ගමේ ප්‍රා සබා එවුන් ටිකත් හොදට බැකෝ පාරවල් ගහලා තියෙන්නේ 😢😢😢මුන්ට චන්දේ දීපු එවුන්ට හෙන ගහපන් 😂😂😂
කෙසේ හෝ. මේ මුදල් රටට ලබා ගන්න ඕන
AKD excellent work
Thanks for this message sir 🎉🎉
මම හිතන්නේ ඊටත් වඩා වැඩියි..
ඇමරිකාවේ වැසිකිළියක සඟවා තිබූ රාජපක්ෂලා සතු තවත් රිලියන එක්කෝටි දෙකයි පනහක් නිව්යෝක් පෙඩරල් අධිකරණය මගින් රජයට පවරා ගැනීමට ලබන සතියේ අඟහරුවාදා දිනයේ කටයුතු කරලා තියෙනවා හැක් හැක් හැක්😂😂😂😂😂😂😂😂😂
අපිට දැන් නිව්ස් වැඩක් නැහැ. ඇක්ෂන් තමයි ඕන. දැන් මදැයි කතා ඇහුවා.
තව එක්කෙනෙක් එහේ ඉන්නවා නිරුපමා රජපක්ෂ
Why the beautiful face of this good gentleman cannot be seen? Honest people should be known to country !
අසරණ මිනිස්සු නොකා බදු සල්ලි මුන්ට නිතිය අකුරට ක්‍රියාත්මක
නියමයි ජනතාව මේ විදියට දැනුවත් කලාට,,❤❤❤❤❤❤❤
Your fully Right Realy appreciated ❤
මේ දත්ත ලබා ගන්නා මූලාශ්‍ර සදහන් කරන්න
මාත් හොරකම් කරපු එවුන්ට කොහොමත් කැමති නැ...ඒ උනත් මූලාශ්‍ර ඕනෙ..මොකද ඔය වගෙ එකක් ඇත්තටම උනානම් මෙලහට නිව්ස් වල ය්න්නත් ඕනෙ
ඕකුන්ව මේ මහ පොලව පලාගෙන පාන්පිටන් අපායට ඇදගෙන යන්න ඕනේ අර දේවදත්තට උනා වගේ මේ කරලා තියෙන අපරාද වලට......!!¡😢😢😢
Thank you oba thumata mee visrhara pala kireema gana 👍
මේ සම්බන්දව තොරතුරු ලබාදුන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේන්ද
කියන්න දෙයක් නැහැ ...සොබාදහම දඬුවම් දේවි ...😢
කට කතාවක් නොවුන හොත් සුපිරි ❤
Very good ❤️ 💖 👍 God bless ♥️ Malimawata Jaya wewa ♥️ 💚 ❤️ 🙏
Thanksssss so much for ur great video 👍 keep going until all horu going to jail 👍🇭🇲🇦🇺
මේ පල් හොරුන්ට ඇතිවෙන්න දඩුවම් දිය යුතුයි.❤❤❤
අනිවාර්යෙන්ම ..ජාතික ජනබලවේගය රජය පසුගිය පල් හොරුන්ට ..නිසි දඩුවම් ලබාදෙනවාමයි..
මාලිමාවට ජයවේවා ජාතිකජනබලවේගයට ජයවේවා ජනතාවට යුක්තිය උදා වේවා
"රාජපක්ෂවරු" ...." "රාජපක්ෂවරු"...... "රාජපක්ෂවරු" .....
මෙහෙමත් වහල් කමක් 😮😮😮😮
වාහාම වෙනස් කරන්න රාජපකෂ හොරැ කියලා මොකට ගෞරව ආර්ඵයෙන් කතා කරනවද තවත්