Husband & Wife Episod 01 Gayan Wickramathilake & Chathurika Peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ‪@FunnyVideos-Anipetshop‬ ‪@gayanwickramathilake‬ ‪@peshalamanoj‬

ความคิดเห็น • 185

  • @amalsisira5188
    @amalsisira5188 2 ปีที่แล้ว +30

    පේශල අයියා ගැවීලා ඉන්න ඕනි දෙයක් අපි බලනවා, ඒ ආතල් වෙන කාටවත් දෙන්නත් බැ, ජයවේවා❤

  • @k.p.nmihirani7037
    @k.p.nmihirani7037 2 ปีที่แล้ว +7

    නොගැලපිම් ඉවත් කරගෙන ගැලපෙන තැනකට ලංවුනාම ඔක්කොම හරි......චතුරිකා පූර්නිකා අක්කා ,පේශල ගයාන් අයියා .......ඔයාලා දැන් හරිම සතුටින් ...ඒ වගේම ඔයාලගේ අත් ඇරුනු ජීවිත ත් කොහේහරි සතුටින් ඇති ......එච්චර යි නේ ඕනි....බුදු සරණයි සතුටින් ඉන්න ඔයාලා හතර දෙනාටම පෞද්ගලික ව මම ආදරෙයි

  • @tharunawoo3348
    @tharunawoo3348 2 ปีที่แล้ว +44

    සචිනි අක්කයි ඉසුරු අයියයි ,මාධව අයියයි නදුනි අක්කයි ඒක්කත් programme එක කරන්නකො ❤

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 2 ปีที่แล้ว +16

    ලස්සනයි වැඩසටහන ❤❤ බිමල් ජයකොඩි සහ සුජානි මේනකා ගෙන්නන්න පුළුවන්නම් කැමති

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +19

    මන් ආසම family එකක් පේශල සර් පූර්නි අක්කා . ආදරෙයි 🥰හැමදාම සතුටින් ඉන්න...බුදුසරනයි දෙන්නටම

  • @poojalakshani3505
    @poojalakshani3505 2 ปีที่แล้ว +29

    මාධව අයියා නදුනි අක්කා, සචිනි අක්කා ඉසුරු අයියා ගේන්නකෝ

  • @deenashabeer9415
    @deenashabeer9415 2 ปีที่แล้ว +22

    පුර්නිකට පාලු නැතුව ඇති නේද... හිනා වෙවීම ඉන්නවා ඇති ගෙදර.. වාසනාවත wife කෙනෙක්...❤

  • @ANJUMiss
    @ANJUMiss 2 ปีที่แล้ว +3

    අක්කි ලස්සනයි වැඩසටහන..ඔයාලා හතර දෙනාගෙ ම වීඩියෝ බලන්න ආසයි..❤️

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 2 ปีที่แล้ว +7

    මං ආසම චරිත දෙකක් තමයි පුර්නිකා සහ පේෂල අයියා ඔය දෙන්නාගේ වැඩසටහන නියමයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා God Bless you

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +22

    සතුටුයි .පූර්ණිකාගේ කතාව හරි සරලයි .ආස හිතෙනවා .

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +14

    හස්බන් වයිෆ් වැඩසටහන දිගටම කරනවා නම් පේශල එක්ක කරන්න ... ආදරේයි හැමෝටම
    . 😘😘😘.. බුදු සරණයි

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 2 ปีที่แล้ว +9

    මරු වැඩසටහනක්,හරිම ලස්සනයි හතර දෙනාටම ආදරෙයි

  • @tharushikaluarachchi6386
    @tharushikaluarachchi6386 2 ปีที่แล้ว +16

    දැන් ගයාන්ව පේන්නෙ වසන්ත විදියටමයි 😌

  • @nethusanu4091
    @nethusanu4091 2 ปีที่แล้ว +7

    පේශල ඉන්නවනම් ඕන වැඩසටහනක් බලන්න හිතෙනවා....❤️❤️

  • @niranjalarajapaksha1150
    @niranjalarajapaksha1150 2 ปีที่แล้ว +16

    අක්කෙ අපි ආදරෙයි ඔයාට, සුභ පැතුම් අක්කේ ඔයාට ❤️

  • @nethminijayalath2572
    @nethminijayalath2572 2 ปีที่แล้ว +21

    මාදව අයියවයි නදුනි අක්කාවයි,සචිනි අක්කයි ඉසුරු අයියයි වැඩසටහනට ගේන්නකො ❤❤😍 ලස්ස්න වැඩසටහනක්

  • @S_____71
    @S_____71 2 ปีที่แล้ว +8

    Purnika අක්කී background එක වෙනස් කරන්න.

  • @darshanapathum9461
    @darshanapathum9461 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි. ඔයාලා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න. සුපිරි 💞💞💞💞බුදුසරණයි 💞💞💞

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +24

    විවාහ වෙන්න ඕනේ නම් ටිකක් පහු වෙලා තමයි, විසි ගනන් වල අග හෝ තිහක් විතර උනාට පස්සේ,නිදහසේ ඉගන ගෙන සමාජ අවබෝධයක් තියාගන්න ඕනේ.පොඩි වයසෙන් බැන්දම පවුල් ජීවිතේ අසාර්ථකයි, එහෙම අය ඉගන ගන්න නිදහසේ ඉන්න යාලුවෝ දිහා බලන්නෙත් ඊරිසියාවෙන්,

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +6

    අනේ පේශල සර්වත් මේකට සම්බන්ධ කර ගන්න එතකොට හිනා වෙන්න හරි පුලුවන් ..වෙලාවත් වැඩියෙන් දාන්න පුර්නිකා අක්කා කරන නිසා ආසයි වැඩසටහන් බලන්න... ආදරෙයි 🥰වෙනස් දෙයක් අනිත් වැඩසටහන් වලට වැඩියෙන්.....( 😒😒😒😒පුලුවන් කමක් තියෙන අය රට අතරලා යනවා..අහින්සක මිනිස්සු මොනා කරන්නද...සමහර නලු නිලියෝ රගපාලා අඩලා යක්කු පැටව් පෙන්නලා කටවල්වල හිරි ඇරගත්තා.දැන් කෙලවෙනකොට ඔක්කොම ‍රට දාලා යනවා ..අපි වාගේ පොඩි මිනිස්සු කරගන්න දේවල් නැතුව දුක් විදිනවා. )

  • @nadeekanilminisamarappulli8763
    @nadeekanilminisamarappulli8763 2 ปีที่แล้ว +8

    ආදරෙයි gayan අයියා චතුරිකා අක්කා purni an pesala ඔයාලට ...

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 2 ปีที่แล้ว +7

    බිමල් ජයකොඩි සුජානි මේනකා ගෙන්නමු

  • @pasindunisalka2210
    @pasindunisalka2210 2 ปีที่แล้ว +4

    ඒක මරු...🤟
    සුපිරි වැඩක්...🤘
    Good luck ayya & akka ..🖐️
    Love you both ..❤️

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +4

    Interview එකේ Background එක වෙනස් වුනානම් හොදයී කියලා හිතෙනවා.

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +5

    පේශල ඉන්නවා නම් අපි හැමදාම බලනවා අනිවාර්යයෙන් මොකද එයා නිසා හැමෝම අපි හිනා වෙනවා

  • @thilaniliyanage1423
    @thilaniliyanage1423 2 ปีที่แล้ว +3

    Essra edanma asa kra dennek chathurika & purnika...good concept ❤️🌹🌹

  • @nilanthiperera1800
    @nilanthiperera1800 2 ปีที่แล้ว +11

    නියමයි ලස්සනයි වැඩසටහන👍❤️

  • @bimalijinendra2792
    @bimalijinendra2792 2 ปีที่แล้ว +1

    Oya 2 ලස්සන සනයි Capal ekak adaren inne 😊 ජය වේවා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරන්න 🙏🙏🙏

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +8

    Purnika is very talented presenter…

  • @salukashehan
    @salukashehan 2 ปีที่แล้ว +19

    මාදව&නදුනි අක්කව ගෙන්නමු

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම හැමදාමත් හදවතින්ම ආදරෙයි අක්කි ❤️❤️❤️❤️
    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි 🥰🥰🥰🥰🥰🥰

  • @hasheldemel6071
    @hasheldemel6071 2 ปีที่แล้ว +2

    මම කැමති පෙෂලට හරිම විහිලු අක්කාටයි නංගිටයි ගයාන්ටයි කැමති

  • @dilkimadushani2712
    @dilkimadushani2712 2 ปีที่แล้ว +1

    Niyamay hamotama adarey...thawath enjoy widiyata wada satahana karagena ynna akka and ayya maru....😍❤️👍

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 ปีที่แล้ว +4

    Patta fanny program ekak good luck akka anda aiya program eka hema sathiyakama kranawada

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว +1

    Gayan my favourite actor ❤️❤️♥️🌹❤️

  • @ireshanilmini1887
    @ireshanilmini1887 2 ปีที่แล้ว +4

    ඒක මරු

  • @EsalaKarunathilaka
    @EsalaKarunathilaka 4 หลายเดือนก่อน

    Ane meka ayeth patan gnnko akke harima shok වැඩසටහන ❤

  • @ajithperera163
    @ajithperera163 2 ปีที่แล้ว

    wonderful and u r good and natural.....best of the best is wished and many more to follow i hope ! Watching from far away.

  • @SM-gw9wq
    @SM-gw9wq 2 ปีที่แล้ว +4

    මාධව & නඳුනි,සචිනි & ඉසුරු ගෙන්නන්නකො ඊළඟට

  • @anomajaya2288
    @anomajaya2288 2 ปีที่แล้ว +2

    Pesala ati tana 😂😂😂

  • @madushaniwijerathna1866
    @madushaniwijerathna1866 2 ปีที่แล้ว

    Back ground එක වෙනස් කරන්න.

  • @anuruddhikarajapaksha6513
    @anuruddhikarajapaksha6513 2 ปีที่แล้ว +3

    Programme eka karana background eka chuttak wenas una nam hodai wage

  • @chathurikajayashani8158
    @chathurikajayashani8158 2 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම ආදරේ ඊ
    චතුරිකා එනවා නම් මේවගේ රටක ට එන්න දෝණි අරගෙන. Uk හොදයි education එකට. මම කැමති ඔයාලා දෙන්නගෙම රංගන හැකියාව ට. සක්කාරම් නාට්‍ය රංග න ය හරි ම තාත්වික ඊ. Best of luck programme එකට ❤👍🌹🥰🥰

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 2 ปีที่แล้ว +12

    වැඩ සටහන ලස්සනයි .
    පුලුවන් නම් විශ්ව - එරන්දි
    දමිතා-ලෙනින් වත් එක්කත් වැඩ සටහන් කරන්න.
    💐🌷සුභ පැතුම්!!!!💐🌷

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 2 ปีที่แล้ว

    Eka maru akke.. peshala aiya niwedany krana widihai akka karana widihai wenas a dekam ekata ekathu unam patta.. good luck

  • @ashokamalkanthi5175
    @ashokamalkanthi5175 2 ปีที่แล้ว +1

    Oyala 4 tama godak adarei...hemadama sathutin inna lebewa...peshala aiya inna hema wedasatahanakma balanawa...budu saranai

  • @achinidilrukshi6883
    @achinidilrukshi6883 2 ปีที่แล้ว

    Mama gayan aiyage chathu akka peshala aiya purni akka oyala kothanada inne mn kohoma hari balanawa... purni akka chathu kawadath lassani ... suba pathanawa akkiii😍

  • @LittleaElisa08
    @LittleaElisa08 2 ปีที่แล้ว

    program eka niyamai...ane dear...background wenas karanna...samahara welawata ehenawa madi....voice clear ne....a nisa....digatama karagena yanna...bs

  • @piyumimendis5591
    @piyumimendis5591 2 ปีที่แล้ว +15

    Good concept 💝💝✨️

  • @poojani2837
    @poojani2837 2 ปีที่แล้ว +2

    Ruwan sheril
    Dinakshi saranga
    Bimal sujani gennako...❤️❤️

  • @කටුගහගේ
    @කටුගහගේ 2 ปีที่แล้ว +3

    පඩ ෂෝ නැති අයවලුන්ගෙන් පඩ ෂෝ නැති හතරක්

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +9

    චතුරිකා පීරිස්,මංජුලා කුමාරි,උපේක්ෂා ස්වර්ණමාලිගෙන් පස්සෙ ක්ෂේත්‍රයට ආවෙ මේකප් නැව්.පුදුම තරම් හුරතල් පෙනුමක් තිබුණ ක්‍රියාශීලී නිලියක් ඔබ.💐💐💐

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. සුජානි මේනකා, ආශා එදිරිසිංහත් හොඳයි

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +1

    දෙතුන් පාර බැදපු කට්ටිය විතරයි ද...

  • @chathumiheshani8356
    @chathumiheshani8356 2 ปีที่แล้ว +7

    Pesh❤️

  • @සෙනෙහසේනවාතැන-ත9ල
    @සෙනෙහසේනවාතැන-ත9ල 2 ปีที่แล้ว +4

    විශ්ව කොඩිකාර & වයිෆ් ව ගෙන්නන්නකො.

  • @shamilaperera852
    @shamilaperera852 2 ปีที่แล้ว

    Hodayi sethata danena .wedeyata porgarem eka kala good

  • @alwaysbehappy843
    @alwaysbehappy843 2 ปีที่แล้ว +4

    මන් හැමදාම කියනවා වගේ පූර්නිකා චතුරිකා අක්කා හරිම ලස්සනයි..ස්වබාවික ලස්සනක් තියෙන්නෙ...❤️❤️❤️❤️

  • @chethanakawmini8096
    @chethanakawmini8096 2 ปีที่แล้ว +3

    ❣️❣️❣️❣️❣️Lassni program eka ❣️❣️❣️❣️

  • @pabodhagamage3300
    @pabodhagamage3300 2 ปีที่แล้ว +2

    ආදර්ශවත් පවුල් ජීවිත ගෙවන ලස්සන මිනිස්සු ඉන්නවා කලා ලෝකෙන් පිට එයාලත් ගෙන්නන්න

  • @medzdesilva8193
    @medzdesilva8193 2 ปีที่แล้ว +5

    ලංකාවෙන් යන්න එපා චතුරිකා අක්කා අය්යා 💔 විනාස වෙන රටෙ තියෙන කලාවත් නැති වෙයි 😔

  • @inokaouswatteliyanage5786
    @inokaouswatteliyanage5786 2 ปีที่แล้ว

    Gyan deshapalana gena kiyapu kathawa nam hariya tama hari👍👍

  • @1111Charithya
    @1111Charithya 2 ปีที่แล้ว +4

    ඉෂාරා සදමිණී අක්කා වයි අනුර අයියා වයි ගේන්නකෝ. 🥰❤️💐💥😘

    • @RR-vs3po
      @RR-vs3po 2 ปีที่แล้ว

      අපෝ ගූ නැවක්

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +1

    Peshala purnika we love

  • @මනිලාල්සෝමසුන්දර
    @මනිලාල්සෝමසුන්දර 5 หลายเดือนก่อน

    මරු ජෝඩුව ❤❤

  • @m.n.aadilzaki4261
    @m.n.aadilzaki4261 ปีที่แล้ว

    Very nice program purnika❤god bless you

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 2 ปีที่แล้ว +2

    සචිනි අක්කා ඊලගට 😘

  • @chamalichamali860
    @chamalichamali860 2 ปีที่แล้ว

    Purnika piris hodata wada satahana karanawa lassanayi.... ❤️❤️

  • @sperera3473
    @sperera3473 2 ปีที่แล้ว

    Peshala malli niyamai 💯👍

  • @anushilakarunarathna5686
    @anushilakarunarathna5686 2 ปีที่แล้ว

    Wade supiri purnika akke Sachini and isuru dennava genna Budu saranai

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 2 ปีที่แล้ว

    ඒක මරු ආ....

  • @hasinihettiarachchi3549
    @hasinihettiarachchi3549 2 ปีที่แล้ว +1

    Background ekata සුදු වගෙ දාන්න

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 2 ปีที่แล้ว +1

    My favourite couple ❤️❤️❤️❤️❤️❤️ one day I won't take a selfie with you guys it's my dream

    • @JK-km6fx
      @JK-km6fx 2 ปีที่แล้ว

      I will take a selfie..

  • @rntchannel5084
    @rntchannel5084 2 ปีที่แล้ว

    Akke oya rata yanna kalin puluvannam mage donita oyage lassanama lassana ha patikkiva eka tapparayakata muna gassanavada ane plz oyalage programme eka godak lassanai hamotama all the best

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +1

    💡 Lights madi wage!

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +2

    Adarei oyalata ❤❤❤ Sachini akkawa, madawa ayyawa,dinakshi akkawa genna

  • @gailgailgrero9373
    @gailgailgrero9373 2 ปีที่แล้ว +1

    Stay blessed forever 🙏 you all are beautiful

  • @imali_Wi
    @imali_Wi 2 ปีที่แล้ว +2

    සුභ පැතුම් 🤗

  • @dahamithisarani2320
    @dahamithisarani2320 2 ปีที่แล้ว

    පේශල නම් මරූ.. විනෝදකාමිව ඉන්න හොද ස්වාමි පුරුශයෙක්

  • @kushankaushalya.
    @kushankaushalya. 2 ปีที่แล้ว

    ep 2 danne ndda?

  • @kwi4556
    @kwi4556 2 ปีที่แล้ว

    Akka lassanata niwedanaya karanna dannawa... hari aasai akkage katahada ahan inna😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️ me program ekanam maruu.. ❤️

  • @saynomore8762
    @saynomore8762 ปีที่แล้ว +2

    මේ අර තිලිනිගෙ ඔෆිස් එකේ වෙන්න ඇති නේද?

  • @sirilaksoyza9406
    @sirilaksoyza9406 2 ปีที่แล้ว +1

    Lassanii akka ❤️❤️

  • @sasiduashan4599
    @sasiduashan4599 2 ปีที่แล้ว

    Peshala aiya inna nisa beluweeee..😊😍😍

  • @lifewithishi589
    @lifewithishi589 2 ปีที่แล้ว +2

    Next video Sachini & Isuru

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว

    Good luck 👍

  • @she9284
    @she9284 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 😘❤️

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +2

    වීඩියෝ එකේ සද්දෙ ටිකක් මදි.

  • @myclassroommadu5204
    @myclassroommadu5204 2 ปีที่แล้ว

    Mn asama hatharadenek..oyala hemoma satutin parissamin inna ♥️♥️♥️♥️♥️♥️

  • @riznasajahan7302
    @riznasajahan7302 2 ปีที่แล้ว

    Very nice we like you 2

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 2 ปีที่แล้ว +1

    God bless you all

  • @vlogboy265
    @vlogboy265 2 ปีที่แล้ว

    Supiri okkotama adarei

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 2 ปีที่แล้ว

    Ane shok ane wade.....peshala aiyanam mn hari asai 🥰

  • @amalkaudeshini
    @amalkaudeshini 2 ปีที่แล้ว

    Good luck ❤️❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐💐

  • @lathapremasuriarachchi843
    @lathapremasuriarachchi843 2 ปีที่แล้ว

    man Asama famiy aka adarei oyalata bs

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 2 ปีที่แล้ว

    Thunuruwan saranai oyala hemadenatama godak adare hemadamat sathutin inna lebewa nirogiwa inna lebewa

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 2 ปีที่แล้ว

    මොනව උනත් සතුටින් ඉන්න ෆැමිලි එකක්.ඊ ළඟ එකත් upload කරනකල් බලන් ඉන්නව.

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว

    Oya Hari akke math 21 bande .DN nogalpim godak penawa. Oyla kiuwa de hariyatama Hari👍👍

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 ปีที่แล้ว +3

    අපිවත් ගෙන්නන්නකෝ 😭🥰❤

  • @ලංකා-ඵ6ස
    @ලංකා-ඵ6ස 2 ปีที่แล้ว +1

    සංඡිත් & දිනිති

  • @nalaniefernando9766
    @nalaniefernando9766 2 ปีที่แล้ว

    Parana dewal monawa unath dan hodin enna ekata satutui😍😍❤