ආශාවරි කුරුණැගල Live In Consert

แชร์
ฝัง

ความคิดเห็น • 240

  • @VariationBand
    @VariationBand ปีที่แล้ว +28

    අපේ ඇතුගල්පුරයට ඇවිල්ලා ඒ කරපු මහා සංගිත රාත්‍රිය ආදරෙයි සංගිත කණ්ඩයමේ හැමෝටම" කුරුණෑගල VARIATION අපේ සංගිත කණ්ඩයමෙන් උණුසුම් සුබ පැතුම් ..🎸🎸

  • @salindasadaruwan6372
    @salindasadaruwan6372 ปีที่แล้ว +50

    💗💗සුද්දි , නෙතූ ,රතූ ,අමශා ,අමානි, ලොකූ , ගයා ,තිශූ , මිහිලි ,නිමේශා💗💗 නාලක, හංසමාලි 💗💗 නොකී සියලුම දෙනාට බුදුසරනයි ! දෙවි පිහිටයි !

    • @gdsnsrilanka
      @gdsnsrilanka ปีที่แล้ว +4

      මේ කමන්ට් එක මගේ නිර්මාණයක්

    • @nuwanmaduranga6487
      @nuwanmaduranga6487 ปีที่แล้ว +1

      jayaam wewaa

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +64

    බෑන්ඩ් එකේ ගැම්මත් වාසනාවත් නැග්මත් රැදිලා තියෙන්නෙ ඩ්‍රම්ස් ගහන ඒ චුටි බට්ටිනිසා බව අවිවාදයෙන් කියමි.ජයෙන් ජය වේවා .👍👍👍👍💜️❤️❤

    • @maheshkarunaratne1204
      @maheshkarunaratne1204 ปีที่แล้ว +1

      හරියටම හරි

    • @Slrokeys72
      @Slrokeys72 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 💗

    • @dimuthusheshan9244
      @dimuthusheshan9244 ปีที่แล้ว

      අමා ගයා සුද්දි ඒ තුන් දෙනාම ගැම්ම. ගයාගෙ වොයිස් එක තව තවත් පැක්ටිස් කරානම් පිස්සුවක් කරෑකි 💪💪

    • @prabhatheranga2739
      @prabhatheranga2739 ปีที่แล้ว +1

      Paka thama

    • @GOWALAWI.
      @GOWALAWI. ปีที่แล้ว +2

      වැරදියි. කොහොමද බේස් පාට් ටික
      කොහොමද ලීඩ් පාට්
      කොහොමද ගයාගේ වොයිස් එක
      කොහොමද මහීගේ එනවුස්මන්ට්
      පෑඩ් පොඩ්ඩී
      රිදම්

  • @natheer1252
    @natheer1252 ปีที่แล้ว +12

    නියමයි..නියමයි..හරිම සතුටක් දැනෙනවා
    දරැවනේ...සියලු බාධක අභියෝග යක් ලෙස බාර අරන් ඉදිරියටම යන්න..ඡයවේවා..!!!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sugathperera6802
    @sugathperera6802 ปีที่แล้ว +8

    ජයවේවා පුතේ ජයෙන් ජයම වේවා..තර්ජන ගර්ජන අවලාද අපහාස ඒ හැමදේම ආශීර්වාදයක් කරගත් ඔබලාට තෙරුවන් සරණයි.. ආශාවරි වැජඹේවා..ලෝකෙම දිනාගන්න ලැබේවා

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 ปีที่แล้ว +5

    ලස්සනයි ආශාවරී කෙලිපැටව්නේ. බුදු සරණයි දරුවනේ. අපි කටාර් සිට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kalpanaedirisinghe1056
    @kalpanaedirisinghe1056 ปีที่แล้ว +11

    නියමයි..නැවතත් ආශාවරී පොඩ්ඩියෝ ආවා...🙏🍀💙❤️🤟

  • @ishanlahiru3049
    @ishanlahiru3049 ปีที่แล้ว +16

    තව කාලෙකින් කොහොමද බස් එක වගේ අශාවරී සවුන්ඩ් කියලා ගහපු ලොරියකුත් අවාම. ( ආශාවරී සවුන්ඩ්)😮😮😮

  • @chamalgampala-wj7dn
    @chamalgampala-wj7dn ปีที่แล้ว +11

    සුපිරි.. මේ බෑන්ඩ් එකේ ගැම්ම සුද්දී තමයි... මිහිලි, ගයා වොයිස් මරු, ලීඩ් අමා නියමයි ජය වේවා....

  • @sanjeewaanthony5158
    @sanjeewaanthony5158 ปีที่แล้ว +8

    ඉදිරි ගමනට ජයවේවා, ආදරෙයි දුවලා හැමෝටම, බුදු සරණයි - ජේසු පිහිටයි ❤️

  • @shashiperera6543
    @shashiperera6543 ปีที่แล้ว +27

    මෑත කාලයේ දැකපු වාසනාවන්තම බෑන්ඩ් එක❤.. දක්ශතාවත් ඒ වගේමයි.❤❤

  • @thusarasanjeewa7915
    @thusarasanjeewa7915 ปีที่แล้ว +1

    Polonnaruwata gemmak...budu saranai petaune....jayawewa

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 ปีที่แล้ว +8

    බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ,,,,ලස්සනයි ගොඩාක් ජය වේවා !!❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithkumara9543
    @ajithkumara9543 ปีที่แล้ว +6

    ලස්සනයි ආශාවරි මැදිරිගිරියයෙන් පැයු පුංචි තාරුකා ටික අද ලොවක් බබලනව ආදරේ හදවතින්ම 💞💞 තතෙරුවන් සරණයි

  • @lasanthaattanayake9117
    @lasanthaattanayake9117 ปีที่แล้ว +14

    දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ පැටවු ටික ආයෙත් ආපු එකට. එකෙක් දෙන්නෙක් උඩු බිරුවට දහස් ගානක් ඔයාල දිහා බලාගෙන ඉන්නවා . දළදා සමිදු පිහිටයි දරු පැටවු ඔක්කොමටම❤❤❤❤❤❤❤❤❤❤

    • @ushankaravindu2285
      @ushankaravindu2285 ปีที่แล้ว +1

      mewa marketing huththo 😂

    • @commentator8420
      @commentator8420 ปีที่แล้ว +1

      @@ushankaravindu2285 aneda kyanne

    • @anandasenanayake9734
      @anandasenanayake9734 ปีที่แล้ว

      ​@@ushankaravindu2285කාලකන්නිය කුනුහරුප කොටන්ඩ එපා.බලන්ඩ බැරිනම් නොබල හිටපං කුහක කම් නොකර.

    • @lasanthaattanayake9117
      @lasanthaattanayake9117 ปีที่แล้ว

      @@ushankaravindu2285 එක බලපන් අ...ගෙ තියනවද කියලා

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +3

    කියන්න වචන නැ.නියමයි අාශාවරි.කාටවත් බය වෙන්න එපා.ගහන්න ගහන්න නැගිටින පුලතිසිපුර විරවරියෝ.🙏🙏❤❤👍👍🌸🌸

  • @sugathwajira5387
    @sugathwajira5387 ปีที่แล้ว +1

    Niyamai super talented asawari
    Anek ayatath kathakirime hakiyawa
    Tikak puhunu karanna. Mihili wage
    Mihili th wedikawe inna anek wishesa amuththan ganath mathak
    Karanna. Thawath aluth dewal walin idiriyata ma yanna hakiwewa.
    Good luck Asawari. B.s.

  • @chamalgampala-wj7dn
    @chamalgampala-wj7dn ปีที่แล้ว +10

    තිශූ ගේ වොයිස් තව හැදෙන්න ඕනේ වගේ.. අනිත් සෙට් එකම සුපිරිම සුපිරි.. ජය

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +8

    ආදෙරෙයි හැමාමත් අපේ රත්තරං දරුවන්ට ⁣ජය සහ සතුට හැමදාම තෙරුවන් සරනයි

  • @rajranashinha4411
    @rajranashinha4411 ปีที่แล้ว +16

    අපිටත් පුලුවන් කෙනෙක් මෙි පොඩිඩියෝ මැදවච්චියටත් ගෙනත් දෙන්නකෝ පොඩිඩියෝ හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමට වැඩ ටික කරමු චුටි මැණිකෙලා

  • @indikajayamal5055
    @indikajayamal5055 ปีที่แล้ว +8

    අම්මෝ ඇති ෆුල් බෑන්ඩ් එකම ඉන්නවා ආදරෙයි ගොඩක් වස්තුලා කවදාවත් කැඩෙන්න එපා ඔයාලා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @candracanthi723
    @candracanthi723 ปีที่แล้ว +6

    ලස්සනයි පුතේහරිම සතුටුයිදැන් තමයි ඇස්වල කදුලු නිමුනේ ඔයාලා සියලු නොට බුදුසරනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rasanjalilahiru1269
    @rasanjalilahiru1269 ปีที่แล้ว

    Budusaranai oyalata api oyalath ekka hemadam jordan api.. ekenma oyalath ekka ashawari suba gaman jayen jaya.. idiriyatama yanna..❤️🌹

  • @lahiruvindana.5644
    @lahiruvindana.5644 ปีที่แล้ว +5

    මැදිරිගිරිය කියල ගමක් දැන ගත්තෙ මෙ පැංචියෝ ටික නිසා.මෙ අපෙ රටේ සම්පත්.මම දුවලගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි පුතෙ හැමදාම වෙනස් දෙයක් කරන්න.මෙ චුටි දුවලට තෙරුවණ් සරණයි!!!

    • @ushankaravindu2285
      @ushankaravindu2285 ปีที่แล้ว

      madirigiriya gana dana ganna me band eka onada huththo 😂 onna thopi wage un thama aaya mahindala balayata genne padangu haththa

    • @lahiruvindana.5644
      @lahiruvindana.5644 ปีที่แล้ว

      Sahodaraya mokada ochchratama thada wela madirigiriya witharak nowe lanka ithihase ganama mama dannawa mama me podi lamay ge band 1k nisa thama ehema deyak qwe.wwadagath widiyata katha karanna bari ubala wage un nisa thama me rata ta kelawela thiyenne thawa deyak mahindata kade giye ne apinam habay mahindawa aye genawe කුරුණෑගල samaharak aya thama.a padangu haththakda kiyanna nm mama danne ne habay eka deyak mamanam දේශපාලනය ta kade giye ne.sahodaraya oya nam kade gihin thiyenwa wge lesatama eka awulak ne thwa kenekge අයිතිවාසිකම් walata akul helanna katawath be a kohama unath api horu nowe eka nisa mamanam horek balayata genna mama wada karanne ne eka nisa me podi un wenuwen daapu comment ekata me sahodaraya nayata kahinne nathiwa hoda දේශපාලන isththaawarayak me rate hadanna wda karanna ehema deyak karanawanam me sahodaraya kauru unath ekenma api me sahodaraya ekka innawa.

    • @ushankaravindu2285
      @ushankaravindu2285 ปีที่แล้ว

      @@lahiruvindana.5644 ubata denna uththara godai uba me ashawaree loku karan dagalana nisai man kewe mokada magic pennana unta atope thiyana wada bari unta thama ubala kamathi search karala balapan net eke ahaliyagoda shyny girls kiyala anna band me lamai paw me lamaingen ara guruwaraya kiyana nalaka hambakaran kanawa band eka nawaththanawa kiyala aya market karala show higakanawa e lamai lauwwa salli hoyala bus wala finance gewanwa ubalata ewa penne ne onna okai mama kewe hariyata deyak nodana katha karanna mata pissu ne ubata wada 1000 gunayak music danna manussayek mama . me ashawarew daruwo dakshai eth ara nalaka kiyana eka lamai market karala e lamaige sramaya sura kanawa uba kiyanne eka hari kiyalada pinnayo

  • @manjuwajira3512
    @manjuwajira3512 ปีที่แล้ว +2

    මැදිරිගිරිය ආශාවරි ආදරෙයි හැමදාමත් දරැවනේ ඔයාල 👌 සුපිර තමයි ලංකාවෙ අනාගතය ජය

  • @thanuradasantha219
    @thanuradasantha219 ปีที่แล้ว +4

    Ashawari කියන්නේ වෙනම Art එකක්... ❤️
    ඒක Ashawari අනන්‍යතාව.... 🌹
    එය කිසිම Band එකක් සමග සංසන්දනය කරන්න බැහැ ... 💞

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +5

    අම්මෝ අද තමයි රුකාට පින් සිද්ද වෙන්න හිත පිරෙන්න දෙපාරක් show එක බැලුවේ .🙏🙏🙏🙏❤️❤️❤️
    ආදරෙයි ආදරෙයි රත්තරං පුතාලට 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😘😘😘😘😘😘😘😘😘 ජයවේවා ජයෙන් ජයම වේවා අනාගතය වාසනාවන්ත වේවා .🙏🙏❤❤❤❤
    Band එකේ ඩයමන් 💎💎💎💎එක සුද්දි මැණික ආදරෙයි වස්තුවේ ❤️❤️❤️❤️❤️❤️මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @rprajapaksha5008
    @rprajapaksha5008 11 หลายเดือนก่อน

    හරිම සතුටුයී පුංචි දුවලා ටික හොදට සෙල්ලමී කරණවා ඔයාලාට බුදු සරණයි දෙවියන් ගේ පිහිටයි

  • @anomasamanlatha4091
    @anomasamanlatha4091 ปีที่แล้ว +6

    සතුටුයි පැටඋනෙ ඔයාලට බුදුසරණයි !!

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +5

    Gayaa ge singing Perfect......
    🔥🔥🔥🔥🔥🔥

  • @sampathjanaka2977
    @sampathjanaka2977 ปีที่แล้ว +8

    ජයෙන් ජයම වේවා ආෂාවරි බෑන්ඩ් එකට තෙරුවන් සරණයි

  • @Electronic-Sri
    @Electronic-Sri ปีที่แล้ว +5

    රුකා අයියේ රිදම් මොනාලිසා ගේයි කථන මිහිලිගෙයි ඩාන්ස් එක ඉක්මනට හදල දාන්න... පට්ටයි ඒකනම් ඈ .......

  • @nirodhaasanthika997
    @nirodhaasanthika997 ปีที่แล้ว +2

    Lassanai rattran patau tika adrei ashawari donilatai oyalat haiyat enna hamotamai godak adrei adrei adrei 💕💕💕💕💕🌹🌹🌹🌹

  • @thusharadammika4106
    @thusharadammika4106 ปีที่แล้ว

    Supiri supiri supirimai ashawari dhoni manikela oyalage hama prasnekadima api oyala ekka hamadhama innawa during manikela

  • @kasunudayakumara3921
    @kasunudayakumara3921 ปีที่แล้ว +2

    Madirigeriya ashawari Patta hode ,❤️ adareiii nangila ohoma idiriyata Yan api oyalage passen innawo hamadama

  • @sewwandithilini9894
    @sewwandithilini9894 ปีที่แล้ว +1

    අපිත් ඊයේ ඔයාලව බලන්න ආවා. ලස්සනට දුවලා හැමෝම ply කරා. නාලක සර්ටත් දුවලා හැමෝටමත් සුභ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා. හැමෝටම බුදුසරණයි.!

  • @charithapathum4521
    @charithapathum4521 ปีที่แล้ว

    හැමදාම මේ පැටව්න්ගෙ වීඩියෝ දෙක තුනක් බලනව.සුබ පතනව පැටව් ටිකට සංගීත ලෝකෙ දිගු ගමනක් යන්නට.

  • @lankalanka684
    @lankalanka684 ปีที่แล้ว +1

    බුදු සරණයි පැටව් ටිකට ඉදිරියටම යන්න . පැටව් ටිකත් අරන් ඉදිරියටම යන්න නාලක සර්ට ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kushd-sz4ex
    @kushd-sz4ex ปีที่แล้ว +1

    Aththatama godak sathtui. Oyala hamoma dakkane.idiriya sarthakawa pawathwa gena yanna alla dewiyange pihita labewa !!!!😍💗💗💗💗💗😍 hamotama adarei manikela

  • @savinduniroshan6871
    @savinduniroshan6871 ปีที่แล้ว +1

    කනගාටුයි තාම පුංචි නංගිලගෙ ප්‍රසංගයක් බලන්න බැරි වෙච්ච එකට ලගට ගිහින්🥺🥺💓එත් අනිවාර්යයෙන් මැදිරිගිරියට හරි එනවා🥺🥺🥰🥰💓

  • @janakamadusanka5028
    @janakamadusanka5028 ปีที่แล้ว +1

    Ashawari poddiyo tikata hemadamath adarei ❤️❤️❤️❤️ suddi rathu amaa gayaa loku tisu mihili anith duwalai hemotama adarei hemadamath budu saranai jesu pihitai nalaka oba thumath adarei hemadamath

  • @udithasasanthisasanthi5775
    @udithasasanthisasanthi5775 ปีที่แล้ว +1

    කොච්චර ආසාවෙන් ද හිටියෙ ඒත් එන්න බැරි උනා අශාවරී 😥😥😭😭😭.ආදරෙයි ආශාවරී 😘😍❤️🥺🥺🥺🥺🥺

  • @mohantennakoon6362
    @mohantennakoon6362 ปีที่แล้ว +2

    තිෂුගේ වොයිස් එක තාම හරියට සෙටි වෙලා නැහැ. සිංදුවල තාල හරියට එන්නෙ නැහැ.හදාගන්න වෙයි. ගයා සෑහෙන දුරට හොඳයි .හොඳට පුහුණුවෙන්න.ඔයාලාට හොඳ ඉදිරි ගමනක් තියෙනව. මට මතක් වෙනව බෙල්වුඩි එකෙන් බිහිඋන "සැළලිහිණියෝ " සංගීත කණ්ඩායම.මම හිතන්නෙ ඒක තමයි ලංකාවෙි පුථම කාන්තා සංගීත කණ්ඩායම.හොද සංගිත කණ්ඩායමක්.නමුත් ආශාවරී පැංචියෝ කණ්ඩායම ජනහදවත් ඇදබැඳ ගන්නට සමත් උනා ජනපුියඋනා ඊට වඩා වෙිගයෙන්. ආදරෙයි පැංචියනේ හැමෝටම.බුදුසරණයි ❤🌹I ❤❤❤❤❤❤

    • @sapumalpiyanandana
      @sapumalpiyanandana ปีที่แล้ว

      ඔව් මටත් එහෙම හිතුණා ...අර නිමෙසා ගැලපෙන සින්දු කිව්වනම් හොදයි වගේ ....ගයා ...මිහිලි නියමයි...

  • @nishanthagamage1168
    @nishanthagamage1168 ปีที่แล้ว +6

    සුබ පැතුම් ආශාවරී

  • @inokahettiarachchi5009
    @inokahettiarachchi5009 ปีที่แล้ว

    KURUNEGALA show eka baluwa..niyamai panchiyo tika

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se ปีที่แล้ว +3

    අනේ mage monalisa patiyo ඔයා ට සුබ පැතුම්....

  • @sakundilsara
    @sakundilsara ปีที่แล้ว +8

    bass නම් රැවන්සා ❤

    • @Eranga-Lochana
      @Eranga-Lochana ปีที่แล้ว +2

      සෙත්මි රුවන්සා

    • @user-vq5jl6fm3c
      @user-vq5jl6fm3c ปีที่แล้ว

      බේස් රතූ🤴

  • @ajithpusphakumara3456
    @ajithpusphakumara3456 ปีที่แล้ว

    ගයා දෝණි සෝමසිරි මහතාගේ සින්දු ටික සුපිර්යටම කියනවා බුදුසරණයි ❤️

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว

    Puduma sathutak denune. Oyala duwe play kanakam maga bagena hitiye duwala dekkahama kiyaganna beri sathutak denuna. Niwedaka mahathmath hariyatama daruwan nisi agaimak karamin katha kirima gena niwedaka mahathmata isthuthi. Daruwan samaga laginma soya bala katauthu karana lakmal mahathmath wisesayenma matha karana Haman isthuthiya ohuta. Nalaka sir newatha Play karanna gaththu thiranayata bohoma pin. Suddi duwa athula daruwanta budusaranai...

  • @marklakshan258
    @marklakshan258 ปีที่แล้ว +3

    ආශාවරී කියන්නෙ බෑන්ඩ් එකක් නෙමෙ බ්‍රෑන්ඩ් එකක්❤️💪

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි උතුම් රත්නත්තරේම පිහිටයි හැමෝටම

  • @chamindakumarasiri2731
    @chamindakumarasiri2731 ปีที่แล้ว

    Band aka okkoma sallan karanawa hodai sing karanawa okkoma hodai jayawawa bs

  • @prasadkumara9969
    @prasadkumara9969 ปีที่แล้ว

    Kiborb gahana duwe oyagei lokui kiyala hithana band wala kibordalagei athara wenasak mamanam dakine na. Band eke kata wradunath puthe oyata waradunu thanak mama dakke na. Oya e thram supiri. Band eheka hadawatha wenne kiborda. Puthe oya e waga kima hariyatama karanawa. Band eke anith ayath supiri. Nawaththanna epa. Oyala ashawari ashawarimai. E anannya thawaya uduranna kawuru aluthen awath ba. Oyalata theruwan saranai.

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +2

    Den hemoma niyametama play karanawa tempo niyamai....
    🔥🔥🔥🔥🔥🔥

  • @hemantharanasingha3898
    @hemantharanasingha3898 ปีที่แล้ว +2

    Ashaware oyalage TH-cam channel ekak thiyada thiyanam showeka athara poddak kiyandako

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 ปีที่แล้ว

    සුද්දි මැනික .. ආශාවරී මාරම ගැම්ම ..😍😍😍😍
    නලක සර් ගොඩක් පින් මේ කිලී පැටික්කියෝ ටික අද ඉන්න තැනට 😍😍

  • @crphighereducation
    @crphighereducation ปีที่แล้ว

    patta sathutui ayee apu eka gena.aththatama sathutuiii...digatama yamu issarahtma prashna awta nawathinna epa kawadath

  • @manojindika5640
    @manojindika5640 ปีที่แล้ว +1

    Mona badaka awath oyalawa katawath wattanna denne ne duwe budu saranai chuti duwala hemotama💖💖💖💖💖💖💖

  • @kushanthamudalige5526
    @kushanthamudalige5526 ปีที่แล้ว

    Aththatama nalaka brother athi dakshayek

  • @user-wr4oy7ru5q
    @user-wr4oy7ru5q ปีที่แล้ว

    Me ranabime sinduwa kiyaddi marama gemmak thiyenne pattama lassanai puthe bs oyala hemotama

  • @gamlathsrilanka7809
    @gamlathsrilanka7809 ปีที่แล้ว +1

    suba pethum budu saranai.sathuten balanawa

  • @nilanthi1232
    @nilanthi1232 ปีที่แล้ว +2

    Suba gmank ynna labewa oyalata bs ❤❤❤❤❤🇱🇰🇰🇼

  • @rasanisubodani-od9st
    @rasanisubodani-od9st ปีที่แล้ว

    මැනිකෙලාට ජය වේවා....ඔහොම යන් අපි ඉන්නෝ බුදු සරනයි...🙏🙏🙏

  • @nishanthagamage4332
    @nishanthagamage4332 ปีที่แล้ว

    ලීඩි අමා මම ගොඩක්ම කැමතිම ආදරෙයි පුතේ බුදු සරණයි..

  • @xxsin-jz9gc
    @xxsin-jz9gc ปีที่แล้ว

    Lamai tikata kesidu karadarayak nowawa දළදා සමිඳුන් pihita labawa බුදුසරණය

  • @jantixxx-qj6tz
    @jantixxx-qj6tz ปีที่แล้ว +1

    Mihili Gaya mama hari asay oyadennata lassanay manika dance eka

  • @tilankaperera8390
    @tilankaperera8390 ปีที่แล้ว

    Jayen jaya wewa ashawari සංගීත කණ්ඩායම ta

  • @suyamapathmakumara4669
    @suyamapathmakumara4669 ปีที่แล้ว

    Suba anagathayak duwalata budusaranai parissamin idiriyatama yamu patawne

  • @sugathdayasiri2623
    @sugathdayasiri2623 ปีที่แล้ว

    සුබ පැතුම් දරුවනේ දිගු ගමනකට ♥️

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 ปีที่แล้ว

    Yes good luck jay vawa budusarani

  • @anuruddamorage7421
    @anuruddamorage7421 ปีที่แล้ว +1

    RUKA niyamai duwala tika dakkahama godak sathutui suddita dan hodai neda budu saranai🇯🇵👍

  • @rprajapaksha5008
    @rprajapaksha5008 11 หลายเดือนก่อน

    මම ඔයාලාගේ මීයූසීකල් ඔක්කෝම බලනවා

  • @sanjayanilantha4400
    @sanjayanilantha4400 ปีที่แล้ว +1

    Ashaveri..Jayen.. jayama veva..

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Ammo puduma satutaie .hietageahuna mee chutie keallo tieka dakienna neatieveaie kieyala. Hariema satutuie ada. Diegu gamanak yanna. Budusaranai

  • @sudumahaththayabandara
    @sudumahaththayabandara ปีที่แล้ว

    Api monaragala set eka supiri😄😄😄😄😄😄

  • @maithreepala1120
    @maithreepala1120 ปีที่แล้ว +2

    God blesse everyone ❤️❤️♥️♥️♥️♥️👌👌👌👌

  • @nilanthi1232
    @nilanthi1232 ปีที่แล้ว +1

    ❤❤❤lassanai ❤❤❤lassanai ❤❤❤lassanai ❤❤❤oyala ❤❤❤hamotama 🌹🌹🌹bs aadarei godak 🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @melekameneka2071
    @melekameneka2071 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️ජයවේවා සියලු දෙනාටම

  • @sugathbandara6680
    @sugathbandara6680 ปีที่แล้ว

    Duwala okkotoma budu saranay devi pihitay 🙏
    Ada patan aragena tiyenawa TH-cam karayo oyalata mada gahala nathi karalama danda
    Kagewath keemak ahanda epa
    Hamadema hondin egenaganda
    Oyalatama tamay Honda anagathayak labenne
    Jayawewa
    Harima lassanay
    Honda anagathayak labenne okkotoma

  • @pathudilruk5258
    @pathudilruk5258 ปีที่แล้ว

    Anna ehemai katuka badaka jaya gena....idiriyata yanne...katawath bayawenna epa....daruwane...den issallata wediya gemmakin sing karanne daruwo tika....nalaka sarttath me deriyantath ape pranaamaya....sada jaya...

  • @senarathchamarabro12
    @senarathchamarabro12 ปีที่แล้ว +2

    Jayama wewa poddiyane. ❤❤❤❤

  • @isuruprabuddika9215
    @isuruprabuddika9215 ปีที่แล้ว +1

    ❤️😊jaya wewa ahawari

  • @mohanmax2003
    @mohanmax2003 ปีที่แล้ว

    සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @niroshani8207
    @niroshani8207 ปีที่แล้ว

    මෙ බෑන්ඩ්‍ එක ඉතින් සුද්දි ඉන්නව කියන්නෙ ඉතිං තව මොනාද හැමෝටම බුදු සරනයි

  • @tgupushpakumara2598
    @tgupushpakumara2598 ปีที่แล้ว +1

    Superb asavari

  • @chanudisadani7546
    @chanudisadani7546 ปีที่แล้ว

    Video nam patta

  • @nethmidulanjali2764
    @nethmidulanjali2764 ปีที่แล้ว

    ලස්සනයි ane

  • @kumarasaman5185
    @kumarasaman5185 ปีที่แล้ว

    Suddi duwe oya drams play karddi atha paya hiri watenwa wasthu ..oyage ammatai tatthati kiyanna oyage lassana jewte kagewath katha walata winasa wenna denna epa kiyala..oyalage nalaka sirta satthaii mn pin denawa oyawa me tharam thankta enna mhanshi unata..oyala okkatama adareii hamadamth satthaii dan matanm ashawari pissuwak hode..mn kawda hari marenna kalin mn oyalawa gennanwa prasangayak tiyanna..eka nisa oyala hamoma eka pawlak wage sathutin samyen inna kiyala godak adaren illanwa ..budu sararani oyala okkatama ..tawa ekak mheli nanga oya patta daksai hodee as whak katawahak wadinna epa ... gaya rathu ethakota ape oktterpard rathuwai lidai ridami ekai mare maruu oyalata siyalu deewiyange rakawaraya labewa godakkkkkkk adareiiii .mn kuwait eke idan saman aiyya ♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-hn5xp4md2u
    @user-hn5xp4md2u ปีที่แล้ว +1

    කැරැනැගල මගේ ගාම දැන් මම කුවෙිටි මම බාදින්න යාන්නෙ බල පිටියේ

  • @pathmasirifranando45
    @pathmasirifranando45 ปีที่แล้ว +2

    අදරෙයි දුවාලට අමදම

  • @asankaasanka5157
    @asankaasanka5157 ปีที่แล้ว +1

    awa awa medirigiriya ashaaàwaryiiii❤❤❤❤❤❤❤❤❤❤

  • @Dumirio
    @Dumirio ปีที่แล้ว +1

    Supiri. Aya boruwata valalenna hadanne nethiva Hoda gamanak yanna. ❤️

  • @nethuthenu2100
    @nethuthenu2100 ปีที่แล้ว +1

    niyamai......

  • @predeepsuranga5950
    @predeepsuranga5950 ปีที่แล้ว +2

    ආශාවරි ආදරෙයි 😍😍😍😍😍😍

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว

    Adarei mn kurunegala dan inne saudi

  • @deepalasankafernandokaluga4534
    @deepalasankafernandokaluga4534 ปีที่แล้ว +2

    super niymai

  • @lalwimalasiri7506
    @lalwimalasiri7506 ปีที่แล้ว

    Badaka madagena idiriyata yamu daruwane.jayawewa.theruwan sarani.

  • @nimmikasampath5064
    @nimmikasampath5064 ปีที่แล้ว +2

    ජය වේවා.

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว

    Jayawewa theruwansaranai daruwane

  • @kasunudayakumara3921
    @kasunudayakumara3921 ปีที่แล้ว +2

    Jaya wewa