අපේ ආදර කතාව 💕​ | Our love story from Lavender field in Italy | sinhala travel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #lovestory #sinhala #wanderlustvanlifers #travelvlog #lavender #italy #vanlife #srilanka #love #relationship
    අදට අපේ ආදරේට අවුරුදු 7තේ anniversary එක​. ඉතින් මේ දවසෙ මන් හිතුව ඔයාලට අපේ ආදර කතාව කියන්න​... ඉතාලියෙ මෙ කාලෙට විතරක් බලන්න තියෙන ලස්සනම තැනක ඉද​‍න්... lavender fieldක ඉදන්..
    PLAYLISTS:
    1️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
    2️⃣ සංතියාගො පාද යාත්‍රාව​ 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව​...
    3️⃣ Van camper building🚐⚒️:
    / playlistlist=pl1qfjdct...
    🤝📲Join us:
    •Instagramm: www.instagram....
    •Facebook: / wanderlustblacksouls
    Wanderlust Vanlifers 🚐 🌏

ความคิดเห็น • 101

  • @nishendra007
    @nishendra007 ปีที่แล้ว +11

    Europ වල දැක්ක traveling experience එක හොදටම ඔයාලගේ ඔඩියන්ස් එකට දෙන්න් try කරන දෙන්නෙක් දිගටම එක තියාගන්න! ❤❤

  • @savindyapulasinghe
    @savindyapulasinghe 10 วันที่ผ่านมา +1

    Mn hoya hoya hitiye dennage love story eka gana thiyena vlog eka ada thma dakke🥺akkatai aiyatai dennatama suba pathnawa hamaeamth lagin adaren idan loke pura sarisaranna labenna kiyala❤️🥰

  • @oshaninirushika9691
    @oshaninirushika9691 ปีที่แล้ว +2

    Congratulations guys...වෙන් වෙන්න නම් එපා ඔය දෙන්නා..හැමදාම සතුටින් ඉන්න හිනා වෙලා ඔය වගේම ❤️😘 මං ඔයාලගේ videos ඔක්කොම බලන ගමන් ඉන්නේ...හරිම ලස්සනයි සුභ පතනවා channel ඉස්සරහටත් මේ වගේම කරන්න ලැබෙන්න කියලා..😘😘

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      Thank you so much නංගි😍❤️❤️❤️

  • @anuthennakoon4754
    @anuthennakoon4754 ปีที่แล้ว +3

    Happy Anniversary ❤️😍
    හැමදාම ඉන්නවා වගේම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නාටම..💕.. කියපු හැමදේම ඇත්ත තමයි..දුක් විදගෙන ඉන්න ඕනී නෑ කවුරුත්ම..😊
    ලස්සනයි ලැවෙන්ඩර් යායම.. 💜️.. මං හරි ආසයි ඔයාට..ගොඩක් 🤗 අක්කද නංගිද දාන්නෑ.. හැමදාම මං ඔයාට කියනවා වගේ Lucky Girl.. කියන්නම්.
    😘😘 ආදරෙයි Lucky Girl😘 සතුටින් ඉන්න ❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      🥹thank you🥹
      Mama 92, oya?🥰
      මට සතුටුයි අපි එකම විදිහට හිතන එකට. Love you too❤️

    • @anuthennakoon4754
      @anuthennakoon4754 ปีที่แล้ว

      අනේ එහෙනම් ඔයා අක්කා😘..මම 95😊.. ම්ම්ම් සතුටුයි මටත්..ආදරෙයි අක්කේ ❤️

  • @NeranjalaMedagama
    @NeranjalaMedagama ปีที่แล้ว +2

    Wow ane drone shots tike lassna. ඉදිරියටම යන්න දෙන්නth එක්කම හැමදාම

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      Thank you යාලු🥹❤️ආදරෙයි.❤️

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 ปีที่แล้ว +2

    අක්කයි අයියයි අද හරිම ලස්සනයි.ලැවැන්ඩ්‍රා මල් ඒක තවත් වැඩි කරන්ව❤🔥
    ආදරෙත් ඒ වගේ.දේවල් අඩු වැඩියෙන් ජීවීතේට එකතු වෙනව.අක්ක කියපු puzzle කතාව මාත් විශ්වාස කරන දෙයක්.හැමදාමත් දෙන්නම සතුටෙන් දුක සතුට බෙදාගෙන එකට ඉන්න ලැබෙන්න ඕනෙ.❤
    Happy anniversary guys😍
    Love u akka & aiya 😍❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      Thank you nangi❤️අනිවර්‍රෙන්ම ආදරෙත් ලස්සන වගේම කටුක ගමනක්.. ජිවිත කාලෙම ඉගෙන ගන්න දේවල් වලින් පිරුන. Tc much love❤️

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +1

    ❤️ ඇත්තටම ඉතාමත් වාසනාවන්ත හා හොඳින් ගැලපෙන කපල් එකක්. හදවතින්ම සුබ පතමි! ❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +2

    Ane ahamben oyalage fb aken dekal awe.ada oyalawa subscribe kara.❤❤harima lassanae.

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      Aadaren piligannawa ape Wanderlust loketa❤️❤️❤️

  • @TravelPazzo
    @TravelPazzo ปีที่แล้ว +1

    Happy Anniversary ❤️ Api giya harima lassana thanak Thank u oyalata . God bless you 💜️

  • @lakshikotandeniya6190
    @lakshikotandeniya6190 11 หลายเดือนก่อน +1

    හැමදාමත් සතුටින් ඉන්න ඕනි ❤🎉

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r ปีที่แล้ว +1

    Happy Happy Happy 😃 anniversary Akki n ayya ♥️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Nangi me loke hamoma 100%k galapenne ne.nogalapim galapagena jiwath wenna ona.oyala dennata hamadama akata enna labenna kiyala prathana karanawa.❤❤

  • @sheharasiribaddana8919
    @sheharasiribaddana8919 ปีที่แล้ว +4

    Happy Anniversary both you!!😍❤🌹

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 ปีที่แล้ว +2

    Aww beautiful love story . This lavender field 💜….take my memory back in Scotland.wishing you both to all the very best 💜

  • @hashanbanu1309
    @hashanbanu1309 ปีที่แล้ว +3

    Happy anniversary! ♥️✨

  • @SithmiNemashaz
    @SithmiNemashaz ปีที่แล้ว +1

    ❤❤❤ beautiful lovestory akka 🌻😚❤️

  • @kavee_perera
    @kavee_perera ปีที่แล้ว +2

    Happy anniversary akka & aiya ♥️♥️

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว +1

    Congratulations akki and aiya. 💐🤗💐

  • @ruwanmadus2376
    @ruwanmadus2376 ปีที่แล้ว +1

    Happy anniversary ❤

  • @anushibandara6706
    @anushibandara6706 ปีที่แล้ว +1

    Godak ardrei
    Sending hugs 💖

  • @nethmi2812
    @nethmi2812 4 หลายเดือนก่อน +1

    ❤🥹

  • @vasanthamohotty6728
    @vasanthamohotty6728 ปีที่แล้ว +1

    Beautiful love story ❤May triple gem bless you both !!!😍

  • @lalarachchige3926
    @lalarachchige3926 5 หลายเดือนก่อน

    ඒ කියන්නේ ගැලපෙන්නේ නැත්නම් ගැලපෙන කෙනා හම්බවෙනකන් තෝරන් යනවා?

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 ปีที่แล้ว +1

    Hemadama sathutin ektama inna❤❤❤❤

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi ปีที่แล้ว +1

    Happy anniversary travel couple

  • @UtopiansDiary
    @UtopiansDiary ปีที่แล้ว +1

    ලස්සනයි 😍

  • @SanduniLakshika-vp6ps
    @SanduniLakshika-vp6ps ปีที่แล้ว +1

    Happy anniversary ♥️🌼

  • @ahinsacooper7313
    @ahinsacooper7313 ปีที่แล้ว +1

    Siete un puzzle bellissimo❤❤❤

  • @nimalifernando2383
    @nimalifernando2383 10 หลายเดือนก่อน

    oya Hari active girl. Very nice videos

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว +1

    Stay blessed lovelies ❤❤

  • @nishadichamini9222
    @nishadichamini9222 9 หลายเดือนก่อน

    Galapenne nathnam wen wenwa kiwwa ekata duka hithuna..

  • @dulmiapsara7570
    @dulmiapsara7570 ปีที่แล้ว +1

  • @sandaninimasha3138
    @sandaninimasha3138 ปีที่แล้ว +1

    ❤️😍😘

  • @hansaraperera744
    @hansaraperera744 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤💪💪💪💪💪💪

  • @stuntexpress8846
    @stuntexpress8846 ปีที่แล้ว +1

    Love❤

  • @chanudichanseya4706
    @chanudichanseya4706 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashitharu4320
    @hashitharu4320 ปีที่แล้ว +1

    ❤❤

  • @bhagyarathnayaka7117
    @bhagyarathnayaka7117 ปีที่แล้ว +1

    😇🥰♥️

  • @saduniimalsha5425
    @saduniimalsha5425 ปีที่แล้ว +1

    💜️💛🌼🌸

  • @pathummadushnka98
    @pathummadushnka98 ปีที่แล้ว +1

    ❤️✨

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +1

    ❤❤😘😘😘

  • @hirushifernando5659
    @hirushifernando5659 ปีที่แล้ว +1

    ❤🌻🌿

  • @sahiruanjana8032
    @sahiruanjana8032 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      thank you Sahi ( fon off charger eka clinic eke dala awith, eka aran charge karama wzp ennam, kiynna kattiyata)❤

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r ปีที่แล้ว +1

    Happy Happy Happy 😃 anniversary Akki n ayya ♥️

  • @hellojapan1661
    @hellojapan1661 ปีที่แล้ว +2

    Happy anniversary ❤

  • @indikaniroshani798
    @indikaniroshani798 ปีที่แล้ว +1

  • @madushiliyanage9882
    @madushiliyanage9882 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @jesusistheanswer7437
    @jesusistheanswer7437 ปีที่แล้ว +1

    Happy anniversary ❤🎉

  • @pavithrabandara4473
    @pavithrabandara4473 ปีที่แล้ว +1

    Happy Anniversary ❤🎉

  • @lihinirukshila7446
    @lihinirukshila7446 ปีที่แล้ว +1

  • @Bamboo_kitchen.
    @Bamboo_kitchen. ปีที่แล้ว +1

  • @blackblack5365
    @blackblack5365 ปีที่แล้ว +1

    ❤❤

  • @dulanidilthusha6268
    @dulanidilthusha6268 ปีที่แล้ว +1

    ❤❤❤🎉