මැස්සන්ගෙන් බේරෙන්න පුලුවන් සරල ක්‍රම | How to Get Rid of Flies (Masso Pannanna)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • මැස්සො කියන්නේ ගෙවල් දොරවල් වල නිතරම දකින්න ලැබෙන කරදරකාරීම සත්තු වර්ගයක්. මේ වගේ වියලි කාළගුණයක් තියෙන කාල වලදි මැස්සන්ගේ කරදර දෙගුණ තෙගුණ වෙනවා.. ඉතින් ඒ නිසා අතේ කටේ විතරක් නෙමෙයි කෑම බීම වලත් වහන මැස්සො එලවන්න මාර කට්ටක් තමයි කන්න වෙන්නේ. ඒ විතරක්යැ.. ලෙඩ රෝග පතුරවන ගොඩක් වෛරස් වගෙම බැක්ටීරියාවන් බොහෝ වෙලාවට අපේ ගෙවල් වලට අරගෙන එන්නේ මේ කරදර කාරයොම තමයි. කොලරාව, ඊ.කෝලි (E. coli), ටයිෆොයිඩ් උණ (typhoid fever), අතීසාරය, ක්ෂය රෝගය, අක්ෂි ආසාදන වැනි රෝග වලින් වගෙම විවිධ විදියේ ආහාර විෂ වීම් වලිනුත් මැස්සො නිසා අපිට පීඩා විදින්න වෙනවා.
    ඇත්තටම මේ මැස්සන් එන්නෙ කොහෙන්ද? ඔබේ නිවස තුල වගෙම නිවස අවට කුණු කසළ සහ කාබනික ද්‍රව්‍ය කුණුවෙන ස්ථාන වල තමයි මැස්සන් බිත්තර දමන්නේ.. ඉතින් මේ නිසා මේ මැසි කරදරෙන් බේරෙන්න නම් ඔබේ නිවස සහ අවට පිරිසිදුව තියා ගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ විදියට මැස්සන් බෝ වෙන තැන් විනාශ කරන එක වගෙම ඔබේ නිවස තුලට මැස්සන් ප්‍රධාන වශයෙන් ඇතුලු වෙන ස්ථාන ආවරණය කරලා තියන්නත් අමතක කරන්න එපා.. මේ සියල්ලටම අමතරව ඔබේ නිවසේ සිටින මැස්සන් පලවා හරින්න පුලුවන් සරල ක්‍රම ටිකක් අපි අද ඔබට කියලා දෙනවා. මේ අතර මැස්සන් පලවා හැරීම සදහා යොදා ගත හැකි උගුල් කිහිපයක් අටවන විදියත් අපි අද කියනවා.. කොහොම වුනත් මේ සමහර ඒවා ඒ තරම්ම අවිහිංසාවාදී නම් නැහැ. ඒ වුනත් මැස්සො මරන්නේ නැතුව පලවාහරින ක්‍රමත් මේ අතර තියෙනවා..
    Music : www.bensound.com/

ความคิดเห็น • 29

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +17

    ඒකනම් පට්ට ඕනම වෙලාවෙ. මල පැනල ඉන්නෙ මේ මැස්සො නිසා..🙏

  • @swarnalatha6719
    @swarnalatha6719 4 ปีที่แล้ว +1

    Very important video.thank you very much this video.👍👍👍👍

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +2

    පැඟිරි තෙල්, කරාබු නැටි පාවිච්චි කලා 😢😢වැඩක් නැ

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 2 ปีที่แล้ว +1

    Wishma lokaye Inna kenagema voice eka..mara clear voice.

  • @supunperera7617
    @supunperera7617 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว

    වටිනවා ගොඩක්

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว

    APE MAHATHTHAYO
    LEJJAY uba wage apathayo me buddagama pawathina ratata

  • @Slythering_Blood
    @Slythering_Blood 3 ปีที่แล้ว +1

    Wishma lokaya channel ekath aiyagemada

  • @dilanweerasinghe4422
    @dilanweerasinghe4422 4 ปีที่แล้ว

    Superb

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 3 ปีที่แล้ว

    Sthuthi

  • @ChamikaDinuka
    @ChamikaDinuka 3 หลายเดือนก่อน

    වැඩේ හරී ගියේ නෑ 😢

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว

    Manussayan nira gaame wena dewal daala salli hoyanna hadana oba wage aya pilikulen uthuwa behara karami
    Awulak ne minissu mewa kriyathmaka karala merena sathek gaane obata 50%k ekathwenawa
    E Acc eka eriyata obata magen suba pathum

    • @kj9794
      @kj9794 3 ปีที่แล้ว

      ඔයා දන්නවද මැස්සන්ගෙන් තියෙන කරදරේ.අපේ ගෙදර කෝදුරුවවෝ වැඩි වෙලා එක පාරටම.කෝප්ප වලයි,පිගන් වලයි හැම තැනම වහලා.මොකක්ද තියෙන විසදුම

    • @vinividakandy5080
      @vinividakandy5080 3 ปีที่แล้ว

      @@kj9794
      Oya dannawada apaaye gini del walin oya pichchenakota thina visaduma???????? 🙄

    • @kj9794
      @kj9794 3 ปีที่แล้ว

      Ethakota oya kiyanne apita ara masso wahana ewa kanna kiyalad.be practicle darling.

    • @vinividakandy5080
      @vinividakandy5080 3 ปีที่แล้ว

      @@kj9794
      Ok who told?
      There are so meny preventive mesures u could do
      Go ahead with those
      Hell suffering is athi bayanakay hodada
      Ginipellakata chuutak atha thiala aran balanna
      Uturana wathura ekakata atha daala ganna
      Niraye lodiya ekka ape uthurana wathura eka harima sisillu
      Mama newey keewe
      Samma sambuduwarun desuwe
      Ok darling

    • @kj9794
      @kj9794 3 ปีที่แล้ว

      @@vinividakandy5080 ehenan mekata wisaduma mkkd

  • @chalanikaushalya2735
    @chalanikaushalya2735 4 ปีที่แล้ว +2

    Very good video .thank you very much
    much

  • @thusharamadushanka9015
    @thusharamadushanka9015 4 ปีที่แล้ว

    Thank youuuu