ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ binural එක අහන්න පටන් අරගෙන සති දෙකකට වැඩී,ඉස්සෙල්ලම කියන්නම් මම කුරුලෑ හුඟක් තිබ්බ කොල්ලෙක්,මුලදි ඉතිම් ගනන් ගත්තෙ නෑ යාලුවො කිව්ව මුලින්ම පොඩ්ඩ පොඩ්ඩ එද්දි මොනා හරි ගන්න කියල ,පස්සෙ ටිකක් වැඩිවෙනකොට එක product එකක් අරගෙන ඒක ගෑව,මුලදි අඩුම වෙලා ටික කාලෙකින් පොකුරු පිටින් එන්න ගත්ත ,මුලු මූණම රතු වුණා,එක එක ඩොක්ටර්ස්ලා ලඟට ගියා ඒත් කිසි ප්‍රතිපලයක් හම්බ වුණේ නෑ,පස්සෙ ආයුර්වේදි ප්‍රොඩක්ට් එකක් හම්බවුණා ඒකෙන් ටිකක් අඩු වුනා ඒත් දිගටම කුරුලෑ ආවා,එහෙම ඉද්දි තමා මේ වීඩියෝ එක දැක්කෙ,අද කාලෙ කෙල්ලො වගේම කොල්ලොත් කැමතී ලස්සනටත් වඩා clear look එකක් තියාගෙන ඉන්න,සතියක් යනකොට ලොකු වෙනසක් දැක්ක සති දෙක්කට පස්සෙ මගේ තිබ්බ හුඟක් කුරුළෑ අඩු වුනා අහන්න කලින් හොඳට වතුර බිව්ව ,මමනම් දවසට දෙපාරක් ඇහුවා, හැබැයි අයිස් කැටනම් ගෑවෙ නෑ,දැන් වෙනකොට චූටි චූටි කුරුලෑ කිහිපයක් එක්ක කැලැල් ටිකක් විතරයි තියෙන්නෙ Thank you Universe ❤Thank you Tashiya Akke❤ විශ්වාසෙන් ඉවසීමෙන් අහන්න හැමෝටම ප්‍රතිඵල ලැබේවි,මමත් දිගටම දැන් අහනව,දවසෙ නිකන් වීඩියෝවලට නාස්ති කරන වෙලාවෙන් විනාඩි විස්සක් දීලා මේක අහන්න highly recommend .🌝❤
Oy pimple kalal nathi karaganna Monade kare Kiyanne ko please 😢
@@MalshaAbeysinghe-q2h mehemai msge nm kalal hitinne tikk aduwen tikk loku kurula wm witharai,ekth kalal thadata hitinne na rathu pata kalal thama thiyenne,sudu hadun urachchi krl gala rata nidagena udeta sodanawa ethakota tika tika aduwuna ,hmotm ithim ek hriyayida nm dnne na
කුරුලෑ ලප නැති කරගන්න ඔයා මොනවාද කරේ කියන්නකෝ
මූණ සෝදනකොට වෙනිවැල් තම්බපු වතුරෙන් සෝදන්න පුලුවන් නම් හුඟක් හොඳයි,කැලල්වලට නම් සුදු හඳු උරච්චි කරල ගෑව 😁
හැබැයි කෙනාගෙන් කෙනාට skin එක වෙනස් නිසා හරියටම දන්නෙ නෑ,මගේ කැලැල් හිටියෙ රත් පාටට ඒකත් ලොකු ලොකු කුරුලෑවල විතරයි,සමහර විට ඒ ක්‍රමේ හරියන්නත් පුලුවන් ඉවස්න් බලන් හිටියොත්
මගේ මෙන්ම මෙය අසන සියලු දෙනාගේම මුහුණෙහි ලප කැලැල් ඉවත් කර ලස්සන පැහැපත් මුහුණක් ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤
මගේ මුහුණේ කුරුලෑ ලප කැළැල් නැතිකර පැහැපත් මුහුණක් ලබා දුන්නාට විශ්වමාතාවටත් අපලෝ දෙවියන්ටත් මම දහස් වාරයක් ස්තුති කරමි. ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤❤
මට හිතාගන්න බෑ මම බලාපොරොත්තු වුන දෙයක් මේක.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤ 🙏
😊❤ ow math ehmai, thanks univers and gurading angles ❤
මාත්.. 💚
Sathutin ahanna dear
@@hypnoticrahas අනිවාර්යයෙන්ම 👍❤️
Mewa download krl ahuwat kmk nadda
මට මෙය පෙන්වූ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි...!❤🍃
Matat ehemai.ahamben dakke.
මේ භාවනාව ඇත්තක්. මං මේ භාවනාව කරන්න පටන් අරන් අදට දවස් හතරයි. මන් උදේ හවස මේ භාවනාවට සවන් දෙනවා. ඇත්තටම හිටියටත් වඩා දැන් මූනෙ ලොකු වෙනසක් පේනවා. මූන ග්ලෝ වෙලා.ඇත්තටම ඔයාලත් මේ භාවනාව අහන්න. හොද ප්‍රතිඵල ලැබෙනවා. ස්තූතියි මගේ විශ්ව මාතාවට 🙏
Good luck.
මගේ මුහුණෙහි පිග්මන්ටේශන් ලප කැලැල් නැති වී පැහැපත් සමක් ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි..❤❤❤❤❤මිස් ටාෂී ඔබටත් බෙහෙවින්ම ස්තූතියි......
මං මේක අහන්න අරන් සතියක් . අද මට කෙනෙක් ලස්සනයි කිව්වා . මට හරිම සතුටක් දැනුනා. මට කවුරුවත් එහෙම කියලා නෑ. විශ්වයට ස්තුති වේවා ..!!!! ආදරනීය tashya.. ඔයා තමයි මට දෙවියන් මුනගස්සපු දේවදූතිකාව.ආදරෙයි ..❤
Sathutin ahanna dear.....
මම මේක අහලා අයිස් කැට තිබ්බෙ නම් නෑ. මට පීනස් ගතිය තියනවා . අයිස් කැට තියෙන එක අවශ්‍යමද dr?
@@suranisurani6892 naha kamak ne ..
මමත් ඔයාට ලස්සනයි කියල කියනවා❤
@@Blacky45683 ගොඩාක් ස්තුතියි
දකින හැමෝම වෙනසක් කියනෝ ...මං දැන් ඉස්සරට වඩා පැහැපත් ,දීප්තිමත් ,සුන්දරූපයක් ලැබුනා ..එන්න එන්නම ලස්සන වෙනවා දැනෙනවා ..මිතුරිය ඔබ මුන ගැස්සුව විශ්වට මාගේ අනේක වාරයක ස්තූතිය❤
Sathutin inna dear..
Oyage video godak vatinava akke
මං දැන් මෙික අහන්න අරන් සතියායි කියාන්න සතුටු යි100% ක් මුනේ කුරැලෑ අයින් උනා සත්තකින්ම දැන් ආයෙ කුරැලෑ එන්නෙත් නෑ මගේ මුනෙ සියලුම ලප කැලැල් නැති කරලා දුන් න්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤❤❤❤
Woow..... sathutin inna dear..
මෙය සත්‍යයක්.මම මේක දැන් දවස් තුනක් ඉදලා අහන්නෙ.මගෙ මූනෙ එක පැත්තක පිම්පල් ගොඩක් තිබ්බා දැන් එකක්වත් නැ.හරිම පුදුමයි.මූන ලස්සන වෙලා.මාව ලස්සන කරපු මගෙ ආදරණීය විශ්ව මාතාවටත් මිස්ටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤️🙏🙏🙏❤️
sathutin inna dear...
ආදරණීය මිතුරිය නැවතත් ඔබට මූළු හදවතින්ම ස්තුති වන්ත වෙනවා...ඔබ මේ කරන මෙහෙවරට...අනන්තයෙන් ආ දේවතාවියක් වගේ හැමකෙනාවම සතුටින් තබනවා.... ස්තුතියි ඔබට අනේක වාරයක් ස්තුතියි....❤❤❤❤
මං දැන් මේක අහන්න අරන් මාසයක් වෙනවා..කියන්න සතුටු යි..100%ක් මූනේ කුරුලෑ අයින් උනා..සත්තකින්ම..දැන් ආයෙ කුරුලෑ එන්නෙත් නෑ ..මගේ මූනෙ සියලූම ලප කැලැල් නැති කරලා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..ඒ වගේම මේ පණිවිඩේ දුන්න ඔයාට ත් ස්තූතියි ..❤😘😘😘😘😘😘😘
Sathutin inna dear.......
@@hypnoticrahas ඔයාට ගොඩක් ස්තූතියි ටාශියා මිස්..❤❤❤❤❤❤❤
Oya me vidio ekath ekka anith lassana wenna thiyena bauralate sankyatha vidioes ahuwada
@@Rasanjalih yes
Ok❤
මගෙ වෙන්න ඉන්න හබී දැන් මම ලස්සන වෙලා කියලා විටින් විට කියනවා. "ලස්සන වෙලා කියන්නෙ බබා හඳක් වගේ වෙලා ඔයා" කියනවා😍 තැන්ක්යු ටාශී ඒන්ජල්😘😘😘😘 ඔයානම් දේවදූතියක්මයි❤️
Ane oya thawa thawath lassana wenna onii 😊❤🥰
තැන්කිව් මැණික. ඔයත් ගොඩක් ලස්සන වෙන්න ඕනි😍😍😘
@@thilinikuruppu3132 😘😊
බබා හඳක් වගේ වෙලා... sathutin inna dear
@@hypnoticrahasඔයා නිසා තමයි my angel 😘😘😘😘 thanq❤️❤️❤️
ඇත්තෙන්ම මේක හරිම විශ්වාස දෙයක් ..මගේ ඇස් දෙක වටා ගොඩක් අදුරු වෙලා තිබුනා ...මේක අහන්න අරන් සති 3යි...දැන් ගොඩක් දුරට අඩුයි ...විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ...මිස් ඔයාටත් ගොඩක් ස්තූතියි ..
sathutin inna dear
මාගේ මෙන්ම මේක අසන සියලු දෙනාගේ කුරුලෑ ලප කැලැල් ඉවත් වී ඉතා සුසිනිදු සමක් ලැබේවා විශ්ව මතාවට අනේකවාර ස්තුතියි ❤
මගේ මෙන්ම මෙයට සවන් දෙන සියලු දෙනාගේම මුහුණ තියෙන සියලු ආසාදන දුරු වී ගොස් දිදුළන පැහැපත් ලස්සන පියකරු මුහුණක් ලැබේවා ❤😊🎉
මගේ මුහුනේ කුරුලෑ ලපකැළැල් නැති දීප්තිමත් සමක් ලබා දුන්නු විශ්ව මාතාවට මම ස්තූති වන්තවෙමි.
මාගෙ මෙන්ම මෙය අසන සියලු දෙනාගෙම මුහුණෙහි කුරලෑ,ලප කැලල් ,සම රැලි වැටීම් සදහටම නැති කර ලස්සන ,පැහැපත් දීප්තිමත් සමක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. ස්තුතියි ! ස්තුතියි! ස්තුතියි !!!❤🌎🙏🙏🙏
ඔව් මං මේක අහන්න අරන් දැන් සති 2ක් විතර මගේ කුරුලෑ සහ කැලැල් ගොඩක් දුරට අඩු වෙලා.. ස්තුතිය විශ්ව මාතාවට
අපිව අපේ ජීවිත ලස්සන කරන ටාශ්යා අක්කේ ඔයත් ඔයාගේ ජීවිතෙත් ගොඩක් ලස්සන වෙන්න ඕන.. ඔයාට ගොඩක් පින්.. විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි..
Thanks dear,,,,,
Aniwaa
මේ භාවනාව 100%ක් හරියනවා.මට හරිගියා.දැන් මගේ මූනේ ලපකැලල් අඩුවෙලා.ඉස්සර ගොඩක් තිබ්බා එව්වගෙන් කිරිපාටටත් ආවා.දැන් ඒ මුකුත් නෑ.විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතී.අක්කි ඔයාටත් ගොඩක් ස්තූතී.❤
Good luck
ඔයා දවසට දෙපාරක්ම ඇහුවද
ඔනම වචලාවෙ ඔනම දෙ දුන්නට විශ්ව මාතාව ට ස්තුති❤❤
මම අද අහන්න පටන් ගත්තා..මේ විඩීයෝ එක දකින්න ලැබුනට ආදරණීය විශ්වයට ස්තූතියි.,.මේක අහන සියලු දෙනාගේ ම මුහුණ,සම ලස්සන වේවා.මේ වීඩියෝ එක දැම්මට මිස් ඔයාට ගොඩාක් ස්තුතියි 🙏
මා මෙන්ම මෙය අසන සියලු දෙනාගේම මුහුණ තියෙන සියලු ආසාදන දුරු වී ගොස් දිදුළන පැහැපත් ලස්සන පියකරු මුහුණක් ලැබේවා ❤ දිනෙන් දින පැහැපත් වේවා ❤ දිනෙන් දින ලස්සන වේවා ❤ විශ්වයේ ආශිර්වාදය ලැබී තමන් බලාපොරොත්තු වන රූප ස්වාභාවය ලැබේවා ❤ 😊❤
මගෙ මූණෙ ලපකැලැල් නැතිකර දිනෙන් දින මාව ලස්සන කරන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ටාෂියා නංගි ඔයාටත් ගොඩක් ගොඩාාාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ අපි වෙනුවෙන් දෙන මේ දේවල් වලට ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනෙ නිරෝගී වෙන්න ඕනෙ 🙏
මගේ මූණේ බලා හපා කාපු තුවාල ඉක්මනින්ම සනීප කර දුන් විශ්ව මාතාවට අනෙක වරායක් ඉස්තුතියි ❤❤❤❤❤ thank you so much මං මෙක ඒ දවස්වල ඇහුවා පස්සෙ මට මඟ ඇරුණා
මාත් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් ප්‍රාර්තනා කරන සියල්ල මට ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ මුහුණේ කුරුලෑ ලප නැති කරදි දිනෙන් දින මාව ලස්සන කරන විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏
මෙම video එකට සවන් දෙන සෑම දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා. මුහුනට ලස්සන හැඩයක් වගේම ආකර්ෂණීය පෙනුමක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි . ටාශි අක්කිටත් ස්තූතියි . හැමෝම සතුටෙන් ඉන්න ❤️❤️
දිප්තිමත් , නිකැලැල් ,ආකර්ෂණීය මුහුණක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි❤🙏
ඇත්තටම හිතා ගන්න බැරි විදිහට ලස්සන උනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mage subapahum dear...
මා බලාපොරොත්තු.වන සීයලු දැ ක්මනීන් ම.මට ලබා දෙන විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියී 🙏🙏🙏
මාගේ මුහුණේ අදුරු පැල්ලම් නැති කර මා හට ලස්සන මුහුණක් ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤️
මන් මේක අහන්න ගත්තට පස්සෙ ගොඩක් අය මට ලස්සන වෙලා කියනව thank you akki oyat Thank you universe 💚🌍🍃
Dear oyata thawath lassana wenna mama dala thiyena lassanawena Binaural eka ahanna ...
ඇත්තටම විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි. මාගේ මෙන්ම සියලු දෙනාටම නිරෝගි , පැහැපත් , ආකර්ශනීය සමක් ලැබෙන්න ඕනේ. මුහුණේ අලංකාරය පිලිබදව කනස්සලු වෙන සියලු දෙනාට විශ්ව මාතාවගේ පිහිට ලැබී නිරෝගි වේවා !. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. බොහොම ස්තූතියි අක්කේ.
මාගේ මුහුනේ කුරුලෑ,ලප කැලැල් නැති වී පැහැපත් ලස්සන මුහුනක් ලබා දුන් විශ්වයට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.!!!!
ආදරණීය ටාශියා ඔයාට ගොඩාක් ස්තුතිය මේ කරන මෙහෙවරට ❤❤ ඒ වගේම ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය අපි හැමෝගෙම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කර දුන්නාට 🙏🙏🙏
මට ගොඩාක් kadavasam මහත්තයෙක් හා හරිම ලස්සන babala 3 දෙනෙක් ඉන්නවා. ඒත් මම මගේ පෙනුම ගැන දුකෙන් හිටියේ. මගේ මහත්තයා හැම මාසෙකට සැරයක් mava සැලෝන් එක්ක යනවා. Hebei දැන් සියල්ල කනපිට hareegena යන්නේ. Thank you, Thank you, Thank you. Thanks lot of you Dear.
Dear salon yanna one naha meka balanna meka thiyena ewa karanna ,, mulu body ekama lassanawayi hada wayi th-cam.com/video/rL7B9HUsgHU/w-d-xo.html
Mage pathum itu Kara dun mge wishwa mathkawata aneka warayak isthuthi isthuthi isthuthi
❤@@hypnoticrahas
දවසින් දවස මම ලස්සන වෙනවා ...thank you universe ..
හැමෝම විස්වාසයෙන් අහන්න ...අනිවාර්යයෙන් ලස්සන වෙනවා
අනිවාර්යයෙන්ම 😊
මාගේ සමේ...ජාන ගතව හටගෙන ඇති ඉන්නන් වැනි ගෙඩි නැතිකර දුන් විශ්ව මාතාවටත් ටාශියා සොයුරියටත්....කෝටී ප්‍රකෝටී වාරයක් හදවතිස්ම ස්තුති වනත වෙමි. ස්තූතී...ස්තුතී...ස්තුති ❤️
මට මෙය පෙන්වූ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා❤❤❤🎉🎉
මට ලොකූ වෙනසක් පේනවා මගේ මම අදට දවස් තුනයි අහන්න අරන් ❤❤❤❤ තැන්කියු අක්කී and mother universe ❤❤❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට ඉස්තුති වේවා 🙏🏼🙏🏼මගේ මුනේ තිබ්බ කුරුලෑ ලප කැළැල් ගොඩක් අයින් වෙලා..බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼❤️
sathutin ahanna dear...
මෙය දැකිමට සැලස්සුවාට විශ්ව මතාවට ගොඩක් පින්. ස්තුතිය ස්තුතිය ස්තුතිය
Results update කරන්න ආවේ 🥰💚මං මේ binaural එක අහන්න පටන් ගත්තේ 09-08-2024..අද දිනේ 11-12-2024..මාස 4ක් වෙනවා...මූණෙ අසනීපයක් තිබිලා බෙහෙත් අවුරුදු ගානක් කරපු හින්දා මගෙ මූණ ඇගට වඩා dark වුණා.කට වටේ ඇස් වටේ ඊට වඩා dark වුණා..අද වෙද්දි කට වටේ,ඇස් වටේ dark skin අයින් වෙලා යන ගමන් තියෙන්නේ..ඒ වගේම මූණෙත් තැනින් තැන dark skin අයින් වෙන ගමන් තියෙන්නේහ්...තව මගෙ ඇඟේ පොඩි පොඩි පැල්ලම් වගයක් තැන් දෙක තුනක වගේ තිබ්බා.ඒවත් නැතිවීගෙන යන ගමන් තියෙන්නේ 🥺💚ඒ ඔක්කොම හරි යනකල් මං මේක දිගටම අහනවා...Tashya අක්කි ඔයාට ගොඩක් පින්.ඔයාට තව තවත් හරියන්න ඕනි අපි වෙනුවෙන් කරන මේ දේවල්වලට.තව තවත් ලස්සන වෙන්න ඕනි...ආදරෙයි 🥺😘💚 (අයිස් cube නැත්තන් ඔයාලා පුලුවන් දවස්වලට natural aloe vera ගාලා බලන්න.මම ඒ දෙකම කරනවා 🥰💚)Thank you mother universe 💚💚💚
thanks .. all the best dear
Dr,mageth as watetama godak kalui,me binural eka ahuwama,eka adu wenawa neda
@JalaniHimahansi ඔව් dr...හැබැයි ඉවසීම තියෙන්න ඕනි.ටික ටික තමයි අඩු වෙන්නේ
මන් අවුරුදු ගානක් බෙහෙත් කරලවත් කුරුලෑ අඩු උනේ නෑ ඊයෙ ආයෙත් බෙහෙත් ගත්තා පොකුරු පොකුරු කුරුලෑ එන්නෙ මට ඇත්තටම ඉවසන්න අමාරුයි ඒ වේදනාව .මුලු මූනම තුවාලයක් වගේ .අහම්බෙන් තමයි මේ වීඩියෝ එක දැක්කෙ .අද ඉදන් අනිවාර්යයෙන් මන් අහනවා . මානසිකව වැටිලා හිටපු මොහොතක මේ වීඩියෝව මට පෙනෙන්න සලස්වපු ආදණීය විශ්වයට ගොඩක් ස්තූතියි .❤️❤️❤️❤️❤️
sathutin ahanna dear
මාගේ මෙන්ම අනෙකුත් සියලු දෙනාටත් නිරෝගි සමක් ලබා දිම ගැන විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ..❤❤❤
මට ලස්සන ප්‍රියමනාප මුහුනක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😊❤️
මා මෙන්ම මෙයට සවන් දෙන සියලුම දෙනාගේ ලස්සන වීමේ බලාපොරොත්තුව සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏♥️
මාගේ මෙන්න මෙයට සවන් දෙන සියලු දෙනාගේ මුහුණ ලප කැළැල් නැති සුන්දර මුහුණක් බවට පත් කරාට විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි... 🙏✨
මාරයි සිත කුල් වෙනවා 😊❤😊 ව්ස්ව යෙ ලස්සන දේවතාව වෙවා අක්කා
මෙය ඇත්තක් මටත් මේ භාවනාවෙන් හොදම ප්‍රතිඵල ලැබෙනවා ❤විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති මට මෙය අහන්න දකින්න සැලැස්සුව එකට 🙏🙏🙏❤️❤️❤️❤️❤️
මාගෙ මුහුණේ තිබෙන කුරැලෑ ලප කැලැල් සුව කර දෙන, මාගේ මුහුණ පැහැපත් ආකර්ෂණීය පෙනුමක් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
මාගේ මුහුනේ ලප කැලැල් නැතිවී පැහැපත් ලස්සන රැවක් ලැබීම පිළිබදව විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි
මා මෙන්ම සියලු දෙනාගෙ රූ සොබා වැඩිකරදුන් විශ්වමාතාවටත් ලස්සන රුවක් හොද හදවතක් හිමි ටාශි මිස්ටත් ස්තූතියි .අපි සේරම දැන් ලස්සනයි ඒ නිසා සතුටෙන්.🙏🙏🙏🙏💕💕💕💕💕
Hiiiiii tashiya මම ඔයා ගේ වැඩසටහන් බලන්න අරන් දැනට දවස් දෙකයි මමත් විශ්ව මාතාවගේ දරුවෙක්❤❤❤❤🎉🎉🎉 මට තේරුන දෙයක් තමයි අද.... ඔයා ඊයේ දාපු වැඩසටහන බලලා ඒ දේවල් කරාට පස්සේ මටම හිතා ගන්න බැරි විදිහට මම ඉල්ලපු දේවල් වලට උදව් ලැබෙනවා මම මුලු හදවතින්ම විශ්වාස කරනවා ස්තුතියි 🙏🙏🙏🙏 මුලු විශ්ව මාතාවටත් සුරදූතයින්ටත් නන්ගි ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ආදරේයි මුලු විශ්වයටම
Sathutin inna dear........
ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤ ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි ❤❤❤
මගේ ශරීරයේ ලප කැලැල් නැති වී දීප්තිමත් පැහැයක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඒ වගේ අපිට මේ විදියට ලස්සන වෙන්න කියලා දෙන ටාශි අක්කේ ඔයාටත් ගොඩක් ස්තූතිය ඔයාගේ ජීවිතේත් මේ විදියට ම ලස්සන වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️🥰
විශ්ව මාතාවට ස්තුතියි මේ විඩියෝ එක දකින්න සැලස්වුවාට❤
මා මෙන්ම අන් හැමෝම ලස්සන කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏🦋🥺
මා හට මෙන්ම මෙය අසන සියලුම දෙනාට ලස්සන පැහැපත් මුහුණක් ලබා දුන් ආදරණීය ටාෂි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ❤❤❤❤❤❤
මාගේ මුහුණේ තිබෙන කුරුලෑ නැතිවී පැහැපත් දිදුලන සමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏🙏🙏
මා මෙන්ම මෙය අසන සෑම කෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා!
මගෙ මුහුනෙ අදුරැ ලප ඉවත් කල දුන් අාදරනිය බාගයවත් විඝ්වයට හදවතින්ම ඝ්තුති ❤❤ටාඝි අක්කි ඔයට හදවතින්ම ඝ්තුති මැනික
මේක අහන සියලු දෙනාගේ මුහුණේ සියළුම ප්‍රස්න විසදා දුන් ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියිස්තුතියි ස්තුතියි 🙏❤️🦋💚🙏❤️❤️💚❤️❤️🦋🦋🙏❤️
මෙය අසන සියලු දෙනාම සිතින් කයින් ගොඩාක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා thank you tashiya for this video ... Thank you mother universe 🙏🙏🙏🙏
I'm gonna listen this today for first time, with lots of faith and positive energy❤ Let's see guysss..
Good luck....
මට ඔිනේම විීඩියෝ විෂ්වයට ස්තුති ස්තුති මිස් ඔබට ස්තුති දීර්ඝායුෂ ලැබෙිවා ❤❤❤❤
මේ video එක මට දකින්න සලස්වපු ව්ශ්ව මාතාවට ස්තූතියි. මේක අහන හැමෝම දවසින් දවස ලස්සන වෙනවා. ටාෂි අක්කි ගොඩක් ස්තූතියි ❤️❤️
ගොඩාක් හොඳ ප්‍රථිඵල තියෙනවා .. හැමෝම අහන්න. ස්තූතියි මිස්.. ස්තූතියි විශ්ව මාතාවනි 💕
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුති බෙහෙවින් ආදරණීය ටාශි ....හැමදාම වගේ ඔයාව මුණගැස්වූ අනන්ත විශ්වයටත් අනේක වාරයක් ස්තුති ...🙏🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති වනත් වේවා මගේ මුනේ කළු පැල්ලම් ගොඩක් අඩුයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔයාගේ චැනල් එකට මන් මාර ආසායි ,ඔයාට ගොඩක් ස්තූතියි ,විශ්ව මාතාවට ස්තූතියි , ඔයට ගොඩක් ආදරේයි thank you universe ✨😘✨✨❤❤❤❤
Love u dear ... sathutin inna
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබට ❤❤❤❤
ඇත්තටම මේ binuaral එක ගොඩක් හොදයි...මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා...Thank you so much Tashya❤
Tikak mahath wela aga piripun karama bainural nadda akke 😢❤️@@hypnoticrahas
@@RajithRoshantha Dear mama subliminal ekak dala thiyenawa
මාගේ ලපකැලැල් නැති වී මා හට පැහැදිලි සමක් ලබා දුන්නාට මේ විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි...!!!🥺❤️🩹 ඒ වගේම ඔබතුමියටත් ස්තූති වන්ත වෙනවා...!!!🥰🖤
ආදරනීය ඔබටත් ආදරනීය විශ්වයටත් මෙය ලබා දුන්නාට අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී
මා ඇතුලු මේ විශ්වයේ සියලුම දෙනාට ලස්සන, පැහැපත් , සමක් ලබා දීම පිළිබඳව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤
මගේ මුහුණේ තිබුණු කුරුලෑ ලප කැලැල් හා ඇස් වට කලු වීම නැති කරලා,මගේ මුලු මුහුනෙම ඇති සියලුම අංග ඉතාමත් ලස්සන කර ආකර්ශනීය මුහුණක් හා පැහැපත් සමක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏
ගොඩක් ස්තුතියි ටාශි මිස් ඔබෙි කටහඬට මම හරිම ආදරේ අපි වෙනුවෙන් අපිව ලස්සන කරන්න කරන මෙි පිනේංම ❤ඔබත් තව තව ලස්සන වෙිවා !!!! ❤️🌻😊
ස්තුතියි Dear ❤
loke kalen kaleta dewi dewathawun pahala wenawa naraka ain karala hoda dewal denna oyath awage sundara dew duwak m
@@MackencyGajanayake adarai
මුහුණේ ,අත්, කකුල් වල අනවශ්‍ය රෝම ඉවත් කරගන්නත් video ekak denna puluwanda ❤
Ane ow lou pinak ane
Ow..ehema vedio ekak nam loku uddwak saha loku pinak❤
Ane ou akke
Loku udauwak❤
Thank you akke 🥺❤️Thank you universe මාව මේ තරම් ලස්සන කරලා දෙනවට 🥰
මගෙ මුහුණ පැහැපත් කරලා කුරුලෑ ආසාදනය ඉක්මනින් ම සුව කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 අක්කේ ඔයාටත් ගොඩාක් පින් 🙏❤️
මගෙ මෙන්ම මෙය නරඹන සැමගේම පැතුම් ඉටු වේවා🙏
මගේ මුහුණේ කුරුලෑ සහ ලප සියල්ල ඉවත් කර පැහැපත් කරදුන් විශ්වයට ස්තූතිය
මාගේ සහ සැමගේ විශ්ව මාතාවට ගොඩක් පින් ,අක්කටත් ❤❤❤❤
ආදරණීය ටාශියා ඔබට ස්තූතියි! ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ආදරණීය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක්ම ස්තූතියි ❤🙏🙏🙏 , ටාශියා ඔබටත් බෙහෙවින්ම ස්තූතියි ❤️🥰
මේ ලැබෙන සියලු සැනසීම් වෙනුවෙන් මේ අනන්ත වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤ Thank you tashi akki.❤❤❤.oyai me binuaral ahna hamomayi thawa thaws lassna wenna,😘💐😍
මාගේ විශ්ව මතාවට අනෙක වරයක් ස්තුති වන්ත වෙමි ...🍃
අනෙ ගොඩාක් ස්තූතියි මැණික..❤🙏 ස්තූතියි ආදරණීය විශ්වමාතාවට ❤🙏
මගේ මුහුණේ කුරුලෑ සුව කර පැහැපත් සමක් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️🩹🦋🌻
පැහැපත්,සුන්දර ආකර්ෂණීය මුහුණක් මා හට ලබ දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🤗💖 !!!
ස්තුති විශ්ව මාතාවට අපි හැමෝම ලස්සන කලාට❤
අද තමා දැක්කේ මට එය පෙන්නු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤
මගේ මෙන්ම සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙවා❤❤❤❤
මන් මෙ video එක අද දැක්කෙ මුලින්ම ... මේක බලන්ඩ මට අවස්ථාව සලසා දුන් ආදරණීය විශ්වයට මන් ස්තූතිවන්ත වෙමි... ❤
අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවට .මට මිස්ව මුණ ගැස්සුවාට.අනේ මිස් පින්සිද්ධ වෙයිශරීරයේ ඇති සියලුම රෝග වලට කරන්න පුළුවන් දෙයක් දාන්නකෝ.මට අසනීප ගොඩක් තියෙනවා.මගේ බබාලා දෙන්න තාම පොඩි,මම හරි බයෙන් ඉන්නේ.පුළුවන් නම් මට උදව් කරන්න,මම හැමදාම උදේට ඔහොම මන්ත්‍රයේ අහනවා. මේ ළඟදි ඉඳන්,මගේ හිතට ඒක හරිම ශක්තියක්,පුළුවන් නම් ලෙඩ රෝග සුව කර ගන්න විදිය වීඩියෝවක් කරන්න නැවතත්.ඔබට තෙරුවන් සරණයි!!!හැමදාමත් සතුටින් ඉන්න.❤
Dear meka ahanna hamadama th-cam.com/video/t0O0Bmtg1uQ/w-d-xo.htmlsi=Gs26AMJR0bfu6dNx
මිස් ,ගොඩාක් ස්තුතියි!!!විශ්ව මාතාවට ස්තූතියි!!!
ගොඩක් පින්.❤🙏💙 සියල්ලන්ගෙම යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!!💙💜️
මේ binural එක අහන්න පටන් අරගෙන සති දෙකකට වැඩී,ඉස්සෙල්ලම කියන්නම් මම කුරුලෑ හුඟක් තිබ්බ කොල්ලෙක්,මුලදි ඉතිම් ගනන් ගත්තෙ නෑ යාලුවො කිව්ව මුලින්ම පොඩ්ඩ පොඩ්ඩ එද්දි මොනා හරි ගන්න කියල ,පස්සෙ ටිකක් වැඩිවෙනකොට එක product එකක් අරගෙන ඒක ගෑව,මුලදි අඩුම වෙලා ටික කාලෙකින් පොකුරු පිටින් එන්න ගත්ත ,මුලු මූණම රතු වුණා,එක එක ඩොක්ටර්ස්ලා ලඟට ගියා ඒත් කිසි ප්‍රතිපලයක් හම්බ වුණේ නෑ,පස්සෙ ආයුර්වේදි ප්‍රොඩක්ට් එකක් හම්බවුණා ඒකෙන් ටිකක් අඩු වුනා ඒත් දිගටම කුරුලෑ ආවා,එහෙම ඉද්දි තමා මේ වීඩියෝ එක දැක්කෙ,අද කාලෙ කෙල්ලො වගේම කොල්ලොත් කැමතී ලස්සනටත් වඩා clear look එකක් තියාගෙන ඉන්න,සතියක් යනකොට ලොකු වෙනසක් දැක්ක සති දෙක්කට පස්සෙ මගේ තිබ්බ හුඟක් කුරුළෑ අඩු වුනා අහන්න කලින් හොඳට වතුර බිව්ව ,මමනම් දවසට දෙපාරක් ඇහුවා, හැබැයි අයිස් කැටනම් ගෑවෙ නෑ,දැන් වෙනකොට චූටි චූටි කුරුලෑ කිහිපයක් එක්ක කැලැල් ටිකක් විතරයි තියෙන්නෙ Thank you Universe ❤Thank you Tashiya Akke❤ විශ්වාසෙන් ඉවසීමෙන් අහන්න හැමෝටම ප්‍රතිඵල ලැබේවි,මමත් දිගටම දැන් අහනව,දවසෙ නිකන් වීඩියෝවලට නාස්ති කරන වෙලාවෙන් විනාඩි විස්සක් දීලා මේක අහන්න highly recommend .🌝❤
Oy pimple kalal nathi karaganna Monade kare Kiyanne ko please 😢
@@MalshaAbeysinghe-q2h mehemai msge nm kalal hitinne tikk aduwen tikk loku kurula wm witharai,ekth kalal thadata hitinne na rathu pata kalal thama thiyenne,sudu hadun urachchi krl gala rata nidagena udeta sodanawa ethakota tika tika aduwuna ,hmotm ithim ek hriyayida nm dnne na
කුරුලෑ ලප නැති කරගන්න ඔයා මොනවාද කරේ කියන්නකෝ
මූණ සෝදනකොට වෙනිවැල් තම්බපු වතුරෙන් සෝදන්න පුලුවන් නම් හුඟක් හොඳයි,කැලල්වලට නම් සුදු හඳු උරච්චි කරල ගෑව 😁
හැබැයි කෙනාගෙන් කෙනාට skin එක වෙනස් නිසා හරියටම දන්නෙ නෑ,මගේ කැලැල් හිටියෙ රත් පාටට ඒකත් ලොකු ලොකු කුරුලෑවල විතරයි,සමහර විට ඒ ක්‍රමේ හරියන්නත් පුලුවන් ඉවස්න් බලන් හිටියොත්
මගේ මෙන්ම මෙය අසන සියලු දෙනාගේම මුහුණෙහි ලප කැලැල් ඉවත් කර ලස්සන පැහැපත් මුහුණක් ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤
මගේ මුහුණේ කුරුලෑ ලප කැළැල් නැතිකර පැහැපත් මුහුණක් ලබා දුන්නාට විශ්වමාතාවටත් අපලෝ දෙවියන්ටත් මම දහස් වාරයක් ස්තුති කරමි. ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤❤
මට හිතාගන්න බෑ මම බලාපොරොත්තු වුන දෙයක් මේක.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤ 🙏
😊❤ ow math ehmai, thanks univers and gurading angles ❤
මාත්.. 💚
Sathutin ahanna dear
@@hypnoticrahas අනිවාර්යයෙන්ම 👍❤️
Mewa download krl ahuwat kmk nadda
මට මෙය පෙන්වූ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි...!❤🍃
Matat ehemai.ahamben dakke.
මේ භාවනාව ඇත්තක්. මං මේ භාවනාව කරන්න පටන් අරන් අදට දවස් හතරයි. මන් උදේ හවස මේ භාවනාවට සවන් දෙනවා. ඇත්තටම හිටියටත් වඩා දැන් මූනෙ ලොකු වෙනසක් පේනවා. මූන ග්ලෝ වෙලා.ඇත්තටම ඔයාලත් මේ භාවනාව අහන්න. හොද ප්‍රතිඵල ලැබෙනවා. ස්තූතියි මගේ විශ්ව මාතාවට 🙏
Good luck.
මගේ මුහුණෙහි පිග්මන්ටේශන් ලප කැලැල් නැති වී පැහැපත් සමක් ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි..❤❤❤❤❤මිස් ටාෂී ඔබටත් බෙහෙවින්ම ස්තූතියි......
මං මේක අහන්න අරන් සතියක් . අද මට කෙනෙක් ලස්සනයි කිව්වා . මට හරිම සතුටක් දැනුනා. මට කවුරුවත් එහෙම කියලා නෑ. විශ්වයට ස්තුති වේවා ..!!!!
ආදරනීය tashya.. ඔයා තමයි මට දෙවියන් මුනගස්සපු දේවදූතිකාව.
ආදරෙයි ..❤
Sathutin ahanna dear.....
මම මේක අහලා අයිස් කැට තිබ්බෙ නම් නෑ. මට පීනස් ගතිය තියනවා . අයිස් කැට තියෙන එක අවශ්‍යමද dr?
@@suranisurani6892 naha kamak ne ..
මමත් ඔයාට ලස්සනයි කියල කියනවා❤
@@Blacky45683 ගොඩාක් ස්තුතියි
දකින හැමෝම වෙනසක් කියනෝ ...මං දැන් ඉස්සරට වඩා පැහැපත් ,දීප්තිමත් ,සුන්දරූපයක් ලැබුනා ..එන්න එන්නම ලස්සන වෙනවා දැනෙනවා ..මිතුරිය ඔබ මුන ගැස්සුව විශ්වට මාගේ අනේක වාරයක ස්තූතිය❤
Sathutin inna dear..
Oyage video godak vatinava akke
මං දැන් මෙික අහන්න අරන් සතියායි කියාන්න සතුටු යි100% ක් මුනේ කුරැලෑ අයින් උනා සත්තකින්ම දැන් ආයෙ කුරැලෑ එන්නෙත් නෑ මගේ මුනෙ සියලුම ලප කැලැල් නැති කරලා දුන් න්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤❤❤❤
Woow..... sathutin inna dear..
මෙය සත්‍යයක්.මම මේක දැන් දවස් තුනක් ඉදලා අහන්නෙ.මගෙ මූනෙ එක පැත්තක පිම්පල් ගොඩක් තිබ්බා දැන් එකක්වත් නැ.හරිම පුදුමයි.මූන ලස්සන වෙලා.මාව ලස්සන කරපු මගෙ ආදරණීය විශ්ව මාතාවටත් මිස්ටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤️🙏🙏🙏❤️
sathutin inna dear...
ආදරණීය මිතුරිය නැවතත් ඔබට මූළු හදවතින්ම ස්තුති වන්ත වෙනවා...ඔබ මේ කරන මෙහෙවරට...අනන්තයෙන් ආ දේවතාවියක් වගේ හැමකෙනාවම සතුටින් තබනවා.... ස්තුතියි ඔබට අනේක වාරයක් ස්තුතියි....❤❤❤❤
මං දැන් මේක අහන්න අරන් මාසයක් වෙනවා..කියන්න සතුටු යි..100%ක් මූනේ කුරුලෑ අයින් උනා..සත්තකින්ම..දැන් ආයෙ කුරුලෑ එන්නෙත් නෑ ..මගේ මූනෙ සියලූම ලප කැලැල් නැති කරලා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..ඒ වගේම මේ පණිවිඩේ දුන්න ඔයාට ත් ස්තූතියි ..❤😘😘😘😘😘😘😘
Sathutin inna dear.......
@@hypnoticrahas ඔයාට ගොඩක් ස්තූතියි ටාශියා මිස්..❤❤❤❤❤❤❤
Oya me vidio ekath ekka anith lassana wenna thiyena bauralate sankyatha vidioes ahuwada
@@Rasanjalih yes
Ok❤
මගෙ වෙන්න ඉන්න හබී දැන් මම ලස්සන වෙලා කියලා විටින් විට කියනවා. "ලස්සන වෙලා කියන්නෙ බබා හඳක් වගේ වෙලා ඔයා" කියනවා😍 තැන්ක්යු ටාශී ඒන්ජල්😘😘😘😘 ඔයානම් දේවදූතියක්මයි❤️
Ane oya thawa thawath lassana wenna onii 😊❤🥰
තැන්කිව් මැණික. ඔයත් ගොඩක් ලස්සන වෙන්න ඕනි😍😍😘
@@thilinikuruppu3132 😘😊
බබා හඳක් වගේ වෙලා... sathutin inna dear
@@hypnoticrahasඔයා නිසා තමයි my angel 😘😘😘😘 thanq❤️❤️❤️
ඇත්තෙන්ම මේක හරිම විශ්වාස දෙයක් ..මගේ ඇස් දෙක වටා ගොඩක් අදුරු වෙලා තිබුනා ...මේක අහන්න අරන් සති 3යි...දැන් ගොඩක් දුරට අඩුයි ...විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ...මිස් ඔයාටත් ගොඩක් ස්තූතියි ..
sathutin inna dear
මාගේ මෙන්ම මේක අසන සියලු දෙනාගේ කුරුලෑ ලප කැලැල් ඉවත් වී ඉතා සුසිනිදු සමක් ලැබේවා විශ්ව මතාවට අනේකවාර ස්තුතියි ❤
මගේ මෙන්ම මෙයට සවන් දෙන සියලු දෙනාගේම මුහුණ තියෙන සියලු ආසාදන දුරු වී ගොස් දිදුළන පැහැපත් ලස්සන පියකරු මුහුණක් ලැබේවා ❤😊🎉
මගේ මුහුනේ කුරුලෑ ලපකැළැල් නැති දීප්තිමත් සමක් ලබා දුන්නු විශ්ව මාතාවට මම ස්තූති වන්තවෙමි.
මාගෙ මෙන්ම මෙය අසන සියලු දෙනාගෙම මුහුණෙහි කුරලෑ,ලප කැලල් ,සම රැලි වැටීම් සදහටම නැති කර ලස්සන ,පැහැපත් දීප්තිමත් සමක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. ස්තුතියි ! ස්තුතියි! ස්තුතියි !!!❤🌎🙏🙏🙏
ඔව් මං මේක අහන්න අරන් දැන් සති 2ක් විතර මගේ කුරුලෑ සහ කැලැල් ගොඩක් දුරට අඩු වෙලා.. ස්තුතිය විශ්ව මාතාවට
අපිව අපේ ජීවිත ලස්සන කරන ටාශ්යා අක්කේ ඔයත් ඔයාගේ ජීවිතෙත් ගොඩක් ලස්සන වෙන්න ඕන.. ඔයාට ගොඩක් පින්.. විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි..
Thanks dear,,,,,
Aniwaa
මේ භාවනාව 100%ක් හරියනවා.මට හරිගියා.දැන් මගේ මූනේ ලපකැලල් අඩුවෙලා.ඉස්සර ගොඩක් තිබ්බා එව්වගෙන් කිරිපාටටත් ආවා.දැන් ඒ මුකුත් නෑ.විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතී.අක්කි ඔයාටත් ගොඩක් ස්තූතී.❤
Good luck
ඔයා දවසට දෙපාරක්ම ඇහුවද
ඔනම වචලාවෙ ඔනම දෙ දුන්නට විශ්ව මාතාව ට ස්තුති❤❤
මම අද අහන්න පටන් ගත්තා..මේ විඩීයෝ එක දකින්න ලැබුනට ආදරණීය විශ්වයට ස්තූතියි.,.
මේක අහන සියලු දෙනාගේ ම මුහුණ,සම ලස්සන වේවා.මේ වීඩියෝ එක දැම්මට මිස් ඔයාට ගොඩාක් ස්තුතියි 🙏
මා මෙන්ම මෙය අසන සියලු දෙනාගේම මුහුණ තියෙන සියලු ආසාදන දුරු වී ගොස් දිදුළන පැහැපත් ලස්සන පියකරු මුහුණක් ලැබේවා ❤ දිනෙන් දින පැහැපත් වේවා ❤ දිනෙන් දින ලස්සන වේවා ❤ විශ්වයේ ආශිර්වාදය ලැබී තමන් බලාපොරොත්තු වන රූප ස්වාභාවය ලැබේවා ❤ 😊❤
මගෙ මූණෙ ලපකැලැල් නැතිකර දිනෙන් දින මාව ලස්සන කරන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ටාෂියා නංගි ඔයාටත් ගොඩක් ගොඩාාාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ අපි වෙනුවෙන් දෙන මේ දේවල් වලට ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනෙ නිරෝගී වෙන්න ඕනෙ 🙏
මගේ මූණේ බලා හපා කාපු තුවාල ඉක්මනින්ම සනීප කර දුන් විශ්ව මාතාවට අනෙක වරායක් ඉස්තුතියි ❤❤❤❤❤ thank you so much මං මෙක ඒ දවස්වල ඇහුවා පස්සෙ මට මඟ ඇරුණා
මාත් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් ප්‍රාර්තනා කරන සියල්ල මට ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ මුහුණේ කුරුලෑ ලප නැති කරදි දිනෙන් දින මාව ලස්සන කරන විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏
මෙම video එකට සවන් දෙන සෑම දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා. මුහුනට ලස්සන හැඩයක් වගේම ආකර්ෂණීය පෙනුමක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි . ටාශි අක්කිටත් ස්තූතියි . හැමෝම සතුටෙන් ඉන්න ❤️❤️
දිප්තිමත් , නිකැලැල් ,ආකර්ෂණීය මුහුණක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි❤🙏
ඇත්තටම හිතා ගන්න බැරි විදිහට ලස්සන උනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mage subapahum dear...
මා බලාපොරොත්තු.වන සීයලු දැ ක්මනීන් ම.මට ලබා දෙන විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියී 🙏🙏🙏
මාගේ මුහුණේ අදුරු පැල්ලම් නැති කර මා හට ලස්සන මුහුණක් ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤️
මන් මේක අහන්න ගත්තට පස්සෙ ගොඩක් අය මට ලස්සන වෙලා කියනව thank you akki oyat
Thank you universe 💚🌍🍃
Dear oyata thawath lassana wenna mama dala thiyena lassanawena Binaural eka ahanna ...
ඇත්තටම විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි. මාගේ මෙන්ම සියලු දෙනාටම නිරෝගි , පැහැපත් , ආකර්ශනීය සමක් ලැබෙන්න ඕනේ. මුහුණේ අලංකාරය පිලිබදව කනස්සලු වෙන සියලු දෙනාට විශ්ව මාතාවගේ පිහිට ලැබී නිරෝගි වේවා !. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. බොහොම ස්තූතියි අක්කේ.
මාගේ මුහුනේ කුරුලෑ,ලප කැලැල් නැති වී පැහැපත් ලස්සන මුහුනක් ලබා දුන් විශ්වයට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.!!!!
ආදරණීය ටාශියා ඔයාට ගොඩාක් ස්තුතිය මේ කරන මෙහෙවරට ❤❤ ඒ වගේම ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය අපි හැමෝගෙම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කර දුන්නාට 🙏🙏🙏
මට ගොඩාක් kadavasam මහත්තයෙක් හා හරිම ලස්සන babala 3 දෙනෙක් ඉන්නවා. ඒත් මම මගේ පෙනුම ගැන දුකෙන් හිටියේ. මගේ මහත්තයා හැම මාසෙකට සැරයක් mava සැලෝන් එක්ක යනවා.
Hebei දැන් සියල්ල කනපිට hareegena යන්නේ.
Thank you, Thank you, Thank you.
Thanks lot of you Dear.
Dear salon yanna one naha meka balanna meka thiyena ewa karanna ,, mulu body ekama lassanawayi hada wayi th-cam.com/video/rL7B9HUsgHU/w-d-xo.html
Mage pathum itu Kara dun mge wishwa mathkawata aneka warayak isthuthi isthuthi isthuthi
❤@@hypnoticrahas
දවසින් දවස මම ලස්සන වෙනවා ...thank you universe ..
හැමෝම විස්වාසයෙන් අහන්න ...අනිවාර්යයෙන් ලස්සන වෙනවා
අනිවාර්යයෙන්ම 😊
මාගේ සමේ...ජාන ගතව හටගෙන ඇති ඉන්නන් වැනි ගෙඩි නැතිකර දුන් විශ්ව මාතාවටත් ටාශියා සොයුරියටත්....කෝටී ප්‍රකෝටී වාරයක් හදවතිස්ම ස්තුති වනත වෙමි. ස්තූතී...ස්තුතී...ස්තුති ❤️
මට මෙය පෙන්වූ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා❤❤❤🎉🎉
මට ලොකූ වෙනසක් පේනවා මගේ මම අදට දවස් තුනයි අහන්න අරන් ❤❤❤❤ තැන්කියු අක්කී and mother universe ❤❤❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට ඉස්තුති වේවා 🙏🏼🙏🏼මගේ මුනේ තිබ්බ කුරුලෑ ලප කැළැල් ගොඩක් අයින් වෙලා..බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼❤️
sathutin ahanna dear...
මෙය දැකිමට සැලස්සුවාට විශ්ව මතාවට ගොඩක් පින්. ස්තුතිය ස්තුතිය ස්තුතිය
Results update කරන්න ආවේ 🥰💚
මං මේ binaural එක අහන්න පටන් ගත්තේ 09-08-2024..අද දිනේ 11-12-2024..මාස 4ක් වෙනවා...මූණෙ අසනීපයක් තිබිලා බෙහෙත් අවුරුදු ගානක් කරපු හින්දා මගෙ මූණ ඇගට වඩා dark වුණා.කට වටේ ඇස් වටේ ඊට වඩා dark වුණා..අද වෙද්දි කට වටේ,ඇස් වටේ dark skin අයින් වෙලා යන ගමන් තියෙන්නේ..ඒ වගේම මූණෙත් තැනින් තැන dark skin අයින් වෙන ගමන් තියෙන්නේහ්...තව මගෙ ඇඟේ පොඩි පොඩි පැල්ලම් වගයක් තැන් දෙක තුනක වගේ තිබ්බා.ඒවත් නැතිවීගෙන යන ගමන් තියෙන්නේ 🥺💚
ඒ ඔක්කොම හරි යනකල් මං මේක දිගටම අහනවා...Tashya අක්කි ඔයාට ගොඩක් පින්.ඔයාට තව තවත් හරියන්න ඕනි අපි වෙනුවෙන් කරන මේ දේවල්වලට.තව තවත් ලස්සන වෙන්න ඕනි...ආදරෙයි 🥺😘💚
(අයිස් cube නැත්තන් ඔයාලා පුලුවන් දවස්වලට natural aloe vera ගාලා බලන්න.මම ඒ දෙකම කරනවා 🥰💚)
Thank you mother universe 💚💚💚
thanks .. all the best dear
Dr,mageth as watetama godak kalui,me binural eka ahuwama,eka adu wenawa neda
@JalaniHimahansi ඔව් dr...හැබැයි ඉවසීම තියෙන්න ඕනි.ටික ටික තමයි අඩු වෙන්නේ
මන් අවුරුදු ගානක් බෙහෙත් කරලවත් කුරුලෑ අඩු උනේ නෑ ඊයෙ ආයෙත් බෙහෙත් ගත්තා පොකුරු පොකුරු කුරුලෑ එන්නෙ මට ඇත්තටම ඉවසන්න අමාරුයි ඒ වේදනාව .මුලු මූනම තුවාලයක් වගේ .අහම්බෙන් තමයි මේ වීඩියෝ එක දැක්කෙ .අද ඉදන් අනිවාර්යයෙන් මන් අහනවා . මානසිකව වැටිලා හිටපු මොහොතක මේ වීඩියෝව මට පෙනෙන්න සලස්වපු ආදණීය විශ්වයට ගොඩක් ස්තූතියි .❤️❤️❤️❤️❤️
sathutin ahanna dear
මාගේ මෙන්ම අනෙකුත් සියලු දෙනාටත් නිරෝගි සමක් ලබා දිම ගැන විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ..❤❤❤
මට ලස්සන ප්‍රියමනාප මුහුනක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😊❤️
මා මෙන්ම මෙයට සවන් දෙන සියලුම දෙනාගේ ලස්සන වීමේ බලාපොරොත්තුව සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏♥️
මාගේ මෙන්න මෙයට සවන් දෙන සියලු දෙනාගේ මුහුණ ලප කැළැල් නැති සුන්දර මුහුණක් බවට පත් කරාට විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි... 🙏✨
මාරයි සිත කුල් වෙනවා 😊❤😊 ව්ස්ව යෙ ලස්සන දේවතාව වෙවා අක්කා
මෙය ඇත්තක් මටත් මේ භාවනාවෙන් හොදම ප්‍රතිඵල ලැබෙනවා ❤විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති මට මෙය අහන්න දකින්න සැලැස්සුව එකට 🙏🙏🙏❤️❤️❤️❤️❤️
මාගෙ මුහුණේ තිබෙන කුරැලෑ ලප කැලැල් සුව කර දෙන, මාගේ මුහුණ පැහැපත් ආකර්ෂණීය පෙනුමක් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
මාගේ මුහුනේ ලප කැලැල් නැතිවී පැහැපත් ලස්සන රැවක් ලැබීම පිළිබදව විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි
මා මෙන්ම සියලු දෙනාගෙ රූ සොබා වැඩිකරදුන් විශ්වමාතාවටත් ලස්සන රුවක් හොද හදවතක් හිමි ටාශි මිස්ටත් ස්තූතියි .අපි සේරම දැන් ලස්සනයි ඒ නිසා සතුටෙන්.🙏🙏🙏🙏💕💕💕💕💕
Hiiiiii tashiya මම ඔයා ගේ වැඩසටහන් බලන්න අරන් දැනට දවස් දෙකයි මමත් විශ්ව මාතාවගේ දරුවෙක්❤❤❤❤🎉🎉🎉 මට තේරුන දෙයක් තමයි අද.... ඔයා ඊයේ දාපු වැඩසටහන බලලා ඒ දේවල් කරාට පස්සේ මටම හිතා ගන්න බැරි විදිහට මම ඉල්ලපු දේවල් වලට උදව් ලැබෙනවා මම මුලු හදවතින්ම විශ්වාස කරනවා ස්තුතියි 🙏🙏🙏🙏 මුලු විශ්ව මාතාවටත් සුරදූතයින්ටත් නන්ගි ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ආදරේයි මුලු විශ්වයටම
Sathutin inna dear........
ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤ ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි ❤❤❤
මගේ ශරීරයේ ලප කැලැල් නැති වී දීප්තිමත් පැහැයක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඒ වගේ අපිට මේ විදියට ලස්සන වෙන්න කියලා දෙන ටාශි අක්කේ ඔයාටත් ගොඩක් ස්තූතිය ඔයාගේ ජීවිතේත් මේ විදියට ම ලස්සන වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️🥰
විශ්ව මාතාවට ස්තුතියි මේ විඩියෝ එක දකින්න සැලස්වුවාට❤
මා මෙන්ම අන් හැමෝම ලස්සන කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏🦋🥺
මා හට මෙන්ම මෙය අසන සියලුම දෙනාට ලස්සන පැහැපත් මුහුණක් ලබා දුන් ආදරණීය ටාෂි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ❤❤❤❤❤❤
මාගේ මුහුණේ තිබෙන කුරුලෑ නැතිවී පැහැපත් දිදුලන සමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏🙏🙏
මා මෙන්ම මෙය අසන සෑම කෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා!
මගෙ මුහුනෙ අදුරැ ලප ඉවත් කල දුන් අාදරනිය බාගයවත් විඝ්වයට හදවතින්ම ඝ්තුති ❤❤ටාඝි අක්කි ඔයට හදවතින්ම ඝ්තුති මැනික
මේක අහන සියලු දෙනාගේ මුහුණේ සියළුම ප්‍රස්න විසදා දුන් ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියිස්තුතියි ස්තුතියි 🙏❤️🦋💚🙏❤️❤️💚❤️❤️🦋🦋🙏❤️
මෙය අසන සියලු දෙනාම සිතින් කයින් ගොඩාක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා thank you tashiya for this video ...
Thank you mother universe 🙏🙏🙏🙏
I'm gonna listen this today for first time, with lots of faith and positive energy❤ Let's see guysss..
Good luck....
මට ඔිනේම විීඩියෝ විෂ්වයට ස්තුති ස්තුති මිස් ඔබට ස්තුති දීර්ඝායුෂ ලැබෙිවා ❤❤❤❤
මේ video එක මට දකින්න සලස්වපු ව්ශ්ව මාතාවට ස්තූතියි. මේක අහන හැමෝම දවසින් දවස ලස්සන වෙනවා. ටාෂි අක්කි ගොඩක් ස්තූතියි ❤️❤️
ගොඩාක් හොඳ ප්‍රථිඵල තියෙනවා .. හැමෝම අහන්න. ස්තූතියි මිස්.. ස්තූතියි විශ්ව මාතාවනි 💕
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුති බෙහෙවින් ආදරණීය ටාශි ....
හැමදාම වගේ ඔයාව මුණගැස්වූ අනන්ත විශ්වයටත් අනේක වාරයක් ස්තුති ...
🙏🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති වනත් වේවා මගේ මුනේ කළු පැල්ලම් ගොඩක් අඩුයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔයාගේ චැනල් එකට මන් මාර ආසායි ,ඔයාට ගොඩක් ස්තූතියි ,විශ්ව මාතාවට ස්තූතියි , ඔයට ගොඩක් ආදරේයි thank you universe ✨😘✨✨❤❤❤❤
Love u dear ... sathutin inna
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබට ❤❤❤❤
ඇත්තටම මේ binuaral එක ගොඩක් හොදයි...මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා...Thank you so much Tashya❤
Sathutin ahanna dear
Tikak mahath wela aga piripun karama bainural nadda akke 😢❤️@@hypnoticrahas
@@RajithRoshantha Dear mama subliminal ekak dala thiyenawa
මාගේ ලපකැලැල් නැති වී මා හට පැහැදිලි සමක් ලබා දුන්නාට මේ විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි...!!!🥺❤️🩹 ඒ වගේම ඔබතුමියටත් ස්තූති වන්ත වෙනවා...!!!🥰🖤
ආදරනීය ඔබටත් ආදරනීය විශ්වයටත් මෙය ලබා දුන්නාට අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී
මා ඇතුලු මේ විශ්වයේ සියලුම දෙනාට ලස්සන, පැහැපත් , සමක් ලබා දීම පිළිබඳව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤
මගේ මුහුණේ තිබුණු කුරුලෑ ලප කැලැල් හා ඇස් වට කලු වීම නැති කරලා,මගේ මුලු මුහුනෙම ඇති සියලුම අංග ඉතාමත් ලස්සන කර ආකර්ශනීය මුහුණක් හා පැහැපත් සමක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏
ගොඩක් ස්තුතියි ටාශි මිස්
ඔබෙි කටහඬට මම හරිම ආදරේ අපි වෙනුවෙන් අපිව ලස්සන කරන්න කරන මෙි පිනේංම
❤ඔබත් තව තව ලස්සන වෙිවා !!!! ❤️🌻😊
ස්තුතියි Dear ❤
loke kalen kaleta dewi dewathawun pahala wenawa naraka ain karala hoda dewal denna oyath awage sundara dew duwak m
@@MackencyGajanayake adarai
මුහුණේ ,අත්, කකුල් වල අනවශ්‍ය රෝම ඉවත් කරගන්නත් video ekak denna puluwanda ❤
Ane ow lou pinak ane
Ow..ehema vedio ekak nam loku uddwak saha loku pinak❤
Ane ou akke
Loku udauwak❤
Thank you akke 🥺❤️
Thank you universe මාව මේ තරම් ලස්සන කරලා දෙනවට 🥰
මගෙ මුහුණ පැහැපත් කරලා කුරුලෑ ආසාදනය ඉක්මනින් ම සුව කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 අක්කේ ඔයාටත් ගොඩාක් පින් 🙏❤️
මගෙ මෙන්ම මෙය නරඹන සැමගේම පැතුම් ඉටු වේවා🙏
මගේ මුහුණේ කුරුලෑ සහ ලප සියල්ල ඉවත් කර පැහැපත් කරදුන් විශ්වයට ස්තූතිය
මාගේ සහ සැමගේ විශ්ව මාතාවට ගොඩක් පින් ,අක්කටත් ❤❤❤❤
ආදරණීය ටාශියා ඔබට ස්තූතියි! ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ආදරණීය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක්ම ස්තූතියි ❤🙏🙏🙏 , ටාශියා ඔබටත් බෙහෙවින්ම ස්තූතියි ❤️🥰
මේ ලැබෙන සියලු සැනසීම් වෙනුවෙන් මේ අනන්ත වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤
Thank you tashi akki.❤❤❤.oyai me binuaral ahna hamomayi thawa thaws lassna wenna,😘💐😍