Rata Godaganna Hati (රට ගොඩගන්න හැටි) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2022
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 92

  • @priyanthalk7445
    @priyanthalk7445 2 ปีที่แล้ว +11

    අවසානෙ කඩේලඟ වෑන් එකක් හෝන් ගහනව වගෙ ඇහුන.

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 ปีที่แล้ว +11

    ටිකට් ගහන්න පිස්සු නේ ඒකත් හොරා කාලා දායි අරමුදලවල් වලට වෙච්ච දේවල් ඉතිහාසගත වෙලා තියනවානේ 😀😀😀

  • @vimukthiperera1942
    @vimukthiperera1942 2 ปีที่แล้ว +12

    ලගදී දාපු videos ටිකක් අමුතුයි. දෙරණේ නැති උන නම්බුව ගොඩ දා ගන්න අපේ චුටි මල්ලි පොඩි මල්ලිව පාවිච්චි කරනවා වගේ🤔

  • @promodyaudayanga6160
    @promodyaudayanga6160 2 ปีที่แล้ว +4

    Meka සුපිරි

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 2 ปีที่แล้ว +4

    යකෝ ද රෙණ රේඩියෝ එකේ මේවා යනවාද 😂😂😂 හිතාගන්නත් බෑ

  • @senarathpe4742
    @senarathpe4742 2 ปีที่แล้ว +4

    මෙතුමාල ඒකාලෙ හිතාගෙන හිටියෙ වයිම කියල තමයි.මෙ program එකෙන් ව්‍යන්ගයෙන් දිපු සපොට් එක දැන් අමතක වෙලා.පස්ස බිම අැනිල දැන්පොර talk

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว +7

    ද රෙණ fm එකේම මේව කරන එකත් හොදයි හැබැයි 😂😂😂😂

  • @nuwanaloka7369
    @nuwanaloka7369 2 ปีที่แล้ว +12

    අම්මෝ එක දිගටම දෙනව වීඩියෝ ඒ ගමන ❤️❤️❤️❤️❤️❤️ සුපිරි 😎🙏♥️

  • @udayaweihena9836
    @udayaweihena9836 2 ปีที่แล้ว +6

    යකෝ ඔච්චර හිඟා කන්න ඕනෙ නෑ සැන් මැරිනෝ, උගන්ඩා, ස්විට්සර්ලන්තය, ඩුබායි වගේ රටවල් වලට ගිහින් අපේ රට බංකොලොත් වෙන්න යන්නේ හිටපු පාලකයන් අපේ සල්ලි උඹලගේ රටවල හංගලා තියෙන්නේ ඒවා ආපහු දීපන් කියලා කොන්ද කෙලින් තියාගෙන ඉල්ලාපන්කෝ

  • @PahanTravel848
    @PahanTravel848 2 ปีที่แล้ว +1

    Thada Thada bro.... ✊

  • @darshana5324
    @darshana5324 2 ปีที่แล้ว +5

    එල ලැජ්ජා නැති එවුනුයි ලැජ්ජා ඇති එවුනුයි හැමෝම අහලා හිනා වෙනවා 😂

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 2 ปีที่แล้ว +1

    ඒකනම් ඇත්ත

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +3

    සුප්පා 👌👌👌👌👌

  • @Ranganakavinda
    @Ranganakavinda 2 ปีที่แล้ว +3

    මුන් දෙන්න තමයි රටට ඕනි...

  • @payagalaliyanagedushyantha8043
    @payagalaliyanagedushyantha8043 2 ปีที่แล้ว +2

    Patta bravooo...👏🏾👏🏾👏🏾❤

  • @priyantharathnayaka286
    @priyantharathnayaka286 2 ปีที่แล้ว +4

    හයි හයි කියලා නැමෙන්න වෙන්නෙ.

  • @chuiyagaming8612
    @chuiyagaming8612 2 ปีที่แล้ว +6

    අ අ පුතේ කට පරිස්සමින් සුදු van එකක් ගේදර ලගට එයි ඇ 😂😂😂❤️

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +1

      එවා හදෙ 🙂

    • @chuiyagaming8612
      @chuiyagaming8612 2 ปีที่แล้ว +1

      @@mptech4352 mmmm ow

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      එය කාලේ ගියා 😁

    • @nihalsurasingha567
      @nihalsurasingha567 2 ปีที่แล้ว +1

      සුදු වෑන් ගෙනාවෙ ප්‍රේමදාස රනිල්

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +1

    එළ මචන් 🤣🤣👍👍

  • @rajkuma2008
    @rajkuma2008 2 ปีที่แล้ว +2

    budu ammooo meka nam.......

  • @maithrikandamby190
    @maithrikandamby190 2 ปีที่แล้ว +2

    Great talk bro 🍂🇱🇰👈🏼🙏🏽

  • @Samp548
    @Samp548 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍👍👍

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +1

    ❤️ Beautiful puthano 🥰💞.

  • @lakminamadushan9803
    @lakminamadushan9803 2 ปีที่แล้ว

    අම්මෝ මරූ😂😂

  • @hndilukka87
    @hndilukka87 2 ปีที่แล้ว +1

    පට්ට

  • @trisha652
    @trisha652 2 ปีที่แล้ว +1

    පිස්සු පිකුදු මාර ආතල්.😆😆😆

  • @senarathpe4742
    @senarathpe4742 2 ปีที่แล้ว +1

    අාපු එකාට බැරි උෟ මෙලෝ දෙයක් දන්නැති නිසානෙ.ඒකටනෙ ඔයාල ඒකෙලෙ සැහෙන්න දැගලුවෙ

  • @rayankingsly4029
    @rayankingsly4029 2 ปีที่แล้ว

    Patta hello❤

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 ปีที่แล้ว +1

    චූටි මල්ලි ගිනිගත්නැවට මොකදවුනේ අපි ගොඩගන්න බාරදීල තියෙන්නෙ අපේ රජයත් එහෙම තමා තව අවුරුදු තුනක්ම තියෙනව මල්ලියෝ

  • @flyguy953
    @flyguy953 2 ปีที่แล้ว +2

    Hilarious!!

  • @bsanjeewa9358
    @bsanjeewa9358 2 ปีที่แล้ว +5

    Patta විරුවා හොදටටම කෙරුවා!!

  • @agunathilaka3915
    @agunathilaka3915 2 ปีที่แล้ว

    Superb

  • @thusharachenath
    @thusharachenath 2 ปีที่แล้ว +10

    මේක අහලා අපේ දේශපාලුවො මේ විදියට කරන්න බැරි කමකුත් නෑ. ලංකාවේ අයට පේන්න පපුවට ගහගෙන දැනට කරන්නේත් හිගාකන එක තමා.

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 2 ปีที่แล้ว +1

    සුපිරියි මියුසික් එක්ක මික්ස් කරන්න

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 ปีที่แล้ว +1

    හිඟාකන්න වෙන සීන් එකක් නෙ තියෙන්නෙ

  • @slvillageboy8622
    @slvillageboy8622 2 ปีที่แล้ว

    කිව්ව වගේම පූටින්ගෙන් ඉල්ලුවනේ මේ යුද්දේ අස්සේ😀😀😀😀😀

  • @savindusadeepa5678
    @savindusadeepa5678 2 ปีที่แล้ว

    🤣🤣😂😂😍😍👌👌👌

  • @rifansaleem8944
    @rifansaleem8944 2 ปีที่แล้ว

    🇱🇰👍

  • @damayathikumari1057
    @damayathikumari1057 2 ปีที่แล้ว

    Thawa tikadawasakin domaliyawatah yai higakanna aperate nayakayoo...

  • @andrewmullegama3172
    @andrewmullegama3172 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍😆😆😃😃👍👍

  • @priyangadealwis999
    @priyangadealwis999 2 ปีที่แล้ว

    ❤️😇💐🤭🤗

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 ปีที่แล้ว

    Hinaa unaata mewwath idea thamaii hariyata karana president kenek awoth ewwath karaii samaharavita 😂😂😂

  • @jayanathindrajith2843
    @jayanathindrajith2843 2 ปีที่แล้ว

    😃

  • @arunayoutube8960
    @arunayoutube8960 2 ปีที่แล้ว

    😄😄😄😄😄

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 ปีที่แล้ว

    😁🤣👍

  • @Ayodhya9439
    @Ayodhya9439 2 ปีที่แล้ว

    🤣👍

  • @sugathamarasiri7254
    @sugathamarasiri7254 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    😄😄😄😄😄😄😄😄

  • @lakshanfernando2137
    @lakshanfernando2137 2 ปีที่แล้ว +2

    Hammo

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️ ,,,,,,, ...... 🙏🙏🙏🙏🙏🙏

  • @skg9581
    @skg9581 2 ปีที่แล้ว

    Higakanna wenawa.

  • @IndiraWathugala
    @IndiraWathugala 2 ปีที่แล้ว +1

    why these peopLe are in winter clothes?? LOL

  • @jananiabhisheka3306
    @jananiabhisheka3306 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣

  • @maryaky9976
    @maryaky9976 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +1

    බංගලිදේශයේ හිඟන්නන්ගෙන් හිඟා කන්නේ නැතුව මහ රැජිනගෙන් හිඟා කන එක නම්බුයි,අනෙක උන් ගාව නේ ලංකාව හූරං කාලා ගෙනියාපු වස්තුව තියෙන්නේ.

  • @udayanishantha9630
    @udayanishantha9630 2 ปีที่แล้ว

    !!!!

  • @udayanishantha9630
    @udayanishantha9630 2 ปีที่แล้ว

    Sal pilak thiyanna beri weide loku loku ratawal wala nayakayo genalla. Ape athkam, menik, thawa nawa nirmana tikak wendesi kaloth..

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +1

    අම්මෝ😁😁😁😁😁😁😁😁😁😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆👍👍👍👍👍

  • @roymendismathhadabawa3419
    @roymendismathhadabawa3419 2 ปีที่แล้ว

    Ella

  • @suniljayakody3705
    @suniljayakody3705 2 ปีที่แล้ว

    එතකොට වෛම එක්ක ගියා නම් .හොඳ නේද ?

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Rata bangkoloth wela nane da ? Aei mehema apata vihilu karanney ? Kulee weda karana ayatath car thiyana ney. 🙏

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว

    අමිමො මල්ලිලා 🤣😜🤣😜

  • @nickyfodo1514
    @nickyfodo1514 2 ปีที่แล้ว

    pudume kiyanne sir ge washing mashing eka wena derana eke mewa yana eka neeee

  • @nalinrangana8136
    @nalinrangana8136 10 หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහ ගොඩගන්නවා..මුන් හද්ද ජෙප්පො දෙන්නෙක්

  • @dhananjamotors476
    @dhananjamotors476 2 ปีที่แล้ว +1

    පවුල් ගස රටම කෑවා. දැන් මුන් ඉන්ජෙක්ෂන් ගහන්ඩ කියලා ඒක ගහන්ගත්තෙ නැති උන් සුදු වෑන් වලින් උස්සලා මරලා දායිද?? යකො රටෙ හැට නව ලක්ෂයක් හරකුන්ට කන්ඩ නෑ මු ඉන්ජැක්සන් එක ගහලා තවත් මරන්ඩ හදනවා ,,,,,,,,,,,,,,,,,,,,,,කාලකන්නි,,මුන් උදේට බුදු දහම අදහනවා දහවල් කාලයට නබියා අදහනවා හැන්දෑවට කෝවිල් යනවා රෑට පල්ලි යනවා රෑ 12න් පස්සෙ පනත් සම්මතකරලා ජාතිවාදය වපුරලා ලංකාවම කොටවනවා..අමු සක්කිලි හැත්තක්,,පාස්කුවෙන් ගොඩ ආ මිනිස්සු..ගෑස් පුපුරනවා/පොහොර පුපුරනවා./වාහන පුපුරනවා/බෝම්බ දාලා වෙන එකෙක් අල්ලනවා/දරුවො වඩාගන්නවා/හිගා නකනවා ඉන්ජෙක්සන් එකෙන් මරනවා/ජනතාව රවටනවා/අන්දනවා/.ජාතීවාදෙන් මරනවා/මුන් ලොකූ ඇඟවල් තියෙන පොඩී මොල තියෙන පව්ලක් 7ක් නෑ...............

  • @JayaKandy
    @JayaKandy 2 ปีที่แล้ว +1

    වෛමා,බැසිලනේ, තුක් රාජපක්ෂ ලා රට කැවා, අපි jvp ගෙනවා, මම ආසයි jvp එකට අකමැති එකෙක්ගේ කොමෙන්ට් එකක් බලන්න, දාපන් බලන්න?

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว +2

      😂😂😂😂 දීලා බලහාංකෝ....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @JayaKandy
      @JayaKandy 2 ปีที่แล้ว

      @@slbuddhist8038 ඔව් හුත්තෝ අනිවාර්යෙන්, තොපි හොරකනඋන්නේ

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว

      @@JayaKandy 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 උථ්තෝ කිව්වේ..😂😂😂😂😂 අම්මාගේද පුංචි අම්මාගේද

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว

      @@JayaKandy ජෙප්පයියෝ බොන්නේ නෑනේ .....උඹ බීලානේ....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว

      @@JayaKandy ජය නුවර ....😂😂😂😂 කවුද බන් නුවර ඉන්න ජෙපයියා.....උඩින් පාත් වුණු වල් ෆැන්ටා ලාල් කාන්ත් නැත්තනම් ...බෝපගේද....😂😂😂😂😂😂😂😂😂