අපි නොදන්න Git - Github for noobs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • අද video එකෙන් මම කියා දෙන්න යන්නේ Git සහ Github කියන්නේ මොනවද කියලා!
    0:00 - මට උනු ඇබැද්දියක්
    0:43 - Git ඕනෙමද?
    1:25 - Git කියන්නෙයි Github කියන්නෙයි එකක්ද?
    1:35 - Git කියන්නේ මොකද්ද?
    3:20 - Tutorial start
    4:05 - git init
    4:40 - git status
    5:09 - git add
    6:00 - git commit
    7:55 - git log
    8:18 - GitHub කියන්නේ මොකද්ද?
    9:23 - Create GitHub repo
    10:20 - wire local changes
    11:15 - git push
    11:57 - Branch කියන්නේ මොකද්ද?
    12:30 - git branch
    13:02 - git checkout
    14:45 - pull request
    music: • sumu - apart | Lo-Fi H...
    #github #programming #coding #html #programmer #developer #linux #java #code #git #computerscience #coder #hacker #webdevelopment #softwaredeveloper #technology #webdeveloper #programmingmemes #daysofcode #opensource #coders

ความคิดเห็น • 62

  • @user-K1rl9fn7j
    @user-K1rl9fn7j 20 วันที่ผ่านมา +1

    Valuable Content for Beginners. 💪💚
    git init - Initialize the repo
    git add - Stage Changes
    git commit - Commit changes
    git push - Push Changes
    git log - View git history
    git status - View status of the repo
    git branch - Create branch
    git checkout - Switch to a new branch
    yatama tika hariyatama penne nathi nisa damme

  • @Kira-fj8el
    @Kira-fj8el หลายเดือนก่อน +27

    GitHub ,දන්නවනේ කියලා නොබලා යන්න හැදුවත් බෑනේ කරන්න. Thambnail එක මං දිහා බලන් ඉන්නවා වගේ දැනුන ඔන්න ඔහේ 2x දාල බලන්න ආව ❤

    • @JanithIO
      @JanithIO  หลายเดือนก่อน +5

      Clickbait 😂

  • @SavaBytes
    @SavaBytes หลายเดือนก่อน +2

    Waiting for this. Thank u so much❤

  • @LevelUpZone123
    @LevelUpZone123 หลายเดือนก่อน +1

    clear explaination. Thankyou ❤👏

  • @top10world005
    @top10world005 หลายเดือนก่อน +1

    Very useful bro keep it up ❤🎉

  • @achiyahub
    @achiyahub 20 วันที่ผ่านมา

    Hoya hoya hitiye mema video ekak 👌

  • @lahirumadhumadha
    @lahirumadhumadha หลายเดือนก่อน +4

    Nice, informative.. keep posting good stuff ❤

  • @sameeranuwan667
    @sameeranuwan667 25 วันที่ผ่านมา

    Good explanation ❤ Keep it up❤

  • @user-cp1by6em6y
    @user-cp1by6em6y 23 วันที่ผ่านมา +1

    Pattama informative ❤️

  • @kavishsirisena1218
    @kavishsirisena1218 หลายเดือนก่อน +2

    Meka watina ekak Janiya... Matath one wela thibbe ❤️👊🏾

  • @dilankaushalya7631
    @dilankaushalya7631 24 วันที่ผ่านมา

    uba patta bn ,good luck

  • @singhesilva6010
    @singhesilva6010 หลายเดือนก่อน +1

    Keep 'em coming boiz!

  • @TkevinPVT
    @TkevinPVT หลายเดือนก่อน +1

    well content,,

  • @neths5856
    @neths5856 8 วันที่ผ่านมา

    thank you ayiye ❤ mechchara kal oluwe petatila thibba gete lihuna wage denenawa .hoda idea ekak awa git gena .nokakda kiyala pissuwen unne .thank you so much. we will expect new best vedio such as this one .

  • @kumudayanayanajith6427
    @kumudayanayanajith6427 23 วันที่ผ่านมา +1

    You’re doing an amazing job explaining things in Sinhala! This will undoubtedly help many lankan young talents who are just starting their IT careers. Keep up!

  • @lkitlearner
    @lkitlearner 27 วันที่ผ่านมา +3

    Supperb content. However, you could increase the font size or zoom to the terminal then the typo get more cleared. Please consider that. Keep it up.

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 26 วันที่ผ่านมา +1

    Thank you brother ❤

  • @Back_coding
    @Back_coding 29 วันที่ผ่านมา +1

    amo loku deyak saralawa git wenayi GitHub wenayi kiwa eka❤

  • @roshinif
    @roshinif หลายเดือนก่อน +1

    Thank you deiyo

  • @GHOST_09947
    @GHOST_09947 24 วันที่ผ่านมา

    අහම්බෙන් හම්බනේ channel එක video edit කරද්දි කියන කාරනේට අදාල example පෙන්නුව නම් next level . Keep it up bro ❤

  • @neranjanhewage
    @neranjanhewage หลายเดือนก่อน +1

    Thankyou

  • @kaushantharushka6379
    @kaushantharushka6379 หลายเดือนก่อน +1

    Thanks brother

  • @Alaric69
    @Alaric69 หลายเดือนก่อน +1

    Subscribed 🔥

  • @prolink11
    @prolink11 หลายเดือนก่อน +1

    Bro, Screen eka poddak lokuwata tibunanam apith sathutin ..! Great video btw..😊

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 7 วันที่ผ่านมา

    😮😊❤

  • @sathsarabj
    @sathsarabj หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @GraphicEditLK
    @GraphicEditLK หลายเดือนก่อน +2

    Ayiye Video Eke PC Screen Eka Aran Explain karanakota Zoom karanam Thawath pahadiliwa balaganna puluwan ..

  • @redalpha3
    @redalpha3 29 วันที่ผ่านมา

    ❤️

  • @apcmp1048
    @apcmp1048 หลายเดือนก่อน

    ❤️👊

  • @akilalochana7303
    @akilalochana7303 หลายเดือนก่อน

    ❤❤

  • @navodanjalo9721
    @navodanjalo9721 หลายเดือนก่อน +1

    Bro ඔයා මේ කරන්නෙ මාරම ලොකු උදව්වක්..Respect +

  • @mohamedmusthaq9475
    @mohamedmusthaq9475 หลายเดือนก่อน +1

    really usesful video lesson 🎉 තව තව මේ වගේ videos දාන්න, kubernets, bitbicket ගැනත් දාන්න ඉදිරියට pls,
    Thank you so much🎉

  • @dinu_dilshan
    @dinu_dilshan หลายเดือนก่อน

    I got many things from this

  • @NuwanThisara
    @NuwanThisara 27 วันที่ผ่านมา +1

    Bro ඔයා screen record කරද්දී පොඩ්ඩක් zoom කරල කරන්න. Phone වලින් බලද්දි පේන්නෙ නෑ

  • @charithgunathilaka
    @charithgunathilaka 29 วันที่ผ่านมา

    okkoma hondai, mahindayi namalui hinda video eka epa una 🐒

    • @JanithIO
      @JanithIO  29 วันที่ผ่านมา

      😂

  • @amalkadilmika
    @amalkadilmika หลายเดือนก่อน +1

    kawda linux use krnne 😁👋

  • @akithawj8875
    @akithawj8875 26 วันที่ผ่านมา

    අයියෙ කෝඩ් වලින්ම git ඉගෙන ගන්න එකද industry එකට එන්න ඉන්න කෙනෙක්ට වටින්නෙ? මං දැනට github application එකෙන් තමයි ඔක්කොම කරන්න පුරුදුවෙලා ඉන්නෙ. interview එකකට ගියාම git දන්නවද කියල අහන්නෙ මේ කෝඩ් වලින් කරන එකද අයියෙ?

    • @JanithIO
      @JanithIO  26 วันที่ผ่านมา

      හොද ප්‍රශ්නයක්. Git CLI වෙනුවට UI එක පාවිච්චි කරනවා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබයි commands ටිකත් ඉගෙන ගත්ත නම් තමයි හොද. මොකද, සමහර වෙලාවල් තියනවා ලොකු codebase එක්ක වැඩ කරද්දී code conflicts එහෙම ආවම GitHub UI එකට ඒක handle කරගන්න බැරි වෙන අවස්තාවල්. ඒ වෙලාවට commands ගැන දැනුමක් තියෙන එක වටිනවා.

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 7 วันที่ผ่านมา

    Folder eka haduwe kohomada git walin

    • @JanithIO
      @JanithIO  7 วันที่ผ่านมา

      Git ඕනේ නෑ ඒකට. mkdir test-folder command එකෙන් terminal එකේ ඉදන් folder එකක් හදාගන්න පුලුවන්.

  • @shantalks007
    @shantalks007 หลายเดือนก่อน

    මචන්, රීබේසින් ගැන කරන්නකො එකක්. රෙද්ද හැමදාම රීබේස් කරද්දි, කොහේවත් නැති කමිට් හැත්තෑවක් විතර පතබෑවිලා මුලු එකම කෙලවෙනවා. ආය ඉතින් අලුත් බ්‍රාන්ච් එකක් කඩල අරන් චේන්ජස් ටික ඒකට දාලා තමා PR එක දාන්නෙ 🫣

    • @JanithIO
      @JanithIO  หลายเดือนก่อน +1

      Advance concepts ගැන අලුත් එකක් දාන්නම් ලගදි!

  • @jaye_btw
    @jaye_btw หลายเดือนก่อน +1

    1st comment 😎

    • @jaye_btw
      @jaye_btw หลายเดือนก่อน

      Turns out I'm actually the second. Dammit! 😑
      Good video, btw. ❤

    • @JanithIO
      @JanithIO  หลายเดือนก่อน

      Haha 😁❤️

  • @user-vo9wq5vs6l
    @user-vo9wq5vs6l 23 วันที่ผ่านมา

    Git n github desktop eken wenne ekma de da

    • @JanithIO
      @JanithIO  23 วันที่ผ่านมา +1

      Git කියන්නෙ software එක github desktop කියන්නෙ git පාවිච්චි කරන්න අපිට හදල දීල තියන tool එක

  • @roshinif
    @roshinif หลายเดือนก่อน

    Terminal eke font size tikak wadi karandoooo

    • @JanithIO
      @JanithIO  หลายเดือนก่อน +1

      ආහ් මිස් උනානෙ ඒක. ඊලග පාර කරන්නම්!

  • @amalpeiris1942
    @amalpeiris1942 หลายเดือนก่อน +1

    මටත් තේරුනේ දැන් ❤😂 මහින්ද මහතයා නිසා තමා හැමදේම

    • @JanithIO
      @JanithIO  หลายเดือนก่อน +2

      😁

  • @sachinsupunthaka2603
    @sachinsupunthaka2603 หลายเดือนก่อน

    Thanks for the video, I did a crash course on using git and github on my youtube channel. Would love to know if I could share it here. Thank you

    • @JanithIO
      @JanithIO  หลายเดือนก่อน +1

      No problem at all!

    • @sachinsupunthaka2603
      @sachinsupunthaka2603 29 วันที่ผ่านมา

      @@JanithIO Thank you

    • @sachinsupunthaka2603
      @sachinsupunthaka2603 29 วันที่ผ่านมา

      th-cam.com/video/0erlYpXaEfs/w-d-xo.htmlsi=Fs_3bOVNv5ku79mY This is a Git Course Which I did Few months ago, Shearing this here so anyone curious can find this helpfull

  • @nadunmadawala5478
    @nadunmadawala5478 หลายเดือนก่อน +1

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 หลายเดือนก่อน

  • @charukaranasingha3181
    @charukaranasingha3181 หลายเดือนก่อน

  • @randilapreamarathne2904
    @randilapreamarathne2904 หลายเดือนก่อน