You’re doing an amazing job explaining things in Sinhala! This will undoubtedly help many lankan young talents who are just starting their IT careers. Keep up!
thank you ayiye ❤ mechchara kal oluwe petatila thibba gete lihuna wage denenawa .hoda idea ekak awa git gena .nokakda kiyala pissuwen unne .thank you so much. we will expect new best vedio such as this one .
th-cam.com/video/0erlYpXaEfs/w-d-xo.htmlsi=Fs_3bOVNv5ku79mY This is a Git Course Which I did Few months ago, Shearing this here so anyone curious can find this helpfull
Valuable Content for Beginners. 💪💚
git init - Initialize the repo
git add - Stage Changes
git commit - Commit changes
git push - Push Changes
git log - View git history
git status - View status of the repo
git branch - Create branch
git checkout - Switch to a new branch
yatama tika hariyatama penne nathi nisa damme
GitHub ,දන්නවනේ කියලා නොබලා යන්න හැදුවත් බෑනේ කරන්න. Thambnail එක මං දිහා බලන් ඉන්නවා වගේ දැනුන ඔන්න ඔහේ 2x දාල බලන්න ආව ❤
Clickbait 😂
Supperb content. However, you could increase the font size or zoom to the terminal then the typo get more cleared. Please consider that. Keep it up.
Nice, informative.. keep posting good stuff ❤
You’re doing an amazing job explaining things in Sinhala! This will undoubtedly help many lankan young talents who are just starting their IT careers. Keep up!
amo loku deyak saralawa git wenayi GitHub wenayi kiwa eka❤
Meka watina ekak Janiya... Matath one wela thibbe ❤️👊🏾
Pattama informative ❤️
Bro, Screen eka poddak lokuwata tibunanam apith sathutin ..! Great video btw..😊
Thank you brother ❤
thank you ayiye ❤ mechchara kal oluwe petatila thibba gete lihuna wage denenawa .hoda idea ekak awa git gena .nokakda kiyala pissuwen unne .thank you so much. we will expect new best vedio such as this one .
Hoya hoya hitiye mema video ekak 👌
අහම්බෙන් හම්බනේ channel එක video edit කරද්දි කියන කාරනේට අදාල example පෙන්නුව නම් next level . Keep it up bro ❤
Thanks!
Thank you..!
Ayiye Video Eke PC Screen Eka Aran Explain karanakota Zoom karanam Thawath pahadiliwa balaganna puluwan ..
Good explanation ❤ Keep it up❤
Subscribed 🔥
Keep 'em coming boiz!
Waiting for this. Thank u so much❤
uba patta bn ,good luck
Very useful bro keep it up ❤🎉
clear explaination. Thankyou ❤👏
well content,,
Thank you deiyo
Thanks brother
okkoma hondai, mahindayi namalui hinda video eka epa una 🐒
😂
😮😊❤
Thankyou
Bro ඔයා screen record කරද්දී පොඩ්ඩක් zoom කරල කරන්න. Phone වලින් බලද්දි පේන්නෙ නෑ
Bro ඔයා මේ කරන්නෙ මාරම ලොකු උදව්වක්..Respect +
🔥🔥🔥
❤️👊
අයියෙ කෝඩ් වලින්ම git ඉගෙන ගන්න එකද industry එකට එන්න ඉන්න කෙනෙක්ට වටින්නෙ? මං දැනට github application එකෙන් තමයි ඔක්කොම කරන්න පුරුදුවෙලා ඉන්නෙ. interview එකකට ගියාම git දන්නවද කියල අහන්නෙ මේ කෝඩ් වලින් කරන එකද අයියෙ?
හොද ප්රශ්නයක්. Git CLI වෙනුවට UI එක පාවිච්චි කරනවා කියලා කිසිම ප්රශ්නයක් නැහැ. හැබයි commands ටිකත් ඉගෙන ගත්ත නම් තමයි හොද. මොකද, සමහර වෙලාවල් තියනවා ලොකු codebase එක්ක වැඩ කරද්දී code conflicts එහෙම ආවම GitHub UI එකට ඒක handle කරගන්න බැරි වෙන අවස්තාවල්. ඒ වෙලාවට commands ගැන දැනුමක් තියෙන එක වටිනවා.
❤
I got many things from this
❤❤
1st comment 😎
Turns out I'm actually the second. Dammit! 😑
Good video, btw. ❤
Haha 😁❤️
මචන්, රීබේසින් ගැන කරන්නකො එකක්. රෙද්ද හැමදාම රීබේස් කරද්දි, කොහේවත් නැති කමිට් හැත්තෑවක් විතර පතබෑවිලා මුලු එකම කෙලවෙනවා. ආය ඉතින් අලුත් බ්රාන්ච් එකක් කඩල අරන් චේන්ජස් ටික ඒකට දාලා තමා PR එක දාන්නෙ 🫣
Advance concepts ගැන අලුත් එකක් දාන්නම් ලගදි!
kawda linux use krnne 😁👋
Folder eka haduwe kohomada git walin
Git ඕනේ නෑ ඒකට. mkdir test-folder command එකෙන් terminal එකේ ඉදන් folder එකක් හදාගන්න පුලුවන්.
really usesful video lesson 🎉 තව තව මේ වගේ videos දාන්න, kubernets, bitbicket ගැනත් දාන්න ඉදිරියට pls,
Thank you so much🎉
Git n github desktop eken wenne ekma de da
Git කියන්නෙ software එක github desktop කියන්නෙ git පාවිච්චි කරන්න අපිට හදල දීල තියන tool එක
git baruwa connections wlinda wso2 giye 🤣
Videos බැලුවනම් තේරෙයි wso2 internship එකකට select වෙන්න GitHub දැනුම අනිවාර්ය නෑ කියලා 😂
@@JanithIO ow hoda branch ekak(aththak) thibbnm athi 😝
Terminal eke font size tikak wadi karandoooo
ආහ් මිස් උනානෙ ඒක. ඊලග පාර කරන්නම්!
Thanks for the video, I did a crash course on using git and github on my youtube channel. Would love to know if I could share it here. Thank you
No problem at all!
@@JanithIO Thank you
th-cam.com/video/0erlYpXaEfs/w-d-xo.htmlsi=Fs_3bOVNv5ku79mY This is a Git Course Which I did Few months ago, Shearing this here so anyone curious can find this helpfull
මටත් තේරුනේ දැන් ❤😂 මහින්ද මහතයා නිසා තමා හැමදේම
😁
Hi mata oyawa contact krgna puluwan d . Please mail address ekak tiyed
Send me a message through Linked In!
❤
❤️