ඕනෑම මොහොතක අතහරින්න පුළුවන් ජීවිතයක් හදන්නේ කොහොමද? | Ven Hasalaka Seelawimala Thero Bana 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • ඕනෑම මොහොතක අතහරින්න පුළුවන් ජීවිතයක් හදන්නේ කොහොමද? | Ven Hasalaka Seelawimala Thero Bana 2021
    #DiwiMaga #HasalakaSeelawimalaThero

ความคิดเห็น • 159

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ
    ඉතාමත් සරලව අත්හැරීම පිළිබඳව තණ්හාව නැතිකිරීම පිළිබඳ ධර්ම කරුණු පැහැදිලි කර දුන් ඔබවහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේ හරිම සරළව තේරුම් ගන්නට හැකිවන අයුරින් දහම් කරුණු වටහා දුන් පිනෙන් ඔබවහන්සේට මේ ආත්මෙබළ භවයේදී ම ඒ පින් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +17

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 11 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @kanthiwedagedara417
    @kanthiwedagedara417 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

  • @meenadealwis4712
    @meenadealwis4712 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ... අවසරයි අපේ හාමුදුරුවනේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ..ඔබ වහන්සේට දීර්ඝායු

  • @nimalratnathunga2307
    @nimalratnathunga2307 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මෙම ආත්ම භාවයෙදීම නිවන් සුව අත්වේවා

  • @dogpets6743
    @dogpets6743 ปีที่แล้ว +2

    බොහෝමත්ම පින් ගෙෘරවනිය ස්වාමින්වහන්ස .උතුමි චතුරාර්ය සත්‍යම වහ වහා අවබෝධ වෙිවා ...................තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @kumariwanasinghe3535
    @kumariwanasinghe3535 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේට.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේන් නි
    වන් ලැබීම පිණිස මේ පින හේතු වේවා.සාදු .සාදු

    • @anularanavira7781
      @anularanavira7781 3 ปีที่แล้ว

      ඔබ වහන්සේ නම් ච්තුරාර්ය සත්‍ය අව බෝධ කරගෙන. මම ප්‍රර්ථනා කරනවා මෙ ලොව්දීම නිවන්සුව අත්වේවා!!!. කියලා.

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිර්වාන සුවයම අත්වේවා

  • @tharakasenanayake8107
    @tharakasenanayake8107 3 ปีที่แล้ว +13

    අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් මහත් ලාභයක්... නිරන්තරයෙන් අපව අවබෝධය කරා ගෙන යන ඔබ වහන්සේටත්, දෙමාපියන්ටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ ඔබ අප සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා!!! නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!!! අසත්පුරුෂ ඇසුර නොලැබේවා!!! කෙටිම කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!! 🙏🙏🙏

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිර්වානය අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +9

    සාදු......සාදු.......සාදු......

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 3 ปีที่แล้ว +10

    සාදු ...සාදු ..සාදු ...අවසරයි අපේ හමුදුරැවනේ ...බොහොම වටිනාම..බණක්..සියලුම දෙන්නට උතුම් ධර්ම අවබෝධ වේවා ..සියලුම දෙන්නට සම්මා සම්බුදු සරණයි !!!!

  • @rohinijayaweera2392
    @rohinijayaweera2392 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ගව්රවනීය ස්වමින් වහන්ස . අතිශය සුන්දර දර්ම දෙශනාවක්. ඔබ වහන්සෙට ඉතා ඉක්මනින් නිවන් පිනිසම මෙම දෙශනව උපකාර වේවා . තෙරුවන්සරන වේවා

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධය..!! උතුම් තිසරනයට මාගෙ නමස්කාරය වෙව..!!

  • @deepaniperera757
    @deepaniperera757 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේ ට ද ධර්ම දානය කල පින්වතුන් ට ද තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @nandaninandani1258
    @nandaninandani1258 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ස්මි්න් වහන්ස .....ඉතාම වටිනා දේශනාවක් අසන්නට ලැබුනා .......සාදු...සාදු....සාදු..

  • @anuhatanarachchi2013
    @anuhatanarachchi2013 3 ปีที่แล้ว +4

    Oba wahanseta උතුම් nirwanayama sak sath wewa..

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha9966 3 ปีที่แล้ว +5

    Ssdu sadu oba wahanseta theruwan sarsnai

  • @nadeeshamihirani8367
    @nadeeshamihirani8367 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷

  • @udariperera7558
    @udariperera7558 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @chandaniherath7795
    @chandaniherath7795 3 ปีที่แล้ว +8

    සාදු සාදු දීඝායුලැබේවා

  • @rukmanigunawardena8917
    @rukmanigunawardena8917 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
    සාදු සාදු සාදු

  • @randiassalaarachchi4921
    @randiassalaarachchi4921 3 ปีที่แล้ว +4

    🙏🙏🙏 theruwansarani ape hamuduruwane.
    Sasara dukin kelawara wemata me pinama hethuwewa swaminwahansa !!!

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 ปีที่แล้ว +3

    සාධූ🙏සාධූ🙏සාධූ🙏

  • @nayanashanika8830
    @nayanashanika8830 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි

  • @indraniranathunga4332
    @indraniranathunga4332 3 ปีที่แล้ว +7

    Sadhu !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 3 ปีที่แล้ว +4

    Sadu sadu saadu theruwn srani pinwth suwamin whanseta

  • @maneldayawathe9132
    @maneldayawathe9132 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +1

    මම ඉතාමත් ඕනෑකමින් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා මට හරියට මගේ ජීවිතය හදා ගත්ත හැකියාව තියෙනවා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ගොඩාක් තව තව ධර්මය දේශනා කරන්න අපිට ඔබ වහන්සේගේ නීරෝගී භාවය ඇති වේවා තෙරුවන් සරණයි ස්වාමීනි

  • @mangalikafonseka8019
    @mangalikafonseka8019 5 หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වම්න් වහන්සේට නිරොගි සුවය ලැබේවා අපේ පිනට ලැබුණු ස්වම්න් වහන්සේ

  • @chamaridharmasena2409
    @chamaridharmasena2409 3 ปีที่แล้ว +5

    Sadu sadu 🙏🙏🙏

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +5

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @kusumsenadheera610
    @kusumsenadheera610 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu ☀️☀️☀️☀️☀️☀️

  • @pathmakumari636
    @pathmakumari636 3 ปีที่แล้ว +4

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AffectionateArcticBirds-iw5sd
    @AffectionateArcticBirds-iw5sd 5 หลายเดือนก่อน

    පින්වත් බුදුරජාණන් වහන්සේගේ සිත් සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේ නිසා මම ගොඩාක් ධර්මය අවබෝධ කරගත්තා අවබෝධය ලැබීමෙන්.චතුරාර්ය සත්‍ය අවබෝධ වන ස්ථානයක උපත ලැබේවා මේ උපත නතර කරන්නට මට භවය නිමා කරන්නට පිහිට ලැබේවා.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් නිවන් සම්පත්ම ලැබේවා.....

  • @jayanthiedirisinghe6897
    @jayanthiedirisinghe6897 3 ปีที่แล้ว +4

    Sadu! Sadu!Sadu! Budusaranai ! Deep bana explained in a very simple way which can understand for us very nicely. Great! Great! Great!

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස අප්‍රමාණ පිං කුසල් වැඩේවා..

  • @N-LH
    @N-LH 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @nilanthiwijetilleke7965
    @nilanthiwijetilleke7965 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!.☸️

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට සම්බුදු සරණයි. සාදු... සාදු.... සාදු....

  • @Sandu2024-n5r
    @Sandu2024-n5r 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේටත් අපිටත් උතුම් නිවනම අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
    🙏 🙏 🙏

  • @samankumara-5818
    @samankumara-5818 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 2 ปีที่แล้ว +5

    දෙවියන්ට බ්‍රහ්මයන්ට ඉතා ප්‍රනීත යම් දානයක් ලේස්ති කලාද ඒ දෙවි බබුන්ට නොදී මහා සංග රත්නයට වැල දිමට සුදුසු යයි සගගුන සදහන් වේ තෙරුවන් සරණයි පින්වන්ත ගෞරවණිය සවමින්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු.. සාධු... සාධු අවසරයි සවාමින් වහන්ස කවුරු කිවුවත් අපේ තුන් ලොවට අදිපති තුන් ලෝකාග්‍ර වු දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ ගැන අබමල් රේණුවක් නොදන්නා පවුකාරයෝ ඒ අය නුවනැත්තැන් ට මිස මෝඩයන්ට නොව මේ දර්මය කියල බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දෙසනා කර නිසා මෝඩයෝ මොනවා කිවුවත් ආදීනව ලැබෙයි

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 9 หลายเดือนก่อน +2

    බොහොමත්ම පිං අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta ikmaninma niwan awabodaya sakshath Kara ganimata haki wewa

  • @priyanthimahaarachchi428
    @priyanthimahaarachchi428 3 ปีที่แล้ว +4

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු

  • @rasikahennedige2801
    @rasikahennedige2801 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz 3 หลายเดือนก่อน

    යථාවබෝධය පිණිස සරළව ධර්‍මය පැහැදිළි කරදෙන කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 8 วันที่ผ่านมา

    බුද්ධානුස්සති මෛත්‍රී අසුභය මරණානුස්සති ආනාපාන සති භාවනව වඩා අනිත්‍යය වී යන මනසිකාර ධර්මය අවබෝධ වී තිබේ නම් මෙම උතුම් සත්‍යය ධර්ම දේශනාව තමාටම දැක භවය ✋ අත හැරීම ඉතාම පහසුවෙන් බවම වැටහෙනවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏☸️

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dulikavidanage7645
    @dulikavidanage7645 2 ปีที่แล้ว +2

    Me bana walata oba wahanseta bohoma pin

  • @dilinimadurangi2564
    @dilinimadurangi2564 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya3502 3 ปีที่แล้ว +4

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanse; May be blessed with the bliss of Nirwana! Theruwan Saranai! May all be able to understand the Four Noble Truths! Theruwan Saranai! 13-07-2021. We highly appreciate if the advertisements did not up-load with the precious Dhamma Deshana. Meth sithin!

  • @sanudidinethma7271
    @sanudidinethma7271 2 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @KumariRathnayake-g8q
    @KumariRathnayake-g8q 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @yapapathirana9948
    @yapapathirana9948 2 ปีที่แล้ว +2

    sadu ... ! sadu ... !! sadu ....!!!

  • @padminimendis8026
    @padminimendis8026 2 ปีที่แล้ว +2

    Ideal sermon for each and everyone, easy to practice blessings for the Reverend priest

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 3 ปีที่แล้ว +10

    සාදු.. සාදු.. සාදු.... සුන්දර දර්ම දේසනාවක් ඔබ වහන්සේ හරිම සරල තේරුම් කරගන්න පුළුවන් විදියට කරුණාවෙනන් දෙසන කරනවා ඔබ වහන්සේට නිදුක්.. නිරෝගී. Dergausa ලැබේවා.. ලැබේවා සාදු සාදු සාදු.....!!!!!!!

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.. නමස්කාර වේවා...

  • @chathuradilantha5638
    @chathuradilantha5638 3 ปีที่แล้ว +7

    ඇගේ මවිල් කෙලින් වුනා හාමුදුරුවනේ🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +5

    Sadu. Sadu sadu... 🌹🌹🌹🌹🌹

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +2

    Sadu.....sadu......sadu.......

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 4 หลายเดือนก่อน

    🙏 Sadu 🙏 sadu 🙏 sadu 🙏 taruwan 🙏 sarani 🙏 penwth 🙏 utum 🙏 suwmen 🙏 whnseta 🙏 mage 🙏 namas 🙏 karya 🙏 wewa 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏

  • @chaniharshani6700
    @chaniharshani6700 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kanchanakithsiri
    @kanchanakithsiri ปีที่แล้ว

    ගොඩක් පින් අති විශිෂ්ට යි

  • @suraniranaweera5081
    @suraniranaweera5081 3 ปีที่แล้ว

    Sadu! Sadu!! Sadu!!!

  • @sumanahewage8796
    @sumanahewage8796 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kusumpeiris7107
    @kusumpeiris7107 2 ปีที่แล้ว +1

    SADU..SADU...SADU......PINVATH SVAMEEN VAHANSETA NIDUK,NEEROGI,DEERGAYUSA SAMPATH LABEVA.

  • @rangakaumalee9450
    @rangakaumalee9450 6 หลายเดือนก่อน

    නිවනින්ම තිවේවා !

  • @nivarthanashan1444
    @nivarthanashan1444 ปีที่แล้ว

    ANOMA.NILANTHI.ADHIKARI pinwath.swamin.wahanseta .niroghi.sampaththiya.labevaaaaaaaaaaa.

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 3 หลายเดือนก่อน

    සාධූ සාධු සාධූ !!!🙏🙏🙏

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 5 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @vinichandrawikramasinghe4498
    @vinichandrawikramasinghe4498 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 6 หลายเดือนก่อน

    නමදිමි උතුම් දහම

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +2

    අනේ සාධු සාධු සාධු සාධු සාධු

  • @SwarnaRanaweerage
    @SwarnaRanaweerage 4 หลายเดือนก่อน

    Sadusadusadu pinwath swaminwahanseta digausalabewa theruwansaranin

  • @sriyaniwimala797
    @sriyaniwimala797 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyniAbewardana
    @SriyniAbewardana 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @AbeykoonJayawickrama.hm.
    @AbeykoonJayawickrama.hm. 7 หลายเดือนก่อน

    🎉

  • @nethminiprajapathi3483
    @nethminiprajapathi3483 3 หลายเดือนก่อน

    Oba wahnse utum niwanin sanasewa

  • @medamgm6380
    @medamgm6380 2 ปีที่แล้ว +1

    PLEASE STOP ADS HERE

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    බුද්ධ දේශනාව ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස අයට නොවේ,, බුදු කෙනෙක් සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යැයි පෙන්වාදි සුතවත් අරියශ්‍රාවකයින් බවට පත්කරන්නේ මෙය ශ්‍රවණය කරවීමෙනි, ඔහුන් බුදු නියපිට පස්මෙන් අතලොස්සකි,,!! ,, ඔබ බුද්ධ දේශනාව නැමති සං ගායනාවක් ,,,! සං දේශනාවක් අසා තිබෙනවාද,,? බුදු බන කියන්නේ කෙලෙස් බව නසන්නටයි ,! ඔබ අනේකජාති සං සාරං ගාඨාව දන්නවද ,,? එහි වු සංදාවිස් සං අනිබ්බි සං ආදි සං පද 07 දන්නවාද,,,,? බුදු පියාණන් වහන්සේ කෙනෙකු පහලවී තේසං නමින් දේශනා කරන රාග දේශ මෝහ නැමති හේතු 3 ඔබ දනිද,,? ස්වාක්කාතො භගවතා ධම්මෝ සං දිට්ටිකෝ යනු ඒ දැක්මයි, ගච්චාමි චරනං බුද්ධං, ධම්මං , සං ඝං යනු, සං ඝසාදැමූ අරහතුන් වහන්සේයි, ඔබ සං මා දීට්ටියේ සිට සං මා ඥාන සං මා ප්‍රඥා දක්වා වු දස අංගයේ සං පද 10 දන්නවද ? චුල්ලහස්ති පද උපමා සූත්‍රයේ සං දෙස්සේති සංමාද පේති සං උච්චේදේත සං පහංසේති යන සං පද 4 දන්නවද ,,? සං සාර සාරෝඝ ගාතාවේ සං ,අසං, විසං , නීසං ඇතුල සං පද 24 දන්නවද ,,? එයයි අති දුර්ලභ බුද්ධ දෙශනාවේ ද්වතාවය , තිපරිවට්ටය ත්‍රිලක්ඛනය, පින සහ කුසලය, හා චතුඅරිය සච්ච ලෙස සත්‍ය වශයෙන් දේශනා කරනුයේ,නමුදු ඔබ එය නොදනිති ,?? මන්ද එය පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු වනබැවිනි, මෙය ආගමක දක්නට නැහැ,,!! බුදු දහම ආගමක් නොවේ කියා ඔබ දන්නවාද,,? රාග දේශ මෝහ බව උද්ධකිරීමේ සත්තිස් බෝධිපාක්ශික ධම්ම පුරන මගයි ,! එය සිල්වතක් ද නොවේ,,! එය දුර්ලභ මනුස්සත්ව පටිලාබය ක පෙරපින් ඇති මිනිසුන්ට ගෝචර සියුම් මාර්ග චර්‍යාවක් විනා, සාහිත්‍ය මය අශ්චර්‍යය අත්භූත දලතියෙන යක්කුන්ට උරගගනයේ නාගයන් නොවේ ,,!! අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කරන පරමගම්භීර අචින්ත්‍ය මාඝධි ශබ්ධ සංඥා යනු බුද්ධ භාශිතය සුව අසුව දහසක් ධම්මස් කන්ධයයි ,!! මෙය 84000 ක් නොව සුව අසුව ලෙස අටලෝ ධහමේ ද්වතාවයයි,,! එය දේවතා දහමක්ද නොවේ,,? මෙය සිතේ වර්තමාන මොහොතේ හටගන්නා කෙලෙස් 3න කැපිමට 4 කමටහන් වඩා රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ලෙස රාග දේශ මෝහ බව උපදින තැන කයකර මිදෙන අර්තයෙනි, එහි පලය නොබැදිමයි,,!! නිබ්බාන යනු ඇස කන නාසය දිව කය මනින් භාහිර ලෝකය උරාබීමෙන් වන උපදානයෙන් සිතිං සසරට නොබැදීමයි,! නමුදු මෙය දේපොල රකිමින් , විහාරයක ග්‍රන්ථ ධුරය පුරා උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත් කමින් රෑකියා ව්‍යාපාර කරන්න හෝ ජනප්‍රියත්වය ට, පිරිකරට, මුදලට වෙහෙරවිහාර ගේට්ටු ප්‍රාකාර හදන්න මුදල් හොයන්න ලාභපර්‍යේශනයේ යෙදෙන්න නොවේ,ධම්ම ප්‍රචාරය නමින් රටරාජ්‍යවල සුරසැප විදීමටද නොවේ,,!! තමන්ගේ විමුක්තියටයි, විහරති යනු රාග,දේස,මෝහ,හර කිරීමයි,! ඇතමෙක් සුංඥාගාරවල ගස්මුල් වල හුලංඇදීම පිටකිරීම තුලින් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් තුල දපල තපල නිවන් අද දකින්න උත්සුක උනත් ලැබෙන්නේ අසංඥාව විසංඥා බ්‍රග්මලෝකයෙහි අතරමං වීමයි, අද බුදුවෙලා කියා මාන්නෙන් මෝහයෙන් මොරත්ස්ලන්නේ ඔහුන්‍ ය, , සුංඥා ගාරයනු සිත,, රාග,දේස, හා මෝහයෙන් සුඥව සිත නිදහස් කරගැනීමය , ඒවං තිපරිවට්ට්ටං, ද්වදසාකාරං යනු ගාම්භීර දර්මතාවය තේරුම් ගනිත්වා,! ඉතිං හැමදාටම ලොව තියෙන්නේ ආගමේ ඔය ආමිස පින්කම්කර, බෞතික ලෞකික දෙවිමිනිස්සැප කෙලෙවර මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග යාචකෛන්සේ නිවන පැතීම නැමති පැවැත්මෙහි අතරමං වීමයි,, එය මෝහය වඩන, හුදු බුද්ධ නැනති ආගම ඇතුලු 62 ක් ආගමය,? පටි ඉච්ච සං උප්පාද යනු හේතුපල දහමයි,,! ඉතිං දහමට පැටලුනොත් දැන හෝ නොදැන කරන කියන සිතන හේතු වලට පල උරුම වෙන්නේ ,, ඒ ,,ඒ අයටයි ,, එයයි බුදුවරුන් දේශනා කරන හේතුපල දහම,!! මෙය තවත් එක අශ්චර්‍යය අත්භූත දේවවාදි ආගමක් ද නොවේ,,!! හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති, ලෙස මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් මතුකරද්දි,! අද පංසල් අසපු පාලනය කරන රෑකියා වියාපාර කට්ටඩිකම් කරන , ග්‍රන්ථ ධුරයෙන් උගත් කමින් බුද්ධිමත් කමින් හො හුලන් ඇදිල්ලට මත්වු අස්සුතවත් පෘතග්ජන සිල්වතේ හිරවු රාජකීය පන්ඩිත අධිකරන සංඝනායක ආදි මහාචාර්ය බමුනන් අං දේසනාවක් කියා ගර්හාකර ධම්ම හා ඉතිහාස විකුර්තියක් සේ ම්සදූටු සමාජයට කියාපෑ මිසදුටුවකි,, පරම පවිත්‍ර බුද්ධ ශක්තිය කේන්ද්‍ර ස්තාන චත්තානි මානිඨානානි පිලිගැනිමට බන අසා සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සද්ධස්ස කුලපුත්තස්ස වියයුතුයි,, පෙරපින් ඇති ප්‍රඥාවන්තයින් පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුවපත් වේවා ,,!! siri dhesaye arutha පරිශිලනය කර සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු vidios 8 අරහත් බුදුපහසයි

  • @SurprisedDinosaurFossils-mf1sg
    @SurprisedDinosaurFossils-mf1sg 9 หลายเดือนก่อน

    සාඩු සාඩු

  • @prasannaperera444
    @prasannaperera444 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @indranigamage1804
    @indranigamage1804 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්තය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up 10 หลายเดือนก่อน +1

    Sadu sadu🙏🙏🙏🙏

  • @ayomiherath4979
    @ayomiherath4979 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @anjudkumarsekara.5704
    @anjudkumarsekara.5704 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @manelthennakoon6111
    @manelthennakoon6111 5 หลายเดือนก่อน +9

    කල්‍යාන මිත්‍රයානන්වහන්ස,ඔබ වහන්සේගේ දම් දෙසුම් සියලු සතුන්ගේ නිවීම පිනිසමයි.මේ දෙසුම් අප අවභෝධය කරාමයි ලං කරන්නෙ.රාග,දේස, මෝහ දුරුකර ,ධර්මයෙන් හදවත ගිනිතියාගන්නයි උත්සාහය.ඔබවහන්සේගේ හැම දේසනාවකින්ම අප නිවනට ලංවෙන බවමයි දැනෙන්නෙ.සාදු,සාදු මෙවන් දහමක්ම දෙනෙත් පියවෙනතුරුම සවන් වැකේවා.🙏🙏🙏

  • @lakshikaweerasekara3620
    @lakshikaweerasekara3620 3 ปีที่แล้ว +5

    Deshanawa manawin pahada dun obawahanseta uthum darmawabodaya ikmanin awaboda wewa!.

  • @manjuladeshappriya4482
    @manjuladeshappriya4482 3 ปีที่แล้ว +7

    අති ගාම්භීරයි ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනය ...