කොසොල් රජු දුටු සිහින 16 (මහා සුපින ජාතකය ), kosol raju dutu sihina 16
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- කාම ආශාවන්ට ලොල්වූ අසත්පුරුශයන්ගෙන් පිරුනු වර්තමානයක් නිර්මාණය වන අයුරු එදා කොසොල් රජු සිහින දහසයකින් දුටුවේය. එම සිහින පිළිබදව විස්තර කෙරෙන මහා සුපින ජාතකය ඇසුරින්, නගොයා සිරි සමාධි විහාරයේ ගොඩමුනෙ අමිත ස්වාමීන්වහන්සේ විසින් දේශනා කලා වදාල ධර්ම දේශනය...