Thopi ipadenna tibune minissu wela nowei Ali da hithuwe ne un Ali wela kalkanni rate bihiwenna UN ipadune kelewe thopi unge vanayath Allan gena vinasa Kara gewal hadala wen Karan jeewath wenna thopi ipadenna tibune 🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃 wela minisunta maran kanna.
Ali aelawana kota ouwn lagatama gihin ali wedi daana aeka hoda ney kiyalai mage adahasa.aekak kudaa petaun innerwaa nam relen maga aerenner puluwan kalabaleyta.anika ali wedi alinge lagatama wetilaa pupuraddi ouwnge kan adi pelilaa bihiry wenner eda kada thiyenner puluwan. Ae nisaa aethaa edan loku saddayak ho ali wedi daaner beri da?
❤🎉excellent thank you
අනේ මචන් ඔබල ඔය බොරුවට දගලන්නේ අර ස්ජිත්ට එන්ඩ කියලා අලි මතරේ කියන්ඩ කීවනම් හරිනේ විපශේ ඉදලත් වැඩක් නැති එකේ පඩි දෙනවනේ රජයෙන්😂😂😂😂😂😂😂😂😂
Thanks uuu alll
Thank yoiu to these brsve men who are risking their lives for others😊
අලින්ගේ මද කිපෙන කාලෙට හැදෙන ෆෙරෝමෝන කෘතීමව හදලා කැලේ මැද ස්ථානගත කලොත් අලි කැලේම ඉදී නේද ?
දවස් කීයකට අවුරුදු කීයකටද?
@user-tw8xl8mo9h හැමදාටම.උබල වගේ දෙයක් කිව්ව ගමන් ඒකේ ඇද හොයන්නේ නැතුව ටික කාලෙකට හරි දෙයක් උත්සාහ කරන උන් හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ බන්.
උබල වගේ උන් සුදුසු පොලොව සරු කරන්න.
ඇති දැන්වත් රස්සාව හරියට කරනවා...
මේක ඉන්දියාවේ.
අලි වනන්තරේ ඉන්නේ නැතිව ඉන්නේ කොහෙද?
ඔව් මී මැස්සෝ වගා කරන්න
හමුදා මෙහෙයුම් දැකලා තියනවද 😡😡😡😡
usi usi
අනේ අම්මේ මෙහෙමත් නිව්ස්.
එලවලාම දාපල්ලා ..අගෙයි අගෙයි..😕😕
පලයන් ගිහිල්ල හිරු නිව්ස් බලපන්😂
@lofiboy4154 බූරුවෝ කියන දේ තේරුම් ගනින්..
@@manoranjidam890 ඉතින් ඉතින් මොකක්ද කියන්නේ
ඔය සතුන්ට කන්න තියෙන කැලයකද එලවන්නෙ ඔය වනාන්තර වල උන් කන්න කැමති දේ වගා කරන්න ඉබේම යාවි එත්කොට
මී මැසි ජනපද වැඩි කරා නං අලි පැත්ත පලාතක එන්නේ නෑනේ. පලදාවත් වැඩිපුර ගන්න පුළුවන්
ඕවා බොරු කතා බං
ඒක සාර්ථක වෙලා නෑ ලංකාවේ
@@Free2play-k3m නෑ වැඩේ සාර්ථකයි.
ඒ වැඩේ අසාර්තකයි.....ලංකාවෙ මී මැසි වර්ගය රෑට වද වලින් එලියට එන්නෙ නෑ.....එක හින්දා අලින්ට එක ප්‍රශ්නයක් උනෙ නෑ....වෙන රටවල නම් සාර්තකයිලු....@@boxplots5024
රෑට ක්‍රීයාකාරී නැති නිසා අව්ල්
Thopi ipadenna tibune minissu wela nowei Ali da hithuwe ne un Ali wela kalkanni rate bihiwenna UN ipadune kelewe thopi unge vanayath Allan gena vinasa Kara gewal hadala wen Karan jeewath wenna thopi ipadenna tibune 🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃 wela minisunta maran kanna.
Ogollanga jivita prawasaman
Please do not colonise wild animal habitats. they need space to survive.
කිසිම විදයානූකූල නැති තේරුමක් නැති වැඩක් ඕක.මීඩියා ෂෝ එකකට කරන වැඩක් හරියට අර කුඩු අල්ලපු යුක්තිය මෙහෙයුම වගේ වැඩක්. අලි කියන්නෙ නිකන් සත්තු වගේ නෙවෙයි උන් කාලෙන් කාලේට යන ඒරීයා ටිකක් තියෙනවා පරම්පරා ගානක් ඉදන් හුරු උන.ඔහොම එලවලා ඒක වෙනස් කරන්න බෑ.උන්ගේ පාරවල් ටික ක්ලින් කරලා අලිමණකඩවල් හරියට අදුරගෙන ඒවා හදලා.විද්ද්‍යානූකූල විදියට විතරයි ඔය ප්‍රශ්නේ විසදන්න පුළුවන්.කෑලේට එලෙවලා දැම්මම ඉදීද උන් ඔතනම?
ස්ථිර විසදුමක් ගන්නකල් තාවකාලිකව තමයි ඔය අලින් කැලේට දක්කන්නෙ
Ali aelawana kota ouwn lagatama gihin ali wedi daana aeka hoda ney kiyalai mage adahasa.aekak kudaa petaun innerwaa nam relen maga aerenner puluwan kalabaleyta.anika ali wedi alinge lagatama wetilaa pupuraddi ouwnge kan adi pelilaa bihiry wenner eda kada thiyenner puluwan.
Ae nisaa aethaa edan loku saddayak ho ali wedi daaner beri da?
අලියා බය කරන්නද ඕනේ, නත්තම් දුර ඉඳලා අලියා නලවන්නද ඕනේ 🤔.
කාලෙයි සල්ලියි දෙකම නාස්තිකරගෙන කරන බොරැ වැඩක්.කිසිම විද්‍යාත්මක ක්‍රමවේදයක් නැතිව නිකන් ජීවිත අවදානමක් ගන්න මෝඩ ලමයි!!
😢😢😢
අලින්ගේ කැලේ මිනිස්සු අල්ලගෙන රටේ අලි දුම්රියේ ගැටෙනවා වෙඩිතියනවා මරු ආණ්ඩුවක් තියෙන්නේ පව් අහිංසක සත්තු 😭😭😭
Uba wage moda musalayek
Gadara ar yannada kiyanna
දැන්වත් බත් කන්න පටන්ගනින් බන් පුන්නක්කුම කන්නෙ😂😂😂