තෙරුවන් සරණයි මහත්තයා mama ඉන්නේ පිටරට api කොහොමද me දේවල් කරන්නේ mage ගෙදර pirithe dala තියෙන්නේ නමුත් දෙවියන්ගේ රූප නැහැ බුදුන් ge පිළිම තියෙනවා pirithe නිතරම ගෙදර dala තියෙනවා එකට කමක් නැහැ ne නේද .
Satharawaran dewiyange waisawana dewiyanta mama aurudu 9ka idan pahan pudapuja thiyanawa aheth aheth aurudu 3ka idan kada wetila inne ayth pahan thiyanawa mee dawasin passe thawath wetimakda ....
Nirwana නිර්වාණ youtube නාලිකාව මෙතනින් ගිහින් subscribe කරන්න
th-cam.com/video/q2AX8DEIcJA/w-d-xo.html
ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාව කරා ඔබ ගෙනයන සදහම් යාත්‍රාව"නිර්වාණ"
අලුත්ම යූ ටියුබ් නාලිකාව හා ඔබත් එක්වන්න මෙතනින් ගිහින් subscribe කරන්න
th-cam.com/video/3iFX4gOEh_U/w-d-xo.html
එන්න... ලෝක සත්‍ය දර්ශනයේ ගැඹුරු තැන් සරලව සාකච්ඡා කරමු.
බොහොම පින් ඔබට 🙏🙏🙏🙏
බොහොම පින් obatumata
Mata vishwa baleyak thiyanewa udu keranna puluwanda warema hadaganna kauruth hariyata wadak keranne nathi nisa obethumata pin
ඔබ තුමාට බොහෝම පිං බුදු සරනයි !!!! දෙවි පිහිටයි!!!!!
මහත්තයාට ගොඩාක් පින් සිද්ද වේවා .........අපව මේ ලෙස දැනුවත් කිරිම පිලිබද ..............
නිර්මාංශි වෙන්න
මත්ද්‍රව්‍ය වලින් වලකින්න
තෙරුවන් සරණ යන්න
ධර්මානුකූල ජීවිතයකට හුරුවෙන්න .
සුවපත් වේවා !!!
මම වැඩිහිටි කාන්තාවක්. ගැහැණු අය ගම්භාර දෙවියන් ට පහන් දැල්වීම නුසුදුසු ය කියා අසා තිබෙනවා. ඔබතුමා ගේ අදහස කියන්න. සුවපත් වේවා.
දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩාක් පින්සිදුවේවා!!! බුදුසරණයි
දැනුම්දීමට බොහොම පින් ඔබතුමාට ...
ඔබතුමා ට ගොඩාක් පින්
ඔබතුමාට ගොඩාක් පිං
බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරනයි
බොහොම පිං ඔබ තුමාට...තෙරුවන් සරණවේවා..
ඔබ තුමාට පින්
ස්තුතියි මාමේ
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ...
තෙරුවන් සරණයි
ස්තුතිය
Oba pawasuwa lesama poojakatayuthu kala guruthumani....
oba humata heruwan saranai
දේවි පිහීටයි
බුදු සරණයි
ගොඩාක් ස්තුතියි.මම ඉන්නේ සව්දි රටේ.තෙරුවන් සරනයි
Theruwan saranai
Teruwan saranai pin ath wewa
අනිවාර්යයෙන් 9න් පසු පහන තියන්න පුලුවන්නම් එය ඉතා යහපත් අද්දුටුයි🙏🙏🙏 මංජුල මහතාට පිං
කාටද තියන්න ඔින
🙏🙏🙏sadu. Obathumata pin mage. Warama. Thama. Sudawela ne. Naraka. Ekkenek innawa. Ekata. Mokada. Karanne. Suniya. Deviyanta. Kemmura. 21. Wediya. Delluwa. Mata. Piluthurk. Senna.
0763888766 වට්ස්ඇප් මැසේජ් කරන්න
Therum kalata bohoma pin
අද මම පහන තිබිබා
ගොඩක් පිං ඔබතුමා කියපු වැදගත් කාරැණු සත්තයි මම මැදපෙරදිග ඉන්නේ ඉතින් රෑ පහනක් දල්වන්න හැකිද උඩ තට්ටු වේ එලියේ මම කාතෝලික උනාත් මේ දෙවල් කරමි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මහත්තයා mama ඉන්නේ පිටරට api කොහොමද me දේවල් කරන්නේ mage ගෙදර pirithe dala තියෙන්නේ නමුත් දෙවියන්ගේ රූප නැහැ බුදුන් ge පිළිම තියෙනවා pirithe නිතරම ගෙදර dala තියෙනවා එකට කමක් නැහැ ne නේද .
🙏🏻🙏🏻🙏🏻🙏🏻
mata pahdili.kirimak karnna...Mehta...mga warm.malwa hara kara ati nisa...pahna tiynna kamknadda...ma kuwit.rata sawaya karmu bs
කමක් නෑ එහෙම ආලෝකයක් දල්වල ප්‍රාර්ථනාවක් කරන්න
මටම් තියන්න බැරි.උනා මම දැක්කේ නැහැ මේ විඩියො එක
මට උදවු කරන්න
🙏🙏🙏
අනේ මටත් පහන තියන්න බැරි උනා
මහත්මයාණෙනි බුදුන්වහන්සේට පහන හවස 6ට තියලා දෙවියන්ට 9පසුවී පහන තිබ්බට කමක් නැතිද පහදා දෙන්න
දෙවියන්ට බුදුන්ට රාත්‍රී 9 පස්සේ තියන්න, මටත් එහම තියලා හොද ප්‍රතිපල ලැබුනා, බුදු සරණයි 🙏
සියලු දෙවියන් වෙනුවෙන් දල්වන පහන නිවස තුල ගණදෙවි පිළිමයක් ඉදිරිපිට තැබීම සුදුසු ද?
ගණදෙවින් පිළිබද විසතරයක් ඉදිරිපත් කල හැකිද?
ස්තුතියි 🙏
ඔබතුමාගේ නම්බර් එක දාන්න පුලුවන්නම් ගොඩක් පින්
0763888766
අලුත්ම පහන් පැලක් හදනවනම් එම කනුවේ උස කොපමන වියයුතුද? පහන් පැලේ දිග පළල උස කොපමනද?
කඩේ තියෙන සාමාන්‍ය පහන් කණුවක් හොඳටම ප්‍රමාණවත් අනිත් විස්තර පරණ videoswala බලන්න
@@NCNCreation ස්තුතියි
Hodata labapu balawegayai narakata labapu balawegayak thiyena kenekta pahan dalwanna puluwanda
මගෙ වරමි හිරයක් තියනවා එක හරි යයිද
mama gambara deviyanta pahana thiyenawa...kemmura dawas walata..21idam oba thuma kiuwa vidiyata karannam neda..
Suniyan deviyantai paththini maniyantai pahana thiyenna hodaida
මහත්මයා සියලුදෙවි වරුනට තියන පහනත් එලියෙද තියන්ඩ ඕනෑ
සුභ උදෑසනක් මම ඉන්නේ කුවේට් එකේ පොඩි කාමර ඇතුළේ තමයි ඉන්නේ. ඒක ඇතුළෙ ගම්භාර දෙවියන්ට පහනක් තිබ්බට කමක් නැද්ද. තනිවම ඉන්නේ ඉඳලා හිටලා මාළු කෑල්ලක් කුකුළු මස් කෑල්ලක් කනවා වෙන මස් මාර්ග මං කන්නෙ නෑ. කාමරේ ඇතුලෙ පහනක් තිබ්බට කමක් නැද්ද ගම්බාර දෙවියන්ට.
කරන්න එපා හොද නැහැ ඇදුම් පවා මරු කරන්න කාමරය නිසා පිරිසිදු 200% තියෙන්නේ ඔනෙ
මොනවද කියන්න ඕන ගාත්‍ර පහන තිබිබට පස්සේ
Apartment ekaka innawa nam balcony eke pahan thibbata kamak nadda?
යක්ශ ආරූඩ ඇවිස්සීමෙන් අපට වෙන බලපෑම් නැති කරගන්න කලයුතු වත් පිලිවෙත් තිබේද මම අලුතෙන් ගම්බාර දෙවියන්ට පහන තියන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මේ 21වෙනිදා සිට කරුනා කර පැහැදිලි කිරීමක් කරන්න මහත්මයානනී
ගම්භාර දෙවියන්ට පහන් තිබීම සම්බන්ධයෙන් දාලා තියෙන වීඩියෝස් බලන්න ඒ වගේ මුලින්ම තියන අයට ඇතිවන ප්‍රශ්න සම්බන්ධයෙන් පැහැදිලි කරලා තියෙනවා
Satharawaran dewiyange waisawana dewiyanta mama aurudu 9ka idan pahan pudapuja thiyanawa aheth aheth aurudu 3ka idan kada wetila inne ayth pahan thiyanawa mee dawasin passe thawath wetimakda ....
රෑ නමයයි පහට ගම්භාර දෙවියන්ට පහන තියන්න යාගේ ප්‍රශ්න ටිකක් හරි යයි. ඒ පිළිබඳ විස්තර chanal 1 ඇතුලෙ තියෙනවා හරි විදියට බලලා හරියට පහන තියලා
mama aluten phana teyanna patan ganna yanne 21patan gattata kamak nadda.
කමක් නෑ
අප්‍රේල් 21වන දින රාත්‍රී 9.00 න් පසු මෙම වතාවත් කිරිමෙන් පසුව මගෙ න්‍යාති හිර විමක් සදහා ජලනන්දන දැහැනෙන් 108 වතාවක් ජීවන්කර පසුදින උදැසන 10.00ට පෙර බෝදියක් අබියස න්‍යාති දෙදෙනාගෙ fotoදෙහෙකට දෙහිගෙඩි 7 බැගින් කැපිම සුදුසුද?
Mahathaya mata gedara dum අල්ලන්න වත් බැහැ .eka දිගටම eka eka කරදර එනවා ..මෙහෙම පහන් thibbama කරදරයක් නැති වෙයිද
Man dewale7.30 pahan pattukaranwa math , 9 .00 pahan pattukarata kamak nedda
kamak ne
මහත්තයා මම ගිය නොවැම්බර් මාසේ සිට ගම්බාර අප්පචිචිට පහන තියනව ඔබ තුමා කීව විදිය කෙම්මුර 21ක් තියල එදා ඉදන් දැන් දිගටම පහන තියාගෙන යනව මම නැවතත් කෙම්මුර 21 තියන්න ඕනෙද
දැනට පහන් තියෙන අය ගැන නෙමෙයි කිව්වේ එහෙම නොකරන අයට ආරම්භක දිනයක් විදියටයි කිව්වේ
මටනම් ගෙදර තියන්න බැ එත් අපෙ ගෙවල් ලග තැනක පහන දල්වන්න පුලුවන් මම 8 ටමයි තිබෙ ගම්බර දෙවියන්ට සහ සර්ව දෙව මන්දලෙට මම අපෙරෙල් 21 මම මම පහන නමයට තියන්නම්
Sir mata rogi thtwayak tiyanewa aurudu 2 vithara idan aduwimak ne lede hoyagannet ne tiyane hama test ekema karala tiyannet roge eke eke vidihata enewa rakiyawa hamadama nathi wela tiyanne meka mokada kiyala hitaganne be sir ....puluwaninam help karanne sirta athma ganaka pin...budusarani..!!!
0763888766 වට්සප් මැසේජ් කරන්න
Badada kemmura dawasakda unnahe?
Obatuma kiyapu dawase idala budu pahana ra 9n pasuwa tibba tikak hodai wage
21 k wenidata gedarata bandanaya karapu balawega iwath weida
මම ඉන්නෙ කුවේට් එකෙ කමරේ තිබූ වාට කමක් නැද්ද
Obathumate subealuthaurudak wawa nitharame nathiy avith herewala innewa mokada karanne one mahathayo
Mata oba thumage phone number eka ewanna puluwanda...
Budu saranai!
0763888766 වට්ස්ඇප් මැසේජ් කරන්න
වරම් තියෙන අයට අවුලක් නැද්ද
නැ
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏