Leelasenage vihilu ලීලසේනගේ විහිලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2017
  • Leelasenage vihilu - ලීලසේනගේ විහිලු වීදි නාට්‍ය තුළින්
    #jokes, #fun #drama #srilanka
    Location ; Sri jayawardanapura University

ความคิดเห็น • 159

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +39

    කාලෙකින් ලීලසේනගෙ විහිලු කතා ටිකක් අහන්න සැලස්වීම ගැන I .T .N.. මාධ්‍යයට ස්තුතිවන්ත වෙනව. හරිම අගෙයි.
    හරිම ලස්සනයි. රූකඩ ගුරුන්නාන්සෙට ලීලසේනට සහ
    නිර්මානයකල සැමට ඔබ සැමට
    ජය සැප සතුට පතමි.

  • @yasendraranawake995
    @yasendraranawake995 2 ปีที่แล้ว +18

    ලීලසේන විශිෂ්ඨ නළුවා

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +16

    ලස්සනයි 💕💕💕💕💕💕💕❤️❤️❤️❤️ ඔබ දෙපලට බුදුසරණයි බුදුසරණයි

  • @tharushasiripethum4067
    @tharushasiripethum4067 2 ปีที่แล้ว +8

    සුදුස්සාට සුදුසු තැන හිමි නොවීම ලංකාවෙ සාම්ප්‍රදායක්.

  • @kapilakapila9665
    @kapilakapila9665 2 ปีที่แล้ว +7

    ලීලෙයෝ අපි උබට ආදරෙයි බං 🌹❤

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +12

    ලස්සනයි නේද යාලුවනේ. 🙏👍👍👍💕♥️💕♥️💕♥️💕♥️සවුදි අරාබියේ සිට

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 4 ปีที่แล้ว +11

    ලස්සනයි ගොඩක් අනේ හරි අසාවෙන් බැලුව නාට්ටිය ලීලසේන.. අනේ අයෙත් දාන්න කෝ

  • @aselarathnayake6242
    @aselarathnayake6242 2 ปีที่แล้ว +8

    Mohuge වටිනා kama ape රටට දැනෙන්නේ na,

  • @yasendraranawake995
    @yasendraranawake995 2 ปีที่แล้ว +4

    ලීලසේන ඒ කාලෙ දීපානි සිල්වා සමඟ ඔය වැනි රංගනයක් කළා මතකයි.

  • @swarnathilini9083
    @swarnathilini9083 5 ปีที่แล้ว +113

    lilasena kiyana naluva ඉතාමත් දක්ෂයෙකි නමුත් ඔහුට කිසිම සම්මානයක් හිමි නොවීම ඉතාමත් කනගාටුයි

    • @thilankadharmathissa7743
      @thilankadharmathissa7743 4 ปีที่แล้ว +4

      සමන් හේමරත්න නම් වන ඔහු ඉතාම විශිෂ්ට කලාකරුවෙක්. කිසිම ඇගයීමකට ලක් නොවූ

    • @sportsc6211
      @sportsc6211 3 ปีที่แล้ว

      කැම්පස්

    • @hesanduyuthmika749
      @hesanduyuthmika749 3 ปีที่แล้ว

      ow

    • @barbarapereara764
      @barbarapereara764 ปีที่แล้ว

      @@hesanduyuthmika749
      Sirasa imli today

  • @anurashantha4488
    @anurashantha4488 5 ปีที่แล้ว +9

    නියමයිනේ .......

  • @sujanitennakoon8620
    @sujanitennakoon8620 2 ปีที่แล้ว +1

    Mama kemathima naluwek leela sena aiya jesu pihitay

  • @sithija8527
    @sithija8527 2 ปีที่แล้ว +2

    යකෝ සුමුදුවා ...
    මේකා මහත් වෙලා...👍🔥🖤

  • @r.adikaram30
    @r.adikaram30 2 ปีที่แล้ว +2

    ලීලසේනගේ හොඳ රංගනයක් දැක්කා ගිරිකුල ටෙලිනාට්‍යයේ. දක්ෂ නළුවෙක්

  • @abrahaleghese944
    @abrahaleghese944 6 ปีที่แล้ว +3

    lassanai teruwan saranai

  • @layanalranathunga4576
    @layanalranathunga4576 7 หลายเดือนก่อน

    Niyamai niyamai.🎉🎉🎉🎉🎉🎉❤❤

  • @bumisura-172
    @bumisura-172 2 ปีที่แล้ว +1

    මේ අය අගයන්න 👍👍👍👌👌

  • @bhagyawijesuriya2551
    @bhagyawijesuriya2551 3 ปีที่แล้ว +1

    Api asa karana....daksha naluwek...❤️❤️

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว

    මුළුලංකාවම.ආදරය.කරන.ලීලසේන.
    දක්ෂයා.අපිහැමෝම.ආදරෙයි.ඔයාට.
    ❤️❤️❤️❤️❤️❤️

  • @ranahanasna5761
    @ranahanasna5761 6 ปีที่แล้ว +2

    Lilasena ayiye niyamayi

  • @nayanaayasha3123
    @nayanaayasha3123 6 ปีที่แล้ว +2

    Ammooo lile

  • @harshanaperera4899
    @harshanaperera4899 6 ปีที่แล้ว +1

    lassanai ane

  • @ayeshamananjana4469
    @ayeshamananjana4469 2 ปีที่แล้ว

    Harima dakshayai .agaya kalayutui

  • @bawanabawana6615
    @bawanabawana6615 6 ปีที่แล้ว +4

    අයියෝ dan wenas wela.ලිල.sena

  • @user-tt1gs1ff5i
    @user-tt1gs1ff5i 5 ปีที่แล้ว +16

    අපේ තාත්තා ගේ යාලුවා❤️

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว +3

    Godak.lassanai

  • @nadeeshanadeesha1366
    @nadeeshanadeesha1366 2 ปีที่แล้ว +1

    Mm asa thawath naluwek ❤️

  • @prasannaparanagama1444
    @prasannaparanagama1444 2 ปีที่แล้ว

    Daye pinata upan leelasena kalakaruwaneni obata jaya

  • @ushanprasanga7469
    @ushanprasanga7469 2 ปีที่แล้ว

    Supiri set ekk

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 6 ปีที่แล้ว +13

    ලීල සේන කථා කරන්නේ විහිලු කරන්නේ නිතරම යකෝ කියමින් බනිමින් ආවේගයෙන් ඒක ඔහුට ආවේනික දෙයක් විය හැකියි . ඒත් ඒ විහිලු අහිංසක බවක් නැතිබවක් දැනෙනවා ඒ නිසා ඒ විහිලු ත් වෙනත් අයගේ විහිලු ත් අතර වෙනසක් තිබෙනවා ගොඩක් රස විදිය හැකි නිර්මාණයකින් වෙනස් ආරකින් ඉදිරිපත් කිරීම අමාරැ වුවත් තමාගේ කලාවේ වෙනස්කම් කල හැකි නම් අඩුපාඩු කම් තේරැමි ගත හැකි නම් ඕනෑම කෙනෙකුට විශාල ජනතාවකගේ ආදරය දිනාගත හැකි යයි මට සිතෙනවා

    • @ruwansisira4857
      @ruwansisira4857 6 ปีที่แล้ว

      laDylike y us r wry vv

    • @rayanbandara7899
      @rayanbandara7899 6 ปีที่แล้ว

      Kenath Warnarathne
      පිස්සුවෙන්ද,
      උණ විකාරෙන්ද, ඉන්නෙ

  • @kumaramahara9633
    @kumaramahara9633 6 ปีที่แล้ว +31

    දෙයියෝ ලීලසේන මහත්වෙලා

  • @iroshikarathnayaka7209
    @iroshikarathnayaka7209 6 ปีที่แล้ว +4

    නියමයි

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +2

    මරු

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว

    අදටත් ගැලපෙන කතා ,, විහිලුවෙන් උනත් ,,

  • @kumarietimira2759
    @kumarietimira2759 5 ปีที่แล้ว +1

    Liilasena lamaya atthatama mahat wela.lassanath wela.oyalata budu saranai

  • @erandabandara1862
    @erandabandara1862 4 ปีที่แล้ว +2

    මරැ

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +2

    patta

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 2 ปีที่แล้ว +2

    ❤️❤️👍👍

  • @liyoproductions-3265
    @liyoproductions-3265 2 ปีที่แล้ว +3

    නයිස් ටු නයිස් නියමයිි

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 5 ปีที่แล้ว

    And oyaga katahadat wants wala boys den mahatwala ketawala budu saranaei

  • @nta.5232
    @nta.5232 6 ปีที่แล้ว +3

    Niyamai

    • @wakajith6370
      @wakajith6370 5 ปีที่แล้ว +1

      රේනු N,T ,A. hi

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕

  • @indikathushar9520
    @indikathushar9520 4 ปีที่แล้ว

    Patta ban

  • @nandanasilwa1531
    @nandanasilwa1531 4 ปีที่แล้ว

    lila senanam senehe vatthoyo thamayi

  • @lakshmisivapalan2385
    @lakshmisivapalan2385 4 ปีที่แล้ว

    I like

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว

    ගුනෙයී.ලීලසේන.අයීයයී

  • @kosalabandara6223
    @kosalabandara6223 2 ปีที่แล้ว +4

    හිනා නම් යන් නෑ

  • @manoj-nd9vp
    @manoj-nd9vp 6 ปีที่แล้ว

    lele ayya mahathunata ranganaya supiri..eke hoda kiyannako mahatha kettu hoyan nathuwa

  • @sanjeewakumarage6441
    @sanjeewakumarage6441 ปีที่แล้ว

    සුපිරි

  • @pasindumaduranga4747
    @pasindumaduranga4747 6 ปีที่แล้ว

    Melo rahak na.

  • @pearlann981
    @pearlann981 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @pabey5374
    @pabey5374 6 ปีที่แล้ว +4

    Leelasena are you brother of Mr. W.P. Jinadasa ?

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +2

    wowww

    • @janakicool2056
      @janakicool2056 4 ปีที่แล้ว

      Ane lila sana kalina maru Dana katai wenas wela

  • @anuramallawaarachchi6351
    @anuramallawaarachchi6351 6 ปีที่แล้ว +3

    Hmmm lassani patta Woooww👌👍😃

  • @amilaperera7186
    @amilaperera7186 6 ปีที่แล้ว +2

    melo rak na

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว

    ගොලයා.නමයි.හොදටම.කරේ.ජය..ජය..ජය.👍👍👍👍👍👌👌👌👌

  • @nalinali8198
    @nalinali8198 6 ปีที่แล้ว +1

    Iila sane aii Dan raga pannatth

  • @gayanmethsiri8716
    @gayanmethsiri8716 3 ปีที่แล้ว +3

    ඔපාලි සර් කොහෙද දැන් ඉන්නේ

  • @thariulakshan9973
    @thariulakshan9973 4 ปีที่แล้ว

    Ane oya kathe wel

  • @vhgkanthi5350
    @vhgkanthi5350 6 ปีที่แล้ว +3

    Great

  • @tharindurajapaksha3076
    @tharindurajapaksha3076 6 ปีที่แล้ว +1

    ela

  • @nilukank3564
    @nilukank3564 5 ปีที่แล้ว

    Leelasena hitapu telinatye Nama mathakada

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 5 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว

    👌👌👌🙋‍♂️🇶🇦

  • @ahimisenehasa1645
    @ahimisenehasa1645 6 ปีที่แล้ว +3

    Patta

  • @sahannavindu3184
    @sahannavindu3184 4 ปีที่แล้ว +3

    Ado lilasena kathawela ban

  • @chtihru1299
    @chtihru1299 6 ปีที่แล้ว +2

    😁😁

  • @chutte4188
    @chutte4188 2 ปีที่แล้ว

    sammaana labiya yuthui

  • @shamakarunarathna9851
    @shamakarunarathna9851 2 ปีที่แล้ว +6

    ඇත්තමයි ඇයි දැන් ලීලසේන දකින්න නැත්තේ.හෑබෑම දක්ශ යා.දැන් මහත්වෙලා නේද..

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว

    2023 බලන අය කෝ ❤️❤️❤️

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 4 ปีที่แล้ว +2

    උපාලි සර්..

  • @nethanetha811
    @nethanetha811 6 ปีที่แล้ว +4

    මහත් වෙලා ලිලයා

  • @lorimaama8467
    @lorimaama8467 4 ปีที่แล้ว +1

    Lilasena kiyana charithe ragapana parana nattiya dannako.

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +4

    ලීලසේන ❤🤙

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 ปีที่แล้ว +2

    😅😅😅👍👍🌷🌷

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +2

    අම්මො එක රිදෙන්නම දිල

  • @nilukashyamali2468
    @nilukashyamali2468 6 ปีที่แล้ว +1

    ලිලේ අයියන්ඩි මහත් වේලා....කතා කරන විදිහත් අන්තිමයි

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว

    😀😀😀😀😀

  • @vikigmgmgm8698
    @vikigmgmgm8698 5 ปีที่แล้ว +4

    ලිලසේන ඉදිමිලා..෴

  • @user-tl9lk1wn4o
    @user-tl9lk1wn4o 6 ปีที่แล้ว +14

    මේ ගෝලයා පට්ට වෙනස්වෙලා
    කැතේ බෑ දැං

    • @chandaranigunawardanagunaw9908
      @chandaranigunawardanagunaw9908 6 ปีที่แล้ว +1

      මමයි ඔයයි නියමයිහුගකාලකිනිදැක්කෙ.ලිලසේන

  • @leegalbranchdelkanda4275
    @leegalbranchdelkanda4275 5 ปีที่แล้ว +2

    කෝ බලන්න් එවුන් නෑනේ😂😂😂

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว

    nice

  • @sunethmalinga9053
    @sunethmalinga9053 6 ปีที่แล้ว +5

    Lila sena jivithe jvp 1 api dannawa eka thamai muge hakiyawen wadak nogna nikanma wayasata yanne me wage hakiyawal thina unge mola kala thinne jvp 1 samaja wadaya habai oi koi koi wadiyoo unath wada na ita wada hoda thaman hoda minihek wela puluwan udauwak minissuta karanna anna edata hithe sathutai loku pinakui ithri wevi

  • @piyadhasapathirana
    @piyadhasapathirana ปีที่แล้ว

    මට,ලෙඩක්ද,කොහෙද,හිනායන්නේ,නෑ

  • @mapriyangani6351
    @mapriyangani6351 ปีที่แล้ว

    😁😁😁

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 ปีที่แล้ว +1

    Ohu itha dakshayak sammana dena kisima ayathamayak sumayhi kisima kemek dila naha

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake3469 6 ปีที่แล้ว

    Mona wihiluda mewa. .?

  • @vidurabowatta2000
    @vidurabowatta2000 6 ปีที่แล้ว +1

    eeya ban mewa vihiluda

  • @sadanchandima7332
    @sadanchandima7332 5 ปีที่แล้ว

    Devane enema

  • @hesandihettiarachchi3643
    @hesandihettiarachchi3643 2 ปีที่แล้ว

    Ane migarage wedding awa neda ...srilankan airlines

  • @kpnkkahandawa2828
    @kpnkkahandawa2828 3 ปีที่แล้ว

    Mee naluwage aththa nama mkkda

  • @ranathunga7987
    @ranathunga7987 ปีที่แล้ว

    Mun nondi wenne deshapalanaya karanda giyama.

  • @nisshankait8822
    @nisshankait8822 6 ปีที่แล้ว +3

    😂😂😂

  • @wasanthasandamali6716
    @wasanthasandamali6716 6 ปีที่แล้ว +21

    අයියෝ ගෝලයා.මහත් වෙලා කැත.වෙලා

  • @nimashachandrasena7128
    @nimashachandrasena7128 2 ปีที่แล้ว

    rate daksha naluvek

  • @myfriend.7697
    @myfriend.7697 2 ปีที่แล้ว +1

    ලීලසේන අරක්කු බීල ද මහත් වෙලා

  • @mrwamcskweerasekara569
    @mrwamcskweerasekara569 2 ปีที่แล้ว

    වාචාල කමට සමිමාන දෙන්නේ නැ🙂

  • @user-js7dw4yr6w
    @user-js7dw4yr6w 6 ปีที่แล้ว +4

    Malorahak na

    • @13hashan
      @13hashan 6 ปีที่แล้ว

      H

    • @mahindamahinda1838
      @mahindamahinda1838 6 ปีที่แล้ว

      නිර්මලා සදමාලි

    • @wekarayas8621
      @wekarayas8621 6 ปีที่แล้ว

      නිර්මලා සදමාලි xxx dannam

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 4 ปีที่แล้ว +5

    මූට දෙඹරු ඇනලද මූන😁🤣😁

  • @user-xr3ox4uu1d
    @user-xr3ox4uu1d 6 ปีที่แล้ว +2

    අපොයි මොකද මෙ කැත වෙලා