ඍජු වෙන්න ඕන ධර්ම මාර්ගය තුළ.2201Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මැදහත් භාවයට පත් වෙනකොට තමන්ගෙම සිත දකිමින් ඍජු වෙන්න ඕන ධර්ම මාර්ගය තුළ.
    #HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #sadahammaga
    #hasalakatherobana2024

ความคิดเห็น • 26

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 3 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!!

  • @Mala42822
    @Mala42822 3 หลายเดือนก่อน +2

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @mangalikafonseka8019
    @mangalikafonseka8019 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට 3:34 3:35 3:35 මම නමස්කාර කරමි .තෙරුවන් සරනයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 3 หลายเดือนก่อน +1

    ස්වාමීන්. වහන්සේට. මාගේ. නමස්කාරය. වේවා. 🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿

  • @PreethikaGamage-t5q
    @PreethikaGamage-t5q 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝ ආයුස ලැබේවා ...

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ,නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 3 หลายเดือนก่อน +1

    සාධු .....සාධු ....සාධු .....🙏🙏🙏

  • @nishaSamrsinha
    @nishaSamrsinha 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ...නිදුක් නිරෝගී
    සුවපත් ජීවිතයක් ඔබ වහන්සේට

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට ඉක්මනින් නිවන උදාවේවා සාදු සාදු සාදු

  • @amilagihan314
    @amilagihan314 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ..
    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා !!!
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...!!!
    සියලු ලෝක සියලු සත්වයන්ට උතුම් චතුර්‍යාය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...!!!
    උතුම් නිවනින් නිවී සැනසෙත්වා ...!!!
    තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිවේවා ...🙏

  • @ShashikaNarasingha
    @ShashikaNarasingha 3 หลายเดือนก่อน +1

    Oba wahanseta niduk neerogi bawaya labewa

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සත්‍ය ස්වාමීනි චිත්ත සංස්කාර වලින් සිත මූදවා ගැනීමටනම් පංච ඉන්ද්‍රියන් සංවර කර ගෙන බාහිර අරමුණු කෙරෙහි ඇතිවන වෙදනාවට මුලා නොවී තණ්හාවෙන් මිදීය යුතූ වන අතර ඒ සදහා සමාහිත සිතකින් අනිත්‍ය දූක්ඛ අනාත්මය විමසමින් අරමූණූ කෙරේ ඇතිවූ තණ්හාව ප්‍රහාණය කලයූතුය

  • @nihalwijesinghe8891
    @nihalwijesinghe8891 3 หลายเดือนก่อน

    Pìñwàth.swàmin.wahannsa..adureya na.apatàl..Parham.aloķayakĺe Burmese..màgeñàmaskàŕàyàwèwà

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayaka 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @roshhewa
    @roshhewa 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chelanitennekoon9113
    @chelanitennekoon9113 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දෙශනා වලින් සසර කෙටි කර ගන්න පූදූම උපකාරයක්, තෙරුවන් සරණයි ඹබ වහන්සේට,මාගෙ නමස්කාරය

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 3 หลายเดือนก่อน

    සාදු සාදු !!

  • @ShanthiPerera-i5q
    @ShanthiPerera-i5q 3 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai swaminwahanse

  • @yamunakumari7004
    @yamunakumari7004 3 หลายเดือนก่อน

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @KanthiAthapattu
    @KanthiAthapattu 2 หลายเดือนก่อน

    Sabdayak Asuna vigasa e Gena nohitha seetimemen vitharka ethi wenne nehe. Neda swameeni ?

  • @AsokaBalaarachchi
    @AsokaBalaarachchi 3 หลายเดือนก่อน +1

    😂😂

  • @anojawijerathna6740
    @anojawijerathna6740 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏