Ane math bonsai pala hann ynne akkigen igngen ❤ Ane e sema ලස්සනයි akki ❤ Asweba 🌻🌻🌻 Akki ada kiyl den ml warge mn mal thawan wal godak thiyn dakk 150ta Ane e mal ganthkiy dunnt godk ස්තුති akk Oyge ham video ekkm miss nokr balnne harim aswen, maram watinw ❤❤❤
Wessata sawutthu we ne nedda dr
නැහැ.අනේ ඒ ගැන වීඩියෝවේ කියන්න අමතක උනානේ...❤❤❤
වතුර වැඩි උනොත් මේ ප්ලාන්ට් එක මැරෙන්න පුලුවන්.මොකද තෙතෙමනය ප්‍රිය නොකරන ප්ලාන්ට් එකක් නනිසා.මම කලින් බිම හිටවල තියෙනවා..
උල්දිය නැතිව හොදින් වතුර ගලාගන යන මිදුලක නම් වගා කරල තියෙන්නේ, වතුර රැදෙන්නෙ නැහැනෙ.එහෙම නැතිව වැස්ස න්සා මැරෙන්නේ නැහැ.වතුර හොදින් මාදයයෙන් බැහැලා නොගියොත් තමා මැරෙන්නේ....
@@Momandkidsparadise Hari Dr. Baya Nisa gatthe ne. Aran balanna ona
@@PiumikaMadhushani ඔව් එකක් හදල බලන්න.බය වෙන්නෙපා...තද අව්ව ප්‍රියකරන්නේ...
ආදරෙයි💝💝💝
දිගටම රැදිල ඉන්න...❤
අද අහම්බෙන් බලපු video එකක්.මුලින්ම ආස කලේ ඇත්තමයි, ඉදිරිපත් කරන විදිහට සහ මිහිරි කටහඩට.පස්සෙ තමයි මල් පැළ ගැන ඇහුවෙ.මම ගොඩක් වෙලාවට හදන්නේ ඇන්තූරියම්.ඔයා වගේම මමත් ගෙදර දී පොහොර වර්ග හදා ගන්නවා.
කෙසෙල් ලෙලි දියර පොහොර තමයි මේ සදහා මම යොදා ගන්නේ.ඉතින් සතුටුයි ඔයාගෙ video මම ඉදිරියෙදිත් බලනවා.💖
බුදු සරණයි !!!!
අනේ ගොඩාක් සතුටුටි...ඒ වචන වලට ඇත්තමයි පිං.ඒ තරම්ම නිර්ලෝභී වචන ටිකක්...
ආදරෙන් පිළිගන්නවා....🎉🎉
ආදරෙයි💝💝💝
හරිම ලස්සන යි අද ත් ❤❤
@@dilulife4456 ස්තූතියි මැණික...❤❤❤
මට අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක ලැබුන මමත් හරිම ආසයි මල් පැල හදන්න ගොඩක් ආදරේන් වීඩියෝ එක බැලුවා ගොඩක් ස්තුතියි ඔයාට ආදරේයි❤
@@malijayaraj7130 ලස්සනම ලස්සන ආදරනීය කමෙන්ටුවට බොහොමත්ම ස්තූතියි ...දිගටම රැදිල ඉන්න..
ආදරෙයි💝💝💝
Lassani godak ❤❤❤❤❤
ආදරෙයි💝💝💝
Ane lassanai adath
ස්තූතියි මැණික ❤❤❤❤
ලස්සනයි අක්කි ❤❤❤❤❤
ස්තූතියි මැණික ❤❤
ආදරෙයි💝💝💝
Harima lassanai ❤
@sandunisdiary අනේ නංගා ..
ආදරෙයි💝💝💝
මාත් ආසයි ඕවට😍
මල් කෙල්ලක්නෙ ඉතිම්...❤❤❤
@Momandkidsparadise 😁❤️
niyamai
@@ArunaNamal ස්තූතියි සහෝදරයා 🙏🙏🙏🙏
Thanks dear for the explanation . Your garden so beautiful ❤️
Love u ❤❤❤❤❤❤
Nice flower collection. ❤❤❤❤❤
Love u ❤❤❤❤❤
Nangiyo mage chanal ekath balannako
Subcribe karala denna ko
Idiriyata yawanna
Dil kitchen ladiy
@@ThilakshiDilhani-k6m Subscribe kala akka ane.oka sulu deyakne.
Long vedio nedda...????shorts vitharada karanne ???
@@Momandkidsparadise karanna ona nangiyo
Podi podi gatalu tikak thiyenawa etika hadagena karannamko
Thanks nangiyo ❤️❤️❤️❤️
❤❤❤❤🎉🎉🎉
ස්තූතියි ❤❤❤❤
Lassanai akke
ආදරෙයි මණික...💝💝💝
@ oyatath godak adarei ❤️🥰😘
Harima lassanai akka.....hriyata watinawa .... oyanikan rathu hattakariwage ❤❤❤❤❤
හෆොයි 🤭🤭🤭🤭🤭
ආදරෙයි නංගා 💝💝💝
Thank you ❤
Love u ❤❤❤❤
Akkiyo bonAi gena tthawa video ekak karanna puluwanda oyata ❤
@@inokaamarasekara6388
Hari menika....mona step eka genada
Ane math bonsai pala hann ynne akkigen igngen ❤
Ane e sema ලස්සනයි akki ❤
Asweba 🌻🌻🌻
Akki ada kiyl den ml warge mn mal thawan wal godak thiyn dakk 150ta
Ane e mal ganthkiy dunnt godk ස්තුති akk
Oyge ham video ekkm miss nokr balnne harim aswen, maram watinw ❤❤❤
ස්තූතියි මැණික....
ආදරෙයිනෙ ඉතිම් මම් ඔයාට 💝💝💝
Oya diya kudalu pela sel karannako Dr. Apita ganna thenakuth ne.
අදහසක් තියෙනවා.සෙල් කලොත් අනිවාර්යයෙන්ම කියනවා....❤❤❤❤ ආදරෙයි💝💝💝
Nangiyo good morning
Mage chanal ekath balannako
Subcribe karala
Idiriyata yawanna
Dil kitchen ladiy
Oya koheda inne nangi
Oya hema wargekama Mal hoyagannawa
Budusaranai
ආදරනීය ඔයාටත් බුදු සරණයි 🙏🙏🙏
මම කුරුණෑගල අක්කා ❤
ආදරෙයි💝💝💝
ඔයා සාරගම වැව ලඟින් මල් ගත්තා කියලා තිබ්බා
ඔයා කුරුණෑගල කොහෙද මගෙ මහ ගෙදර මාස්පොත
ඔව්.. ඔයාට මතකයි නේ??//🤗🤗🤗🤗
අනේ එහෙමද.මම රත්කරව්වෙනෙ.
ළග ළග නේද????
සතුටුයි අදුනගන්න ලැබීම ගැන .
ආදරෙයි💝💝💝
Nangiyo mage chanal ekath balannako
Subcribe karala ekathuwenawa
Dil kitchen ladiy
Very nice and🇵🇰🇵🇰🇵🇰🇵🇰🌹🌹🌹🌹🌹 fantastic video sharing my new friends👭👬👫 please help me🙏🙏🙏
Thank you for comment! Hope you enjoy learning something from my new video.🙏