ඔබෙන් දුරස්වුන ආදරය නැවත ලබාගන්න අවශ්‍ය ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 238

  • @ChathurikaDilhani-y5o
    @ChathurikaDilhani-y5o 2 หลายเดือนก่อน +11

    මම මේ දේ විශ්වාස කරනවා.100%ම මට නන් ඇත්ත උනා. ඉවර වෙද්දිම එයා මාව බල්න්න එනවා කියල මැසේජ් කරා. හමුවෙන්නත් ආවා.🙏🙏🙏🙏🙏ස්තුති විශ්ව මාතාවනි,❤

  • @Nadeesha-l8v
    @Nadeesha-l8v 13 วันที่ผ่านมา +1

    මගේ පවන්ගෙ ආදරය මා වෙතටම ලබාදීම ගැන මගෙ ආදරනීය විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤️🙏

  • @NadeeshaMadushani-sz3xo
    @NadeeshaMadushani-sz3xo 11 หลายเดือนก่อน +8

    විශ්ව මාතවනි මාව හැර ගිය එයා නැවත කතා කරවා දෙන්න ඔහුට මාට සිහිපත් කරවන්න හැම නිතරම...ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුතී ස්තුති ❤❤❤

  • @shalika5244
    @shalika5244 11 หลายเดือนก่อน +8

    මගෙ ආදරේ මගෙ ළගම ඉන්නව.. ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්වය.. මගෙ සියලු පැතුම් ඉටු වුණා. මගේ මෙන්ම අන් සියලු දෙනාගෙම අවංක ආදර බලාපොරොත්තු ඉෂ්ට වේවා..🙏

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +13

    මගේ අදරය නැවත මා වෙිත ලබාදුන් විෂ්ව මාතාවට ස්තුති❤️❤️
    අවංකවම ඔහු ම⁣ට අදරයකරනවාට ස්තූතියි

  • @Fairydreamylk
    @Fairydreamylk ปีที่แล้ว +6

    මගේ සදානොවෙනස් ආදරය සදාකාලිකවම මටම පමණක් ලබා දුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️ ස්තූතියි ❤️ ස්තූතියි ❤️ 🙏🙏

  • @ireshashamalee2245
    @ireshashamalee2245 11 หลายเดือนก่อน +5

    මගේ ආදරය නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුතියී ස්තුතියී 💜🙏🧚‍♂️💝🧚‍♀️💖

  • @ThakshilaJayaweera
    @ThakshilaJayaweera 7 หลายเดือนก่อน +10

    එයත් එක්ක ගතකරපු ලස්සන මතකය මතක් වුනා...එයා මට ලැබුනා...විශ්ව මාතාවට අනෙකන වාරයක් ස්තුතිය ❤💕💕🙏🙏

  • @chanikakalani9371
    @chanikakalani9371 11 หลายเดือนก่อน +3

    මාගෙ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @RanmalliThilak
    @RanmalliThilak ปีที่แล้ว +3

    මගේ හිත ඇත්තටම එයා ලගට ගියා එයා පිට රට ඉන්නේ මම විනාඩි කිහිපයක් මගේ මදු එක්ක හිටියා ❤❤❤විස්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️ඔයාටත් බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +4

    ⭐විශ්ව මැණියන්ටත් මගේ ඉෂ්ට
    ⭐දෙවියන්ටත් ස්තුති අනික වාරයක් ස්තුති 🙏මිස්ටත් ස්තුති
    ⭐මගේ ආදරයට අවුරුදු නවයක්
    මම කාවත්බලෙනි අල්ලගන නැ
    මගේ කෙනාව අල්ලගන තියෙන්නෙ ගලවලා දෙන්න

  • @tanisrilanka
    @tanisrilanka 10 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤ 🙏

  • @nishanthaMax-f8u
    @nishanthaMax-f8u 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවනි මාන් එයාත් එක්ක ගාත කාරපු කාලේට මාන් ගොඩක් ආදරෙයි එවගේම මාට එයාව නැවත මාට ලෑබේවා විශ්ව මාතාවට මාගේ අනේක වාරයාක් ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kusumalatha2159
    @kusumalatha2159 ปีที่แล้ว +4

    මගේ ආදරේ නැවත ලබා දුන් ව්ශ්ව දේවතාවාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් ⁣ඔයාට නංගී බුදුසරණයි නංගී 🙏🙏🙏

  • @ireshashani
    @ireshashani 5 หลายเดือนก่อน +1

    මම මොහොතකට එයාගෙ ආදරෙ ලග නතර උනා හිතට ගොඩක් සැහැල්ලු වක් දැනුනා හිතෙ දුක ටික වෙලාවකට අමතක උනා ඔයාට ගොඩක් ස්තුති ආදරෙ විශ්ව මැණියන්ට ස්තුති❤❤❤

  • @NuwanShiwantha-q7v
    @NuwanShiwantha-q7v 11 หลายเดือนก่อน +5

    මාගේ බලාපොරොත්තුව ඉටුකරදුන් විශ්ව මෑණියන්ට ගොඩාක් ස්තුතියි

  • @WasanthiWasanthi-i2n
    @WasanthiWasanthi-i2n 3 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉 thank you ගොඩක් ස්තූතියි

  • @ireshaherath5364
    @ireshaherath5364 ปีที่แล้ว +3

    ආදරනීය විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුති ඔබතුමියටත් ගොඩක් ස්තුති.සතුටක් දැනුනා.❤

  • @venurisilva8764
    @venurisilva8764 6 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූතියී ස්තූතීයි ස්තූතියී මගේ සියලු ප්‍රාර්ථනා ඉටු උනා ♥️

  • @ThakshilaJayaweera
    @ThakshilaJayaweera 7 หลายเดือนก่อน +2

    Mata puduma adarayak danuna...wishwa mathawata aneka warakayi isthithiwanthawewaa❤❤❤ 🙏💕

  • @hansiprabodani3821
    @hansiprabodani3821 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ස්තූතියි ♥️♥️♥️මට හරි සතුටක් දැනෙනවා මේක කරාම ♥️♥️♥️♥️මගේ ආදරේ මට ලබා දුන්නට විශ්ව මාතාවට 🙏 ස්තූතියි

  • @ashanthirathnayake257
    @ashanthirathnayake257 ปีที่แล้ว +3

    ආදරනිය විශ්වය මගේ ආදරය මට ලබාදිලා මාව සතුටින් තියනවට ්ඔබට ගොඩක් ස්තුති..ස්තුති..ස්තුති..🙏

  • @tirandilshantirandilshan
    @tirandilshantirandilshan 2 หลายเดือนก่อน +1

    මගේ ආදරය සතුට ලබාදුන් විස්ව මාතාවට අනේක වාරයක් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @K.M.GKavinthiya
    @K.M.GKavinthiya ปีที่แล้ว +2

    මගේ උමේශ්ගෙ ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +3

    ⭐විශ්ව මැණියන්ට ත් 🙏🙏🙏
    මාගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏
    ස්තුති අනික වාරයක් 🌹🌹🌹
    ස්තුති මිස්ටත් ස්තුති 🌸🌸🌸🌸

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 6 หลายเดือนก่อน +2

    Ami ge adare mage upadina hama athmekama❤
    A mage athmiya sahakaruwa❤

  • @sewminikavindiyasewmini4135
    @sewminikavindiyasewmini4135 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඇත්තටම මේ දෙයින් හිතට සැනසීමක් ලැබෙනවා ඒ ටිකක් අපහසුයි ඒත් හැකි තාක් මේක කරන්න බලනවා 🙏🙏

  • @samadarawimalasena4418
    @samadarawimalasena4418 ปีที่แล้ว +4

    විශ්ව මාතාවනි මගෙන් දුරස් වන ආදරය ඉතා ඉක්මනින් මට නැවත ලබා දෙන්න

  • @KavishaPamodani
    @KavishaPamodani 7 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තූති 🙏

  • @subhashanirathnayaka6107
    @subhashanirathnayaka6107 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තූතියි ....🙏🙏❤️

  • @yonali2212
    @yonali2212 ปีที่แล้ว +3

    Thank you my dear universe ❤❤❤and you also my dear sister ❤❤❤. Mage මහත්තයාගේ ea aadare eda thibuna ආකාරයට ma newtha mata ලැබේවා.... සියලුම දෙනාගේ යහපත් prarthana ඉක්මනින් ම ituwewa.....

  • @sultanalbilla4068
    @sultanalbilla4068 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤Mage ආදරය මට ලබා දුන්න ව්ස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤😂

  • @Nethme-f8v
    @Nethme-f8v 4 หลายเดือนก่อน

    මට ලස්සන මතක නෑ අපි මුණ ගැහිලා නෑ ඒත් ආත්මයෙන් මම ආදරෙයි එයත් ආදරෙයි මේ අත්දැකීම හරි ලස්සනයි ඇත්තටම මට කරන්න පුලුවන් ස්තුති ඔබට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති❤️✨️♾️✨️🙏🙏

  • @rosinadeesharosi4975
    @rosinadeesharosi4975 ปีที่แล้ว +1

    මගෙ ආදරේ මට ලැබෙනවා ස්තූතිය වේවා 🙏🙏🙏 ❤️❤️❤️❤️ අනන්ත විශ්ව මාතාවට ස්තූතිය වේවා 🙏🙏🙏 ❤️❤️❤️❤️ විශ්වයේ අනන්ත ආදරේ මට මෙන්ම සියලු දෙනාගේ ආදර බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏 ❤️❤️❤️❤️ විශ්වයේ ආරක්ෂා ව ලැබේවා

  • @U.E.Asrimali
    @U.E.Asrimali 11 หลายเดือนก่อน +1

    මගේ ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තූති 🙏🙏🙏❤️

  • @nilunilu6155
    @nilunilu6155 ปีที่แล้ว

    මගේ ආදරෙත් මට ලබා දුන් විශවමතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒවගේම හැමෝගේම නැතිඋන ආදරේ නැවත ලැබේවා හැමෝගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා අනේක වාරයක් ව්‍ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @WasanthiWasanthi-i2n
    @WasanthiWasanthi-i2n 3 หลายเดือนก่อน +2

    ඔව් මං ගොඩක් කැමතියි මං එයාට ගොඩක් ආදරෙයි එයත් මට ගොඩක් ආදරේ කරා ඒත් මොන දේකින් හරි අපි දෙන්න ඈත් වුණා මට එයා නැතුව බෑ

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +2

    ⭐විශ්ව මැණියන්ට ත් මාගේ🙏🙏🙏🙏🙏🙏ඉෂ්ට දෙවියන්ටත් .
    ස්තුති අනික වාරයක් 🌹🌹🌹🌹
    ස්තුති මිස්ටත් ස්තුති🌺🌺🌼🌼🌼

  • @ChinthaniManodya-m7b
    @ChinthaniManodya-m7b 10 หลายเดือนก่อน +1

    මාගේ බලාපොරොත්තු ඉශ්ට කරාට ව්ශ්වයට ස්තූති 🙏

  • @IndikaDushyantha
    @IndikaDushyantha 5 หลายเดือนก่อน

    මගේ ආදරය නැවත ලබා දුන් විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතියි ස්තූතියි 🙏❤️🙏❤️🙏🙏❤️🙏

  • @SheharaSampath-tv6mv
    @SheharaSampath-tv6mv 11 หลายเดือนก่อน +1

    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...❤❤❤

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +1

    ⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🙏
    මා⁣් ඉධ්ට දෙවියටත් 🙏🙏🙏🙏ස්තුති අනික වාරයක් ස්තුති 🌹🌹.මිස්ටත් ස්තුති 🌺🌺🌺🌺🌺මා
    මාගේ ආදරණිය බලා පොරොත්තු
    ඉෂ්ටඋනා ස්තුති ❤️❤️❤️💕💕💕💕

  • @sumithperera6933
    @sumithperera6933 ปีที่แล้ว +4

    Wiswa mathawata sthuthi😢😢😢😢

  • @KavishaPamodani
    @KavishaPamodani 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතිය ❤

  • @anuradharasangika1356
    @anuradharasangika1356 ปีที่แล้ว +4

    ආදරණීය සිතක් ඇති ඔයාට ස්තූතියි....🎉🎉🎉🎉🎉🎉

  • @SandeepaniImanjalee
    @SandeepaniImanjalee 4 หลายเดือนก่อน

    මගේ ආදරෙ නැවට්ග ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී අනේක වාරරයක් ස්තූතී අනේක වාරයක් ස්ට්ගූතී❤️🌹

  • @hashinikaushalya1797
    @hashinikaushalya1797 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවනි ඔහුට මගෙ ආදර්රය විටින් විට සිහි කරවන්න අපි ගත් කරපු එ ලස්සන මොහොත ඕහුට තිතරම සිහියට නැගෙන්න ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

    • @cosmicenergywith2356
      @cosmicenergywith2356  4 หลายเดือนก่อน

      විශ්වයෙන් ඉල්ලීම් කරන්න එපා. ලැබී ඇති බවට කෘතඟු වෙන්න. එවිට ඔබට අවශ්‍ය දේ අනිවාර්යයෙන් ඔබටත් නොදැනීම ලගාවෙයි

  • @RanmalliThilak
    @RanmalliThilak ปีที่แล้ว

    ඒ කාලය තුල මගේ මුළු සරීරයම සිතල වෙලා තිබුනේ අන්තිමට නැවත සරීරයම ටිකෙන් ටික උණුසුම් උනා. මම මගේ මදුලග ගොඩාක් සතුටින් හිටියා මම මේක කිහිප වතාවක් කළා එක දවසට මට මදුගෙන් මිදෙන්න බැරි තැනට එනවා නැවත කරනවා. විශ්වයට ගොඩාක් ස්තුතියි. ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sayurisayuri3419
    @sayurisayuri3419 4 หลายเดือนก่อน

    මා හට මාගේ ආදරය ලබාදුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
    මගෙ චාමර අයියට මගෙ ආදරය දන්වන්න.එයාට නිතරම මාව මතක් වෙන්න.මන් නැති අඩුව දන්වන්න.අපි ගත කර ඒ සොඳුරු මොහොතවල් එයාට මතක් වෙන්න.අපේ ආදරය නැවතත් එකතු කර විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤❤

  • @සුදු-ශ5ද
    @සුදු-ශ5ද 5 หลายเดือนก่อน +1

    මගේ ආදරය නැවත මට ලබා දෙන්න විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SayuriNimshara
    @SayuriNimshara 11 หลายเดือนก่อน +1

    මගේ ආදරේ මට ලබා දුන්න විශේෂ මතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @InokaWiduranthi
    @InokaWiduranthi 14 วันที่ผ่านมา

    ස්‍තුති ස්‍තුති ස්‍තුති විස්ව මාතාවට බෙහෙවින්ම ස්තුති ස්තුති ස්තුති

  • @samanthisamanthi3378
    @samanthisamanthi3378 ปีที่แล้ว +3

    විශ්ව මාතාව ට ස්තුතිය ස්තුතියි ස්තුතියි මගේ දර්ශන ලබා දුන්නට

  • @SwkAberathne
    @SwkAberathne ปีที่แล้ว +2

    මගේ පූජාගේ ආදරය මට ලබාදුන්නාට විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි මම අබේරත්න

  • @hansanidesilva4154
    @hansanidesilva4154 ปีที่แล้ว +2

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏!!!

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +1

    ⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏
    මාගේ ඉෂ්ට දෙවියටත් ස්තති අනික වාරයක් ස්තුති 🌹🌹🌹🌹🌺🌺🌺මිස්ටත් ස්තුත් 🌺🌺🌺🌺🌼🌼🌼🌼

  • @Sagarika742
    @Sagarika742 7 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම කැමති.එයා මගේ හැම දේම ❤❤❤❤

  • @maduwedikkara1838
    @maduwedikkara1838 ปีที่แล้ว +2

    ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!

  • @DinushikaImalshi
    @DinushikaImalshi 6 หลายเดือนก่อน +1

    මගේ ආදරය මට ලබාදුන් විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි

  • @DiharaRashmi
    @DiharaRashmi ปีที่แล้ว +1

    විශ්ව මාතවන්ට..ආනෙකවාරයක් ස්තුතීතී.....❤😊

  • @DivyaNeranjana
    @DivyaNeranjana หลายเดือนก่อน

    මන් එයාට ගොඩක් ආදරෙයි ❤විෂ්ව මාතාවට ස්තුතියී❤❤

  • @tharushinimnadi5640
    @tharushinimnadi5640 ปีที่แล้ว +1

    මගේ ආදරය මා වෙත ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි ❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +1

    ආදරණීය විස්වමාතාවට අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @sewwandihettige8135
    @sewwandihettige8135 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💕🙏💕

  • @RanmalliThilak
    @RanmalliThilak ปีที่แล้ว +4

    මම දැන් දවස් හතරක් වෙනවා මේ දේ කරන්න පටන් අරන් ඒ හැම අවස්ථා වෙම මගේ ආදර මදු ලගට ගියා මට ඇත්තටම මාර සතුටක් දැනෙනවා මේක කරද්දී. මේ
    මෙම අවස්ථාව මට ලබා දුන් විශ්වයට ස්තුතියි 🙏 15:56 🙏🙏🙏ඔයාට සියලු බුදු වරුන්ගේ හා දෙව් දේ වතා උන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා

  • @kasunisurangika1942
    @kasunisurangika1942 6 หลายเดือนก่อน +2

    මගෙ ආදරේ මගෙ ලගම ඉන්නවා කියලා මට දැනුනා😊❤

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 6 หลายเดือนก่อน +2

    Mewa saththay😢godak pin .mage adare labuna❤

  • @hansiprabodani3821
    @hansiprabodani3821 ปีที่แล้ว +1

    මගේ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ♥️🙏

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 6 หลายเดือนก่อน

    ❤❤❤❤adarey gidakkkk .❤❤❤❤Mage duka niwuna eya awa❤❤❤❤❤ sthuthi wiswa amme😢sada kal mage adaree raka denna❤

  • @SonaliRanjana-ni6ku
    @SonaliRanjana-ni6ku ปีที่แล้ว +1

    මගේ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🌹🌹💖💖

  • @RashmiSudeepa
    @RashmiSudeepa 3 หลายเดือนก่อน +2

    අවුරුදු 10......අපි ඉදපු විදිහ ඔයාටත් මතක් වෙනවා නේද 🎉

  • @morinvijaykoon2168
    @morinvijaykoon2168 ปีที่แล้ว +1

    විශ්ව මාතවට ස්තුතියි මගේ ආදරේ ලබා දුන්න t🌹🌹🌹🌹🌹

  • @ishanipiyarka2764
    @ishanipiyarka2764 10 หลายเดือนก่อน

    මගේ ආදරය නැවත ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 6 หลายเดือนก่อน +1

    😢❤😢afara hith min niwi suwa path wewa😢

  • @HashanpushpakumaraChukki
    @HashanpushpakumaraChukki 9 หลายเดือนก่อน

    මගේ ආදරය මට ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @MobailShid-mq1yf
    @MobailShid-mq1yf ปีที่แล้ว +3

    Mage ආදරේ laba දුන්නාට විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.

  • @IshaniDunusinghe-fi3mu
    @IshaniDunusinghe-fi3mu ปีที่แล้ว +2

    Mage sandun ge adarey mata nawatha laba dunnata viswa mathawata godak sthuthi

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc ปีที่แล้ว +1

    මගේ ආදරය මා කෙරේ ආකර්ෂණ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️🙏🙏🙏

  • @upekshaperera8646
    @upekshaperera8646 ปีที่แล้ว +1

    මගේ ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @kaveeshadewinda8795
    @kaveeshadewinda8795 24 วันที่ผ่านมา

    Wishwa marhawata godak ස්තුතියි mge adare aphu geneth denn ❤️❤️❤️

  • @dewmini1
    @dewmini1 11 หลายเดือนก่อน

    මගේ ආදරේ මට අයේ ලබා දුන්නට විශ්ව මැණියන්ට ස්තූති!❤

  • @pethumiwasana1501
    @pethumiwasana1501 7 หลายเดือนก่อน

    Vinod ayyage adare nawata mata laba dunnata issara wage adren satutin inna awastawa laba dunnata thank you mather universe ❤❤❤❤❤❤❤

  • @UshaniReshnika-gc2gj
    @UshaniReshnika-gc2gj 9 หลายเดือนก่อน +1

    හිතට සැහැල්ලුවක් දැනුනා.මගේ රොෂාන්ව මගේම කර දෙන්න

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +1

    ⭐විශ්ව මැණියටත් ස්තුති අනික වාරයක් ස්තුති 🙏🙏🌐මිස්ටත් ස්තුති අනේ මිස් මගේ ජනකව මට ලං කර දෙන්න

  • @thinutv6167
    @thinutv6167 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට සහ විශ්ව ශක්තියට 🙏🙏

  • @hjj5509
    @hjj5509 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @AshaS-o6j
    @AshaS-o6j 9 หลายเดือนก่อน

    Viswa mathata aneka watak sthuthie. Mata mage adere lebuna. 🙏 oyatath godak pin akke 🙏

  • @nayanawijethunga9116
    @nayanawijethunga9116 หลายเดือนก่อน

    Oyat godak pin viswayata sthuthi wewa

  • @UshaniReshnika-gc2gj
    @UshaniReshnika-gc2gj 9 หลายเดือนก่อน +1

    මං එයාට හුගාක් ආදරෙයි.විශ්ව මාතාවට ස්තුතිය

  • @RanmalliThilak
    @RanmalliThilak ปีที่แล้ว +1

    ඔව් මම කැමතියි මගේ ආදරේ නැවත ලැබෙනවනම් ❤️❤️❤️❤️

  • @sachirasadamith8189
    @sachirasadamith8189 4 หลายเดือนก่อน

    Vishwa mathawata aneka warayak issuthi....❤

  • @wimukthijayawardana
    @wimukthijayawardana 10 หลายเดือนก่อน

    ව්ශ්වමාතාවට ගොඩක් ස්තුතියි! 🙏🙏🙏

  • @KavishaPamodani
    @KavishaPamodani 6 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියී❤

  • @GayaniMadushika-r5e
    @GayaniMadushika-r5e 5 หลายเดือนก่อน

    ආදරනිය විශ්වයට ස්තුති යි 🙏

  • @SathsaraniWeerasuriya-vx2tq
    @SathsaraniWeerasuriya-vx2tq ปีที่แล้ว +1

    මගේ ආදරය සඳහටම මගේ උනා එයට විශ්වයට ස්තුතියි

  • @manjulademoore9348
    @manjulademoore9348 ปีที่แล้ว

    Thank you Thankyou Thankyou 🎉🎉🎉❤

  • @nimalikajayarathna7595
    @nimalikajayarathna7595 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්ව මතාවට...

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 8 หลายเดือนก่อน

    Vishwa mathawata isthuthi wewaa 🙏🙏🙏🙏

  • @ireshathiswardisamazinggod9104
    @ireshathiswardisamazinggod9104 ปีที่แล้ว +1

    Thank you so much

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว

    ⭐විශ්ව මැණියටත් 🙏🙏🙏🙏🙏
    ස්තුති අනින වාරයක් ස්තුති මිස්ටත් ස්තුති 🌺🌺🌺🌺🌺🌺🌺