කුරුවිට - එරත්න මාර්ගය හරහා සිරිපා කරුණාව 2025 ❤️🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 39

  • @Nethu_s_Diary
    @Nethu_s_Diary  8 วันที่ผ่านมา +7

    අපි මේ ගමන පටන් ගත්තෙ කුරුවිටින් උදේ 7ට විතර... කුරුවිටින් තියන අඩවිකන්ද බස් එකේ තමයි යන්න ඕනි... සාමාන්‍යෙන් කුරුවිට ඉදන් අඩවිකන්දට යන්නෙ පැයක වගේ කාලයක් තමයි ... බස් එකෙන් බැස්සට පස්සෙ වර්ණගලට යනකන් අපිට වාහනේක යන්න පුලුවන් පහලොස් දෙනෙක් යන වාහනේට රුපියල් 3500ක් වගේ මුදලක් තමයි වැයවෙන්නෙ...
    ඇත්තටම කුරුවිට එරත්න පාරෙන් වන්දනා කරපු මගේ දෙවෙනි අවස්තාව මේක...හැමෝම යන්නම ඕනි ලස්සනම පාරක්... ජල මූලාශ්‍ර වලින් පිරුන ගොඩක් ලස්සන පාරක්... ඒ වගේම සනීපාරක්ෂක පහසුකම් රාත්‍රී කාලයෙ වන්දනා කරන අයට විදුලි ආලෝකයත් මේ පාරෙ තියනවා...ඒ වගේම කඩවල්... හැටන් පාරෙ තරම් ලග ලග කඩවල් නැති උනත් අපේ අත්‍යාවශ්‍යකම් සපුරා ගන්න පුලුවන් තරමට කඩවල් මේ පාරෙ තියනවා..
    මේ පාරෙන් වන්දනා කරන්න අපිට පැය 24 ක් විතර ගියා...වැස්ස නිසා.. ඒ වගේම කියන්න ඕනි අම්බලම් කිහිපයකුත් මේ පාරෙ තියනවා..
    ඉතින් හැමෝම සිරිපා වන්දනා කරන්නම ඕනි පාරක් තමයි කුරුවිට - එරත්න පාර කියන්නෙ...ඒ අත්දැකීම ගැන කියන්න වචන නැති තරම්...🥺❤️
    සිරිපා කරුණා කරන්න බලාපොරොත්තුවෙන් ආසාවෙන් ඉන්න ඔයාලා හැමෝටම මේ වාරෙ සිරිපා කරුණා කරන්න වාසනාව ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා 🥺❤️
    අනිවාර්යෙන් ලයික් කරල කමෙන්ට් එකක් දාල Subscribe කරන් යන්න ❤️

  • @tharakabrahmana_photography
    @tharakabrahmana_photography 8 วันที่ผ่านมา

    ජය❤

  • @jobnest-f1h
    @jobnest-f1h 5 วันที่ผ่านมา

    ❤️🙏

  • @0_madhuranga_0
    @0_madhuranga_0 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😍😍

  • @Npw_n
    @Npw_n 5 วันที่ผ่านมา

    ❤️😮

  • @ImanthiUthpala
    @ImanthiUthpala 8 วันที่ผ่านมา

    😍😍😍

  • @Nockergamer
    @Nockergamer 8 วันที่ผ่านมา

  • @Winividatv
    @Winividatv 7 วันที่ผ่านมา

    Hoo hoo ❤❤❤

  • @ushariwimalasena7700
    @ushariwimalasena7700 8 วันที่ผ่านมา

    😢❤❤❤❤❤❤❤

  • @Ima_girl-
    @Ima_girl- 8 วันที่ผ่านมา

    ❤😍😊

  • @Dinuwithlife
    @Dinuwithlife 8 วันที่ผ่านมา

    ❤❤❤❤😊❤

  • @0_marsh_0
    @0_marsh_0 8 วันที่ผ่านมา

    🥺🥺❤❤

  • @MR_Nithi
    @MR_Nithi 8 วันที่ผ่านมา

    🖤🔥

  • @warnakulaisuru
    @warnakulaisuru 8 วันที่ผ่านมา

    🤍🙏

  • @MaheshaNishani
    @MaheshaNishani 8 วันที่ผ่านมา

    Yako taniyama gihinne.apith enawane kiuwanam.

  • @Dinuwithlife
    @Dinuwithlife 8 วันที่ผ่านมา

    ඔන්න මාත් එකතු වුනා . මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න🙂🙂

  • @J_ethu
    @J_ethu 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @nipulpasindu
    @nipulpasindu 8 วันที่ผ่านมา

    ❤️❤️

  • @TravelwithAkash43
    @TravelwithAkash43 7 วันที่ผ่านมา

  • @AlphaTMG-99
    @AlphaTMG-99 8 วันที่ผ่านมา

    ❤❤