නිවාඩුව ගෙවෙන්නේ මෙහෙමයි | Day out with Kids | Ashika Mathasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • #trending #love #actresslife #ashikamathasinghe #viral #trend #ogf #onegallefacemall #shopping #drinks
  • บันเทิง

ความคิดเห็น • 14

  • @debasishchoudhary9944
    @debasishchoudhary9944 6 หลายเดือนก่อน +1

    So enjoyable moments ❤❤❤❤❤❤❤

  • @Shortsvide755
    @Shortsvide755 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @onelipulara4480
    @onelipulara4480 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @MaheemaNethmini-hk6so
    @MaheemaNethmini-hk6so 6 หลายเดือนก่อน +1

    ආදෙරෙයි අක්කි ❤️❤️❤️❤️

  • @anurasenakumara3435
    @anurasenakumara3435 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @suvinianuththara5581
    @suvinianuththara5581 6 หลายเดือนก่อน

    ලස්සනයි 💖💖😍😍

  • @sachinimadhurika4088
    @sachinimadhurika4088 6 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි❤️❤️❤️
    ඇයි කලින් එක අයින් කරේ අක්කි, මේ අවුරුද්ද පටන් ගත්ත දවසෙ ඉදන් අක්කි වීඩියෝ දානවා ඩිලීට් කරනවා ආයෙ දානවා 😅😅 අවුලක් නෑ අපි ආයෙ බලපු ඒවා බලනවා👍👍 🙂

    • @AshikaMathasinghe
      @AshikaMathasinghe  6 หลายเดือนก่อน

      අනේ dubbing පොඩ්ඩක් වැරදි ලා..ඒක යි ..🙏

    • @sachinimadhurika4088
      @sachinimadhurika4088 6 หลายเดือนก่อน +1

      හරි අක්කි🙂❤️❤️

  • @deefafernando6320
    @deefafernando6320 6 หลายเดือนก่อน +2

    ඔයාව ගොඩක් ම අපට දැනුනෙ මිනොලිගෙ චරිතෙන්. ඒත් දැන්නම් අප්පිරියයි ඒ චරිතෙ. මොකද මනුස්ස කම මග හැරලා අමුනුස්ස කම අබිබවා පෙන්නන චරිතයක් වෙලා. කොයි දේත් සිමාවක් තියෙනවනෙ නේද ඉතින් ඒ චරිතෙටත් සාධාරණයක් වෙන විදිහට ඔයාවත් මනුස්සයො තුල රැදෙන විදිහට සාධාරණයක් වෙනවනම් තමයි හොද.

    • @AshikaMathasinghe
      @AshikaMathasinghe  6 หลายเดือนก่อน +2

      කතාව තාම ඉවර නෑනෙ බලමු ඔයා ඔය කියාන ප්‍රාර්ථනා ව මගෙන් හිතේ තිබුනා ..ඒත් කතාව ලියන විදියට රගපාන්න අපි බැදි ල ඉන්නෙ . ඒක ට මුකුත් කියන්න අයිතියක් අපිට නෑ.. මිනෝලි චරිතයට ඔයා වගේම ගොඩක් ආදරේ කරපු කෙනෙක් මමත්..🙏

    • @sachinimadhurika4088
      @sachinimadhurika4088 6 หลายเดือนก่อน

      අක්කි ඔයා කැමැත්තකින් නෙමෙද ඒ චරිතය කරන්නේ දැන්

  • @user-rb7yr8kb5f
    @user-rb7yr8kb5f 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @anudiadithya4670
    @anudiadithya4670 6 หลายเดือนก่อน

    ❤❤❤❤