77 වන නිදහස් සැමරුමේ
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 77 වන නිදහස් සැමරුමේ #වේදීම දර්ශනය
මව්බිම වෙනුවෙන් තම ජීවිත පරදුවට තිබු
රණවිරුවන්ට ජනපති අනුරගේ ගෞරවය
මේකට නම් ඇස් වලට කඳුළු එනවා සත්තයි
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
TH-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්
ජනපති තුමනි. තව අවුරුදු 15ක් නිදහස් උළේලේ ජනපති ලෙස ඔබ තුමා දකින්ට ලැබේවා!!!❤❤❤
එකම පන්තියේ මිනිස්සු එකතුවෙලා නිදහස සමරනව දකින්න මේ දෑස පින් කලා ❤
අපි හැමෝමටම බලාපොරොත්තුවූ ඒ නිදහස ලබාදීමට ,ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ සියලුම දෙනාට අපගේ හදවතේ ප්‍රනාමය ❤❤❤ ඩුබායි සිට
රට බංකොලොත් කරපු උතුමාණන් ලා ඉන්න රටක ප්‍රථම වතාවටයි හොරෙක් නොවන අදූෂිත උත්තමයෙකු ට ත්‍රිවිධ හමුදා උත්තමාචාර ය පුද කරන්න ලැබුණේ. මේ තමයි අප ලැබූ නියම නිදහස. ජනාධිපති තුමනි ඔබට දීර්ඝායු වේවා.
මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
අපේ ජාතියේ වීරයෝ ..සහා අපේ ජානාදිපති තුමන් හට තෙරුවන් සරනයි ....🇱🇰🇱🇰🇱🇰🇱🇰
ශ්‍රී ලංකාවේ අපේ අවංක අභිමානවත්
හෙළවිරුවෝ.💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 🇩🇪
ආදරෙයි .ආදරෙයි ආදරෙයි ...මවි බිමටත් සහෝදර රට වැසියන් යත් හදවතෙන්ම ජය පතමි .. වෙනසක් වෙනුවෙන් පෙළ ගැසුණු ඔබ සියළුම දෙනාට ගෞරවණීය ප්රණාමය 🙏🙏💐
මෙිි සැරේ තමයි නියම නායකත්වයකට ආචාර කලේ.ජනාධිපතිපති තුමනි බුදු සරනයි ඔබ තුමාට .🎉🎉❤❤❤
උඹලට පිං....❤❤❤සෙබලුනේ....
බලන්න අපේ.රටේ.වීරෝධාර රණවිරුවන්ට කරන.ජනාධිපතිතුමාදෙන ගෞරවය
බලපු.ලස්සනම.නිදහස්.උත්සවය
ස්තූතිවන්ත වෙමි🙏🏼🙏🏼🙏🏼👍🏻👍🏻❤️❤️🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
තවත් නිහතමානී වෙන්න ගරු ජනාධිපති තුමනි.... අපේ රට නිතිය. අද්‍යාපනය. සෞක්‍ය අතින් පිරිපුන් රටක් කරන්න.. ඔබ තුමාට ජේසුස් වහන්සේගේ අසිර්වාදය ලැබේවා ❤️❤️
නුඹලා වෙනුවෙන් අවුරුදු ගණනක් කට කැඩෙනකල් කෑගැසූ සහෝදරයායි අද ජනාධිපති වී ඇත්තෙ. ඒකයි නුඹලා අපි සතුටු වෙන්නෙ හමුදා සහෝදරයිනි!
Hamudawata bomba gapu ayada
Magula thamai ban
@@niroshadamayanthi8836We know that so much of dirty characters living among us just like you.
@@LahiruKumara-t8hYou don't know to be happy with anything such a dirty person you.
අභිමානවත් අපේ රට ගැන අපිට හරි ආඩම්බරයි හිතට පුදුම සතුටක් දැනෙනවා මේ අවුරුද්දේ අපිට අවංකවම නිදහස් රටක් ලැබුණා ඒ අපේ නව ජනාධිපතිතුමා වූ අතිගරු අපේ අනුර ජනාධිපතිතුමා නිසා ජයවේවා මගේ ලක් මව් දෙරණට සදා නිදහස ලැබේවා මගේ ලක් මවුන්ට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙවි රැකවරණය මගේ ලක් මව් දෙරණටත් අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අතිගරු අගමැති හරිනි මැතිනිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සියලුම දෙනාටම ජයෙන් ජයම වේවා සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි සියලුම දෙවි රැකවරණයි ජය වේවා ජය වේවා ජය වේවා දුක් විඳින මහජනතාව දුකින් මිදී ජීවත් වෙන්න නිදහස් රටක් ගොඩනැගේවා දළදා සමිඳු පිහිටයි මගේ ලක් මව් දෙරණටත් ලක්වැසියන්ටත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐
Janadipatitumani ape Ranaviruwangae padi wedekaranu manavi❤❤
❤❤❤ ජය ජය ජය
Siyalu Dhenaata Budhu Saranai. Jesu Pihitai.
Aarakshawa, Dhiunuwa Lebeava.
දුප්පතාගේ, හිතවතා,,හිතඋනුවන,,මහජනහිතවතාඒවෙනකවුරුවත්නොවේ,,අපේ,,ජනාදිපති,සහෝදර අනුර,කුමාර දිසානායක ,නම්,,රටේ,,ආරක්ෂක යාවේ,,,නිදහස්,,ලංකා,,ජයබූමි,,සිරි,,ලංකා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජෙසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට
අපේ වීරයෝ.. අපේ ජනාධිපති
පැය කීයක් හිටගෙන සෙනෙහසින් බලා සිටියද 💜💜💜💜❤❤❤
රටට නිදහස ලබා ගැනීමට කැප උන ත්‍රිව්ද හමුදාවට වගෙම ආබාදිත රන ව්රුවන්ට සහ මිය ගිය රණ ව්රුවන්ට සමස්ත ජාතියේම උපහාරය ,ප්‍රනාමය .උත්තමාචාරය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
ජය ශ්‍රී... ☠️☠️☠️☠️
❤❤❤❤❤❤❤❤mage Ratata jayaen hayama wewa❤❤❤❤
රට වෙනුවෙන් සටන් වැදුණු අභීත රණවිරුවන් බොහෝ සේ රණවිරු නිවස්න වල සිටිනවා. කරුණාකර ඔව්න් ගේ අවශ්‍ය තා පිලිබදව සොයා බලන්න.
Horu nethi nidahasa ❤❤
Respect
Adarai❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Budu saranai devi phitai 💕 ❤️ 💕 ❤️ 💕 ❤❤
❤so proud all stilankan ❤💪💪💪💪🇭🇰🙏
කවදාවත් අමතක කරන්න එපා මේ අයව 💙💙💙
බුදු සරනයි ඔබතුමාට ජනාධිපති තුමාට 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
Horak nathi ape janadipathi❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
මේ මිනිස්සු දකින කොට හිතට පුදුමාකාර දුකක් දැනෙනවා. මේ රට නැති කරන්න පෑන් තිතක් හරි තියපු, තියන, තියන්න ඉන්න හරි එවුන් ලැජ්ජා වෙන්න ඕනි තමන් ගැන. මේ මිනිස්සු රටට බරක් නෙවෙයි රටේ ආඩම්බරය. අපේ ජනාධිපතිතුමනි, ආරක්ෂා කරන්න මෙයාලගෙ බිරින්දෑවරු, දරුවො, දෙමාපියො. පුදුම කැපවීමක් දරාගැනීමක් එයාලා කරන්නෙ. ජනාධිපතිතුමනි ඔයාට ඒක පුලුවන්. ඔයා වගේ කෙනෙක්ට විතරයි ඒක කරන්න පුලුවන්. ගෞරවාන්විතව එයාලට නිදහසේ මැරෙන්න පුලුවන් රටක් හදන්න පුලුවන් ඔබතුමාට විතරයි. ආදරෙන් බලාගන්න මේ ආබාධිත රණවිරුවන්ව
අපේ තබුත්තේගම කොල්ලා රටේ ජනාධිපති වීම ආ මියයන්නට පේර ඉටුවූ sihinayaki
Ape Rattata Siyalu Deviyange Pihita Arakshawa Labewa..mage Rata Lokema Uthum Rata bawata Pat Wewa.....Jadipati Tumani obata Deergausha Labewa...
Asata kadulak enava🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
🙏🇱🇰💪👍
❤Sadakaleeka Jnpthi❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
❤❤❤👌👌👌🙏🙏
Trewedha rathnaye pihitai
💖💖💖💖👮👮👮👮
Teruwan saranai jaya wewa trivida hamuda verodara ranaviruwanta niwan suwa labewa siyalu miyagiya verodara trivida hamuda viruwananta thuwala una siyalu denata ekaman suwa labewa ❤😢😊jathika jana bala wegayata rata dynu karanna shaktiya dahiriya vishwa aserwadaya vishwa mathawage aserwadaya labewa ❤
ඒක ඉතිං මොන රජය ආවත් කරනඑකනේ😂😂
මොකද්ද සංවේදී, ලොක්කො කලන්තේ දැම්මද
❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
වත්මන් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් ට කිසිදු විශේෂ ගෞරවයක් දක්වනවා මේ දර්ශනවලන් අපි දැක්කේ නැහැ
මහින්ද ජනාධිපතිතුමා නම් පපුවට අත තියලා ගෞරව දැක්වුවා.
පසුගිය කාලේ නිදහස් උත්සවවල මැති ඇමතිවරුග්ග් විශේෂ ආරාධිතයන් එම ආබාධිත රණවිරු ගමන් කරන විට අසුන් වලින් නැගිටලා ගෞරව දැක්වුවා.
මේ පාර එහෙමත් නෑ..
Janadipati tumane patalaya nettatama mage ratin atugala dannha obatha seyalu deweyana asr wadaya lebewa
සංදර්ශන පවත්වන්න නම් කාටත් පුළුවන් කොහොමත් ඒවා කරන්න පුරුදු අයනේ රට වෙනුවෙන් කැප වෙලා ජීවිත පරදුවට තබලා රට බේරගත්ත අයට ජීවිත කාලෙටම ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් සලසලා දෙන්න පුළුවන් නම් තමාවටින්නේ පොරොන්දු දීලයි කියවලයි සංදර්ශන තියලයි වැඩක් නෑ. කරලා පෙන්නන්න කියන ඒවා
අත්තටම ලංකාවේ උන්ට චැනල් කරන උන්ට මොලේ කලදක් නෑ රෙද්දේ ටයිටල් දාන්නේ
kisima nidahas dawasaka as2kat kadulu avth naha. namuth masara kadulu nawathwagann bari tharam. samata jaya
මෙන්න රට බේරගත්ත නියම හිම්කරුවො..මහින්දයා කල ලබ්බක් නැ😂
Oya lankawe hitiya kenek nemeida?
😅😂
මහින්ද හිටියෙ නැත්තන් යුද්ධය ඉවර නෑ යුද්ධ කරන්න ගියෙ නැති එක ඇත්ත ඒත් එකට අන දුන්නෙ එතුමා අනුර කුමාර ජනාධිපති වෙලා හිටියත් ඒ ටිකම තමයි කරන්නේ ඔය ගොන් කතා කියන්න එපා අද ජනාධිපති තුමාගෙ කතාවෙන් කිව්වා නෙද වෛරය එපා කියලා
@@IranganiSamarasingha-g6h😂😂😂 gathikama😂😂😂
Uba adada ipadune gon wahalo
Kota ta paranaplinak kadawatuna klya hithnawa athi thawa kalika sathutak bawa hithaganilla
Kota arwe podikarekaka harin arwe bens ekken mewa thamai api rawateemai pacha malla
උඹට ඔච්චර හදිස්සි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද? කොහොමත් විධායක ජනාධිපති ධූරය අහෝසි වෙන්නෙ ඊලඟ ජනාධිපතිගෙ සිට . ඒ වුනාට හැකි ඉක්මනින් ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.
Methuwakkal thibuna nidahas samareem dakiddi rata jaathiya aagama gana gammak athi una mage rata gana saha thrivida hamudawa gana rata berapu jaathiye viruwa viruwata wadiya kaiya nayajayekuta dan jeppo wahalwela boru lakunu denne me rata kotiyata dunna daata adenne apita vitharada
Ubata withrai. Hamadama koti koti gaga hamnenne thopi. Api me rata wenas krnwa. Balan idapn. Horunta idak ne. Uba hodeknm uba adapan
දියාරෑයි
තවත් ජාතියට ගරු කිරීමට ඔබ ඉගෙන ගෙන නැතිද >> ගැටුම් ද ඕනා තවත්
උබලට ඕනා ෂෝම තමා..රටේ නිදහසට ගරු කරන්නබිගෙන ගනින්
අංකල් ට හරියට සිංහල බැහැ නේ 😂
71,88,89 කාලේ හමුදා වට බෝම්බ ගහපු වෙඩි තියපු උන්ට හමුදා ආචාර කරන්න සිදුවිම සරදමක්
පව් අප්පා ඔයා
හමුදා එහෙම හිතෙන්නේ නෑ
ඒකේ අනිත් පැත්ත....ප්‍රේමදාස් රනිල් රාජප්ක්ශ ජේ ආර් ගේ දූශිත අන හමුවේ හමුදාව අසනරන්‍යි.......හමුදාව අන ක්‍රියාත්මක කරා... ජේ ආර් රනිල් ගේ බල ලෝබය නිසා ජීවිත නැති කලා දේශපාලුවෝ........
හමුදාව දැන් තමයි අවංක නායකයකු ලැඹී ඇත්තෙ
මහින්ද ලග හිටපු කොටින්ට ආචාර කරද්දී කොහොම හිතෙන්නෙ ඇද්ද ?අපේ හමුදා සෙබ්ස්ලුන් කීය්ක් මරන්න ඇතිද පිල්ල්‍යන්
Dolayata jangiye evila ati dan
Mevadakala
යුද්ධෙට බාධා කරපු විරුවන් සැමරීම විහිළුඅකි
JVP එක යුද්ධයට සහයෝගය දුන්නා . Unp තමයි සහයෝගය නොදුන්නේ
පහුගිය මැතිවරණ වේදිකාවල බෙරිහන් දෙමින් රටට පොරොන්දු දුන් විධායක ජනපති kramaya අහෝසි කිරීම saha නවතම ආණ්ඩුක්‍රම viyawasthaawa සෑදීම ANRA අදත් හිතාමතාම අමතක කලා නේද ?😡😡
මතක් කරන්න ඔයා 😂😊
හිටපන් කෑගහන්න නැතිව
Vidayaka balaya thiya ganna onee, nethinam lankawe unwa hadanna be ,harinam gulf ratawal wala neethi genna onee. Inna harak tika hadann.
මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
ආණ්‌ඩුව බාර දුන්නෙ අවුරුදු 5 කට . නැතුව මාස 5කට නෙමෙයි අංකල්. ඉවසන් ඉන්න .
ද්‍රෝහීන් ට ලැබෙන උත්තමාචාර, හිනා ලන්න්තයක් ඔයි මේක
😂 ජාතික ගිය දෙමලෙන් පමණයි
ොබ මුලින් සිංහලෙන් ගායන කලෙ දැක්කෙ නැද්ද ??? සිංහලෙන් ගායන කලා මුලින්....ඔබ මයින්ද මහත්ත්‍යාගේ ගෙදර වත් ගියාද මුල් ටික දැකලා නැ
Mahindage puka lewaknnek
මූ දැනුත් ඉන්නේ කොටි වෙනුවෙන්
👍
👍
ඔයාට කිව්වද එහෙම
හොරු නැතුව අදෝනාව..
Ane itin ochchara horu nethuwa bari nam ube gdra mahindata liyala dipanko. Puduma wadayk tynne wahallungen thopi wage😅
අපොයි මීට කලින් ලංකාවේ නිදහස්
උත්සව තිබුනෙ නැහැ වගේ ජෙප්පොන්ට මැජික් 😁😁😁
ඔව් මීට කලින් නිදහස් උත්සව කියලා තිබ්බේ fashion show සහ රජ නාට්ටි 😂.
වත්මන් jvp ආණ්ඩුව කාලේ පහුගිය da පැවැත්වූ LTTE මහා විරු සැමරුම මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණ නේද ?😡😡
Pissud gono thawath jathiwade. Idakin thopi nam hadannama be
Uba buruwek wage kiyawanna epa.thopi wage un thami jathiwadaya aussanne.thopita thama oni mahindage gotta alanna.horunwa raja karawanna.warellako me para eka mittarta thiyala paraddanne😂ratata mecchara vinasayak kale mahindala thamai
කාලකන්නි භල්ලෝ තොපිල, ඊයා htto, පිරිමියෙක් වෙයන්.
අනුර ගෙ නෝනා නිදහස් දවසෙදිවත් දකින්න පුළුවන් වෙයි කියලා හිතුණා
එයා ඉන්නෙ අනුරාදපුරේ..
rata.wenuwe.jivitha.paraduwata.thaba.satan.kala.ranaviruwanta.abimanaya.puda.karapu.ekama.nayakaya.obai.siyalu.jathin.ekathu.kara.ekama.deyak.ekama.ratak.me.siyalu.jathinta.penwa.dun.obathumata.jayawewa.
aurudu.76kin.nodekka.saha.nopen.una.nidahas.semarumak.palamu.warata.srilankawe.pewath.una.e.abimanaya.saha.garuthwaya.obathumatai.anagathe.thawa.aurudu.20k.wath.obathuma.me.rate.janadipathi.vi.janathawata.sewa.karai.kiya.api.balaporothu.wenawa.lassana.srilanakawak
nidahas.srilankawak.
karanna.obta.puluwan.jayawewa.anura.disanayaka.janadipathithumata
අනුර පිස්සෙක් අනුර ගෝ හෝම්
වරෙන්කො පාරට. කීදෙනෙක් එයිද බලමු.
@@PadmaJayasinghe-s1z එන්නේ වැල නොකැඩී.ඇයි උබ මොකෙද්ද හිගන්නා.උබයි මායි හම්බ වෙමුද චන්ඩියා
@@lakmalthushara3974 ඉතින් වරෙන්කො හෙටම!
@@lakmalthushara3974 මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
Anura nemei pakaya tho pissek Kade Yana eka nawattaganin
❤❤❤❤
🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰❤️❤️💪🙏
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️🫶🫶