@Shiddharth shankar malhothra salli hamba karapan .love kiyala deyak na. salli thiboth badu hari gahanta puluwan. ohoa kiya kiya haminene nathuwa hodata salli hoyapan kollo.
After unsafe sexual connection,as soon as we should check blood to check any diseases likes aids(if had sex with suspected partner).. or we should check after one or two weeks..
2:35 - වෘෂණ කෝෂ එකම ප්‍රමාණයේ නොවීම.
6:59 - paraphimosis.
10:19 - ගුද සංසර්ගය.
14:33 - ශුක්‍ර තරලය යෝනියෙන් පිටතට ගලා ඒම.
Tnx brother
thnk u bro❤️❤️
Tnks bro
Thanks bro
10.19 - ගුද සංසර්ගය - පඩයක් ගියොත් එවෙලේට ජුන්ඩා පොල් මැල්ලුම් තමා
ඇත්තටම doctor කෙනෙක් කියන්නේ සිරුරේ තියෙන හැම අගලක්ම විනිවිද දැකපු කෙනෙක් .සාමාන්‍ය අධ්‍යාපනයක් ලබපු කෙනෙකුට සිරුර ගැන කියද්දි ලිංගිකත්වය ගැන කියද්දී ඒක අසභ්‍ය පහත් දෙයක් වගේ පෙනුනට doctor කෙනෙකුට එහෙම නෑ .මෙතුමා ඉතාම සංවරව පැහැදිලි කරලා දෙනවා.ඔබ තුමා සමාජය වෙනුවෙන් මේ කරන සේවය අගය කරනවා.
Oyath asaida akka
Helo
Chandu lm heloo
ඇත්තටම ගැහැණු උන අපිත් මේව දැන ගත යුතුයි. ගොඩක් ස්තූතියි ඩොක්ටර්
ඩොක්ටර් වීඩියෝ එකක් දානකං බලාගන හිටියේ .ලිංගික ගැටළු ඇති අයට ,ලිංගික ගැටළු හදාගන්න බලාපොරොත්තු වෙන අයට😉😉😉 ඒ වගේම ලිංගික ගැටළු හදාගන්නෙ නැතිව ආරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වාගන යන ආකාරය දැන් අපිට අමුතුවෙන් බයවෙවි ඉගන ගන්න දෙයක් නෑ...අපිට ඩෝක්ටර් ලබලාදෙන මෙි දැනුමට ගොඩාක් ස්තුතිය
.තෙරුවන්සරණයි !
වැදගත් දැනුවත් කිරීමක් ස්තූතියි Doctor..
ඇත්තෙන්ම වෛද්‍ය තුමනි.බොහොම වැදගත් නාලිකාවක්...ස්තූතියි බෙහෙවින්ම 🤝🤝🙏🙏🌹🌹👌👌
Pllllp
Asai ne
අම්මෝ ලොකු අභොයෝගයක් අරන් ඔබ.අපේ රටෙ උන්ට සෙක්ස් ගැන කියා දෙන එක ග්‍රීක් කියලා දෙනව වගේ.ස්තුති
hi dammi imo ganna 0727030628
@@nuwankuma880 ඇයි උබට මන් ඉමො ගන්නෙ.
@@dammijayasinnghe6726 nikan ai napuru dammi
@@dammijayasinnghe6726 dammi nidida
0719595411 puke arinna imo ganna
ඉතාමත් වැදගත් පනිවිඩයක් වයිද්‍යතුමනි 💝 මේ විඩියො එකෙන් බොහො දෙනෙක්ට ප්‍රශ්නයක්ව පැවති ප්‍රශ්න විසවෙන්න ඇති කියල
Ouath
Sachi asaida
වැදගත් කරුණු රාශියක් ..බොහොම ස්තූතියි ඔබතුමාට ...
අපි කෙල්ලො උනත් අපිටත් වැදගත් කියල හිතෙනවා ඩොක්ටර්.... අපි ඇසුරු කරන කොල්ලන්ගෙත් ඇත්තටම ගොඩක් අයගේ ඔය ප්‍රශ්නේ තියෙනවා...👍👍👍👍 ගොඩක් ස්තූතී ඔබතුමාට
0719595411 imo ganna
මේකි යකෝ. 😂😂 ඔයාගෙ දැන් පීරිසියක් විතර ඇති නෙහ් 😂😂😂
කොල්ලන්ගෙ කීවෙ කොල්ලො කී දෙනෙක් ආශ්‍රරය කරනවද මේ මැඩම්..🤣🤣
ඔන්න ලංකාවෙ කොල්ලන්ගේ මානසිකත්වය..මේ comment එකට දාලා තියෙන replys වලින් තේරෙනවනෙ..කෙල්ලෙක් ලිංගික අවයව ගැන ලිංගිගත්වය ගැන කතා කලොත් ලංකාවෙ කොල්ලො හිතන්නේ කෙල්ලන්ට අසහනේ,,නැහැදිච්චකම කියලා..බලන්නකො කියන කැත කතා,,අහන හිරිකිත ප්‍රශ්ණ,,තව අය නම්බර් එකත් දාලා..ගණිකාවො කියල හිතල වෙන්න ඇති..ලංකාවෙ ස්ත්‍රී දූශණ වෙන්නෙ තමන්ගේ නංගිව දුවව දූශණය කරන්නෙ මේ වගේ මානසිකත්වයක් තියෙන පිරිමියි..ලැජ්ජයි වගේම දුකයි.
@@sayumikoushi8005 ඇත්ත
යුරෝපා රටවල මිනිස්සු සහ ලාංකිකයන් ලිංගිකත්වය දකින විදිය වෙනස්. ලාංකිකයන් ලිංගිකත්වය සඳහා ඊර්ෂ්‍යා කරනවා.
මට නම් ලිංගික ක්‍රියාකාරකම් ගැන පොඩි කාලේ ඉඳලම ගොඩක් පුහුණු වැඩසටහන් තිබුනා.
මට අවුරුදු 10 ක් විතර ඇති ඒ වෙනකොට.
අවුරුදු 30 ක් විතර පූර්ණ කාලීන පාඨමාලා හදාරනවා කියන්නේ තව මොනවද?
ඒ නිසා මට මේ ගැන කිසිම ගැටළුවක් නෑ.
@ALL IN ONE ඒ මොකක්ද ඒ?
උන් වහන්සේලා සසර ගමන කෙටි කරන්න උත්සාහ කරන උත්තමයෝ නේද?
@Isuru perera 😉😀😅😉😀😉😅😀
@Shiddharth shankar malhothra salli hamba karapan .love kiyala deyak na. salli thiboth badu hari gahanta puluwan. ohoa kiya kiya haminene nathuwa hodata salli hoyapan kollo.
@Shiddharth shankar malhothra 100% true. 👍
ඩොක්ටර් පිරිමින් හට අවශ්‍ය පමනට වඩා සේදීමෙන් ඇතිවන yeast infection එහෙම නැත්නම් balanitis කියන රෝග තත්වය ගැන පැහැදිලි කරන්ඩ ලොකු උදව්වක්.thank you
Yeast දාලා පාන් හදමු
Ou plz karannako sir
Ok
මෙක හොද කරගන්න විදිහත් ප්ලීස්
TH-cam eakema thiyanawa visadum coconut oil thama visaduma
ඔබ මේ කරන්නේ විශිෂ්ට කාර්‍යයක්...
ගොඩක් හොඳ වැඩසටහනක්... නොදන්නා අයට.. ස්තූතියි ඔබට doctor
ගෑනු ලමයෙක් උනත් ජීවිතේට වැඩගත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගොඩක් ස්තූතියි
Oyata godaka weda gata wei
hi
0713242217
Heloo
පැහැදිලිවම. ඔබ හරි.
මිනිස්සු කොච්චර නූගත්ද කියල කමෙන්ට් දැක්කම පේනව. ගොඩක්ම කෙල්ලොන්ගෙ කමෙන්ට් අස්සෙ 👎 අසහනෙත් උපරිම තැන ඉන්නෙ උන් 👎👎
Kelloda..kollo da bn
@@nuwangurusinghe300 පිරිමි පාර්ශවේ සමහරක් තමා
@@isharakulathunga7923 sirawatama mokda dnnawada..lankwe minissu godk අසහනයෙන් ජීවත් wenne...mama nm hitanne ehemai.....
අනිවාර්යයෙන් bn 👌
@@nuwangurusinghe300 uba thamai anunge ewata pena pena denne..asahana kraya uba..mansika ledek
වැදගත් කරණු රාශියක් කිව්වා.ගොඩාක් ස්තුතිය 🖤🖤🙏
Doctor
ගොඩක් හොදින් පැහැදිලි කිරිම කරනවා ...
ඉතාමත් වැදගත් කරුණු රාශියක්
ඉතා වැදගත් විස්තර කිරීමක් ඔබ තුමාට ගොඩක් ස්තූතියි...
😅😅
This is a good program which is done by a doctor instead of giving wrong information by some other people who are uneducated in you tube....
ගොඩක් ස්තූතිය doctor 🙏සරලව හැමදේම කියලා දෙනවට
Doctor හොඳින් ඉන්නවා....
බුදුසරණයි සර්
Fantastic educational programme. Very interesting to hear.
හුගක් වැදගත් වැඩ සටහනක් doctor
Thank you, Doctor very important tips
වැදගත් කරැනු ගොඩක් පැහැදිලි කරාට ස්තුතියි ඔබතමාත් චැනල් එකටත්
Helo
ගොඩාක් වැදගත් වැඩසටහනක් ස්තුතියි සර් 🙏💯💙
Hmm hmm
බොහොම ස්තුතියි ඩොක්ටර් බොහොම පින් දැනුවත් කිරීමට
බොහෝම වැදගත් ඩොක්ටර් ❤️🙏🙏
Hi mchn
ඩොක්ටර් ගොඩක් පින් මට වයස 17 යි.ගුද සන්සර්ගය ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.නිකන් කරනවාට grilfrend අකමැති හේතුව දැනගත්තා (ලිහිසිකාරයක් නොමැති නිසා වේදනාව ).docter comment section eka public karanathwa thiyanna puluwannam.අපේ රටේ රෑම් යන එක ලෝකූ වැරදක් කියලා හිතාගෙන ඉන්නවා ගෝඩක් අය.මේවාගේ අදහස් තියන වැඩිහිටි/ගුරුවරු නැරඹිය යුතු yutube channel ekk.thank yu docter again
Kriyek bn uba 🥲👍
හැමදාම ඔයා ගුද සංසර්ගය කරනවා ද
වයස අවුරුදු 17 න් ද ගුද සංසර්ගය පටන් ගත්තෙ .
නියමයි. ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් doctor ක්‍රමයක් නැද්ද මේ ගොං කොමෙන්ට් දාන අසහනකාරයොයි, කෙල්ලෙක් කොමෙන්ට් එකක් දැම්මම ඒකේ ගිහින් හැමිනෙන උනුයි අයින් කරන්න
Comment delete කරන්න පුලුවන්
💖
ගීත්මාගේ අලුත්ම th-cam.com/video/JtK5WJBsL7c/w-d-xo.html
@Shiddharth shankar malhothra උන් මොන්ටිසෝරි යන ගමන් ඒවා කරන එවුන් නිසා සමාවක් දෙන්න වෙනවා. 😉😉😉😉
@Shiddharth shankar malhothra ඒ මල්හෝත්‍රා...
උඹ ඉන්දියන් කාරයෙක් ද බං?
Obathumange wadasatahana samaajayata imahath uu pilisaranak
Sthuuthiii obata 🙏🙏🙏
Samaajaya thawa thawath danuwath karannath samaajayata thawa bohoo watinaakam athi wadasatahan karannata obathumanta
Shakthiya dairya labeewaa❤❤🙏🙏. Sthuuthiii 💖💖💯
හොද වැඩසටහනක් සර්.ස්තුති
ශුක්‍රානු විදින ගතිය අඩුවීම සහ ශුක්‍රානු දියර ගතිය නැති වීම (ගනකම) සදහා ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ස්තුති
මමනම් මේව බලනවා husband ටත් පේන්නනවා.. වැදගත් දෙයක් ඉගෙන ගත්තම මොනා වෙනවද
Maga akka lokue 773805754
@@nibi3805 හුත්තො ඒකිට මිනිහා ඉන්නවා තෝ නං කැ# තම්බියා😂🖕
@@nibi3805 ..ලොකුද අදාල නෑ... මගේ husband හොද සුපිරි Special Force කොල්ලෙක්.... එයා තමා මගේ ලෝකේ....ඇන්ටි කෙනෙක් හොයාගන්න ගිහින්...
@@sudanthabandara අරූ නම් #රි ඩයල් එකක් ඕයි 😂
@@ravindurashmitha1268 ..අසරණ අසහනකාරී ජීවීත පව් ඉතින්...😐😐😐😐
Very important things doctor thank you God bless you
Comments කියවන්න ආපු එවන් මේ පැත්තට
😁
😁😈😈
😁😁😁😂
Mn..
කොමෙන්ට් දාන්න ආවේ😅
Thank you doctor. Great explanation. Explaining any harmful effects in engaging all kind of sexual activities explained in details are very important.
මේකේ තීන කොමෙන්ට් කියවල එපා උනා බ්‍රෝ ... 🤪🤪
Great job Doctor..well done..
Doctor ලිංගිකව බෝ නොවන ලිංගාශ්‍රිත රෝග ගැනත් video එකක් කරන්නකො
එහෙම ලෙඩක් තියෙනවා නම් පෙන්නලා බෙහෙත් ගනින්
Thank you very much for your valuable advice ,good luck .
Great explanation doctor🌝👍🏻
ගොඩක් පින් ඔබට
ටවුකන්ඩ කමෙන්ට් කියලා ඇට දෙක බටට එනකන් හිනා..🤣
බටට ඒ මොකක්ද බං,,
වටිනවා ගොඩාක්
එක උසනකොසයක් උඩින් එල්ලන එකට මම බයෙන් හිටියේ දැන් එකත් හරි තැන්ක්ස් ඩොක්ටර්
good video good luck/fist comment ♡♡
ස්තුතියි
Thank u doctor .....god bless
Hi
Thanks Doctor Godak Dewal Igena Gaththa❤🙏
ස්තුතියි 🙏 ...
Hi kohomada
cool 0762644783
ස්තුති Doctor
ස්තූති
ගුද මාර්ගයට සුක්කානු ඇතුල් කිරිමෙන් ගැබ් ගන්නවද
Danne
බුදුන් වහන්සේ දේශනා කල ධර්ම දේශනා අතර හා පැහැදිලි කිරීම් අතර ලොව විනාශ වන බව හා විනාශය ක්‍රියාත්මක වන කාලය ගැන මිනිසාගේ දැනගැනීම උදෙසා යම් යම් කරුණු ඉදිරිපත් කලේ හුදී ජනයාගේ දැනගැනීමට පහසු ලිහිල් ස්වරූපයකින්. කොසොල් රජතුමා දුටු සිහින දහසය ගැන මට මෙම වීඩියෝ ව ඉදිරිපත් කරන මෙතුමාගේ දෙසනාවෙ මාතෘකාව දැක්කම මතක් උනා. මෙම කාලය ශ්‍රී බුද්ධ ධර්මයෙ පවසන මුරුගසන් වර්ශාපතනය පතිතවන කාලයයි. ගිනි වර්ශා, ඇසට නොපෙනෙන විෂබීජ, දුර්භික්ෂ.මෙ හැම දෙයක්ම දැන් අපි වෙලාගෙන. කොරොනා, අධර්මිෂ්ඨ රාජ සමයන්, දුර්භික්ෂ, අපි අත්විඳිමින්. කොසොල් රජතුමා දුටු සිහින දහසයෙන් එකක සදහන් වන පරිදි වියලි ගොම රිටි දිය යටට කිදා බැසීමත් තඩි ගල් කැබලි දිය මත පාවෙමින් පැවතීමත් යන සිහිනයෙ හා බුදුන් වහන්සේ අර්ථ ගැන්වූ පරිදි මතු දිනයක උගත් බුද්ධිමත් පණ්ඩිත යන් නැතිවී බොරු පණ්ඩිතයන් සියලුම දේ උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව නිර්මාණය කරමින් දෙශනා කරමින් බහුශ්‍රැත වීමට වෙරදරන කාලයක් උදා වෙන බව එම සිහිනයෙ තෙරුමය යනුවෙන් පහදා දුන් සේක. නිරුවත,ලිංගිකත්වය, බොරුව, රැවටීම, හැදියාවන් දුරින් තැබූ මාතෘකා වෙදිකා මතට ඇවිත්. මෙවැනි වීඩියෝ නරඹන. ඔබට ඇසෙනවාද කොදුරු හමක් යොදා සෑදූ බෙරයක හඩක්?
Thank you so much doctor 😊😊
තනිකඩයින් මෙි කොනට Like 👈😟😟😞
වටිනවා ඩොක්ටර්👏👏❤
Hi mchn ... gym yanawada 👍
ගුද සංසර්ගය කලා. දැන් මගේ බිරිඳගේ ගුදමාර්ගයෙන් එළියට ගෙඩියක් එලියට ඇවිල්ල තියෙනවා. ගොඩක් රිදෙනවා. සමහර වෙලාවට ලේත් එනවා , මළපහ කරන්නත් බෑ.
මේක කොහොමද අඩු කරගන්නේ?
ඩොක්ටර් රෑට නිදා ගද්දි මුනින් අතට හැරිලා නිදා ගැනීමෙන් ශිශ්නය කුඩා වීමක් හෝ වර්දනය නොවීමක් හෝ ඊට සම්බන්ධ ගැටලු ඇතිවේද ....
පිස්සුද කොල්ලො .නිතර කෙලින් හිටියි🤣
අම්මොහ් ඒක 😋😅
Jayen jaya.chanal eka issarahatama genna onna math subscribe parak dila sup ekk dunna🤟💪💪💪💪🥰👈🤩
මිනිස්සු මේ ගැන එලිපිට කතා නොකරන තාක් කල් මිනිස්සුන්ට මෙව්වා කුනුහරුප තමයි .ප්‍රජනන පාඩම දවසට සමහර ගුරුවරු ස්කෝලෙට එන්නෙත් නැහැ .
Kohe school oyage
0713242217
Thenk your dokthar vidiyowakine denuwath kala hedawathinema ❤️❤️❤️🙏🙏🙏
good job 👨⚕️🙏
Doctor can you explain about Varicocele...
Dilation of veins around the testicle.
බුදුසරණයි ඔබට
ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Fatta
Ou
hi netu
0713242217
බොහොම ස්තුතියි ඩොක්ට
AAA akke
මේකේ කමන්ට් දක්කම තේරෙනවා අපෙ මිනිස්සු කොයිතරම් මෝඩද කියලා දමපු කමන්ට් ඊය බං උබලා.මිනිස්සු විදියට කොච්චර වැදගත් දෙයක්ද මේ කරන්නෙ
Doc delay spray, pills and oil ganath video ekak karanna pls
Good job Doctor,god bless u.
ඩොක්ටර් ස්වයංවින්දනයෙන් පසුව මුත්‍රා අවශ්‍යතාවක් දැනෙන්නේ ඇයි? තවද මුත්‍රා කිරිමෙන් පසු දැවිල්ලක් සමගින් කෙටි වෙලාවකදී දිගින් දිගටම මුත්‍රා යෑමක් ඇතිවන්නේ ඇයි?මෙය රෝගී තත්වයක්ද?මේ පිළිබඳ වීඩියෝ වක් කරන්නකෝ... reply please..
thota samaja roga
Umbata Herpes bn
ස්වයං වින්දනයෙන් පසු මූත්‍රා කරන්න.
( සංසර්ගයෙන් පසුවත්)
එය මදක් අපහසු විය හැකියි.
මූතා නාලය සහ ශුක්‍ර නාලය යන නාල දෙකම එකම නාලයක් හරහා ගමන් කිරීම නිසා මේ තත්ත්වය ඇතිවේ.
මූත්‍රා සමග මූත්‍රා නාලයේ මග රැඳී ඇති ශුක්‍ර තරලය පිටවී යනු ඔබට දැක ගත හැකිය.
@@nilambarameghawarna6635 ස්තුතිය
may seyalu de danaganna laba dunnata godak thanks ,jp doctor ..
ඩොක්ට ලංකාවෙ ලිංගයේ පෙර සම ඉවත් කරන්නේ කොහොමද එය කරන්නෙ කොහේද සිඋුකරගැනිමට ඔන නමිබර්යක් එවන්න පුලුවන්ද
Operation thiyanawa
@@keerthisamararatna5915 කොහෙද කරන්නෙ කියක් යනවද තැන කෙතනද
නාන කෙනෙක් හම්බුනානන් හරි උන් කපනව නේද බං
පල්ලියකට පලයන්
සමහර කමෙන්ට් අස්සෙ ඉමෝ නම්බරෙත් කමෙන්ට් කරලා කියපන්කො 😂💔
😂😂😂😂
Sirawatama oi
@@marymaryam6498 ei sis?
ඒ මෝල් කලන්තේ තියෙන එවුං.... 😁😁😁😁😁😁
😂😂🍌
After unsafe sexual connection,as soon as we should check blood to check any diseases likes aids(if had sex with suspected partner).. or we should check after one or two weeks..
පියයුරු මිරිකද්දි ජලය වගේ ස්‍රාවය වෙන්න හේතුව මොකක්ද doctor
E hati
Doctor වැදගත් කරුනු ගොඩක් දැන ගත්ත.එක ප්‍රශ්නයක් අහන්න ඕනෙ සර්.දකුනු වෘශනකෝශයක ඉදිමීකක් ඇවිත් ඔපරේශන් කලාට පස්සෙ වම් එකට වඩා ටිකක් විතර යන්තම් ලොකුවට පිහිටල තියෙන එක සාමන්‍ය දෙයක්ද ඩොක්ටර්
Circumcision klma shishna mundaya kalu unma psu klinwa ewta bethak kiynd doc.plz
Thanks Dr.Vidiyo
Oya married da?
0713242217
ඩොක්ටර් male g spot ගැන කියලා දෙන්න. ඒක ඇගිල්ලෙන් උත්තේජනය කරමින් ස්වයංවින්දනය යෙදෙන්නේ කොහොමද ?? එතකොට සැලකිය යුතු කරුණු මොනවද?
Male G Spot කියන්නේ පිරිමි අයගේ මුත්‍රාශයට යටින් පිහිටා ඇති ග්‍රන්ථියකට. ශුක්‍රාණු පෝෂණය කිරීම එහි ප්‍රධාන කාර්යයි.
එය සිංහලෙන් පුරස්ථිති ග්‍රන්ථිය නමින් හැඳින්වේ.
එය සම්බාහනය කිරීමට ගුදය හරහා ඇඟිල්ල දමා සිදු කල හැකිය.
@@nilambarameghawarna6635 poddak withar kiynna puluwnda
@@tharindalasith1349 එය සම්බාහනය කිරීම ගැන රූප සටහනක් එවීමට මෙයට ඊමේල් කරන්න. kllskmr@gmail.com
Thanks dr.prageeth.hoda video 1ak
Sir is it possible for adult men to get vaccinated for hpv vaccine ?
Doctor guda sansargayadi pregnant wenna puluwanda. E de kisima vedio ekaka e sambandawa denuwath karanne ne
lankawe tyn wtinam channels wlin ekak, thank you doctor
Doctor...අවුරුදු 25 න් පස්සෙ පිරිමි ලිංගය සංවේදී බව අඩු වෙනව කියල video එකක විස්තරයක් දැක්කා..ඒක ඇත්තද..🙄😶අනිවාර්යෙන් reply ඕනේ මට ...එතකොට අවුරුදු 25 න් පස්සෙ මැරි කලාම බබාලා හදන එකට ප්‍රශ්නයක් වෙනවද Doctor..
Doctor ශිෂ්නය ප්‍රානවත් වෙන්න කලින් පෙරසම පිටුපසට කරන්න පුලුවන් වුනත් ප්‍රානවත් වුනාම එහෙම කරන්න බෑ. ඒක කාලයත් එක්ක හරියනවද ඩොක්ටර්? අවුරුදු 19යි මට
oparation karanna o e
බය වෙන්න එපා බන් හරියනවා
Mageth ahenam loku unhama passta karana be
Ow mageth
Passta karanna one na...sex karanna puluwan ehema tibbath..matat ehema thama .
වම් කෝශය ඇතුලින් වෙනම නහර ගැට්‍ත්තක් වගේ අහුවෙන්නේ ඇයි doctor
Doctor අපි දවසේ හැම වෙලාවක ම යට අදුම් ඇදන් ඉන්න එක හොදයිද?
හොඳ නෑ.
යම් යම් ආසාදන ඇති වෙනවා.
රෑට අදින්න එපා.මල්ලිට ටිකක් නිදහසේ ඉන්න දෙන්න
මගේ ලමයාගේ පුරෂ ලින්ගය බොහම පොඩියි.මුත්තරා කරනවිට දරුවා හොදටම තෙමෙනවා. උඩුඅතට මුත්‍රා විදින්නේ.මෙය සායනයට ගියාම දරුවට අවුරැද්දක් පිරැනාම බලමුකෝ.නමුත් එය කල්වැඩි ද මට දැනගන්න පුලුවන්ද .
වෘශන කෝශ විකුණනවා ලාබයි ලාබයි..පරණ ඒවට අලුත් ඒවා දෙනවා.....පරණ කෝශයට අලුත් කෝශයක්...තොග සීමිතයි.පළමු පාරිභෝගිකයන 50 දෙනාට කෝශ සමග කෙසෙල් ගෙඩියක් නොමිලේ.
🤣🤣🤣🤣😁
හුත්තෝ තනියම හිනා
Doctor මම පිරිමියෙක්. මට man boobs (gynocomistriya) යන තත්ත්වයක් තියෙනවා. මෙයට පිලියමක් කියන්නකො ????????????????
හහ
වෛද්‍යතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද.?
දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න.
Doctor paraphimosis walat treatment monawad
Godak preyojanawath deyak..oyata godak ස්තූතියි doctor
Saduni Nissansala-sis oya mehama idala thiyanawada?
Hmmm
ගුද සංසර්ගයෙන් පිටවන ශුක්‍රාණු යෝනියට ඇතුලු වුවොත් ගැබ් ගන්නවාද. සහකාරියගේ කන්‍යා බව තියනකොට 🤔🤔
Samahara vita wennath puluwan sahoo
Ow. Kaalaya harinam aniwa
Great video, thanks 👍
ගුදමාර්ගය feel උනාට පස්සෙ කෙලින් වු විගසම ඉක්මනින්ම නැති වෙනවා, එය මට අපහසුයිනෙ sex කරන්න
🎂
පැහැදිලි මදි 🤔
හොදට තෙල් පාව්ච්ච් කර උඩට පහලට කරන්න
@Fathima ishana-sis neega public la keka wena doctor da number send panren pesurigala?
ත්‍රයි කරපු එකම මදැයි