ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Y Fm එකට ගෙන්නලා මට track පැන්නුවාට හදවතින්ම තුති 🙂💖Eeka Neme Dan Aththatama Track Katada?
😂💔 ඩයල් එක
😁😂😁
අර කාපු Bun එකේ තමයි ඖල, 🤠 ඉස්කෝලෙ ලැබ් එකට ගිහින් Buger එකක Alcohol ප්‍රතිශතය ගණනය කරගන්න 💔 ???
We love you 😂❤
මිනුකට traka පැනල නිසා මිනුකගෙ වීඩියො බලනවද ,අපිට traka පැනල නිසා මිනුකගෙ වීඩියො බලනවද ?බොන්න ඔනෙ ප්‍රශ්නයක්.😀
දැගලිලිකාරයෙක් 😂. ආතල් කොල්ලෙක්. අවුරුදු 17ට ලොකු ගේමක් මල්ලි. Great job minuka 😍🔥❤️
Mmmmmm 😂😂
All the best 👍 Minuka
මිනුකය හෙවත් චුටි කුකුවා හොද එකා.....හැබයි ට්‍රැක් පනිනෝ එකපාර..😅❤️
පෙලක් අය මෙයාට බනිනවා..ඒත් මෙයා හිතන පැත්ත හොදයි...විද්‍යාත්මක පැති තිබ්බත් එහෙම හිතන එකත් ලොකු දෙයක්නේ🔥👍
අක්කා මිනුකගේ කටහඩ නිවේදනයට හොදටම සෙට් වෙනවා..දෙන්න බැරිද fm එකේ program එකක් 👈
අද කිව්වා කියලා හිතපන්.yfm එකේ job එක ශුවර් 🤫☝ radio presenter voice එකක් තියෙන්නේ ❤️
Agree😄
Thanks Y fm for giving opportunities to young persons
මොලේ තියෙන යමක් කමක් තේරෙන කොල්ලෙක් හොදට ඉගෙන ගන්න ඔයා කැමති පැත්තෙන් ♥️
මගෙ නම තියන කෙනෙක් හම්බුනාමයි
පට්ටම ට්‍රැක් පැනපු කොල්ලෙක්,😂😂 මරු බන් barother🥰💯
😹❤️ මූ කවද හරි කන්ටෙන්ට් දාන එක නවත්තන්නෙ ඔය ප්‍රශ්නවලට බීල මැරුන දවසට
අනුරාධපුරයේ ,රාජා කීයලා,යු.ටීයබර් කොල්ලෙක් හීටීයා,වයස 15ක් පමන දැන් 18ක්පමන ඈතී, මොහුගේ කට හඩ,රූපය,හැසීරීම ,එක වගේ ,එම රාජා වාෂ්ප වුනා අවුරුදු 2ක්3ක්හීටීයේ,දැන් දේවාලයක් කරනවා
Dannawa🙂💔
අපිත් දන්නවා... මං හිතුවෙත් රජත කියලා....
හොදට හිටපු අපිට උබ කරපු දෙයක් 😂😂💪
කලින් මුගෙ චැනල් එකක්වත් හොයාගන්න බැරුව හිටියේ....දැන් බලන බලන තැන ඉන්නවා ඩයල් එක😂 Respect bro...😁❤️
channel name eka mokkda?
@@thusharaindika1689 MMinuka
කලේට එන රැලි..... එක ෆට්ට ❤
ඕනාට වඩා ෆේමස් වෙන්න හදන්න එපා මල්ලි...ඇත්තටම ඔයා සුපිරි ආතල් කොල්ලෙක් .......ඒත් ඕනිවට වඩා ෆේමස් වෙන්න ගියාම ටික කාලයකින් ඔයාව අමතකම වෙලා යයි.මොකද මුලදි ඕනිවට වඩා කැපී පේන්න ගිය අයව පස්සෙ අගයක් නැතුව යනවා
Hmm
ගස් වලට හැමදාම වතුරත් දාපන් මල්ලියා
අඩේ ගරහන්න එපා බන්..ඌත් ආස ඇති රැට්ටා වස්තිල වගේ තැනක් හදාගන්න ,ඒ කොල්ලගෙ නම හදාගන්න 🙂 ඔය බනින උන් බලපන් උබල මොන තැනකද ඉන්නෙ ඌ කොතනද ඉන්නෙ කියල 🙂 ලැජ්ජයි ලංකාවෙ මිනිස්සු ගැන
Aniwa. Maha kuhaka kalakanni jathiyak bn inne. Ekane munta mehema kelawelama yanne
අපේ සමාජේ හැටි....පොඩි තැන ඉදන් ජීවිතේ ගොඩ යන්න හදන මිනිස්සුන්ට ගරහන්නයි,මඩගහන්නයි හදන්නේ🙂
Attta bn .muta sup eka denwa 1nma
ඔරලෝසව දිහාම බලන් හිටපු මම. Confuse una ඒකට නම්. පැය කීයක් record කලාද දන්නෙ නෑ එකම. Edit එක හොඳට කරල
මමත් confused 🙂
විනාඩි 35ක් ගියා..
facts:- බොන්න ඕන කියන උන් කවදාවත් බොන් නෑ...😂💓
Aththac
Yep 😑
අපේ උන් දන්නේ කොහොමත් අනුන්ගේ පහනෙන් එලිය බලන්න 😓 උබට හොද අනාගතයක් තියනවා මලයා .. බුදුසරණයි ❤️🙏
. මේ යකා සුමංගලේ කොල්ලෙක් ද. 😂 😂. Ftta Ftta. ඒක තමා දැකල පුරුදු වගේ තිබ්බේ. Good luck කොල්ලො.
විනාඩියක් එක විදිහකට වාඩිවෙලා ඉදල පෙන්නන්න 😅
😹😹 ඇත්ත
🤣🤣🤣
මෙහෙමයි මල්ලි, තමුසෙට මීට වඩා දෙයක් කරන්න පුලුවන් ඉස්කෝලෙ ගිහිං ඉවර වෙලා, හොඳ ගහක් හොයල වේලල ඔතල ගනිං. බැරිඋනොත් කියපං කරල දෙන්නම්. ලංකාවම හොල්ලන්න පුලුවන් වෙයි. ❤️🤣❤️
😂
ඇත්තටම මිනුකටද ට්‍රැක් අපියද ට්‍රැක් , බොන්න ඔනී ප්‍රශ්නයක්.
බලාගෙන යනකොට අපිටයි ට්‍රැක් 😂😁
මේක බලපු නෙහ්
Aircraft Maintenance Engineering, Aeronautical Engineering වගේ side වලින් යන්න ආසාවක් තියෙයි නම් Sir John Kotelawala Defence University වගේ try කරපන් මල්ලී. මාත් සුමංගලේ 2013 AL batch එකේ. text එකක් දාපන් විස්තර දෙන්නම්.
පුංචි කොල්ලො ඔයත් එහෙනම් ලීක් කරගත්තා...😂😂😂 රෙදි ඉල්ලෙ..😂😁
@කලවැද්දා නැතුව නැතුව...😂😂
උබ උබේ ගමන පලයන් කොල්ලො මටත් මඩ හැමෝම ගැහුවා ඒත් මම සැලුනේ නෑ බන් .. උබ උබේ ගමන පලයන් මොකා කිව්වාත් ගනන් ගන්න එපා ❤️❤️❤️
අනේ තෝ මොන හාල්පාරුවෙක්ද 😅💔
කව්ද ඔයා ඉතින්..😂
@@johnwick3112 😂😂😂😂
Wow
Uber koheda gye ithin
අලුත් වැඩක් සුබ පැතුම්.....
සුපිරි පොඩි කොල්ලෙක්❤
Suba Pathum Minuka ❤
සුභ අනාගතයක් මල්ලි 😍
ගැම්මක් තමයි 🔥❤
අනේ පොඩි කොල්ලෙක්..ජයවේවා ඉදිරියටම යන්න පුතා...👍💕
ගුලියක් කාලා වැඩ පටන් ගමු😅😅
හොදයි කොල්ලෝ.best of luck(Old sumangalians)
අරවින්ද ලොකුගේ කෙනෙක් පෙනවා ජය වෙවා...
කටහඩෙන් සුපිරි වැඩක් ගන්න පුලුවන්
12:20 මල්ලි බොන්නෝන ප්‍රස්නයක්
කොල්ලා voice eka හොඳයි ,📻 radio වැඩ සටහන් වලටත් .
සුපිරි minuka bro ♥️♥️🔥🔥
කාලි එක්ක ස්එට් උනානම් ලයින් එකක් සෙට් වෙය් ❤😍
Ane shok Minuka malli😂 Maths krna kollek😎All the best malliya❤️
ගැම්මක් කොල්ලෝ ❤❤❤🤟
අක්ක නෙවේ යකෝ ඇන්ටි😂
රජත මතක් උන එවුන් කෝ🌚😻
හ්ම්ම් 🥲
සිරාම
සිරාවටම
Proud of you brother as an Old Sumangalian. Good Luck and best wishes for your future!
සුපිරියක් ✌️😏😍 ආතල් කොල්ලෙක් 🤣
අම්බෝ මරු😂❤🔥
නියමයි පුතා 🔥❤️
ඉන්ග්ලිශ් ශවර් තෝට්ස් ට්‍රාන්ස්ලේට් කරල නොදා අළුත් දෙයක් කරපන් 😂
පානදුරේ කියන්නේ ඉතින් ගැම්මක් තමා😁😎💐
කලුත
Mu patta natural ❤
අද නම් මරු 😂
අඩේහ් මල්ලා.....🙆🙆😂😂😂😂😂👍👍
සුපිරි කොල්ලෙක් ආ ❤️🙈
සුපිරි කොල්ලෙක්
පානදුරේ ගැම්ම...😏🖐️
🥲 1:04 අක්කද නැන්දද
එළ කොම්ලෙක් ❤️
මරු ඈහ්👍
නියමයි කොල්ලෝ......
Kalekin awa aththama tharuwak, honda molayak ❤
Good luck malli ☺️❤️
කාලිට තමා ගැලපෙන්නේ
A pleasant interviewer ❤️🍺
Adooo content maru bro all the best
Ayubowewa....Namo Buddhaya....👌🙏🙏🙏🙏
ගේවල් පැත්තේ එඋන් කියනවා මුට ඇත්තටම ට්රැක්ලු 😅😂😂😂😂
supiri malli… suba anagathayak wewa❤
Maru kollo gmmc thmy 😌❤️
Minuka is superb
Good luck malli ❤
වෙනත් අය අතරේ.වෙනස් කෙනෙක්
You have a lovely voice. You can use it in the future for productive work and entertainment.
බොන්න ඕනී ප්‍රශ්නයක් 😂🕺
මාළු කෑම කන්න කට අරිද්දි උන්ගේ කට ඇතුලට වතුර යනවද 🥲👍🏻
ow
මාලු නාන්නෙම නැද්ද එතකොට.......?
යනව,ඒව වරල් වලින් ආයෙත් එලියට යනව.
එතකොට මාලු වතුර බොන්නෙ නැද්ද🙂
මල්ලි ඔයාගෙ වොයිස් එක ට්‍රෙන්ඩ් ...........
වයසට වඩා වඩා mature කොල්ලෙක් ... content creator next level
අපි දැක්කා ට්‍රැක පැනපු හැටි 😂
Supiri😍🤩
ජයවේවා මල්ලී
බොන්න ඔනේ ප්‍රශ්නයක් 🙂😂
අනේ මන්ද බං මෙව්වා කියල ම මිනිස්සු මට බනින්නත් පුළුවන්. ඉරිසියාවට කියල කියන්නත් පුළුවන්. හැබැයි රට යන පැත්ත වගේම ලෝකේ යන පැත්ත ගැනත් හිතාගන්න අමාරුයි. මේ වගේ ආතල් විතරද බං ප්‍රමෝට් කරන්න ඕනේ . තේරෙන්නේ නෑ :'(
හායි මේ අර despasito එකට ගූ කවර් එකක් කරපු එක්කෙනානෙ 🤣🤣 ඉරිසියාව නේ උඹට
Kuhaka ponna wesige lollo 🖕
♥️සුපිරියක්
අක්කා🤔 ..අමිමායි පුතයි වගේ බොන්න ඔනේ ප්‍රශ්නක්
Me generation eke thinking eka marai.
Good luck❤️
Kaluthara kollek💪💪
Patta ayye❤️ proud of you😍🤘
Mu supiri jaritayak 🤣❤
කලුතර උන් ඔම්මයි
ජය වේවා මල්ලී... 🤘 මේ අක්කා නිකං රංගන ද සිල්වා ගේ නංගී කෙනෙක්ද මන්ද??? 😅😅😅
Gammak mnike❤️🌹
Niyamai bro
Yfm is Best ❤️👍
Sumangale kollek a malli.jayen jayama wewa
ඔයා වගෙ කෙනෙක් ඉන්න video ekk dakkane. බොන්න ඕනෙ ප්‍රශ්නයක් 😂😂
oya hari awankai @minuka. Good luck. nihathamani kama watinewa.
මේ video එක බලන කටිටියට හිතෙන්නෙ නැත්ද අපි මේ දකින දැනෙන දෙවල් virtual reality එකක් කියල.එතකොට නිර්වානය කියන්නෙ මෙ virtual reality එකෙන් delete වෙනව කියන එකද😐බොන්න ඔින ප්‍රශ්නයක්
බොන්න ඔන ප්‍රශ්න මේ 😂💔
Y Fm එකට ගෙන්නලා මට track පැන්නුවාට හදවතින්ම තුති 🙂💖Eeka Neme Dan Aththatama Track Katada?
😂💔 ඩයල් එක
😁😂😁
අර කාපු Bun එකේ තමයි ඖල, 🤠 ඉස්කෝලෙ ලැබ් එකට ගිහින් Buger එකක Alcohol ප්‍රතිශතය ගණනය කරගන්න 💔 ???
We love you 😂❤
මිනුකට traka පැනල නිසා මිනුකගෙ වීඩියො බලනවද ,අපිට traka පැනල නිසා මිනුකගෙ වීඩියො බලනවද ?බොන්න ඔනෙ ප්‍රශ්නයක්.😀
දැගලිලිකාරයෙක් 😂. ආතල් කොල්ලෙක්. අවුරුදු 17ට ලොකු ගේමක් මල්ලි. Great job minuka 😍🔥❤️
Mmmmmm 😂😂
All the best 👍 Minuka
මිනුකය හෙවත් චුටි කුකුවා හොද එකා.....හැබයි ට්‍රැක් පනිනෝ එකපාර..😅❤️
පෙලක් අය මෙයාට බනිනවා..ඒත් මෙයා හිතන පැත්ත හොදයි...විද්‍යාත්මක පැති තිබ්බත් එහෙම හිතන එකත් ලොකු දෙයක්නේ🔥👍
අක්කා මිනුකගේ කටහඩ නිවේදනයට හොදටම සෙට් වෙනවා..දෙන්න බැරිද fm එකේ program එකක් 👈
අද කිව්වා කියලා හිතපන්.yfm එකේ job එක ශුවර් 🤫☝ radio presenter voice එකක් තියෙන්නේ ❤️
Agree😄
Thanks Y fm for giving opportunities to young persons
මොලේ තියෙන යමක් කමක් තේරෙන කොල්ලෙක් හොදට ඉගෙන ගන්න ඔයා කැමති පැත්තෙන් ♥️
මගෙ නම තියන කෙනෙක් හම්බුනාමයි
පට්ටම ට්‍රැක් පැනපු කොල්ලෙක්,😂😂 මරු බන් barother🥰💯
😹❤️ මූ කවද හරි කන්ටෙන්ට් දාන එක නවත්තන්නෙ ඔය ප්‍රශ්නවලට බීල මැරුන දවසට
අනුරාධපුරයේ ,රාජා කීයලා,යු.ටීයබර් කොල්ලෙක් හීටීයා,වයස 15ක් පමන දැන් 18ක්පමන ඈතී, මොහුගේ කට හඩ,රූපය,හැසීරීම ,එක වගේ ,එම රාජා වාෂ්ප වුනා අවුරුදු 2ක්3ක්හීටීයේ,දැන් දේවාලයක් කරනවා
Dannawa🙂💔
අපිත් දන්නවා... මං හිතුවෙත් රජත කියලා....
හොදට හිටපු අපිට උබ කරපු දෙයක් 😂😂💪
කලින් මුගෙ චැනල් එකක්වත් හොයාගන්න බැරුව හිටියේ....දැන් බලන බලන තැන ඉන්නවා ඩයල් එක😂 Respect bro...😁❤️
channel name eka mokkda?
@@thusharaindika1689 MMinuka
කලේට එන රැලි..... එක ෆට්ට ❤
ඕනාට වඩා ෆේමස් වෙන්න හදන්න එපා මල්ලි...ඇත්තටම ඔයා සුපිරි ආතල් කොල්ලෙක් .......ඒත් ඕනිවට වඩා ෆේමස් වෙන්න ගියාම ටික කාලයකින් ඔයාව අමතකම වෙලා යයි.මොකද මුලදි ඕනිවට වඩා කැපී පේන්න ගිය අයව පස්සෙ අගයක් නැතුව යනවා
Hmm
ගස් වලට හැමදාම වතුරත් දාපන් මල්ලියා
අඩේ ගරහන්න එපා බන්..ඌත් ආස ඇති රැට්ටා වස්තිල වගේ තැනක් හදාගන්න ,ඒ කොල්ලගෙ නම හදාගන්න 🙂 ඔය බනින උන් බලපන් උබල මොන තැනකද ඉන්නෙ ඌ කොතනද ඉන්නෙ කියල 🙂 ලැජ්ජයි ලංකාවෙ මිනිස්සු ගැන
Aniwa. Maha kuhaka kalakanni jathiyak bn inne. Ekane munta mehema kelawelama yanne
අපේ සමාජේ හැටි....පොඩි තැන ඉදන් ජීවිතේ ගොඩ යන්න හදන මිනිස්සුන්ට ගරහන්නයි,මඩගහන්නයි හදන්නේ🙂
Attta bn .muta sup eka denwa 1nma
ඔරලෝසව දිහාම බලන් හිටපු මම. Confuse una ඒකට නම්. පැය කීයක් record කලාද දන්නෙ නෑ එකම. Edit එක හොඳට කරල
මමත් confused 🙂
විනාඩි 35ක් ගියා..
facts:- බොන්න ඕන කියන උන් කවදාවත් බොන් නෑ...😂💓
Aththac
Yep 😑
අපේ උන් දන්නේ කොහොමත් අනුන්ගේ පහනෙන් එලිය බලන්න 😓 උබට හොද අනාගතයක් තියනවා මලයා .. බුදුසරණයි ❤️🙏
. මේ යකා සුමංගලේ කොල්ලෙක් ද. 😂 😂. Ftta Ftta. ඒක තමා දැකල පුරුදු වගේ තිබ්බේ. Good luck කොල්ලො.
විනාඩියක් එක විදිහකට වාඩිවෙලා ඉදල පෙන්නන්න 😅
😹😹 ඇත්ත
🤣🤣🤣
මෙහෙමයි මල්ලි, තමුසෙට මීට වඩා දෙයක් කරන්න පුලුවන් ඉස්කෝලෙ ගිහිං ඉවර වෙලා, හොඳ ගහක් හොයල වේලල ඔතල ගනිං. බැරිඋනොත් කියපං කරල දෙන්නම්.
ලංකාවම හොල්ලන්න පුලුවන් වෙයි. ❤️🤣❤️
😂
ඇත්තටම මිනුකටද ට්‍රැක් අපියද ට්‍රැක් , බොන්න ඔනී ප්‍රශ්නයක්.
බලාගෙන යනකොට අපිටයි ට්‍රැක් 😂😁
මේක බලපු නෙහ්
Aircraft Maintenance Engineering, Aeronautical Engineering වගේ side වලින් යන්න ආසාවක් තියෙයි නම් Sir John Kotelawala Defence University වගේ try කරපන් මල්ලී. මාත් සුමංගලේ 2013 AL batch එකේ. text එකක් දාපන් විස්තර දෙන්නම්.
පුංචි කොල්ලො ඔයත් එහෙනම් ලීක් කරගත්තා...😂😂😂 රෙදි ඉල්ලෙ..😂😁
@කලවැද්දා නැතුව නැතුව...😂😂
උබ උබේ ගමන පලයන් කොල්ලො මටත් මඩ හැමෝම ගැහුවා ඒත් මම සැලුනේ නෑ බන් .. උබ උබේ ගමන පලයන් මොකා කිව්වාත් ගනන් ගන්න එපා ❤️❤️❤️
අනේ තෝ මොන හාල්පාරුවෙක්ද 😅💔
කව්ද ඔයා ඉතින්..😂
@@johnwick3112 😂😂😂😂
Wow
Uber koheda gye ithin
අලුත් වැඩක් සුබ පැතුම්.....
සුපිරි පොඩි කොල්ලෙක්❤
Suba Pathum Minuka ❤
සුභ අනාගතයක් මල්ලි 😍
ගැම්මක් තමයි 🔥❤
අනේ පොඩි කොල්ලෙක්..ජයවේවා ඉදිරියටම යන්න පුතා...👍💕
ගුලියක් කාලා වැඩ පටන් ගමු😅😅
හොදයි කොල්ලෝ.best of luck
(Old sumangalians)
අරවින්ද ලොකුගේ කෙනෙක් පෙනවා ජය වෙවා...
කටහඩෙන් සුපිරි වැඩක් ගන්න පුලුවන්
12:20 මල්ලි
බොන්නෝන ප්‍රස්නයක්
කොල්ලා voice eka හොඳයි ,📻 radio වැඩ සටහන් වලටත් .
සුපිරි minuka bro ♥️♥️🔥🔥
කාලි එක්ක ස්එට් උනානම් ලයින් එකක් සෙට් වෙය් ❤😍
Ane shok Minuka malli😂 Maths krna kollek😎All the best malliya❤️
ගැම්මක් කොල්ලෝ ❤❤❤🤟
අක්ක නෙවේ යකෝ ඇන්ටි😂
රජත මතක් උන එවුන් කෝ🌚😻
හ්ම්ම් 🥲
සිරාම
සිරාවටම
Proud of you brother as an Old Sumangalian. Good Luck and best wishes for your future!
සුපිරියක් ✌️😏😍 ආතල් කොල්ලෙක් 🤣
අම්බෝ මරු😂❤🔥
නියමයි පුතා 🔥❤️
ඉන්ග්ලිශ් ශවර් තෝට්ස් ට්‍රාන්ස්ලේට් කරල නොදා අළුත් දෙයක් කරපන් 😂
පානදුරේ කියන්නේ ඉතින් ගැම්මක් තමා😁😎💐
කලුත
Mu patta natural ❤
අද නම් මරු 😂
අඩේහ් මල්ලා.....🙆🙆😂😂😂😂😂👍👍
සුපිරි කොල්ලෙක් ආ ❤️🙈
සුපිරි කොල්ලෙක්
පානදුරේ ගැම්ම...😏🖐️
🥲 1:04 අක්කද නැන්දද
එළ කොම්ලෙක් ❤️
මරු ඈහ්👍
නියමයි කොල්ලෝ......
Kalekin awa aththama tharuwak, honda molayak ❤
Good luck malli ☺️❤️
කාලිට තමා ගැලපෙන්නේ
A pleasant interviewer ❤️🍺
Adooo content maru bro all the best
Ayubowewa....
Namo Buddhaya....👌🙏🙏🙏🙏