අමනුෂ්‍ය දෝෂවලින් ඔබෙත් නිවසෙත් ආරක්ෂාවට මේ දේවල් අදම කරන්න
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- "ප්‍රේත භූත අමනුෂ්‍ය දෝෂ වලින් ඔබෙත් නිවසෙත් ආරක්ෂාවට මේ දේවල් අදම කරන්න
බලාගෙන ඉද්දිම නිවසට කිරි ඉතිරෙයි.."
පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි -
දායකත්වය ~
කෑගල්ල දේවාලේගම පාර මීගස්දෙනියේ පදිංචි දැනට දෝහා කටාර් වල සේවය කරන එච් ජයතිලක පියසීලි මහත්මිය
ප්‍රධාන අරමුණු~
පින් අනුමෝදන් කිරීම්
වසර 21 ක ට පෙර පරලෝ සැපත් *එච්.මුනුවෙල් සිංඤො පියාණන්ට
වසර 12 කට පෙර පරලොව සැපත් *එම් ජී රොසලින් අම්මට
*වසර හතකට පෙර පරලෝ සැපත් එච් සෝමපාල අයියට
*එච්. ගුණපාල අයියාට
*ඒච්. ජයවීර අයියාට
පින් අනුමෝදන් කිරීම
සෙසු අරමුණු~
2013 අප්‍රේල් 07 වන දින පරලොව සැපත් ආර්.අජිත් වික්‍රමසිංහ දයාබර ස්වාමිපුරුෂයාට ,
2019-8-20 දින පරලෝ සැපත් එච් මයුරාවතී සහෝදරියට
ස්වාමියාගේ දයාබර දෙමාපියන් ඇතුළු නමින් පරලෝ සැපත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම.
මේ පින ඉතාමත් කෙටි භවයකදී නිවන් අවබෝධ කරගැනීමට පාරමිතාවක්ම වේවා...!
මේ corona උවදුර ඉක්මනින් දුරු වේවා අනන්ත බුදුගුණ බලයෙන් සියලු ධාතුන් වහන්සේලාගේ ආනුභාවයේ බලයෙන්
සියලු දෙනාම දෙනාම සුවපත් වේවා
දේශකයානන්වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානය හේතු වාසනා වේවා...!