Ammooo chinese dragon eken nam kanna epa. Meken kewa dragon special ekath jarawak. Hodtama badagini wela fried rice ekak order kara, anith cafes wala fried rice ekak gattama chicken salad ekak and chillie paste , chopsy ekak sauce eka lebenwa. Me minissu salli passe yana kisma quality ekak nethi kema dena cafe ekak.
උබනම් මාරම වාසනා වන්ත යෙන් උබ කාලින් අත්මෙ කාට්ටියට දන්දිලා තියනවා ❤️❤️❤️
අපිටවසනාව නැ
සමහර කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා බණ්ඩයියා ඕවා කකා වීඩියෝ දානවට වඩා නරකද දුප්පත් කෙනෙකුට කෑමක් අරන් දුන්නොත් කියලා එහෙම අයට තමයි මේ කියන්නෙ බණ්ඩයියා දුප්පත් අයට කෑම ඕනතරම් අරගෙන දෙනවා හැබැයි කවදාවත් ඒ මිනිස්සුන්ගේ අසරණකම වීඩියෝ කරලා දාලා ලයික් ,වීව්ස් හිගා කන්නෙ නෑ Respect බණ්ඩයියා 👌❤
මේවා බලාගෙන කරෝල යි බතුයි කන උන් කෝ 😂
Mn 🥲
Ow bn duka thamaaaaa
ඉන්නෝ
Oo inno
ithin kapan ko bn meke renne nathuwa salli naththe ubalage waradee nisa nee
මේ කැම ලංකාවේ 20% කටවත් කන්න තරම් වත්කමක් නැහැ. එනිසා බණ්ඩා කන දිහා බලා ඉදල අපි බඩපුරවා ගන්නවා. එනිසා ලංකාවේ හැමොටම මාසෙකට සැරයක්වත් මෙවැනි කැමවේලක් කන්න තරම් ආදායමක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ලංකාවේ ආදායම් බෙදියාමේ විෂමතාවය අඩුකිරිම හා ලැබෙන ආදායම පිරිමහල වියදම් කිරීමේ දක්ෂතාවය හදාගත යුතුයි.
බන්ඩාගේ වීඩීයෝස් වලින් කෑම කඩ හොයාගෙනම ගිහින් කාපු අය මේ පැත්තට..ජය වේවා බන්ඩෝ
බන්ඩ මුල් කාලෙ ගෝල්ෆේස් එකේ වඩේ එකෙන් පටන්ගත්තෙ.ඒත් එන්න එන්නම දැන් වීඩියෝ සල්ලි තියන මිනිස්සුන්ට විතරක් කන්න පුලුවන් තැන් විතරයි පෙන්වන්නෙ.ඒ නිසා හැම එකක්ම කලවමේ කරමුද
Sira kthawa🙁
මූ උඩ ගියා වැඩි බං 🤣
චයිනීස් ඩ්‍රැගන් එකෙන් මෙහෙම දෙනවනම් ඉතින් බංඩටම තමා 😂🖐️🤭 දන්නෝ දනිති.
අම්මෝ එකනම් ඇත්ත.
අම්මප තමා😂😂😂😂✌
කනකොට මටත් දීල කන්න, පෙන්න පෙන්න තනියම කන්න එපා
මීට සංතාපයට පත් කැමරාශිල්පියා😂😂😂
😅🤣🤣
Looks Ajith chef preparing food with lots of enthusiasm. You may see it when he's while presentation.. grate..
බණ්ඩගේ videos එකක්වත් මග නොහැර බලලා තියෙන මම 😇💯💝
Math balanava 😎
Ane ubnm😅😅😅
@@nipunrajawardhana7195 💯🥱
හදන ටික බලන්නෙ නැතුව කන ටික බලන්නෙ මම විතරයි ද 😂😂🤺
Mn🥴😂
මට මැනේජර් ව කන්න ඕන.😌☺️🤭
MATATH
😂😂😂
කන්න ගන්න බැරි උනත් හැමදාම බලනවා🙃
@Amesh Nadiranga 🤜🤛
අද මූ හෙන පරිස්සමෙන් හරි කීකරු විදියට කෙල්ල එක්ක කතා කරනවා කියාම්කෝ😂 හා හා හුම් හුම් ගගා🙈😈
@N.imantha de silva thama nadda? 🥱😏
බයිලා ටික ඔක්කොම ස්කිප් කරල කෙලින්ම කන තැන ඉදන් බලන මම 🙂
උඹලට TH-cam හරියන්නේ නෑ.. ගිහින් Tiktok බලපන්.. 😅😅
@@traveltodaysl 😅
ප්‍රෝටීන් විතරක් නෙමෙයි චයිනීස් ඩ්‍රැගන් එකෙන් කෑම කෑවම මොළෙත් වැඩිවෙනවා 😌
අත්තම්ම හදන කැකුලු බත් එකයි ගලේ අබරල හදන සම්බෝලෙයි තරන් ඕව රජ බෝජන නෙමෙයි 😍
Highly recommended
නිරෝදයනේ වෙලා ගෙදරට වෙලා ඉදන් මේක බලන මම😭😭😭
ඔයා වරදක් කරනව බන්ඩො😂😢
අල්ලපු ගෙදර ඉන්න තාරාවෝ දෙන්නට shot එක දෙන්න කාලේ හරි වගේ 😇
😉😉😉😉
😂😂
😏😏🤣🤣🤣🤣😭😭
අදමද කොහෙත බන්ඩගේ විඩියො එකක කොකාකොල එකක් නොදැක්කේ😅😅😅
දැන් කන වෙලාව මට බාවනාවක් සහෝදරයා ❤️❤️❤️
කෑම හදන්න ආස අය එන්න මේ පැත්තෙ ❤️❤️❤️❤️❤️
ඕව බලනොකොට කෑම ටික උදුරන් එන්න හිතෙන්නෙ මට විතරද 🥘🥘🥘🙃🙃🙃
ක්‍රීම් කැකර් එකක් කන ගමන් මේක බලපු මන් 😂
Butter tikak thawara gattanam ekath awlk ne itin 😏
Oyage action ekai ,katha karana style eka Mary 🤣😁
Bandage video okkoma balala ewara man witharada ?😇😇😇
නියමයි 😍😍
Patta🙏
Dry ice tynwda oke. Nitrogen food ehma
අර අක්කා දිහා බලන් හිටපු මම 😐😐😐
Ammooo chinese dragon eken nam kanna epa. Meken kewa dragon special ekath jarawak. Hodtama badagini wela fried rice ekak order kara, anith cafes wala fried rice ekak gattama chicken salad ekak and chillie paste , chopsy ekak sauce eka lebenwa. Me minissu salli passe yana kisma quality ekak nethi kema dena cafe ekak.
ප්‍රෝටීන් ගන්න අහින්සක සත්තු මරන් කන්න ඕනෙම නෑ ඉතිම් 😣
හා හා 🤣🤣🤣
ඔයාලා වගේ අයට තියෙනවා සෝයා මීට් කියලා ජාතියක්.. 😅
@@traveltodaysl අන්න හරි 🤣
@@traveltodaysl OKE 😂
@@traveltodaysl බන්ඩාරයා උබ කැරපොත්තෝ බැදලා කනවා කියන්නෙ. ඇත්ත ද
super
One of my favourite restaurant 🤩 Chinese 🐉 cafe
නියමයි 🤟
Kochchara protein thibunath mata withrada mewa kanna bari,satha mathak wenawa , duck pauw ,oyage video balanawa good luck 👍👍👍 👍
ඇයි චිකන්,මාලු එහෙම හැදෙන්න ගස්වලද? 😂
Ewath ehema thamai, chicken kanneth na ,waradawa wataha ganna EPA,😂😂😂😂
1st comment
"මට කොක් එකක් දෙන්න" කිව්වෙ නෑනේ අද 😹😹
😂
manager කෙල්ලෙක් නිසා
Wow..
Ammooh eekah
බණ්ඩා පාස් අරගෙන ද restaurant අවෙ?
Duck meet ekanm maru neh 😋
😋😋😋😋
👌👌👌
Looking back at Covid videos 😂
උබ කොලොස්ටරෝල් පෙති බොනවානේ...ඒනම් අවුලක් නෑ
😂
Hot butter catfish hot butter mushroom❤️
Adhanam bandata cok bottle eka amathaka vella 😍😍😍
කෑම නම් රසයි වගේ🙂🤚
අපෝ නෑ
@@Jinkunv kohomada ehema kiyamne 😒 chinese dragon ekee kaama cupiri 😋😋
Adada giye
Wow.nice bn.adarei
Chicken kiyanne proteins nemeida bandooo😓😓😓😓
Supiri🙂👍
Chicken, Beef & Pork are also zero in carbohydrates
Meat in general caller protein
Duck meet නිසා අද නම් බන්ඩාගේ වීඩියෝ එක පොඩ්ඩක් අව්ල් සොරි අයියා......🥺
Supiriyak thama
Chicken breast being highest protein meat item containing 31g/100g
Lockdown nadda😊
Dragon breath tynwda. Ara dum dana cookies eka ehma
patta
බණ්ඩගේ විඩියෝ අපි හැමදාමත් බලනව🔥
Bro what about the price of roast duck?
Check the description
Bat soup ehema nadda danne nahane eyala gawa 🤔😂
Pol sambolaii bathuii kapn thawa kalayak jiwath wenna one nm...
Thats ma girl
යම් යම් අපි බලම් ඉන්නම් ඔයා කන්න 🤤🥴👍
Superb 👌👌👌
Apoo bando bada😎😎😎🤣🤣
Mita wdiya hodai sambolai bathui kanawa. Patta gananne kama
Niyamai👍❤️
ඒයි පෙරේත බඩජාරියා...😁🤗🤣 ඔයාත් සදරු මාත් සදරු...🤭
මූද කොහෙද හාල් කෑලි ෆෝම් කරන්නෙ
@Sandaru Nayanajith ශෂී නිශාදිට තරු දීල ෆෝම් කරන එකා නේද් මේ
😂
Sadarula iwarai ban .paw ban sadarula😂😂😂
Duck කීවම කාපල්ලා 😂. තාරා මස් කීවම ඊයා කියහන්ලා 😂තේරුමක් නෑ බම් ඉතිම්
Duck seen ekata thiyena negative comments balannako. Chicken gas walin kadanawa kiyalada meyala hithanne 😂😒 hinawelath ba ithn. Chater attitudes
අපි හම්බ කරලා කනවා බන්ඩා කාලා හම්බ කරනවා පාන්දර තුනහා මාරයි කෙල ගිලෙනවා යකෝ 😭❤️
දැන් ගොඩක් තැන් වල පාත්තයෝ විකුණනවා නේද.. ?
මොකක්ද තාරාවගෙයි පාත්තයාගෙයි තියෙන වෙනස.. ?
😂😂😂😂😂
😂😂
තාරාවයි කුකුළයි cross කරාම පාත්තයො හැදෙන්නෙ
@@FISHCUTTER75 Thank you මම කලින් දැනගෙන හිටියේ නෑ ඒක.. 👌👌
හංසයා වෙනම Category එකකට ද යන්නේ ?..
@@bathiyaweerasekara boruwt kiwwe bn
Boys Boys= gay
Girls Girls= lesbian
Boys Foods=බණ්ඩා ❤👍
Per every hundred gram serving, chicken contains 8g more protein compared to duck. :v
Duk knne nethi mm👀
mu nam sathek iya oi
𝐁𝐚𝐧𝐝𝐚 𝐂𝐡𝐚𝐥𝐥𝐚𝐧𝐠𝐞 𝐞𝐤𝐚𝐤 𝐭𝐡𝐢𝐲𝐚𝐦𝐮𝐝 𝐚𝐥𝐮𝐭𝐡 𝐰𝐝𝐚𝐤𝐚𝐭𝐚𝐭𝐡 𝐞𝐤𝐤 𝐨𝐲𝐚 𝐝𝐢𝐧𝐧𝐨𝐭𝐡 𝐦𝐚𝐦𝐚 𝐠𝐞𝐰𝐧𝐰 𝐦𝐚𝐦𝐚 𝐝𝐢𝐧𝐧𝐨𝐭𝐡 𝐨𝐲𝐚 𝐠𝐞𝐰𝐚𝐧𝐧𝐞 𝐨𝐧𝐞 𝐬𝐢𝐫𝐰𝐭𝐚𝐦𝐚 𝐚𝐡𝐚𝐧𝐧𝐞 𝐫𝐞𝐩𝐥𝐲 𝐨𝐧𝐞
කෑම වල ගණන් දැක්කම බඩගින්න ගියා 🤭😊
😂😁
ඔව් ඇත්ත තමයි, මිල අධික කැම ගන්න පුලුවන් අපේ රටේ කීයෙන් කීදෙනාටද? නමුත් ගෙදර ඉදන් අඩු මුදලටත් ඉතා රසටත් කෑම සාදා ගත හැක. 😋😋😋
සිරාවටම
Duck walata wada chicken wala proteins wadi mama danna widiyata..wikunanna ona boruwak kiyanawa mun🤬🤬...anika me dawas wala puliwan tharam gewal wala kama hadan kapan bn...covid hadunoth gedara minissu thama amaruwe watenne☝️☝️
රෑ අප්ලෝඩ් කරන්නෙ උදේට අහිංසක අපේ හිති රිද්ද්න්නද 😓... හුම් ඒ සෙට් එක මේ කොනට 🤣🤣😂🤣😂😃
මස් වර්ග වල කොහොමත් වැඩි ප්‍රෝටීන් තමා.....lean chicken ,tuna fish වගේ ඒවාල ඔයිට වඩා ප්‍රෝටීන තියෙනවා..බත් කාලා අන්තිමට ග්ලූකෝස් හැදෙනවා වගේ මොන මස් ජාතිය කෑවත් mainly හම්බෙන්නෙ ප්‍රෝටීන් තමා....(amino acid)..ඊට අමතරව කොලෙස්ටරෝල් .
Badagini unama balanava 😁😁😂😂😂
අද බන්ඩට කොකාකෝලා ඒක අමතක වෙලාද 😂
Man hitanne ain karala 🤣
lock down වෙලාවේ කොහෙද යන්නේ
ඊයා Duck .. පව් 😭
Parippui Bathui kana gaman me video eka baluwe. Kaama ruchiya wadi wenawa bn mewa baleddi
Cabs 0 calery 600😂science krpu ekek ndd
බොරුව වැඩි දැන් සල්ලි දිලා නම්ම ගන්න සින් එකක් තියෙන්නේ රසත් නැ ගියාම සර්විස් එක හරියට දෙන්නෙත් නැ බොරුවට සමාජය මුලා නොකර ඇත්තම කිවුවනම් වටිනවා
Wow
Supiri Brother
Deliever කරන්න බැරිත
Puluwan
Aiye
Oya mas jathi onawata wediya kana ekanm Agata Hoda na. Poddk agata Guna vege jathi kanna
tama beef pork kiya kiya innava neda meccahra loke karadara tiyeddi
මට තියන කේන්තිය ,බඩගින්නට කන්න බැරි උන එක.
So hungry
🦆🦆🦆🦆🦆🦆
Api bandage videos apu gaman balanwa jaya wewaa bandaa
Hodai bandara