අහසෙහි දැවුන බක්කුල මහරහතන් වහන්සේගේ දේහය|Dhamma Sermon |Galigamuwe Gnanadeepa Thero |ධර්ම දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Dhamma Sermon of Ven Galigamuwe Gnanadeepa Thero
    ‪@niwandora9542‬
    බක්කුල මහරහතන් වහන්සේ පිලිබද සදහන් ධර්ම දේශනාව

ความคิดเห็น • 38

  • @vinushashintha3661
    @vinushashintha3661 2 ปีที่แล้ว +3

    මෛත්‍රි බුද්ධ සාසනයේ මෙවන් තනතුරක් ලබන්නට ඔබ වහන්සේට මා කල පිං උතුම් කුසල් බලයෙන්ම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත වූ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nilukawickramsinghe213
    @nilukawickramsinghe213 3 ปีที่แล้ว +1

    Saadu..saadu...saadu....mee pin balen oba wahanseta uthum neerogi suwayam labeewa.niwana awaboda weewa...🙏🙏🙏🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @sajinikarunathilaka1910
    @sajinikarunathilaka1910 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු ! . තෙරුවන් සරණයි !!! .🙏🙏🙏🌼🌼🌼

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +1

    උතුම් බක්කුල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාධු.. සාධු.. සාධු... 🙏☸️🌸🌸

  • @dineshasanka7703
    @dineshasanka7703 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ බණ අහන්න ගොඩක් ප්‍රියයි සිතට ලොකු සැනසීමක් දැනෙනවා ඒ පින් බලෙන් ඔබ වහන්සේට දීර්ගායු ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි..

  • @ammjayawathi506
    @ammjayawathi506 3 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු.

  • @chandarathanathero8577
    @chandarathanathero8577 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +1

    සාධු..!සාධු..!සාධු..!උතුම් තෙරුවන් සරණයි අති පුජ්‍ය ගෞරවනීය පින්වත් නායක සුවාමින් වහන්සේට. උතුම් බක්කුල මහා රහතන් වහන්සේට මෙන් නිදුක් නිරෝගී සුව ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා ගෞරවනීය සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!☸️☸️🙏🙏🙏🌸🌸🌸

  • @slfun9055
    @slfun9055 3 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +1

    ☸️🙏🌸නමෝ බුද්ධාය!!!!

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 2 ปีที่แล้ว +2

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @sisira6317
    @sisira6317 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rhbsaman1211
    @rhbsaman1211 3 ปีที่แล้ว +2

    Sadu sadu

  • @kumak2591
    @kumak2591 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 3 ปีที่แล้ว +2

    Saduu saduu oba vahanseta nirogi sampsth labeva deergu labeva theruvan saranai

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @slbikeride6721
    @slbikeride6721 3 ปีที่แล้ว +2

    budu saranai oba wahanseta

  • @sumuduramani6963
    @sumuduramani6963 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 2 ปีที่แล้ว +1

    අතිපූජනීය අති ගෞරවනීය ගෞරවණීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මාත් ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ට ඇවිදින් බක්කුල මහරහතන් මහ රහතන් වහන්සේගේ ධාතු වන්දනා කරගෙන තියෙනවාඔබවහන්සේ හැදූ දෙමව්පියන්ටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මා හටත් මාගේ දරු පැටියාටත් සියලු ලෝ වැස්සන්ට බක්කුල මහරහතන් මහ රහතන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐

  • @kamalapranandu378
    @kamalapranandu378 3 ปีที่แล้ว +1

    saadu saadu saadu

  • @Max-dv2vk
    @Max-dv2vk 3 ปีที่แล้ว +3

    ලස්සන ධර්ම දේශනාවක් ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ .....නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට ...🌾🌷🌿🌺🌼🌸🌷🌾🌿🌷🌸🌷🌾🌿🌼🌼🌺🌼🌸🌼🌷🌱🌸🌾🌿🌸🌱🌸🌷🌷🌼🌷🌼

  • @priyankavijayavardhana9680
    @priyankavijayavardhana9680 3 ปีที่แล้ว +2

    Sadu, sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @nimanthakaushal5831
    @nimanthakaushal5831 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nipunmissaka33
    @nipunmissaka33 3 ปีที่แล้ว +2

    Sadu !!! Sadu !!! Sadu !!! Theruwan Saranayi Ape Hamuduruwane , Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 3 ปีที่แล้ว +2

    Oba vanse hadan bakkula maha sayata matath sahabagee veemata mudal valin upakarayak kireemata kohomada cantrak karagenne kiyala denavada

  • @origami9402
    @origami9402 3 ปีที่แล้ว +1

    තෙජො කසිණයෙන් පිරිනිවන් පාන්න පුලුවන්ද

    • @niwandora9542
      @niwandora9542  3 ปีที่แล้ว

      මාගේ ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරමින් මනුස්සයන්ට යහපත පිණිස පවතීවා යනුවෙන් අධිෂ්ඨානයක් කර, අහසට පැන නැඟ, අහසේම ඵලක් බැඳගෙන පිරිනිවන් පෑවේ තේජෝ කසිණයට සම වැදිල යි. මෙලෙස පිරිනිවන් පානවාත් සමඟ ම අහසෙම ගිනි ජාලාවක් හට ගත්තා. ඒ ශරීරයෙන් හටගත් ගිනි ජාලාවෙන් අහසෙදිම දැවිලා, පිළිස්සිලා, අළුවත්, දැළිවත්, දූවිල්ලක්වත් ඉතිරි නොවී, ධාතූන් වහන්සේලා පමණක් පහළට වැටෙනවා, ගිතෙල් ටිකක් දැවිලා ගියා වගේ මුළු ශරීරයේම සියලුම කොටස් අහසෙම අතුරුදන් වුණා.

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @akilapubudu3850
    @akilapubudu3850 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @nimsaramalinthi6343
    @nimsaramalinthi6343 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏