හක්කපටස් ගහන, උණු වතුරෙන් පුච්චන උඹල කොහෙද බං මිනිස්සු වෙන්නේ ? | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 60

  • @dulanadinisuru5909
    @dulanadinisuru5909 ปีที่แล้ว +31

    අපෙ ගෙවල් එහාපැත්තෙ sos එක තියෙන්නෙ❤ ඇතුලෙ ඉන්න sl-houndsලට වගෙම sos eka අවට ඉන්න’ 7-8km dura ඉන්න sl-lhoundsලටත් sos එකෙන් හැමදාම කන්න ගෙනත් දෙනවා. Respect 🫡 SOS & All Employees❤🫶🏻🤝🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @shakilarajapaksha9888
      @shakilarajapaksha9888 ปีที่แล้ว +1

      මම මේ කියන්න යන්නෙ තමන් ගැනවත් හිතන්නෙ නැතුව වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් එන ප්‍රශ්න වලට මූන දීල කාලෙක ඉදන් උදව් නැතුව ලොකු මෙහෙවරක් පාරෙ ඉන්න අසරන උනු ලෙඩ උනු සතුන් වෙනුවෙන් කැප කරන කෙනෙක් ගැන.මෙයා ඉන්නෙ පස්යාලෙ එයා ලග අසනිප හැදුනු සහ පුන්චි පැටව් එක්ක 65ක් වගේ ඉන්නව.දැන් තියන ආර්ථිකෙත් එක්ක ඒ වගේ සේවයක් කරනව කියන්නෙ කොච්චර පිනක්ද.එයාට මේ වෙලාවෙ ශ්‍රමයෙන් මුදලින් උදව් කරන්න පුලුවන් හැමෝම පොඩි දේකින් හරි ඒ උදව්ව කරමු.දැනට පැටව් 4 දෙනෙක් ඉන්නව rabies / parvo විදින්න,එයා ලග ඉන්න ඔක්කොම බේත් විදල ඉන්නෙ අනිත් හැමෝම. එයාලට හොද ගෙදරක් හොයල දෙන්න පුලුවන් අපිට.එහෙම කලොත් එයාට තව අසරන අයට පිහිට වෙන්න පුලුවන්.ඔයාලට එයාව සම්බන්ද කරල දෙන්න පුලුවන්.මම දැක්ක මම ඒ ගෙදරට ගිය නිසා එයා හරිම ආදරේ එයාලට. ඔක්කොගෙම පොත් ටික පිලිවෙලට තියල නම් දාල හරිම ලස්සනට එයාල ඉන්නව.යාලට වෙන් උනු දුක් කතා වගේම සතුටු උනු කතා ගොඩාක් තියනව.ඔයාලට ඒ තැනට ගියොත් බලන්න පුලුවන්.අතරමැදියො කව්රුත් නැතිව පිරිසිදු සිතින් උදව් කරන්න.ගොඩක් ලොකු පිනක්.එයාව සම්බන්ද කරගන්න කැමති උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකකින් කියන්න එයාව සම්බන්ද කරල දෙන්නම්. පොටෝ තියනව මේකට එවන්න විදියක් නෑනෙ 0770373041😊

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 ปีที่แล้ว +27

    මට බව්වෙක් පාරේ දකිනකොට ඇස් දෙකට කදුළු එනවා මන් එ තරම් බව්වන්ට ආදරෙයි ♥️
    මගේ හිතේ තියාන ලොකුම හීනෙ තමයි පරෙ ඉන්න අසරණ බව්වන්ව කන්න දීලා බලා ගන්න ඒක මන් ඒක කොහොම හරි කරනවා 💛
    වෙලාවකට හිතෙනවා මිනිස්සු ඇයි මෙහෙම කියලා තිරිසන්නු හොදයි මටනම් 🙂♥️

    • @seasonone6304
      @seasonone6304 ปีที่แล้ว

      ඒ කියන්නෙ ඔයාට දවසට 25 පාරක් විතර කඳුලු එනව ඇති

  • @lasithchamika2203
    @lasithchamika2203 ปีที่แล้ว +21

    😍❤️ තව දුරටත් මෙ වගෙ වඩ කරන්න ශක්තිය දයිරිය ලැබෙවා 🙏🙏

  • @saradharmakeethi7797
    @saradharmakeethi7797 ปีที่แล้ว +18

    පුලුවනන්තරම් share කරන්න මේ වීඩියෝ එක , මිනිස්සු මේවා ගැන දන් නෑ , පුලුවන් කෙනෙක් හරි උදව්වක් දෙයි මේ වගේ තැන් වලට ,great work pet talk and royal canin ❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏ඔයාලට ගොඩක් පින්

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 ปีที่แล้ว +10

    අගයන්න වටින වැඩක්……👍🏻🥰

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 ปีที่แล้ว +9

    ගොඩක් පින් ඔබලාට 🥺🙏🙏

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 ปีที่แล้ว +7

    අපේ රටේ සමහර ආගමික ස්ථාන වලට වඩා දයාව මයිත්‍රී ය කරුණාව පිරුණු තැනක් මේක 🌹

  • @tharangasampath7302
    @tharangasampath7302 ปีที่แล้ว +6

    චතුරන්ග docter, oyala me karana sewaya godak watinawa. Mewage wadasatahan digatama sidda karanna shakthiya lebewa.💖

  • @Englishteacher_SLTS
    @Englishteacher_SLTS ปีที่แล้ว +3

    මට මේක බලන්න අමාරුයි.මං සත්තුන්ට ගොඩක් ආදරේ කෙනෙක්.සමහර මිනිස්සු තරම් සත්තුන්ගේ ගතිගුණ පහත් නෑ.හැඟීම් දැනීම් තියෙන ජීවත් වෙන්න අයිතියක් තියෙන කොටසක් එයාලත්.කවදාවත් ගහන්න වද දෙන්න එපා එයාලට.මේ වීඩියෝ එක ගෙනාවට ගොඩක් සතුටුයි.කාරුණික හදවත් තියෙන මිනිස්සු ඉන්නකල් මේ ලෝකේ ලස්සන තැනක්.චැනල් එකට සුභ පතනවා!

  • @AKASHYTLIFESL
    @AKASHYTLIFESL 8 หลายเดือนก่อน +1

    අපේ ගෙවල් ලග වල් බලු පැටවු නෑ එන්නත් විදපු නිසා❤😢

  • @senalidilmini4548
    @senalidilmini4548 ปีที่แล้ว +4

    Me wage video s Dala hithak papuwak nathi minisun Yaha margayata ya wanna oya shakthiya labennna kiyala parthana karanawa 🥺🙏🙏🙏🙏🥺

  • @vidmimethsara1781
    @vidmimethsara1781 ปีที่แล้ว +5

    DR CHATHURANG excellent explanation..Good luck to you all 😊😊

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏

  • @hansikadedunu1659
    @hansikadedunu1659 ปีที่แล้ว +1

    මගේ අනාගත බලාපොරොත්තුව ❤️

  • @pradeepkumbalatharaarachch6510
    @pradeepkumbalatharaarachch6510 ปีที่แล้ว +2

    සුපිරි bro

  • @abeykoonsasiru9100
    @abeykoonsasiru9100 ปีที่แล้ว +3

    Keep it up good work❤️

  • @lakshmiwasana
    @lakshmiwasana ปีที่แล้ว +2

    Respect ❤

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว

    ගොඩක් පින්...

  • @nethumsri1786
    @nethumsri1786 ปีที่แล้ว +6

    Dr Chathuranga...Doctor Doo Little❤❤❤

  • @ruwaniwije1346
    @ruwaniwije1346 ปีที่แล้ว +3

    ❤❤❤❤Thank you for all you do

  • @sjayathilaka734
    @sjayathilaka734 ปีที่แล้ว +2

    aththenma dewiwaru❤❤❤

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 ปีที่แล้ว +3

    Karapu vatinama vadasatahana.
    Lova vesena siyaluma sathunta, hinsa peeda nokereva !!!
    Ahinsakainta hinsa peeda karana siyaluma dena, DARMA MARGAYATAMA yomuwewa !!!
    Sathunta pihitavana siyaluma dena,
    Sasara dukin etherawewa !!!
    THERUWAN SARANAI !!!

  • @nimalnew6920
    @nimalnew6920 ปีที่แล้ว +1

    ඇත්තටම මිනිස්සු ❤️❤️

  • @manorimendis8205
    @manorimendis8205 ปีที่แล้ว

    Me aya nam dewewaru wega aya. Me ahinsaka asaranayanta me wediyata piheta wenna lebema loku pinak❤

  • @sameerafonseka1590
    @sameerafonseka1590 ปีที่แล้ว +1

    එයලට donation අඩු උනා ගීය අවුරුද්දේ . උද්දමනය වැඩී වෙලා import නවත්වද්දී.. එයා ලා tiwitter එකෙන් උදව් ඉල්ලුවා.. එදා ඉදන් අද වෙනකන් මම එයලාගෙ සමජීකයෙක් නීල නොවන. හරීම සතුටු යී. 2500 නොඅඩු සත්තු වෙනුවෙන් උදව් කරන්න ලැබීම ගැන.

  • @harshananandima6988
    @harshananandima6988 ปีที่แล้ว

    මිනිස්සු ☺️🌷

  • @nuwansampath9563
    @nuwansampath9563 ปีที่แล้ว +1

    අයියේ කියන්න වචන නැ දවසක මම ඔයාව එක්ක එනවා මේ ව⁣ගෙම තැනකට ඉක්මනින්ම ❤

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    Hama sathktam adarya karamu ana ayalaga mas kanna eppa👍🙏🙏❤️

  • @nimnanimet
    @nimnanimet ปีที่แล้ว +3

    Lankawe inne minissu neme yakku
    So sad look this moment!

  • @gracesonrock8560
    @gracesonrock8560 ปีที่แล้ว

    Thank you pettalk very useful content

  • @slkaviyayyyyyyyyyyyyy7328
    @slkaviyayyyyyyyyyyyyy7328 ปีที่แล้ว +1

    මෙන්න මිනිස්සූ🙂😊♥️

  • @isharaudayanga5531
    @isharaudayanga5531 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @tiitwick-ni6cw
    @tiitwick-ni6cw ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @herathddxx9368
    @herathddxx9368 ปีที่แล้ว +3

    ❤🙏

  • @rashmiranathunga5276
    @rashmiranathunga5276 ปีที่แล้ว +1

    Saththunta hakkapatas thiyala thuwala karanwa nam e minissu sakkili

  • @lasithadithya4439
    @lasithadithya4439 ปีที่แล้ว +1

    aiya apa dog ta certificate akak hadaganna ona .aiya danna thanak tiyanawada

  • @kasunbuddikahettiarachchi3127
    @kasunbuddikahettiarachchi3127 ปีที่แล้ว +4

    Mage german shepherd kenk inne wayasa awrudu 2i eyage kakul kotta yata thuwala.tikatika udatath enawa thuwala.ange lom gihin thiyenne.doctorsla goda denek gawata ekkn giya kisima aduwak naha.mekata monama hali solution ekak thiyenam kiyanna.loku pinak

  • @Mahee_Yasassvi01
    @Mahee_Yasassvi01 ปีที่แล้ว +4

    Paw ned😓💔

  • @bryanbastianpulle394
    @bryanbastianpulle394 ปีที่แล้ว +2

    Mashmellow ake happier song visual video ake තරමට දුකක් ava ..

  • @tharushirangana166
    @tharushirangana166 ปีที่แล้ว +3

    🥺🥺

  • @pprageeth6379
    @pprageeth6379 ปีที่แล้ว +3

    🥺❤️

    • @anushakumari3907
      @anushakumari3907 ปีที่แล้ว

      Dr.chathuranga..... doctor do little ❤️❤️🤗

  • @janukashan7605
    @janukashan7605 ปีที่แล้ว +4

    Paw😢😢

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @anushkarajapaksha5114
    @anushkarajapaksha5114 ปีที่แล้ว +1

    🙏❤️😍🐶

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 ปีที่แล้ว +13

    ලංකාවේ නමට බෞද්ධ කිසිම සතෙකුට අනුකම්පා කරන්නේ na

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว +1

      මගුල , ලන්කාවෙ ඉන්න සත්තු වාසනාව න්තයි .. පිටරට ක පාරේ බල්ලෙක්වත් ඉන්නවද නෑ මොකද මරලා දානවා

  • @aryancompanyltd1417
    @aryancompanyltd1417 ปีที่แล้ว +2

    Pet talk....
    මම ඉඩම දෙන්නම් පුලුවන්ද set කරන්න.
    දැනට මට පුලුවන් විදියට කන්න බොන්න දෙන්න පුලුවන් මොකද කියන්නෙ?????

    • @kavishalakshan4429
      @kavishalakshan4429 ปีที่แล้ว

      Mageth balu patiyek.innava.aeya asthi amaruven inne.aeyava oya gannavada.

  • @lankaashokleylandplcmatara6513
    @lankaashokleylandplcmatara6513 8 หลายเดือนก่อน

    මේ වීඩියෝ වල තියන ලොකුම අඩුපාඩුවක් තමයි ආයතනයේ නම මාතෘකාවේ නැ.ඉතින් දාපු ගමන් ඇරෙන්න ආපහු නමින් සර්ච් කරන කෙනෙකුට මේ වීඩියෝ හමු වෙන්නේ නැ.සිංහලෙන් රචනා වගේ ලියලා දැම්මට වැඩක් නැ.කෙටියෙන් අඩුම ආයතනයේ නම ඉංග්‍රීසි වලින් දානවා නම් අපහු කොයි වෙලේක කවුරු සර්ච් කරත් බලන්න පුලුවනි.

  • @Nogameplay-ho4zn
    @Nogameplay-ho4zn ปีที่แล้ว

    Dan inna minissu hari kiriruyi balan giyama minidsu thama thirisannu

  • @බෙලිශා
    @බෙලිශා ปีที่แล้ว +2

    Pau ahinsaka sattu

  • @amithaaustin5976
    @amithaaustin5976 ปีที่แล้ว +1

    Beautiful place love and respect all ❤🐕🦮🐕‍🦺

  • @S.Yeona.T
    @S.Yeona.T ปีที่แล้ว +2

    🥺♥️