පැය කිහිපයකට NPP පාර්ලිමේන්තු මන්ත්‍රී වූ නිපුණාරච්චිගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • පැය කිහිපයකට NPP පාර්ලිමේන්තු මන්ත්‍රී වූ නිපුණාරච්චිගේ කතාව

ความคิดเห็น • 90

  • @NishanthiWithanachchi
    @NishanthiWithanachchi 3 วันที่ผ่านมา +19

    ඇත්ත වශයෙන්ම හොඳ ගුණයහපත් කෙනෙක්. මගේ මහත්තයා පිලියන්දල ඉස්කෝලෙ විදුහල්පති වරයෙක් ලෙස කටයුතු කරන කාලේ බෙහෙවින්ම එම පාසලට උදව් කලා.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 16 ชั่วโมงที่ผ่านมา +2

    ජවිපෙ දේශපාලනය කියන්නෙම අදුෂිත පුද්ගලයො කියන එකම තමයි

  • @dilankarunaratne
    @dilankarunaratne 3 วันที่ผ่านมา +7

    වැඩේ නියමයි. ජය වේවා !!

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha 2 วันที่ผ่านมา +6

    ජය ජයම සහෝදරයා

  • @deepaniajantha1570
    @deepaniajantha1570 3 วันที่ผ่านมา +13

    හොඳ මනුස්සයෙක්.දැනුවත්,අවංක සහෝදරයෙක්.පාර්ලිමේන්තු ආවම බලන්නකෝ

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 วันที่ผ่านมา +2

    ඔබතුමා එනවාමයි මේපාර

  • @chamil7490
    @chamil7490 3 วันที่ผ่านมา +8

    පලාත් සභා වල ඔය දේවල් වෙනවා ඉස්සරහට නවත්වන්න ඔනේ. කථාව ඇත්ත.

  • @asankaranasinghe813
    @asankaranasinghe813 3 วันที่ผ่านมา +7

    පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයින්ගෙන් පුරවමු

  • @AppleSriLanka
    @AppleSriLanka 3 วันที่ผ่านมา +8

    31:46 නියම උත්තරයක් - ඉහල තැන ආදර්ශයක් දුන්නම මිනිස්සු ඒකට උදව් කරනව. මෙහෙ මිනිස්සු වෙන රටකට ගියාම විනයානුකූලව හැසිරෙනව වගේ.

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 2 วันที่ผ่านมา +2

    Don't worry well be you have been a good chance surely Mr Nipuna time give it thoughts become things like that right potions

  • @chamindakumara2428
    @chamindakumara2428 2 วันที่ผ่านมา +1

    Apae broo ❤💪❤💪❤💪❤💪❤💪

  • @lak-vesiya8252
    @lak-vesiya8252 2 วันที่ผ่านมา +5

    මල්ලි.පුලුවන් තරම් මේ වගේ මිනිස්සුන්ගේ අදහස් සයිබර් අවකාශයට දාලා තියන්න. ‍ මේවා අයිතිහාසික සාක්ච්ඡා වෙනවාමයි.....

  • @RASINDUNETHMINA
    @RASINDUNETHMINA 2 วันที่ผ่านมา +2

    👍❤️

  • @harshanakasun7531
    @harshanakasun7531 3 วันที่ผ่านมา +3

    නියමයි ♥️

  • @wijayabandara9810
    @wijayabandara9810 3 ชั่วโมงที่ผ่านมา

    තරුණයෙක් ජයවේවා මාලු මාවට

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 2 วันที่ผ่านมา +1

    👍👍👍

  • @ShakieHapuarachchi
    @ShakieHapuarachchi 2 วันที่ผ่านมา +1

    ලක්ශ්මන් අයියා❤❤❤❤❤❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 3 วันที่ผ่านมา +6

    මොන තරම් සුන්දර මනුස්සයෙක් ද මේ

  • @jananialudeniaya1788
    @jananialudeniaya1788 3 วันที่ผ่านมา +3

    jayaweewa 🤘👍

  • @basilkumara2821
    @basilkumara2821 วันที่ผ่านมา +1

    විනාඩි 38 ක සාකච්ජාවේ හරය 37 වන මිනිත්තුවෙන් ගම්‍ය වෙනවා අහලම බලන්නකෝ.

  • @dineshkumara8465
    @dineshkumara8465 วันที่ผ่านมา +1

    අවංක මනුස්සයෙක් ❤

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 วันที่ผ่านมา +1

    නිපුන හොදම මිනිහෙක් බව පේනවා

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 3 วันที่ผ่านมา +6

    විමලයට ,පාඨලීට වුන දේම සජියටත් නොවෙයි කියලා කාටද කියන්න පුලුවන්.අපි බලාගෙන ඉමු රටට වෙන හොද දේවල්.ඉදිරියේදි වෙන්නෙත් හොද දේවල්ම තමයි.මාලිමාවටජය!!!!!

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  3 วันที่ผ่านมา

      ජයන්ත මහත්තයා අනිවාර්යයෙන්ම ජය වේවා

  • @SadunSenewirathna
    @SadunSenewirathna 12 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️🙏

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 2 วันที่ผ่านมา +1

    Jayawewa sahodarawaruni

  • @nilaishere
    @nilaishere 2 วันที่ผ่านมา +2

    He needs to be in Parliament for sure to serve the people 👍👍👍

  • @pahansachith
    @pahansachith 3 วันที่ผ่านมา +4

    අලුත් මුහුණවරට ජය වේවා.. ❤️

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 วันที่ผ่านมา +1

    මාලිමාව දිනවන්න මෙතුමා පාර්ලිමේන්තුව ට යවමු

  • @jayadewa5253
    @jayadewa5253 วันที่ผ่านมา +1

    Mr laksman සහෝදර mn hamadama jvpakata ඡන්දය dunna mn imne boralasgamuwa හන්දිය mata ඔබතුමා ge contact no aka දෙන්න පුළුවන් da mn මෙවරත් ලංකාවට awa ඡන්දය දෙන්න ස්තුති

    • @jayadewa5253
      @jayadewa5253 วันที่ผ่านมา

      Laksman nipuna arachchi සහෝදර meet wenne කොහොමද me welawe

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  วันที่ผ่านมา

      මට මේල් එකක් දාන්න.

    • @jayadewa5253
      @jayadewa5253 21 ชั่วโมงที่ผ่านมา

      @@nuwanhettiarachchi1241 oya email akata send kaada

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 วันที่ผ่านมา +1

    ඉතා කාලෝචිත සාකච්චාවක්.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 วันที่ผ่านมา +1

    Sahauudharayaa parliament eke innama ona kenek.

  • @hasithawedage1381
    @hasithawedage1381 3 วันที่ผ่านมา +1

  • @wasantha-br3cb
    @wasantha-br3cb 2 วันที่ผ่านมา +1

    මේකේ පිරිසිදු ජේවිපී කාරයෝ 3% කියලා නිවේදක කීවා. නමුත් එය වැරදියි.පිරිසිදු ජේවිපී කාරයෝ 3% ටත් වඩා අඩුයි. මේ රටේ සමහර මිනිස්සු දැක්කා දූශිතයෝන්ට කතිරේ ගහලා වැඩක් නැති බව , හොරා කන්න අපි මොකටද ජන්දෙ දෙන්නේ කියලා රහසෙන්ම තමන්ගෙ කතිරේ ජේවිපී එකට ගහපු මිනිස්සු හිටියා. ඔවුන් ජේවිපී කාරයෝ නොවේ. ප්‍රදාන පක්ෂ දෙකේ සමහර ජන්ද දායකයෝ නිසා තවත් කෙනෙක් හරවා ගන්න අපහසු නිසා තමාගේ ජන්දය පමණක් දුන්නා.

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  วันที่ผ่านมา

      ❤❤❤❤ ස්තුතියි සහෝදරයා

  • @sathirawattegama9580
    @sathirawattegama9580 3 วันที่ผ่านมา +2

    මචං ඇවිල්ල ඉන්න කෙනා කතා කරද්දි මැද්දෙන් පනින්න එපා.කතා කරන්න දෙන්න.එහෙම වෙද්දි සාකච්චාව නීරස වෙනවා අහන් ඉන්න අයටත් අපහසුයි.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 วันที่ผ่านมา +1

    🙋‍♂️🙋‍♂️🙋🙋🙋🙋🙋

  • @ruwantharandika
    @ruwantharandika 3 วันที่ผ่านมา +1

    🎉

  • @SaralaAbidahama
    @SaralaAbidahama 2 วันที่ผ่านมา +1

    වැඩියෙන්ම කතා කරන්නෙ නිවේදක මහත්මයා වගෙයි

  • @ivondarshaka8631
    @ivondarshaka8631 3 วันที่ผ่านมา +1

    නිවේදකයා කතා කරනවා වැඩියි.ආරාධිතයාට කතා කරන්න වැඩි අවස්ථාව දෙන්න.

  • @thilinamalintha2061
    @thilinamalintha2061 3 วันที่ผ่านมา +1

    Awanka nihatamani manusyak ♥️🎨🎨

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 2 วันที่ผ่านมา +1

    🧭 ❤

  • @asithayashan5520
    @asithayashan5520 3 วันที่ผ่านมา +2

    mn hitnne ilaga kathanayaka

  • @chamil7490
    @chamil7490 3 วันที่ผ่านมา +2

    මෙතුවා ගේ දුරතකන අංකයක් ලබා දෙන්න පුළුවන්ද

  • @indikagunarathna3552
    @indikagunarathna3552 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @sandunpriyankaravithanage
    @sandunpriyankaravithanage 3 วันที่ผ่านมา +1

    ❤ නියමයි

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  3 วันที่ผ่านมา +1

      හදවතේ පළමු කමෙන්ටුව.. ආදරේ❤❤❤❤