Piyabadata Aradhana (පියබඳට ආරාධනා) BY RONETH MINTHAKA |Original Karaoke Video With Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Piyabadata Aradhana (පියබඳට ආරාධනා) BY RONETH MINTHAKA |Original Karaoke Video With Lyrics
    #ronethminthaka #piyabadataaradhana #karaoke
    Lyrics:-
    පියබඳට ආරාධනා
    සංසාරයේ ලෙන්ගතුවෙලා
    නිල් දෙඇස් ඔච්චම් කළා
    බොලඳම කතා මුතුවැල් සිනා
    ආදරේ උල්පත්වෙලා
    ජීවිතේ කවියක් වෙලා
    දඟකාරියක් මගේ වෙලා
    රෑ පාන අහසේ ශෘංගාර සඳ සේ
    ආලේ නුඹෙන් වෑහෙනා
    සඳ රේණු නැහැවී උන්මාද දෙතොල්
    පැටලෙයි හැඟුම් මත් සොයා
    මගේ හුස්මත් වෙලා
    මා ජීවත් කළා
    හිරිමල් පිපි හැඟුම්
    මල් පින්නේ තැවරුණා
    පියබඳට ආරාධනා
    මං ආදරෙයි දිවිතුරා
    Hashtags :- #ronethminthaka #foryou #onemillonaudition #viral #trend #viralvideos #piyabadataaradhana #karaoke #originalkaraoke

ความคิดเห็น • 2