How could i apply Netherland caregivers.. i' m one of a midwife and i have experience five years in government hospital... actually i would like move Netherland with my family... because I have't opportunities.. if you know how to apply. Please help me.. thank you so much
නෙදර්ලන්තය ගැන ලංකාවේ අයට පැහැදිලිව තොරතුරු ලබාදෙන channel එකකට තියෙන්නේ ඔයාලගේ channel එක විතරයි. රටකට යනවනම් අනිවාරෙන් English ඕන බව දන්නවා. නමුත් අපි කැමති කලින් වගේම සිංහල වලින් content ගේනවනම් ඉස්සරහටත්. මේ video වල සිංහල Subtitles තිබුණත් අර වගේ සෙට් වෙන්නේ නැහැ...
ඔබගේ කමන්ට් එක ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. ස්තූතියි!!!අපි මේ සම්බන්ධයෙන් සිංහලෙනුත් දීර්ඝ වීඩියෝවක් ගේන්න බලාපොරොත්තු වෙනවා.මේ වීඩියෝ එක ගෙනාවේ specially අපිත් එක්ක රැදී ඉන්න indian කිහිප දෙනෙක්ගේ ඉල්ලීමක් අනුව සහ නෙදර්ලන්තයේ skill job කරන සහ කරන්න හිතන් ඉන්න අයටත් අනිත් හැමෝටමත් එක්ක. අපි ඉදිරියට ත් සුපුරුදු පරිදි සිංහලෙන් කන්ටෙන්ට් ගේනවා.
@@landofwindmills9430 Thank you ❤ මම next year වල Netherlands student visa apply කරන්න ඉන්නේ. තනියම Apply කරන විස්තර ඔක්කොම දැනගත්තේ ඔයාලගේ channel එකෙන්. ඉදිරියටත් student visa සම්බන්ධ videos ගේන්න.
@@NavodKavinda Aniwaryenma😍
@@landofwindmills9430 දේශපාලන රැකවරණ ඉල්ලල ගන්න visa ක්රමය ගැන video එකක් කරන්නකෝ😢
Mee rule eka warehouse workers la ta balapanne nehe neda?
Nehe. Payroll companies haraha jobs walata ena ayata thamai meka balapanne.
Thank you
Hi 👋 ❤❤❤
Hello 😊
How could i apply Netherland caregivers.. i' m one of a midwife and i have experience five years in government hospital... actually i would like move Netherland with my family... because I have't opportunities.. if you know how to apply. Please help me.. thank you so much
Nursing in Netherlands, should be with Dutch Language and there are opportunities only those who live in the Netherlands so far.No for outsiders yet
Brother .caregiver job nedda netherlands wala
Thiyanawa netherlands inna ayata thamai jobs thiyenne visa issue karai kiyala hithanna be
Political Hooligans please stay home.