Kelaniweli Railway | Avissawella to Kotuwa | SL Blackpacker | Full details video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 24

  • @umeshdaniels9611
    @umeshdaniels9611 2 ปีที่แล้ว +6

    මාත් ගිහින් තියෙනවා ඔය කොච්චියෙ ම පාන්දර පුදුම ලස්සනක් ඒත් කැලණි වෙලි ගොඩක් අය යන්නෑ අවිස්සාවේල්ලට එද්දී මිනිස්සු නැති තරම්

    • @SavindaRasanjana
      @SavindaRasanjana  2 ปีที่แล้ว

      Ow eka eththa...

    • @worldkn3255
      @worldkn3255 ปีที่แล้ว +1

      පාදුක්කට වෙනකං තමයි මිනිස්සු ඉන්නෙ ගොඩක්

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 4 หลายเดือนก่อน +1

    Opanyka Dakwa Tebuna Aka Nedhas paksa Andu Kalee nykyange Adura Darsie Kama sha🎁🎁 Ganna Wens Kala

  • @akashWishmitha-yx2ch
    @akashWishmitha-yx2ch ปีที่แล้ว +1

    Malli station tika kiuwa වැරදි .api angampitiya.liyanwalata wada api පැරණි .suddage kale idan angampiya station eka thiyenwa

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 2 หลายเดือนก่อน +1

    Englisch karaya Hadala Dipu kisima Deyak Hariyata Karaganna Bari Kalakanni Jatiyak.

  • @sanjas7317
    @sanjas7317 3 หลายเดือนก่อน +1

    කිසිම කෙනෙක් මේ පාර ගැන බලන් නෑ

    • @SavindaRasanjana
      @SavindaRasanjana  2 หลายเดือนก่อน

      එකනමි ඇත්ත …සුද්දා හැදුවා අපි යනවා …විතරයි

  • @thanudalankathilaka4042
    @thanudalankathilaka4042 ปีที่แล้ว

    මීගමු යන්නෙ රාගමින් හැරිල එතකොට අවිස්සවේල්ල යන්නෙ කොහෙන්ද😢

    • @SavindaRasanjana
      @SavindaRasanjana  ปีที่แล้ว

      Avissawella road eka wenama thiyenawa eka colombo walinma wenwela yanne

  • @charithakarunaratne407
    @charithakarunaratne407 ปีที่แล้ว +2

    මීට වසර 25කට කලින් පාසැල් ගියේ KV line එකේ. S6, S7 තමයි ඒ කාලේ ගොඩක් ඊට පස්සේ තමයි S8 එක ආවේ. හරිම සුන්දර මතකයක්!

    • @SavindaRasanjana
      @SavindaRasanjana  ปีที่แล้ว

      Oya kelaniweli train eked wedakare?

    • @charithakarunaratne407
      @charithakarunaratne407 ปีที่แล้ว

      @@SavindaRasanjana නැහැ මම පාසැල් ගියේ ඔය train එකේ. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක් නෙමේ...

    • @SavindaRasanjana
      @SavindaRasanjana  ปีที่แล้ว +1

      ආ ඒක තමයි…❤️අදහස් වලට බොහෝම ස්තුති…

    • @charithakarunaratne407
      @charithakarunaratne407 ปีที่แล้ว +1

      @@SavindaRasanjana මම පිටරට ඉන්නේ මල්ලි. ඉතින් මේවා දකිනකොට ආයෙත් ඒ අතීතයට හිත ඇදී යනවා ... ස්තුතියි upload කලාට.

    • @SavindaRasanjana
      @SavindaRasanjana  ปีที่แล้ว

      Thank you aiye . ❤️me mage contact Number eka 076 7111251

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 ปีที่แล้ว +1

    මරු 👌💓💓

  • @tehananurada4066
    @tehananurada4066 2 ปีที่แล้ว +1

    සුපිරි අය්යෙ👍

  • @sadewhansana9349
    @sadewhansana9349 ปีที่แล้ว

    පට්ට.ලස්සනයි වැඩේ😇😍😍

  • @sindukanna
    @sindukanna ปีที่แล้ว

    ❤❤❤❤