ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරියට හැදුවොත් ගාලු කොටුව කියන්නේ ලංකාවට ඩොලර් ගෙන උල්පතක් ❤
ගාලු කොටුවේ අසිරිය බලන්නම සංචාරකයන් දහස් ගාණක් ලංකාවට එනවා එ තරම් වටින සම්පතක් එක ❤
ගාලු කොටුව කියන්නේ ලංකාවේ සංචාරක මරමස්ථානේ හැබැයි අදටත් එහි උපරිම ඵ්ල නෙලා ගන්න තරම් විධිමත් සැලැස්මක් නැ 😢 දැන්වත් අධිකරණ සංකිර්ණය පිටතට අරන් යන්න 🙏❤
100% ඇත්ත සංචාරකයන්ගේ උපරිම නිදහස සදහා ඉක්මනින් උසාවි සංකිර්ණය නව ගොඩනැගිල්ලට ගෙන යා යුතුයි❤
සංචාරකයෝ එන හොදම කාලය,කොහොම උනත් හොද වැඩක්,සංචාරකයක්ට පහසුකම් සලසන්න,
This renovation should have been done many years ago. Its good the authorities blind eyes opened after so many years. Absolutely a disgusting lot of officials.
කොටුව ඇතුලේ තියෙන රජයේ කාර්යාල පාසල් ඔක්කොම අයින් කරලා සම්පුර්ණ සංචාරකයන්ට විතරක් අයිති කලාපයක් කරන්න ඕන
මෙි ඔයාලාට පෙන්නැද්ද ගාලු කොටුව හරිම අපිරා සිදුයි අසුචිපවා පාරවල්වල බොතල් කඩ දාසි පිරිල ඔයාලා ලොක උෘරැමය රකින්නේ එහෙමද ලැජ්ජයි ඔයාලා ගැන එවත් හොවල බලන්න
අවුරුද්දේ අන්තිමේ සංචාරකයෝ ගොඩක් පැමිණෙන වෙලාවේ එකවරම සංරක්ෂණය පටන් ගත්තේ ඇයි
යකෝ fort එක වහන්නෑ😂
News එක ඇහුවෙ නැත්ද උබ හරියට...සංරක්ෂණය පටන් ගන්න සිදුවෙලා තියෙන්නේ ඇල්ගී විශේෂයක්ගාල් කොටුවේ පුරාවිද්‍යා ස්මාරක ආශ්‍රිතව වර්ධනය වෙච්ච්ච හින්දනේ ...දැන් ඔයා කියන්නේ ඇල්ගී විශේෂය වර්ධනය වෙලා ඉවරවෙලා ඒක විනාශ වෙනකන් ඉඳලා සංචාරකය ඔක්කොම එන එක නැවතුනාට පස්සේ ආරක්ෂණය පටන් ගන්න කියලද 😂😂
ගාලු කොටුව හැමදාම සංචාරකයෝ පිරිල,අනික කොටුවම වහන්නේ නෑ
ආදායම් ලැබෙන දවස්
Can someone pls explain me about Loka Uruma? this in Sri lanka right ?
Don't you know about UNESCO World heritages?10 places located in Sri Lanka have been named as World heritages by the UNESCO. 😌
@ashan2000 Appreciated for the reply. I know about that, just wanted to know the definition 😉.
@@sisiranilangafonseka7351 Ohh. I see.. UNESCO is the authorised international institute to nominate world heritages.
@@ashan2000 well noted with thanks 👍
ඒ ඇයි
news eka balapan

Don't you know about UNESCO World heritages?
10 places located in Sri Lanka have been named as World heritages by the UNESCO. 😌