කට හින්දලු පුතානෝ නහින්නේ 😂 | Political memes | Political Fun Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +50

    මොලයක් තියෙනවා නම් අනුර සහොදරයාගේ කතවා මුදුනෙම්ම පිලි ගන්නවා මොලේ නැති උන්ට මෙවා විහිලු සහෝදරයාට ජයවේවා අස්ලිමාවට ජය වේවා❤❤❤

  • @dehansaamarasuriya47
    @dehansaamarasuriya47 2 หลายเดือนก่อน +50

    මේ ඇත්ත දැන්වත් මිනිස්සුන්ට තේරෙනවා නම් ලොකු දෙයක්

  • @poornadapsara3130
    @poornadapsara3130 หลายเดือนก่อน +28

    ඇත්ත. සහතික ඇත්ත. මෙචර කලක් රැවටුනා. මෙහෙම දෙශපාලනකතා කලින් ඇහුන් නෑ. අනුරට ජය❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 หลายเดือนก่อน +31

    ඇත්ත අනුර . සහෝදරයා සහිත ඇත්ත ඇත්තෙන් .
    ජයගමු . ඉක්මන් කොටයි කියනවනෙ . ඔබතුමා ඇතුළු . ජාතික ජනබල වේගය ආන්ඩුවක් පිහිටුවා .
    සැම දෙනාම සතුටින් ඉමූ❤❤❤❤❤❤

  • @JayaKandy
    @JayaKandy 2 หลายเดือนก่อน +29

    රවටන උන්ට බැනලා වැඩක් නැහැ,,, රැවටෙන උන් අපි, දැනගතු යුතුයි

  • @bandusena8046
    @bandusena8046 19 วันที่ผ่านมา +2

    ඇත්ත කොතෙක් යටකර දැමුවත් මහ පොළොව පලාගෙන හො උඩටම එනවා. බොරුව කොතෙක් ඇත්තම කරන්න ම හැදුවත් බොරු ව බොරුවම වෙනවා. යථාර්ථය ඒකයි. ජයවේවා මාලිමාවෙ නිවැරදිව යන ගමනට.

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +21

    පුතානෝටයි පුතානෝගෙ මෝඩ ගෑනි⁣ටයි රැවටෙන මිනිස්සු පව්

    • @BhagyaSara
      @BhagyaSara หลายเดือนก่อน

      💯💯💯

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 2 หลายเดือนก่อน +25

    පාලකයින් විසින් වනසා දැමුු රට. නැවත වතාවක් උන්ටම නොදෙනු රට. මෙදා පාර දෙමු අපි අනුරට ⁣මෙ රට. දීල බලා ඉමු ටික ටික හදන රට.

    • @Thushara-l5s
      @Thushara-l5s 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc หลายเดือนก่อน +13

    එකෙන්ම මාලිමාව ට ජය වේවා. රටට යහපතක් වේවා

  • @jphrboys1039
    @jphrboys1039 หลายเดือนก่อน +8

    දැක්කමයි මාද්‍ය කට උත්තර නැතුව ඉන්න වා....

  • @JayanthaKumara-t5u
    @JayanthaKumara-t5u 25 วันที่ผ่านมา +1

    Great akd great

  • @samanmaddumage1452
    @samanmaddumage1452 2 หลายเดือนก่อน +23

    මාරුවෙන් මාරුවට අවුරුදු 76 හොරුන්ට ජන්දය දීලා අපි කරපු පව් වලට වන්දි ගෙවනවා 21දා

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน +5

    Eka maru😅😅😅

  • @unique-marketer66
    @unique-marketer66 2 หลายเดือนก่อน +11

    අඩෝව් රත්තරන් සල්ලි නැවෙන්ද එන්නෙ..😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅බඩ රිදෙනවා හු....
    ..ඕ........😅

    • @shriyaniherman8345
      @shriyaniherman8345 หลายเดือนก่อน

      ඕං දන්න තරම් මේ වගේ ගොන් වස්සන් එවන උන් තරම් මෝඩ හරක්

    • @anuwijekon4397
      @anuwijekon4397 หลายเดือนก่อน

      😂😂😂

  • @PriyaagspPriyadarshaniags
    @PriyaagspPriyadarshaniags 2 หลายเดือนก่อน +15

    Npp jaya❤❤❤❤

  • @power_lion1717
    @power_lion1717 26 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත බන්

  • @julianadesilva1017
    @julianadesilva1017 28 วันที่ผ่านมา +1

    Excellent

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน +4

    😂😂😂😂😂 මිට වැඩිය හොදයි 😂😂😂

  • @fazalmohamed6457
    @fazalmohamed6457 2 หลายเดือนก่อน +5

    Niyamai

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha หลายเดือนก่อน +5

    මුන් හිතන් ඉන්නේ දැන් මිනිස්සු මොඩයො නෙවෙ

  • @sujeewajayasena-w5o
    @sujeewajayasena-w5o หลายเดือนก่อน +4

    Respect, sir 🙏... you are the solution. NPP...AKD.... 🏆 🏆 🏆

  • @enchantingsta
    @enchantingsta หลายเดือนก่อน +3

    me මිනිස්සු mechchra kiyl thiyeddine ape minissu rawatune🙂🙌

  • @Aikumar-j6q
    @Aikumar-j6q หลายเดือนก่อน +7

    සහතික ඇත්ත කියන්නේ ..මේවා මෝඩයන්ට තේරුම් ගන්න අමාරු නැහැ උන්ට තේරුම් ගියත් උන් වහල් බවෙන් මිදෙන්න කැමති නැහැ .

    • @bandusena8046
      @bandusena8046 19 วันที่ผ่านมา +1

      යටත් විජිත මානසිකත්වය තුල බටහිර කරන ය තුලම ඇලී ගැලී සිටින සිතීමෙ ශක්තිය නැති බොහෝ අය තවමත් ඉන්න වා නෙද?

  • @WeerasinhaMadusanka
    @WeerasinhaMadusanka หลายเดือนก่อน +4

    සමබර නාලිකාව left 🤣🤣

  • @sameerathushari8528
    @sameerathushari8528 หลายเดือนก่อน +3

    අමු ගවයා ..

  • @milamila6109
    @milamila6109 2 หลายเดือนก่อน +4

    Jayawewa

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha หลายเดือนก่อน +5

    මෙිරටට අපිට අනුර මහතා මාලිමාවට ජය

  • @MN-yz8uf
    @MN-yz8uf 2 หลายเดือนก่อน +5

    රෝහිතයා ලෙවට්‍😂

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i หลายเดือนก่อน

    Niyamai ranjan aiya❤ supiri❤

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 หลายเดือนก่อน

    මේ කතාව තමයි වටිනාම කතාව ජනතාව අතරට ගෙනයායුතු. හැම මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වලදී ජනතාවට ඇහෙන්න මේ කතාව දාන්න ඕන මුලින්ම . එච්චරටම වැදගත් .

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน +5

    මාලිමාවටජයවෙවා

  • @palithabandara3522
    @palithabandara3522 2 หลายเดือนก่อน +4

    නැවෙන් නෙවේ. පුකෙන් එන්නෙ.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน

      එහෙමත් එනවද උබලගෙ පැත්තේ

    • @anuwijekon4397
      @anuwijekon4397 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน +1

    අප්පෝ.. බේබද්දෝ හින්දා. අපිට අනාගතයක්. නැ. රටත් ගියා. හම්බුන් කලා. අදත් එදා වගේම. තව කතරගම ගිහින්නප. පවිකාරයෝ නිසා. අරක්කු වැඩියෙන්ම පෙරාත්තේ. විකුනන්නේ. අනුරධපුර දිප්ත්‍රික්කයේ. බේබද්දෝ අඩියෙන් අඩිය. ගෙවල් අටේත් පස්සේ එක් කලෝත්.. සියට අනුවක්ම බිලා... දික්වැන්නාගම. අරක්කු උල්පත.. උල්පත.. ගෙදර ගැනීට දරුවන්ට. බුද්ධාමි සරණම් ගච්චාමි.....😢😢😢😢😢😢😢😢

  • @nilukafernando7058
    @nilukafernando7058 หลายเดือนก่อน

    ❤👌👍🙏

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 2 หลายเดือนก่อน +4

    හදුන්නෙත්ති අම්මො කුජිතඉ රත්තරන් පුතා

  • @Indersena-cw3di
    @Indersena-cw3di 23 วันที่ผ่านมา

    අනේ.රංජගෙ.තවුසන්.ටොක්22015,,ආන්ඩුව.මහබැංකු.හොරා.කනකොට.ඒ.ආන්ඩුවෙ.හිටියෙ.ඒගැන.කථා.නැහ😂😂😂

  • @danieaviles576
    @danieaviles576 หลายเดือนก่อน

    😂😂

  • @yamaliParakumbura
    @yamaliParakumbura หลายเดือนก่อน

    Akd hinaya habawak...❤❤❤❤

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @JanakaPrasad-ge8pd
    @JanakaPrasad-ge8pd 2 หลายเดือนก่อน +4

    Npp jaya

  • @MN-yz8uf
    @MN-yz8uf 2 หลายเดือนก่อน +1

    😂😂😂

  • @JayanthaKumara-p7w
    @JayanthaKumara-p7w 22 วันที่ผ่านมา

    අමූහරක ඔක

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 2 หลายเดือนก่อน +1

    😂😂😂

  • @ann5715
    @ann5715 หลายเดือนก่อน

    3.40 🤭🤭🤭🤭😂😂😂😂😂

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh หลายเดือนก่อน

    Yesss

  • @vidhuradissanayake7870
    @vidhuradissanayake7870 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @susanreuma
    @susanreuma หลายเดือนก่อน

    ❤❤❤❤ Anura Kumara disanayaka ❤❤❤❤

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.AKD..janapathi

  • @riyaldeenriyaldeen1616
    @riyaldeenriyaldeen1616 หลายเดือนก่อน +1

    Moda sajiya lajjaiyako😂😂😂

  • @mangalikamunasinghe9521
    @mangalikamunasinghe9521 16 วันที่ผ่านมา

    නොනිදන වෙන්ට රජෙක් මොඩ පුතෙක්

  • @gayanachamalie1834
    @gayanachamalie1834 หลายเดือนก่อน

    Rajja sewakayanta Bussiness registration ganna hadanna

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 23 ชั่วโมงที่ผ่านมา

    AKD mee rata hadanna puluwan kena obhama panai malimawata jaya wewa malimawa dinawamu

  • @MadushanBandara-x5n
    @MadushanBandara-x5n หลายเดือนก่อน +1

    Usanam security mitinam kamkaru. Jaya wewa NPP❤❤

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw หลายเดือนก่อน

    Don't vote any actors and actresses. Vots for educated ones.

  • @NilanthahaaS
    @NilanthahaaS 27 วันที่ผ่านมา

    Niyamai saodaraini 2ta b.s

  • @ann5715
    @ann5715 หลายเดือนก่อน

    7.40❤❤❤

  • @MihiraniGithika
    @MihiraniGithika หลายเดือนก่อน

    මාලිමාවට ජය❤❤❤❤❤❤

  • @liyanagesamanthaliyanage9409
    @liyanagesamanthaliyanage9409 หลายเดือนก่อน +1

    Npp jaya

  • @chrishanthasampath
    @chrishanthasampath หลายเดือนก่อน +1

    npp🥰🥰🥰🥰🥰

  • @ayeshamadushani7715
    @ayeshamadushani7715 หลายเดือนก่อน

    Onna ponna sajiya aka nodanna mari moda harak okata kathire gahanawa MALIMAWA dinanawa❤❤❤❤

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha หลายเดือนก่อน

    Okkama horuteka alwanna onakathe ryan akd jayawawa anura puthata jayawawa jasuphtai 🌹❤️

  • @ann5715
    @ann5715 หลายเดือนก่อน

    9.23❤

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk หลายเดือนก่อน +2

    Ane gon rohithayo danna magulak kiyapan.

  • @pubududhananjaya9994
    @pubududhananjaya9994 หลายเดือนก่อน +1

    🧭🧭🧭🧭💪💪💪❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🥰🥰🥰

  • @kingsleyperera9655
    @kingsleyperera9655 หลายเดือนก่อน

    Probably the owner of tv channel !

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    Aw 76k 222 horakam kalaama ratak wthuru waida???

  • @AthulaRoshan-n2i
    @AthulaRoshan-n2i 2 หลายเดือนก่อน +1

    Pake weda..

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +1

    npp only

  • @nishanthifernando6748
    @nishanthifernando6748 2 หลายเดือนก่อน +1

    Moda putthu dennek samga hark Bank buruwo ralak malimawata jayawewa

  • @RanjithKaluarachchi-k2k
    @RanjithKaluarachchi-k2k 2 หลายเดือนก่อน +1

    Muta පිස්සු ntina soke

  • @Tony-co5fg
    @Tony-co5fg หลายเดือนก่อน

    AKD kohe karapu speech 1kadha dhannagenek kiyanda?

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 หลายเดือนก่อน +1

    සජියට 🐵 හිනාවෙනවා

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 หลายเดือนก่อน

    Diyasen identified

  • @anuralenora7027
    @anuralenora7027 15 วันที่ผ่านมา

    Basilge mola 7en ekkak puthanota dena.eth kota moda katha puthano kiyana ekkak neah

  • @anurakumara4945
    @anurakumara4945 2 หลายเดือนก่อน +2

    Kasippu perapu un sanwada walata genawama ohoma thamai😊😊😊😊😊😊😊😊😊😊

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz หลายเดือนก่อน +1

    mama hithuwe anuratath meme hadla kiyala ehema unoth game okkoma ekathu karala report parak gahanna haduwe🥲🥲❤

  • @Iroshan-h6j
    @Iroshan-h6j หลายเดือนก่อน

    Athumage gedaratanam mit wife annelu

  • @buddikasadaruvan9899
    @buddikasadaruvan9899 หลายเดือนก่อน

    U gonane

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 หลายเดือนก่อน

    උඹ හොරු ඇල්ලුවෙි ගිහින්

  • @KrishanthaLankakumara
    @KrishanthaLankakumara วันที่ผ่านมา

    Modaya.anurai.uga.pnnhi.ammai

  • @wasanthaperera8768
    @wasanthaperera8768 2 หลายเดือนก่อน +1

    minimarwek ta rata pissuwak nehe

  • @anuralenora7027
    @anuralenora7027 15 วันที่ผ่านมา

    Japan mokatada lankawat.basil gen advice ganna.nathnam gani gen advice ganna puthano.

  • @jayasundaramudiyanselagean5117
    @jayasundaramudiyanselagean5117 หลายเดือนก่อน

    Keheliya pakaya

  • @jayasundaramudiyanselagean5117
    @jayasundaramudiyanselagean5117 หลายเดือนก่อน

    Keheliya hora pakaya

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf หลายเดือนก่อน

    වැඩකරන එකාවත් නවත්තන උං මාලිමාවෙ ඉන්නෙ

  • @redstar5
    @redstar5 หลายเดือนก่อน +8

    උඹත් මෙච්චරටම අපතයෙක්ද බලපන්.? 🤔
    01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
    02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
    03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
    04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
    05). සුනාමි හොරා පේන්නේ නැහැ!
    06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
    07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
    08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
    09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
    10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
    11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
    12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
    13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
    14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
    15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
    16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
    17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
    18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
    19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
    20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
    21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
    22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
    23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
    24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
    25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
    26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
    27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
    28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
    29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
    30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
    31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
    32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
    33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
    34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
    33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
    ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!! 😂
    ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
    සට්ටැඹියෝ, අපුල්න්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ, වහල්ලු කියලා
    දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!
    කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!
    ජිවත්ව සිටියදි අත්දැකපු,
    ඇත්ත තේරැම් ගන්න බැරි, තේරැම් කරාට තේරැම් ගන්න උවමනාවක් නැති හාමුලට හුරේ දාලා තාවකාලික සතුටක් ලබන, හිගා නොකා හිගා කාලා, රෙන්න බෙට්ට නැති උනත් වහල්කම ඇතනොහැරපු, දරැවන්ගෙ අනාගතේට වඩා, හොරැන්ගෙයි බේබිලගෙයි අනාගතය ගැන හිතන, වහල්ලු වගෙ කියන දේ කරන, රටේ කරැමෙට උපන් කාලකන්නියෙක් වෙන්න එපා. වෙනස් වෙයන්🙏
    කවදා හරි විදපු බෙහෙතක් විස වෙලා අකාලයෙ මැරිලා ගියත් දවසක, අපේ දරැවො හරි හොදින් ජීවත් වෙන්න රටක් තියෙවි
    මේ පාදඩ සක්කිලි, හොරැ රැලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා🙏මේක අපෙන්ම ඉවරයක් කරලා දාමු😌 අපේ ලමයින්ට මේ ඉරණම අත්විදින්න දෙන්න බැ😔
    මාලිමාවට චන්දය දීලා රට බේරා ගන්න එකතුවෙයවු🙏❤️💪

    • @VindiyaVindiya-u1l
      @VindiyaVindiya-u1l หลายเดือนก่อน +1

      Thiththa aththa. Api kochchara mewa kiwwath piliganne nathi wahallu kottasayak thama innawa. Rate karumeta jathaka wechcha un tikak

  • @rangifernando-xs6vo
    @rangifernando-xs6vo 2 หลายเดือนก่อน +1

    😂😂😂