Life with Love - ජීවිතේට ආදරෙන් - මගෙන් වුන වැරැද්ද ඔයාගෙනුත් වුනාද? එහෙනම් අදම හදාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • අගරුවාදා මං ඇහැරුනේ පාන්දර තුනාමාරට. මේ විඩියෝ එකේ තියන්නේ උදේ වරුවේ මගේ වැඩ කොටස. ඒත් මේ විඩියෝ එකේ මං කියන්නේ මගේ අගරුවාදාව ගෙවුන විදිය නෙවෙයි, වෙන කතාවක්.. මගෙන් වුන ඒ වැරැද්ද තාමත් ඔයාලා අතින් වෙනවද කියලා අහලා බලන්න. ඔයාට අවශ්‍ය දේ විතරක් අරන් අනවශ්‍ය දේ බැහැර කරන්න..
    ගොඩක් ස්තුතියී..
    අහන් ඉන්නවාටයි, බලන් ඉන්නවාටයි දෙන ආදරේටයි..
    ආදරෙන්,
    හෂී🌸

ความคิดเห็น • 98

  • @devikathotawatte8479
    @devikathotawatte8479 11 หลายเดือนก่อน +2

    දැන් ගිය දේ ගියා.ඔයා තේරුම් ගත්තනෙ.ඔ්කට තමයි බුදු දහමෙ කියලා දෙන්නෙ ,අැතුලෙ ගිනි පිටට දෙන්න එපා,පිට ගිනි අැතුලට ගන්න එපා කියලා.බලන්න කොච්චර සත්‍යක්ද කියලා ඒ වදන්.ඔයාලට බුදු සරණයි🙏🌸🙏

  • @ManjulajaJayarathna
    @ManjulajaJayarathna 11 หลายเดือนก่อน +1

    මමත් ඔය ගොං වැඩේ කලා දැන් ගොඩක් පසු තැවෙනවා අනේ 😢😢මමත් ඔයා වගේම දැන් ජීවිතේ හදාගෙන මහත්තයා එක්ක ජීවත් වෙන්නේ හැබැයි එයා මාව තේරුම් ගන්නේ නෑ ඒකට කමක් නෑ දරුවෝ දෙන්නා නිසාත් .. මට ඇත්තටම මගේ මහත්තයා නැතුව ඉන්න බෑ මැරෙන්න මොහොතක් තියා හරී එයා තේරුම් ගනී 😢😢

  • @mayurilakmali1168
    @mayurilakmali1168 11 หลายเดือนก่อน +23

    අපේ ප්‍රශ්න අපි ගාවම තියා ගන්න ඔනි අක්කා.අපේ දුකේදි සතුටු වෙන අය වැඩි🥺

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 หลายเดือนก่อน +4

    ගෙදර ප්‍රශ්න දෙන්න කතාකරල විසදගන්න එක තමයි සාර්ථක ක්‍රමය

  • @nirashagamage3785
    @nirashagamage3785 11 หลายเดือนก่อน +3

    තමන්ට තමන් විතරයි පන දෙන්න ඉන්න අය අපිට වරදිනවිට හොයාගන්නත් නෑ.මම ඔයාට වඩා වයසින් ටිකක් බාලයි නමුත් මම මේ දේ පුංචි කාලෙ ඉදන් දැනන් ඉන්නේ අක්කා..

  • @rafeekk0857
    @rafeekk0857 11 หลายเดือนก่อน

    කාව ආශ්‍රය කරත් තවම දාවත් ජිවිත කතාව ඇතුලට ගන්න නරකයි ඔයා කියපු කතාව ලෝකු පණිවිඩයක් ...❤❤❤අපි අපේ පුශ්ණයක් කාලයට දිලා සද්ද නැතිව දවස ගේවපු එක තමයි මම නමි කරන්නේ කාටවත් කිසිම දේයක් කියන්න යන්නැ මගේ හිත හිට දේන්නැ...❤❤❤❤

  • @wasthsalajayalath1830
    @wasthsalajayalath1830 11 หลายเดือนก่อน +7

    ඇත්තටම ගොඩක් වටින කතාවක්..මම මගේ ප්‍රශ්න කාටවත් කියන්නෙ නෑ.මම ම කොහොම හරි විසද ගන්නවා.මම හැමදාම හිතුවේ එයාගේ වැරදි කිවුවොත් එයාගේ තත්වයට හානි වෙයි කියලා.එක මටත් හොද මදි කියලා.දැන් වෙද්දී හැමදෙම විසදන් ස්තුටින් ඉන්නවා .ඇතුලේ ගිනි පිටට දෙන්නම එපා.ඔයා හොද ම උපදෙසක් දුන්නේ.

    • @yamunanandanie8955
      @yamunanandanie8955 7 หลายเดือนก่อน

      කවදාවත් මහත්තයා ගෙ වැරදි පිට අය එක්ක කියන්න යන්න එපා. මොකද එයාලට ඒක හොඳ ඕපයක් වෙනවා. යනකන් ඉදල හිනාවෙනවා.මම දන්න විදිහට ගොඩක් දෙනෙක් එහෙමයි. ඒ නිසා පරෙස්සම් වෙන්න.

  • @mistycooper4968
    @mistycooper4968 11 หลายเดือนก่อน +2

    ඔයාගේ vedio බලලා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..ස්තුතියි ඔයාට.❤❤ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤ මම ලීලා

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 11 หลายเดือนก่อน +2

    ඔයා ආදරණිය චරිතයක් හෂී ❤හොද පණිවිඩයක් ඔයා කියලා තියෙන්නේ 👍🏼

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 11 หลายเดือนก่อน +2

    මට තියෙනවා ලෙඩක් .මට කවදාවත් කිසිම දෙයක් හිතේ හිරකරගෙන ඉන්න බැ.හැබැයි ඒ මගේ දේවල් වලදි විතරයි .මං ඒ හැමදේම කියන්නෙ මගේ අම්මට .වාසනාවට වගෙ මගේ හොදම යාලුවා මගේ අම්මා .ඉතින් එයා මං කියන චෝදනා ඔක්කොම අහන් ඉදලා මගේ මහත්තයගේ හොද දේවල් මට මතක් කරලා දීලා ඒ දේවල් නිසා ඕවා ඉවසන් ඉන්න .ඔයාට දවසක සැනසීමක් ලැබෙයි කියලා .ඇත්තටම මං මගේ හිත හැදෙන්නෙ අම්මගේ ඒ වචන ටිකට නෙමෙයි .අම්මා මං කියන ඔක්කොම අහන් ඉන්නවනෙ.එතකොට මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .ඒත් මං මේ වරද හදාගන්න ඕනේ .ඔයාගේ වචන මට මේ උදේ හොද mortivation එකක් උනා .ඔයාට ගොඩක් පිං .බුදුසරණයි

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 9 หลายเดือนก่อน

    Gedara prashna katawath kiyanna hodane..mkda minissu ape pradhna wslin athalgannwa...thank you❤❤❤

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi2815 11 หลายเดือนก่อน

    මමත් එහෙම කරලා තියෙනවා.සියදහස් වාරයක් ඒ ගැන හිතලා පසු තැවෙනවා.යාළුවෝ කියලා රගපාන අයට කවදාවත් රහස් කියන්න හොද නෑ.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน +1

    ගේ ගිනි පිටට දෙන්න එපා නංගි ❤❤..ඔයාලා දෙන්නම හැම දේ විසදා ගන්න.තෙරුවන් සරණයි

  • @ik6298
    @ik6298 11 หลายเดือนก่อน +6

    කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැ කවදාවත් එහෙම කරන්න එපා

  • @dinethi5414
    @dinethi5414 11 หลายเดือนก่อน +2

    ❤❤ඇත්තටම ඔයා හරිම ආදරණීයයි.... හෂී ඔයාගෙ සෙනෙහවන්තයා හරිම වාසනාවන්තයි 🤍ඔයා වගේ කෙනෙක්ගෙ සෙනෙහෙවන්තකම් විදින්න 💗...

  • @handwritingbylakshan972
    @handwritingbylakshan972 11 หลายเดือนก่อน +3

    මේ කතාව මගේ ජිවිතෙ ට සහනයක් . මම ගොඩක් අත්දැකීමෙන් කියන්නෙ. ඔයා කියලා තියෙන්නේ සහතික ඇත්ත. මට හිතුනා මෙ ඔයගෙ කතාව මට ම කියලා ද කියලා . මටත් අන්තිමට හිටියෙ මගෙ Husband විතරයි . ඔයා ට පින්🙏 හිතට ශක්තියක් උනට❤❤❤❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 หลายเดือนก่อน +2

    ඔයා කොහොමද මගේ කතාව කිව්වේ කිව්වේ කිව්වේ? මටත් ඔය දේම තමයි වුනේ

  • @achchinitharanga6727
    @achchinitharanga6727 11 หลายเดือนก่อน

    ඔයා හරි සුදු අක්කියෝ...මටනම් ඔයා කියපු ඔය වදන් ටික හොදටම හිතට වදුනා...මොකද..මට ඔය දේ වෙලා තියෙන නිසා..😊😊 ඔයාට පිං ලස්සන වදන් වලින් මගෙ හිත නිවනවාට...ආදරෙයි❤❤❤❤

  • @LifewithNimu
    @LifewithNimu 11 หลายเดือนก่อน

    මට මම husband තරම් කවුරුවත් විශ්වාස නැහැ. හැමදාම රහස් රුක්කේ අපි දෙන්නා ආදරෙයි ඔයාට අක්කා. ❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 11 หลายเดือนก่อน

    ඒකනම් සහතික ඇත්ත කතාවක්.ජීවිතේට හොද පාඩමක් කියල දුන්න..👍👍බුදු සරණයි....

  • @udayangisenanayake7480
    @udayangisenanayake7480 10 หลายเดือนก่อน

    අක්කා ඇත්තමට හොද කෙනෙක්🥰🥰🥰 වරදින්නේ නැ🥰🥰🥰

  • @Nethsaraakashmitha
    @Nethsaraakashmitha 11 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඔයාගේ කතාව හරියටම හරි කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැ

  • @nilanthideepika2557
    @nilanthideepika2557 11 หลายเดือนก่อน

    Oya kiuwa kathawa ඇත්ත api නිවැරදි විය යුතු ❤

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 11 หลายเดือนก่อน

    අදනම් Video එක බලන් හිටියේ නෑ අහගෙනයි හිටියේ මගේ ජීවිතෙත් එහෙම දේවල් උන අවස්ථාවන් මතක් කරමින්.

  • @MadumiNilanga
    @MadumiNilanga 8 หลายเดือนก่อน

    වටින කතාවක් අක්කෙ. ඔයාමට නම් දැනෙන්නෙ අම්මා කෙනෙක් වගේ

  • @BhagyaSewwandi-t8x
    @BhagyaSewwandi-t8x 11 หลายเดือนก่อน

    අපේ ප්‍රශ්න වලින් සතුටු වෙන රසික රසිකාවියෝ වැඩිය් හෂී 👍ඒක නිසා මමත් කිසිම කෙනෙක් එක්ක මගේ ජිවිතේ ප්‍රශ්න කියන්න යන්නේ නෑ, එකයි ඇත්ත 😊

  • @aparekkenayana7196
    @aparekkenayana7196 11 หลายเดือนก่อน

    අපිට එන පිඩනය දරාගන්න බැරිවුනාම ඔහොම වෙනවා මම කිවෙ බන බාවනා කරන නිවන් මගේ යන කෙනෙකුට එයත් එහෙමයි

  • @rizwanmohamad6584
    @rizwanmohamad6584 11 หลายเดือนก่อน +1

    Good advice ❤

  • @asankasamarapala479
    @asankasamarapala479 11 หลายเดือนก่อน

    මගෙ අක්කේ .....
    ගොඩක් ස්තුතියි 🙏.........

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 11 หลายเดือนก่อน +1

    ඒකනම් ඇත්ත අක්කේ.... මමත් එහෙම අත්දැකීමක් විදලා තියනවා😳

  • @chathurikaranawaka2987
    @chathurikaranawaka2987 11 หลายเดือนก่อน

    Oyagen jiwitheta godak dewl egana ganna puluwn akke..♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 11 หลายเดือนก่อน

    Godak ayata hoda adahasak akki teruwan saranai akki hamotama sathutin parisamata inna akki ❤❤❤

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 11 หลายเดือนก่อน +1

    Pansalater gihin kawruth nathi thana bodiyater kiyanna mage prashna mama visadaganne ehamai. Mahe bodiyak nathi nisa budu pinthureter kiyanawa jayasiri maha bodiya hithin mawagena. Oyalath karala balanna. Mama awuruthu 18 idala me vidiyatai prashna visada ganne Dan wayasa 52 k. Adatath mage jivithe siyalla danne man vitharai. Anunta kiwama prashna wadii. Me vidiyater karala hitha sahallu karagena kalayata ida denawa eya visadanna. Uththarayak nathnam ethana prashnayak na.

  • @nilushanilusha4973
    @nilushanilusha4973 7 หลายเดือนก่อน

    Medam pregnant ammalata plant ekata lemon dala bonna hodaida

  • @ThiliniDepingho
    @ThiliniDepingho 11 หลายเดือนก่อน

    ❤❤❤ oyage katawa hariyatama hari...matath oya dama una..athtatama mamth oya dama hithuwa dan mama mage hamadama mahaththaya akka kyanawa aya a data mata uthtara hoyala danawa...ahama unama ape jewetha godak prashna adui.....❤❤❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 หลายเดือนก่อน

    ඒ තැන් නම් හැමදේම හරි ගිහිල්ලා තියෙන්නේ❤❤❤

  • @UthpalaKodippili-m6g
    @UthpalaKodippili-m6g 11 หลายเดือนก่อน

    Akki oyata godak godak thanks matath tiyena loku gataluwakata loku upadeshayak labune oyagen

  • @sanjeewaniperera3192
    @sanjeewaniperera3192 7 หลายเดือนก่อน

    Tanks yaluwa ❤

  • @Sadiwakesh
    @Sadiwakesh 5 หลายเดือนก่อน

    Oya kyna de aththa akke...

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම සහතික attha මිනිස්සු එහෙම koi de wenneth hodatai

  • @gayanigayani2730
    @gayanigayani2730 11 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඩ හිත නිවන බාවනාවක්

  • @dammikamanel9147
    @dammikamanel9147 11 หลายเดือนก่อน

    ඔබට බෙහෙවින්ම ස්තූතියි❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 11 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්

  • @NadeekaHettiarachchige
    @NadeekaHettiarachchige 11 หลายเดือนก่อน

    ඇත්ත ම ඇත්ත ඔයාට වගේම මටත් උනා

  • @SathsaraniNipunika
    @SathsaraniNipunika 9 หลายเดือนก่อน

    Thank you akki😊

  • @PiumihansikaP.hansika
    @PiumihansikaP.hansika 10 หลายเดือนก่อน

    ඔයා කියනදේ අැත්ත.❤

  • @samodhadesilva8907
    @samodhadesilva8907 11 หลายเดือนก่อน

    Same here...i have an experience of that..u are totally correct ...👍

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූතියි❤️❤️❤️❤️

  • @luneartz5250
    @luneartz5250 11 หลายเดือนก่อน

    Budun wahanse deshana kala oya de gana niwasa thula siduweem pitata denna epa, pita dewal niwasa thulata ganna epa. E dhama kotharam sathyada.❤

  • @anushksruwani9661
    @anushksruwani9661 11 หลายเดือนก่อน +1

    මටත් එහෙම වෙලා තියෙනවා අක්කේ 😢

  • @iselaSG805
    @iselaSG805 11 หลายเดือนก่อน

    ගෙයි ⁣ගිණි පිටතට දෙන්න එපා, පිටත ගිණි ගෙට ගන්න එපා🙏❤

  • @Harshi_online
    @Harshi_online 11 หลายเดือนก่อน

    හරි ලස්සනයි අක්කි😊

  • @smusic677
    @smusic677 11 หลายเดือนก่อน

    Mehu...mata wedak ba.mama kiwe opadupayak.newe.ashenyage vidiowa aon.kale ai kiyala gon.weda karala heli danawa

  • @Vinuri.2006
    @Vinuri.2006 11 หลายเดือนก่อน

    කතාව ඇත්ත තමයි 🙂

  • @wasanaganegoda9572
    @wasanaganegoda9572 11 หลายเดือนก่อน

    අක්කේ......මට ඔයා එක්ක කතා කරන්න ඕනී.....

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 11 หลายเดือนก่อน +4

    මටත් ඔහොම වෙලා තියෙනවා අක්කේ.😢😢

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 หลายเดือนก่อน

    thank uou❤❤❤🎉🎉🎉

  • @Neloka-bu2kv
    @Neloka-bu2kv 11 หลายเดือนก่อน

    Mama awaga තමයි mata nam maga mahataya math akka katha karanna කවුරුන් naha

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 11 หลายเดือนก่อน

    Eka atta nangi ❤❤

  • @nilminiranathunganilminira1985
    @nilminiranathunganilminira1985 11 หลายเดือนก่อน

    Math godak kamathi akka oyata matha oya wadama kara akka man o

  • @Krishanthi2024
    @Krishanthi2024 11 หลายเดือนก่อน

    මටත් ඔය අත්දැකීමම තියෙනවා .

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 11 หลายเดือนก่อน

    what a coincidence ❔
    🏫🧗‍♀️😌👏👏

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 11 หลายเดือนก่อน

    මටත් එහෙම වෙලා තියෙනවා

  • @yamunakumari5655
    @yamunakumari5655 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MadushaniKarunanayaka
    @MadushaniKarunanayaka 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 11 หลายเดือนก่อน

    Harima clean oyage wada

  • @markpereira8056
    @markpereira8056 11 หลายเดือนก่อน

    ❤❤❤💯💯

  • @sanjeewanigalarawa1258
    @sanjeewanigalarawa1258 11 หลายเดือนก่อน

    Oya dema matath una akke mamath hemadema aluthenma hada gaththa

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 11 หลายเดือนก่อน

    True 😊

  • @chamalijayapradha6561
    @chamalijayapradha6561 11 หลายเดือนก่อน

    Thanks

  • @ImaliKaushalya
    @ImaliKaushalya 4 หลายเดือนก่อน

    ❤💐❤❤💐

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 หลายเดือนก่อน

    ❤️🌹❤️🌹

  • @samaliudeshika7637
    @samaliudeshika7637 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 11 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @threemawithanakalpani3750
    @threemawithanakalpani3750 11 หลายเดือนก่อน

    💗💗😚

  • @udanivlogs
    @udanivlogs 11 หลายเดือนก่อน

  • @rupani2023
    @rupani2023 10 หลายเดือนก่อน

    ❤❤✍✍❤❤✍✍

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani 11 หลายเดือนก่อน

    🌹🌹

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 11 หลายเดือนก่อน

    👍

  • @MaduE.M
    @MaduE.M 11 หลายเดือนก่อน

    Akke Mata oyage WhatsApp number eka tikak denna puluwanda Mata oyath ekka tikak kata karanna one.

  • @Komari-k7p
    @Komari-k7p 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @Blissful_brushworks
    @Blissful_brushworks 11 หลายเดือนก่อน

  • @buddhikadilhanidesilva3722
    @buddhikadilhanidesilva3722 11 หลายเดือนก่อน

  • @blueskysrilanka1486
    @blueskysrilanka1486 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @saumyachami8638
    @saumyachami8638 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @RamyaRathnayaka-l9c
    @RamyaRathnayaka-l9c 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @olinkaFernando-h6n
    @olinkaFernando-h6n 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @Hansifernando-c4p
    @Hansifernando-c4p 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @madukaranatunga130
    @madukaranatunga130 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChandimakumariKumari-o5x
    @ChandimakumariKumari-o5x 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @DanuSewani
    @DanuSewani 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @NimalShantha-q9c
    @NimalShantha-q9c 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @jenetterosemali9128
    @jenetterosemali9128 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤