ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි ගාම්බීර කතා විලාසයක් ♥️
මරැ මරැ 🎉🎉
ඉවසල හිටියොත් අපේ රට හදන එකම ආන්ඩුව තමයි මේ ❤❤
නියමයි
පිං පඩි ගත්තු වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කල යුතුයි
අපේ රටට යහපතක් ම වේවා 🎉
Niyamai😍😍😍
දුක හිතේනවා මෙවා බැලුවම කාලකන්නි පාලනය
පසූගිය කූරැෂීකර්ම ඈමතීලාගේ වී කර්මාන්ත ශාලා පරීක්ෂණයට ලක් වීය යූතුය
Pahara minimaru Horathakkadi Rajapakka minimaruwan done that asikkitha things.Jaya Jaya Jaya NPP Malima Gavantment BUDUSARANI 🙏🙏🙏💐 GOD'S BLESS all🙌🙌💐
❤❤❤❤❤❤❤❤ niyamai niyamai ohama yamu ohama yamu sahodaraya ❤❤❤❤❤❤
රනිල් මහින්ද අවජාතක පාලනය මෙපමණ කලක් මේවා අක්‍රීයව තැබීමෙන් කොපමණ මහජන මුදල් නාස්තියක් කරලාද දෙවියනේ! මෙවර බලය මාරු වුනේ හරි තැනට කියා දැන් සැනසෙන්න පුළුවන්. පමාවී හෝ ලක්මවට සැනසුම් සුසුම් හෙලන්න ලැබීමම වාසනාවන්!
ඇත්තටම පව් ඕයි මගේ රට
Ane kala kanni pako..thopita rajapakshalage eta lewa kana eka tjamai loku
@avinashwickrama9750 උඹට වැරදිල මචං, මම කිව්වේ මෙච්චර රටේ මහජනතාවගේ සල්ලි රාජපක්ෂ ඇතුලු නඩය නාස්තිය කරල, තියෙද්දිත් උන්ට ම ඡන්දය දීල මේ රටේ මිනිස්සුන්ට කන්න නැති කල එක ගැන. බය වෙන්න එපා, Npp එක ගේන්න සල්ලි ලක්ෂ ගණනක් වගේම මහන්සි වෙච්ච කෙනෙක් මම
රජයට අයත් වී ගබඩා නම් විසාල ප්‍රමාණයක් තියනවා තමා. නමුත් ඒ එකකවත් (ඩඩ්ලි ලා ගාව තියනවා වගේ) යකඩ සයිලොවක් නෑ නේ. වී මිලදීගෙන මේවයේ ගබඩා කලත් සැලකිය යුතු කාලයක් තියාගන්න බැරි වෙනවා. තිබුනොත් මිනිස් පරිබෝජනයට ගන්න බැරි තත්වයට පත්වෙන්න පුළුවන්. එහෙම උනොත් ආයෙත් මේ අවුරුද්ද අවානේදීත් ඩඩ්ලි ලා පරණ සෙල්ලමම පටන් ගන්නවා. මේකට හරි තිරසාර විසඳුමක් අවශ්‍යයි.
නෙගටිව් නෙගටිව්නෙගටිව් බැරිවේවිබැරිවේවි බැරිවේවි නොදකින්
අනේ මන්ද ඉතින්, මම ඉන්න රටේ හාල් අවුරුදු දෙක තුනක් තියෙනව. ලංකාවෙන් ගේන හාල්වලත් කාලය ඉවත්වීම අවුරුදු දෙකක්, ලංකාවේ කල් තියාගන්න ක්‍රමයක් හොයාගත යුතුයි
Agreed 100%
BUDUSARANI D Minister 🙏🙏🙏💐💐💐
නිලධාරිනුත් මේවට වගවිය යුතුයි
මෙතෙක් පාලනය කරපු හැම එකාටම සහ ගහනව මේ අපරාධ වලට
සහතික ඇත්ත.මේ ජාතික අපරාධ
අය්යෝ මෙව්වා ජාතික අපරාධ .නාමල් කරුනාරත්න ඇමති තුමෙනි පට්ට වැඩක් ඔතනින් ඔය මිනිස්සුන්ගෙන් special task force ekak hadala ooka adahetama හදන්න patan ganna.හාල් kilo 25000ක් දවස ට පට්ට Commenting from italy
Adenava..dukatada...sathutada therenne na...😢❤
ඒ ගමේ ම ඉන්න හොද බුද්දිමත් උගත් ළමයි 2 ක්ව දාන්ඩ supervisor කරන්ඩ එතොකොට වෙඩ ඉක්මන්ද නෙත්තම් එතුලේ නිදිද කියලා හොයලා බලන්ඩ පුළුවන්,
❤❤❤❤
👍👍👍👍👍👍👍
Pl provide a strong security for all those Stores 🙏
අපි මේක හරි විදිහට වෙනස් කරමු.CLEAN SRI LANKA ♥️🇱🇰🧭
මොකද පොහොර සහනාධාරය බලන්න එපා කියන්නේ.අපේ බදු මුදල් ඒවාත් ගණනය කරපල්ලා.
🙏🙏
ඒ කාලෙට විතරක් ඇවිත් වැඩක් නෑ ඔය මෝල් වලින් කොටවල රජය ලාබ ලබන ආයතනයක් විදිහට පවත්වාගෙන යන්න.
මෙම වසරේ අගෝස්තු මාසය වෙනකම් හාල් හිගයක් නැත.ඊට පස්සේ තමයි හිගයක් ඇතිවෙන්නෙ ඒ වෙනකන් මෙ වී තියාගන්න අමාරුයි වි ඛොල් වෙනවා කෘමි හානි නිසා 100 ට 20 ක් විතර විනාශ වෙනවා හොඳම දේ යළ කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වෙන්න.
17 කියන්න අරලියගෙ අයියගෙ කාලේ.
kathira gahapu nathi aya balagnna keruwawa.
රතු හාල් කී ලෝ එකක් 300 ව්කුනනවා
Polonnaruwe.mollkarayo.posathkala.mevemolwahala.paran.anduwalata.henagahanawa.malemawatajayawewa
** 😢Me ratata karapu aparaada walata Raajapaksha pawul pitin athugevilaa hena wedila palayan.
Dr. Harsha , thamunta mokak da me wa gena thiyena adahasa ? Ugath thama , hebei Melo adhasaka ne practical. Rata successful wenna nam me wage dewal ne wenna oni. Oya loku pora talk Dena Harsha mewa dekke nedda ?
තාම ට්‍රිප් යනවා
See This Another Political Donkey 🐴🐴🐴🐴🐴
ඔව් ඔව් හදිස්සි ද. මෙච්චර කල් වහලා තිබුනේ ඔහෙලගේ ලොක්කො
ඡන්දය දිනෙදා ඉඳන් තාම වි මෝල් පස්සෙ යනවා ඔච්චර පොඩි project එකක් හැඬුල් කරන්න කොච්චර කාලයක් ගත්තද
උඹ කියපන් විසඳුම මොකද්ද කියා
@@amilajayamanne අනේ මචං, ගිහින් බලපං අර දියගම ක්‍රීඩාංගණය, ක්‍රීඩා අමාත්‍යාංශය දන්නේ නැහැ එහෙම එකක් තියෙනව කියලවත් , ඉතින් ඒවගේ තමයි මේවත්
සුපිරි ගාම්බීර කතා විලාසයක් ♥️
මරැ මරැ 🎉🎉
ඉවසල හිටියොත් අපේ රට හදන එකම ආන්ඩුව තමයි මේ ❤❤
නියමයි
පිං පඩි ගත්තු වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කල යුතුයි
අපේ රටට යහපතක් ම වේවා 🎉
Niyamai😍😍😍
දුක හිතේනවා මෙවා බැලුවම කාලකන්නි පාලනය
පසූගිය කූරැෂීකර්ම ඈමතීලාගේ
වී කර්මාන්ත ශාලා පරීක්ෂණයට ලක් වීය යූතුය
Pahara minimaru Horathakkadi Rajapakka minimaruwan done that asikkitha things.
Jaya Jaya Jaya NPP Malima Gavantment
BUDUSARANI 🙏🙏🙏💐 GOD'S BLESS all🙌🙌💐
❤❤❤❤❤❤❤❤ niyamai niyamai ohama yamu ohama yamu sahodaraya ❤❤❤❤❤❤
රනිල් මහින්ද අවජාතක පාලනය මෙපමණ කලක් මේවා අක්‍රීයව තැබීමෙන් කොපමණ මහජන මුදල් නාස්තියක් කරලාද දෙවියනේ! මෙවර බලය මාරු වුනේ හරි තැනට කියා දැන් සැනසෙන්න පුළුවන්. පමාවී හෝ ලක්මවට සැනසුම් සුසුම් හෙලන්න ලැබීමම වාසනාවන්!
ඇත්තටම පව් ඕයි මගේ රට
Ane kala kanni pako..thopita rajapakshalage eta lewa kana eka tjamai loku
@avinashwickrama9750 උඹට වැරදිල මචං, මම කිව්වේ මෙච්චර රටේ මහජනතාවගේ සල්ලි රාජපක්ෂ ඇතුලු නඩය නාස්තිය කරල, තියෙද්දිත් උන්ට ම ඡන්දය දීල මේ රටේ මිනිස්සුන්ට කන්න නැති කල එක ගැන.
බය වෙන්න එපා, Npp එක ගේන්න සල්ලි ලක්ෂ ගණනක් වගේම මහන්සි වෙච්ච කෙනෙක් මම
රජයට අයත් වී ගබඩා නම් විසාල ප්‍රමාණයක් තියනවා තමා. නමුත් ඒ එකකවත් (ඩඩ්ලි ලා ගාව තියනවා වගේ) යකඩ සයිලොවක් නෑ නේ. වී මිලදීගෙන මේවයේ ගබඩා කලත් සැලකිය යුතු කාලයක් තියාගන්න බැරි වෙනවා. තිබුනොත් මිනිස් පරිබෝජනයට ගන්න බැරි තත්වයට පත්වෙන්න පුළුවන්. එහෙම උනොත් ආයෙත් මේ අවුරුද්ද අවානේදීත් ඩඩ්ලි ලා පරණ සෙල්ලමම පටන් ගන්නවා. මේකට හරි තිරසාර විසඳුමක් අවශ්‍යයි.
නෙගටිව් නෙගටිව්නෙගටිව් බැරිවේවිබැරිවේවි බැරිවේවි නොදකින්
අනේ මන්ද ඉතින්, මම ඉන්න රටේ හාල් අවුරුදු දෙක තුනක් තියෙනව. ලංකාවෙන් ගේන හාල්වලත් කාලය ඉවත්වීම අවුරුදු දෙකක්, ලංකාවේ කල් තියාගන්න ක්‍රමයක් හොයාගත යුතුයි
Agreed 100%
BUDUSARANI D Minister 🙏🙏🙏💐💐💐
නිලධාරිනුත් මේවට වගවිය යුතුයි
මෙතෙක් පාලනය කරපු හැම එකාටම සහ ගහනව මේ අපරාධ වලට
සහතික ඇත්ත.මේ ජාතික අපරාධ
අය්යෝ මෙව්වා ජාතික අපරාධ .
නාමල් කරුනාරත්න ඇමති තුමෙනි පට්ට වැඩක් ඔතනින් ඔය මිනිස්සුන්ගෙන් special task force ekak hadala ooka adahetama හදන්න patan ganna.හාල් kilo 25000ක් දවස ට පට්ට
Commenting from italy
Adenava..dukatada...sathutada therenne na...😢❤
ඒ ගමේ ම ඉන්න හොද බුද්දිමත් උගත් ළමයි 2 ක්ව දාන්ඩ supervisor කරන්ඩ එතොකොට වෙඩ ඉක්මන්ද නෙත්තම් එතුලේ නිදිද කියලා හොයලා බලන්ඩ පුළුවන්,
❤❤❤❤
👍👍👍👍👍👍👍
Pl provide a strong security for all those Stores 🙏
අපි මේක හරි විදිහට වෙනස් කරමු.
CLEAN SRI LANKA
♥️🇱🇰🧭