SEE YOU || EPISODE 188 || සී යූ || 04th December 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @ipathirana801
    @ipathirana801 หลายเดือนก่อน +111

    Skip ,,,skip ,,skip ,,,මේ කතාව මැද්දට ,,,අලුතින් බූරුවන් දාල අප්පිරියයි බලන්න

    • @NethuuNethmii
      @NethuuNethmii หลายเดือนก่อน

      ඔව් අප්පා ආකේශ්නම් මහ ගෝතයෙක් 🤢🤮

    • @samanthikajayasekara8908
      @samanthikajayasekara8908 หลายเดือนก่อน +2

      Aththamaiii

  • @අචාර්ය-Thilina-Kalhara-තිළින
    @අචාර්ය-Thilina-Kalhara-තිළින หลายเดือนก่อน +25

    A/L ✍️ ලියන ✍️ කොල්ලො 👦 👧 කෙල්ලො හැමෝටම නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු

  • @NilupamaWijethunga
    @NilupamaWijethunga หลายเดือนก่อน +88

    මේ මෞලි ගේ විකාරේ නවත්තන්න .එපා වෙනවා කතාව බලන එකත්....

    • @sashinidinushika4197
      @sashinidinushika4197 หลายเดือนก่อน +2

      Ow maulige acting hondai kiyla meke kattiya qwwama, director karaya wedipura kotas ekathu kara

    • @samanthikajayasekara8908
      @samanthikajayasekara8908 หลายเดือนก่อน +1

      Ow appa

    • @YasminSallay
      @YasminSallay หลายเดือนก่อน +1

      This is.now rubbish

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 หลายเดือนก่อน +4

    දුවෙ මව්ලි ඔයා හැම කතාවෙම හැමවෙලාවෙම කොන්ඩෙ කඩාගෙන ඉන්නෙ .ඔය ලස්සන කොන්ඩෙට වටිනා කමක් දෙන්න දුවෙ .සුරුහම් කරලා හිස පීරලා හිටියම අමුතු luck එකක් තියෙන්නෙ .💕💕

  • @gayaniachala2757
    @gayaniachala2757 หลายเดือนก่อน +48

    කතාව මුලින් නම් හොඳයි දැන් නම් එකම තැන පල්වෙනවා.....ආකේශ් කුයලා චරිතයක් දාලා...ඇති වැදගත්කමකුත් නෑ....නිකන් වටේ දුවනවා...දැන් නම් මේ කතාවත් එපා වේගේන එන්නෙ

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +19

    විනාඩි දෙකෙන් බලන ටෙලිනාට්‍යක් මේක..

  • @DM-sc2fx
    @DM-sc2fx หลายเดือนก่อน +1

    මාශිට මේ ටික වෙනකම් තමා බලන් හිටියේ...Pit 😊

  • @මිශූ
    @මිශූ หลายเดือนก่อน +16

    දාන්න එපිසෝඩ් නැති නිසා ආකෙශ් කෙනෙක් හදලා ඒ කොටස් දාලා අජූත කරා 😂 මේ විදියට ගියොත් ... 😂😂

  • @shemaralafaber
    @shemaralafaber หลายเดือนก่อน +1

    Maashita inna actress niyamai acting. harima asai eyage acting balata

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io หลายเดือนก่อน +4

    දැන්නම් කිරිබත් උනන කාලෙහරි එක්කෝ මාශිට තව ටිකක් කෙලඋනාහාමම කිරිබත් උයලා කනවා😂😂😂😂😂😂

  • @ISHANGAMING12403
    @ISHANGAMING12403 หลายเดือนก่อน +35

    සිඟිති ආදර කතා නම් බලන්න බෑ සහෝදරයා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +21

    කොටස් 188ම you tube එකෙන් බලපු අය පැත්තට 😇

  • @gmeye6503
    @gmeye6503 หลายเดือนก่อน +5

    කතාව ලියපු කෙනාට මුල ලියපු ඒවා මතක නැද්ද කොහේද අවසානේ ට යද්දී😅

  • @ThusewChandi
    @ThusewChandi หลายเดือนก่อน +30

    මේ ආකේෂ් කියන එකා අයින් කරන්ඩ

  • @jayanthakumarasiri4720
    @jayanthakumarasiri4720 หลายเดือนก่อน +21

    මේ නාලීකාවේ හැම ටෙලි ඩ්‍රමා එකම ඔහොමයි නඩගම් කාරයෝ කියල එකක් කලා ඒක කන වැන්දුම් විදියට ඉවර කල අපි හැමෝම මේ නාලීකවේ කතා වර්ජනය කරමු රැල්ලක් හදමු හැමෝම ෆ් බ් එකේ පොස්‍ට් දාමූ

    • @niluuu2790
      @niluuu2790 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත 😅

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha หลายเดือนก่อน

      නවත්තමු මේ කතා බලන එක

  • @arshadcool7899
    @arshadcool7899 หลายเดือนก่อน +4

    කතාව බෝරින් like comant adui deng wena කතාවක් බලන්න කාලය හරි😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +1

    මාශි සුපිරි පිරි ඇක්ටින් 👍👍👍

  • @sandyamalkanthi-qm3gh
    @sandyamalkanthi-qm3gh หลายเดือนก่อน +6

    මවුලිගේ කතාව ඕවර් ගියා වැඩියි ..අප්‍රියයි දැන් මේ කතාවත් ..🤣

  • @AnjulaKumara-gr3fr
    @AnjulaKumara-gr3fr หลายเดือนก่อน +41

    මෙන්න මේ මෞලිගෙ ලබ්බ අයින් කරපල්ලා 😠😠😠😠

  • @dhananjayabandara5426
    @dhananjayabandara5426 หลายเดือนก่อน +5

    කතාව 1.5X බලන උන් ඉන්නවද?

  • @harshanipriyangika1545
    @harshanipriyangika1545 หลายเดือนก่อน +31

    මෞලිගෙ සීන් නිසා කතාව බලන්න එපාවෙනවා

    • @Gangakawmali
      @Gangakawmali หลายเดือนก่อน

      ඒ සීන් බලන්නෙ නෑ..තත්පර දෙකට නාට්ටිය බලල ඉවරයි...

  • @KrishanthiKumari-n8l
    @KrishanthiKumari-n8l หลายเดือนก่อน +21

    කොටා අයින් කලා නම් කතාව ලස්සනයි

  • @neeldesilva8088
    @neeldesilva8088 หลายเดือนก่อน +34

    keep the main frame at least 50% the time...otherwise it become a boring

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx หลายเดือนก่อน +19

    මෂි උඩ පැන්නා වැඩ් යස වැඩේ

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i หลายเดือนก่อน +6

    මේ කතාව අප්‍රිය යි දනුෂ්ක මහත්තයො එක්කො මවුලි ඉස්සර කොල්ල දීල මේ විකාර ඉවර කරන්න ලස්සන ට තිබ්බ කතාව මොකද වුනේ දනුෂ්ක මහත්තයො

  • @Pushpa1986-o3m
    @Pushpa1986-o3m หลายเดือนก่อน +6

    Me mawlige charithenam appiriyai

  • @gayaniachala2757
    @gayaniachala2757 หลายเดือนก่อน +18

    මේ කතාව මුලින් නම් ටක් ටක් ගාලා ප්‍රැශන ව්සදුනා....දැන් නම් එකම තැන හැමදාම.....පල් වෙනවා...ඒ ජ්න්දෙත් එන ජ්න්දයක් නෙවෙ
    අලුත් එකෙක් ගෙනත් දාගෙන පරණ පෙම්වතා කියලා...ඇති තෙරුමකුත් නෑ...කතාවෙ මුලින් තිබ්බ වටිනාකම්ත් නෑ....බොරුවට අකේශ් කියලා බොරු හාල්පාරුවෙක් ගෙනත් දාන් කතාව වටේ යවනවා...

  • @dasindugimhana2350
    @dasindugimhana2350 หลายเดือนก่อน +2

    😂😂😂 සිගිති අධිදයක්ශ වරයෙක්ගෙ කතාවක් 😢😢😢

  • @Miyasi668
    @Miyasi668 หลายเดือนก่อน +2

    මරලා හංගනවා😂 ගොබ්බ දෙබස් දාලා මදිවට ඒ අස්සේ සිංදුවකුත් දාලා ඒ සීන් romantic ආදරයක් කරන්න යනවා😂

  • @මුහුණුපොතටමාලියූකවි
    @මුහුණුපොතටමාලියූකවි หลายเดือนก่อน +9

    මේ ආකේෂ් කියන ගොනාව බැදලා දාහන්...ඩිරෙක්ට මහත්තයෝ...

  • @niluuu2790
    @niluuu2790 หลายเดือนก่อน +9

    මුන් මේ කමෙන්ට් බලන්නෙ නැද්ද දන්නේ නැ බලල හරි වෙනස් කරපල්ලකෝ

  • @dimosleenjacob2074
    @dimosleenjacob2074 หลายเดือนก่อน +2

    Me wage gon katha balana apita gahanna one...mulinma lassanai...awasanaye chora

  • @anuradhagunasekara9819
    @anuradhagunasekara9819 หลายเดือนก่อน +1

    ශලනි සමන් කෝරලගේ රොෂාන් තවදුරටත් මේකේ හිටියොත් එයාලත් එපා වෙයි
    මහා වාටර් දැන් නම්

  • @kapila4562
    @kapila4562 หลายเดือนก่อน +5

    පුරුද්දට ple කරල තත්පර 30න් 40න් බලනව

  • @ruwansamarakoon5805
    @ruwansamarakoon5805 หลายเดือนก่อน +1

    අපි හිතුවේ මවුලිගේ අයියා චන්ඩියෙක් කියලා.ඌ මහා පෙන්දෙක් මේ කතාවේ.උගේ ගෙදර වෙඋන්ට ගහනවා,නංගිව මරන්න හැදුවා,උත්සන් ගියා.කෙල්ලට හැම් කරදරයක්ම ආවා.මස්සිනාට ගහනවා දැන්.ඌ කවුද බං

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 หลายเดือนก่อน

    මෙ කතාව ඉක්මනින් ඉවර කරපන් යකො.ආකෙශෞඑක් ගෙනල්ල කතාව කැව කතාව බලන එක නවත්තනව ආකෙශ් යකා අයින් කරන්නෙ නැති නම්.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน +2

    මේ වේසා ගෑනි දරුවන්ගේ ජීවිත විනාස කරන්න ඇවිත් තියෙන්නේ .

  • @samankumara1
    @samankumara1 หลายเดือนก่อน +1

    කතාව හරියට ලියන්න බැරි නම් මේක ඉවර කරලා දාන්න..එක එක ගෝතයො දාලා කතාව එපා කරවන්න එපා..දැන් නම් චාටර් කතාව චන්දයක් අල්ලගෙන මාස ගානක් ඇදගෙන යනවා..දැන් එක එක අලුත් ගෝතයෝ දාලා කතාව කනවා..

  • @ErandiAbeywansha
    @ErandiAbeywansha หลายเดือนก่อน

    ආදරේ කවදාවත් බලෙන් ලබා ගන්න බැරි බව තේරුම් ගනින් බූරු ආකේශ්

  • @dimuthunarasinghe1964
    @dimuthunarasinghe1964 หลายเดือนก่อน +1

    Wiran nethuwa kthawa wedak nee aparaade kathawa

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 หลายเดือนก่อน +1

    10:09 😂😂😂😂Gan kabaraya

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 หลายเดือนก่อน +4

    දෙකයි පනහේ සීනී බෝල නාට්‍යයක් කරලා.. අප්පිරියයි... 😏😏🤮

  • @shyamamedagoda7724
    @shyamamedagoda7724 หลายเดือนก่อน +1

    Issarawage kathawa lassana ne den

  • @HemaJayanetti
    @HemaJayanetti หลายเดือนก่อน +10

    මේ ආකේශ් ව කතාවෙන් අයින් කරන්න වාතයක්

  • @sandyamalkanthi-qm3gh
    @sandyamalkanthi-qm3gh หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මෙච්චර ලොකු ගෙදරක භාසි විතරයි ඉන්නෙ ..වෙලාවකට ලොජික් නැහැ..😂

  • @Malindarajapaksha7
    @Malindarajapaksha7 หลายเดือนก่อน +2

    Snehaa oya nisa asawen balana hema drama ekakma anthimata epaakarawanawa me wage gobba nalu niliyo medata obala

  • @ShamikaRoshan
    @ShamikaRoshan หลายเดือนก่อน +2

    Phone eken balana kattiya me paththata❤

  • @sandysandy6727
    @sandysandy6727 หลายเดือนก่อน

    මෝලිගේ චරිතය පන නැහැ ගොබ්බ චරිතයක් හැම වෙලේම පරන පෙම්වතා ලගට ගිහින් වදිනවා😂

  • @PRIYANI1000
    @PRIYANI1000 หลายเดือนก่อน

    මව්ලි මැට්ටියේ,කියන්කෝ අර අයියට ඔය එක එක හෙයියන්චන්ට වැද වැටෙන්නේ නැතුව 😂😂

  • @padmifernando8641
    @padmifernando8641 หลายเดือนก่อน +2

    No story just adding one by one and making full of episodes no story at all useless apart from that advertisements every second. Now it is just dragging Megastar mother always harping on the same thing 😂

  • @ChamaliKodithuwakku
    @ChamaliKodithuwakku หลายเดือนก่อน

    නේහාගෙ කොටස් දෙක තුනක් තියාගෙන කථාව අදිනවා.අපි බලන් නෑ ඒවා

  • @kjayawardana5224
    @kjayawardana5224 หลายเดือนก่อน

    කතාව කාල තියෙන්නේ ලස්සනට තිබුන කතාවක් 😢

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน +1

    Patta ❤

  • @amishashashmi2451
    @amishashashmi2451 หลายเดือนก่อน +1

    අද මන් ඉස්සො මස් මාලු අල පරිප්පු බටු පපඩම් කජු බිත්තර තියෙන සේරාම උයනවා මාශිට උන දේ නිසා සතුටට🤪

  • @seetaseeta4417
    @seetaseeta4417 หลายเดือนก่อน

    ❤❤❤💐

  • @aalss9844
    @aalss9844 หลายเดือนก่อน +2

    Maulige ex hena gothayek kathawa appiriyai.

  • @ravindulakshan6836
    @ravindulakshan6836 หลายเดือนก่อน +2

    එතෙක් මෙතෙක් බිහිවූ නියම මන්ද මානසික ගොබ්බ මෝඩ චූන් කතව😅

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 หลายเดือนก่อน +1

    මේකටත් කියදෙන්න අදරේට කරපු දේම කරා ,

  • @champanayana8243
    @champanayana8243 หลายเดือนก่อน +1

    අන්තිමට.මවුලිට.නේහගෙ කකුල්.දෙක.ලගටම.එන්න.උනා..ඹක.තමයි.කියන්නෙ.තව.කෙනෙක්.කපාගෙන.උඩ.යන්න.එපා.කියලා.දන්නෙම.නැතුව.බිම.වැටෙනවා කියලා

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ หลายเดือนก่อน +3

    ඔය අම්මාගේන් නම් උදව් ගන්නෙ නැති තරමට හොදයි 😂

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 หลายเดือนก่อน

    මේ කතාවට akesh ඇවිල්ලා බලු වෙලා තියෙන්නේ කතාව. 😂😂😂

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 หลายเดือนก่อน +1

    ශලනිත් කතාවෙන් අයින් වෙයි මෙහෙම ගියොත්

  • @Kavidusadaruwan-o2y
    @Kavidusadaruwan-o2y หลายเดือนก่อน

    Adoo danushka kauda bn mee akesh kiyana goothaya 😂

  • @upulkumari1675
    @upulkumari1675 หลายเดือนก่อน +3

    මවුලි කොයි වෙලෙත් කොන්ඩෙ කඩාගෙන. නාලා වගේ

  • @anulabathi6088
    @anulabathi6088 หลายเดือนก่อน +1

    Mashita hoda wede 😅😅😅

  • @rhm7493
    @rhm7493 หลายเดือนก่อน +2

    Apoo me mawli ekige love 2i appriyai.

  • @දිලා-ඞ4බ
    @දිලා-ඞ4බ หลายเดือนก่อน +1

    Skip kr kr blnne drama eka chora krnw😂

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ නලුවන් හදුන්වාදිමටද මේ අලුතින් විකාරයක් මේ කතාවට දැම්මේ . ෂිහ් කිසිම තේරැමක් නැහැ

  • @cinworldnews8362
    @cinworldnews8362 หลายเดือนก่อน +1

    Akesh kiyana character eka wedak ne..

  • @serbiyandiaries
    @serbiyandiaries หลายเดือนก่อน +1

    Nehage hema dema nethi unama geth nethi karala den mashita hodama vidihata patisan dila hoda wede mashita

  • @DianaGeethani
    @DianaGeethani หลายเดือนก่อน +1

    අයියෝ මෞලිගේ කොටස් වැඩීනේ.එපා වෙනවා

  • @jayanthakumarasiri4720
    @jayanthakumarasiri4720 หลายเดือนก่อน +3

    Adyassaka buruwek nisa katawa kawa

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    ❤❤❤

  • @nayanadamayanthiweerasuriy1592
    @nayanadamayanthiweerasuriy1592 หลายเดือนก่อน +2

    එපා වෙලා තියෙන්නෙ..අප්පිරියයි

  • @sanurimadushani4140
    @sanurimadushani4140 หลายเดือนก่อน

    Mauligei shehangei magula epawela thiyenne dan

  • @kesh0007
    @kesh0007 หลายเดือนก่อน +1

    Akash Danushka ge katata gannawa athi neda..

  • @PrasadSanjeewa-j4g
    @PrasadSanjeewa-j4g หลายเดือนก่อน +4

    Danushkayo oya akesh way shehsnway rata yawanna

    • @prarthanagunarathna6239
      @prarthanagunarathna6239 หลายเดือนก่อน

      එක්කෝ පොඩ්ඩෙ ලව්වා වෙඩි තියන්න.

  • @virajinihettige1315
    @virajinihettige1315 หลายเดือนก่อน +1

    අනේ විරාන් නැත්තේ ඇයි🙁

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 หลายเดือนก่อน +2

    මොකෙක්ද මෙ ආකෙශ් කියන තිරිසනා

  • @chandragunartthna3079
    @chandragunartthna3079 หลายเดือนก่อน +2

    මාෂි කොහොමද නැටුවේ

  • @thanujajeewanthi9838
    @thanujajeewanthi9838 หลายเดือนก่อน +3

    Phone eken balana aya me paththata

  • @kelumweerasinghe3180
    @kelumweerasinghe3180 หลายเดือนก่อน +2

    පරන තාලේ බොලද කතාවක් දාල හානව....

  • @nilanthisenaeathna4907
    @nilanthisenaeathna4907 หลายเดือนก่อน +1

    Mawliiii ayoooo disappointed

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 หลายเดือนก่อน +2

    apo appiriyai me maulige labbak daala

  • @annpereira5289
    @annpereira5289 หลายเดือนก่อน +1

    Man meka balanna awe Shala nisa. Meka main actress actor kawuda Appa. Mata Dan nam EPA wela. Wikarayak wela meka

  • @rumesh-yv9lu
    @rumesh-yv9lu หลายเดือนก่อน +1

    Ane masiyo Ai oya kohomada masi hitan hitiye kattiyama oyalaga wedata gantane hitiye oka tamai onawata wediya pinbunama pipirenawa kiyala kaurut danne

  • @Nishshankadilsha
    @Nishshankadilsha หลายเดือนก่อน

    මේකෙ වීව්ස් අඩු වෙලත් එක්ක ඊයා බන් දනුෂ්ක මේක මෙච්චර ඇදලා කොලිටිය නැති කර ගන්න එපා #SwarnawahiniTv

  • @princess6614
    @princess6614 หลายเดือนก่อน

    Hodayi aru guti kapu eka ganata wadi

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน

    Nethumali ge amma sherin..kawadwath eya ge varadi pili ganne nha.e gani..kiyanne e gani vithrai hari kiyala..

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc หลายเดือนก่อน +1

    මාෂි ඔය කරපුව පස්සෙන් පන්නනවා.. මාෂි නේහගෙ පිහිට පතන්න උනා....

  • @sandiniamalka5600
    @sandiniamalka5600 หลายเดือนก่อน

    මේ ආකේශ් කියන පොලොස් කොට්ටෝරුවා අයින් කරන්නෝ😫

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd หลายเดือนก่อน +1

    Ma buruwak. Hinda mala wada yasa wada Dan ashantan..Mase Uba uda Panna wada

  • @jayanthakumarasiri4720
    @jayanthakumarasiri4720 หลายเดือนก่อน +1

    Akes kiyala nalu ameniyawa tiyana pakek genat katawa kawa

  • @chamininilanthi4259
    @chamininilanthi4259 หลายเดือนก่อน +1

    Ganiyek dala gahanna mashita

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 หลายเดือนก่อน +1

    සෙහාන් පෙන්න බැ දැන්

  • @peterfernando3026
    @peterfernando3026 หลายเดือนก่อน +1

    මෙිකත් දැන්න එපා වෙන්න යන්නෙ.එක තැන පල් වෙනව

  • @SsdfghSddggh
    @SsdfghSddggh หลายเดือนก่อน

    මාත් අසාවෙන් බලන කතාව ඒත් දැන් ආකේශ් නිසා එපා වෙලා

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw หลายเดือนก่อน +1

    මෙ ආකෙශ් කියන එකා මටනම් පෙන්නන්න බැ

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari หลายเดือนก่อน

    Dan meka virangei nehagei katawa nemeida.maulige eea vitarai. Katawa hari na.janu wage wegena enne.

  • @HimaliKarunarathna-kq5ve
    @HimaliKarunarathna-kq5ve หลายเดือนก่อน

    Maulige nadagama nawaththanna