පුන්සිරි සොයිසාගෙ නෙතට කඳුළක් එක්කළ දියණියගේ ගායනය PUNSIRI SOYSA | egodath megodath song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 138

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +44

    පුන්සිරි සොයිසා ගේ ගීත ගායනයට ආදර යාලුවෝ හැමෝම වීඩියෝ එක share කරල comment එකක් දාන්න ❤️❤️❤️❤️

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 ปีที่แล้ว +31

    ඔබතුමාගෙ සුවිශේෂ ගීතයට දියණිය එක්කල අලංකාරය බොහොම අගනේයි

  • @AthulaSampath-ov3ij
    @AthulaSampath-ov3ij 19 วันที่ผ่านมา +3

    ඔබ තුමාගේ ගීත වෙලට කැමැති දෙන්නටම බුදුසරණයි ♥️♥️🙏

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 4 ปีที่แล้ว +23

    ඒ තාත්තා ට මොනතරම් සතුටක් ද තමන්ගේ දරුවන්ගෙ දියුණුව හැකියාවන් දකිනව තරම් සතුටක් වෙන කොයින්ද මුලු හදවතින්ම මගේ සුබපැතුම් තාත්තාටත් දියනියටත්.

  • @deepaniperera3264
    @deepaniperera3264 4 ปีที่แล้ว +10

    මගේ ආසම ගිතයක් වගේම ගායකයා ඔබයි.දුවත් ලස්සනට ගායනා කලා .දිර්ඝයුෂ කලා කරුවාණෙනි.

    • @KP-uy2mc
      @KP-uy2mc 3 ปีที่แล้ว

      Kohomada

  • @naleena2865
    @naleena2865 25 วันที่ผ่านมา +3

    නියමයි සැබැ කලාකරුවා සැමදා ජිවත් වෙනවා මිනිස්සුන්ගේ සිත්වල....

  • @rkumara3577
    @rkumara3577 3 ปีที่แล้ว +12

    මන් ආසම ගායකය ඔබ තුමා... තෙරුවන් සරනයි ...

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤මමත් හරිම ආසා කරන ආදරේ කරන සිංදුවක්....මෙි සිංදුවට සංගීත සපයනවා සනිධප හරිම ලස්සනයි

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +14

    බුදු සරණයි තාත්තාටයි දුවටයි❤️❤️🙏

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 3 ปีที่แล้ว +4

    Harema lassanata gayana karanawa budusaranai 2tama

  • @sithumigunasekara9362
    @sithumigunasekara9362 3 ปีที่แล้ว +14

    ආසම ගායකයෙක් ❤️

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 7 หลายเดือนก่อน

      දිර්ගායුස ඔබ තුමාට ❤

  • @WasanthaRupasinghe-w2w
    @WasanthaRupasinghe-w2w 26 วันที่ผ่านมา +1

    මගේ ආසම සින්දුව❤ තෙරුවන් සරනයි ඔයාල දෙන්නට

  • @KrisanthaFernando-e6x
    @KrisanthaFernando-e6x 7 วันที่ผ่านมา

    නියමායී සුපිරි .....

  • @SamansSamansov
    @SamansSamansov 12 วันที่ผ่านมา

    සුපිරි සැමදා ආදරෙයි ..❤

  • @UpaliDharmasiri-j8e
    @UpaliDharmasiri-j8e 10 วันที่ผ่านมา

    Adaraniya hadawathe kalakaruwane oba deergausa lebewa .harima lassanai

  • @dilshansameera3908
    @dilshansameera3908 ปีที่แล้ว +3

    ඇත්තටම හාරිම ලස්සනයි පුන්සිරි සොයිසා 🥰🥰🥰❤️❤️❤️

  • @darmasirimahakubura7485
    @darmasirimahakubura7485 หลายเดือนก่อน +3

    ඇගේ කටහඬ ලස්සනයි විනීතයි සංවරයි,,,,සෙව්වන්දියකට ගීතය ඇය ලස්සනට ගායනාකරනව,,,,

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +5

    මම ගොඩක් කැමති ගායකයෙක් මම සුබ පතනව ඔයා

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 18 วันที่ผ่านมา +1

    Sweet voice and very decent girl...all the best🙏🌹

  • @priyanganinalika4675
    @priyanganinalika4675 3 วันที่ผ่านมา

    බුදු සරනයි තාත්තටයි දුවටයි♥️♥️♥️♥️♥️

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 19 วันที่ผ่านมา

    බොක්කෙන්ම කියන සිංදුව පුන්සිරි දිර්ගායුස😭😭සතුටු කදුලු සමග ආදරෙයි පැලෙන්නම😍🌷🙏🙏🙏

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว +2

    මම කැමතිම ගායකයා.බුදුසරණයි

  • @nimalgeekiyanagenimalajoth2325
    @nimalgeekiyanagenimalajoth2325 25 วันที่ผ่านมา

    ලස්සනයි .ජයවෙිවා බුදුසරණයි

  • @hemalihemali3277
    @hemalihemali3277 3 ปีที่แล้ว +2

    Mama kemamg gayakaya oba thuma obathumage muwslgin hsarel sala geethaya laba denna

  • @indrajithupul6395
    @indrajithupul6395 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ජය 👏👏

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq 24 วันที่ผ่านมา

    තාත්තා wage oyath ape හිතට දැනෙන්නට ගීත gayanna ඉදිරියට ❤❤❤❤❤❤❤adarei oyala deadenatama❤❤❤

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +3

    මගේ ආසාම ගායකයා ❤❤❤❤❤

  • @mayurikariyawasam545
    @mayurikariyawasam545 3 ปีที่แล้ว +1

    Lassanai.... Budusaranai

  • @DipthiKumara-um5zg
    @DipthiKumara-um5zg 18 วันที่ผ่านมา

    මගේ ප්‍රියතම ගායකයා . .

  • @nilukasadamaali3415
    @nilukasadamaali3415 4 ปีที่แล้ว +4

    Mama asama gaayakaya mama harima asaai a sinduwata

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว

      හ්ම් මාත් ආසයි ඒ සින්දුවට 0762643185 imo

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ...❤️❤️❤️

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 ปีที่แล้ว +1

    සුපිරි. මගී චැ. Sap. කරන්න. බුදුසරණයි...

  • @sunilpremalal6890
    @sunilpremalal6890 28 วันที่ผ่านมา

    She has a very soothing voice. Good luck !!!!!

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    සුපිරි ලස්සනයි ,,bs,👍💃❤❤❤🌹🌹🌹👌👌

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 21 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤

  • @antonperera1436
    @antonperera1436 8 หลายเดือนก่อน

    Nice Sir ,putha nice ...GOD bless you all forever..

  • @lalithchandana8584
    @lalithchandana8584 3 ปีที่แล้ว

    Oba mage aadaraneeya gaayana silpiyai nethata kadulak Genena obathumaage geetha virahawa thulin apawa wedanawata path karanawa. Ma obata aadare e Nisa duwa ge hadath gaayanayath mihithalaya thaththa wagema obathumaage niduk neerogeekama ma sadaa pathana wa obage katahanda ma miyenathuru saamaya obata th duwa ta th pawle samatath labewa wish waye saranath budu saranai ma wellampitiye lalith

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 16 วันที่ผ่านมา

    ❤❤❤ Apata ithirii welaa inna thawath eka wasthuwak...❤❤❤ bs..2ntma..

  • @gaminimendis4720
    @gaminimendis4720 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

    • @gaminimendis4720
      @gaminimendis4720 2 ปีที่แล้ว

      අදුරු නසන්නට පහනක් ලෙස දැල්ව්🙏❤️❤️❤️❤

  • @anushajayanayaka9526
    @anushajayanayaka9526 2 ปีที่แล้ว

    ලස්සන යි.......

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඔබට සුභ අනාගතයක් වේවා කියා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹පීයානනී හරිම සතුටුයි දොනීගේ හැකියාව නීෂා ඉදිරියට යන්න මම සුභ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු

    • @KP-uy2mc
      @KP-uy2mc 3 ปีที่แล้ว

      0713754398 imo

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +2

    මම ආසම ගායකයා බුදුසරණයි

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    ලස්සනයි සර් සිංදුව

  • @comarimo5993
    @comarimo5993 21 วันที่ผ่านมา

    මමනම්. ආශම. ගායකයා❤❤❤❤❤

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว +1

    Hr jothipala mahaththaya .million mallawarachchi mahaththaya .mohidin beg mahaththaya million perera mahaththaya .priya sooriyasena mahaththaya .gunadasa kapuge wage punsiri soisa mahaththaya .ape sadadaraniya .gayakayan.sada amaraniyai.methumanlata ethi kenek ta kenekge wenasma geetha gayana hekiyawa.a wenas kata hadawal.ethi kisima ayek thamath bihi une ne.amathaka nowana hadak ethi ගායකයෝ aye bihi වෙන්නේ ne.punsiri soisa mahaththaya ඔබ තුමාට දීර්ඝ ආයුස ලැබේවා .ඔබ තුමා mage priyathama gayakayek.👍🙏

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 27 วันที่ผ่านมา

    පුන්සිරී කියන්නෙ අපේ ආසාම තවත් ඵක චරිතයක් ❤❤❤❤😂

    • @uhd14
      @uhd14 27 วันที่ผ่านมา

      mamanam aasama ee nama kiyawenakota

  • @deepanivinitha8513
    @deepanivinitha8513 18 วันที่ผ่านมา

    දුව ලස්සන යි,

  • @githanihathurusinha9716
    @githanihathurusinha9716 4 ปีที่แล้ว +1

    Mama ashama gayakaya teruwan saranai oba thumata,❤️❤️❤️❤️❤️❤️❤️

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මන් ආසම ගායකයා සුභ අනාගතයක් වේවා කියා මා පාර්තනා කරනවා මම කාටර් වල ඉන්නේ නීලු

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว

      කොහොමද අක්කා ජීවිතේ ඉතින් සින්දුවක් කියමුද

  • @seelawakumara3464
    @seelawakumara3464 6 หลายเดือนก่อน +1

    ඔබ හඩ දියණියත් සමග හෙටත් වාසනා

  • @jagathlakshman879
    @jagathlakshman879 3 ปีที่แล้ว

    dedenatama budu saranai..punsiri mahathata api hamadama aadarei

  • @PuujaSamanmali
    @PuujaSamanmali 25 วันที่ผ่านมา

    කවුරු.ගායනාකරත් පුන්සිරි.මහත්තයගේ.හඩතමයි.අපට.හුරු.සහ.මිහිරි

  • @rty6575
    @rty6575 ปีที่แล้ว

    ලස්සනයි

  • @chamarapradeep8391
    @chamarapradeep8391 17 วันที่ผ่านมา

    හරිමලස්සනදු තාත්තා වගෙ

  • @ChndrikaSananayaka
    @ChndrikaSananayaka 26 วันที่ผ่านมา

    A sindu punchiri soisha obage hadin bawanawak aka❤❤❤❤

  • @RanjithGamini-w4s
    @RanjithGamini-w4s 21 วันที่ผ่านมา

    Theruwan....saraniiiiìì❤

  • @deviikaratnayake2662
    @deviikaratnayake2662 2 ปีที่แล้ว

    Beautiful voices .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว

    ලස්සනයි 💞💞💖💖💖

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 22 วันที่ผ่านมา

    Lovely

  • @SriyaniHerath-j6e
    @SriyaniHerath-j6e 3 หลายเดือนก่อน

    No 1

  • @online2386
    @online2386 3 ปีที่แล้ว

    Mama ආසම ගායකයා

  • @kanchanadilrukshi3645
    @kanchanadilrukshi3645 2 ปีที่แล้ว

    Mage asama gayakaya... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thennakoonchandralatha6615
    @thennakoonchandralatha6615 3 ปีที่แล้ว +1

    Budu saranai oyalata

  • @Nam.wasanthaPramasiri
    @Nam.wasanthaPramasiri 26 วันที่ผ่านมา

    Supiri❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthikanthi5913
    @kanthikanthi5913 4 ปีที่แล้ว +2

    Mamath asama gayakayek

  • @sachinthadilshan9904
    @sachinthadilshan9904 2 ปีที่แล้ว

    Lassanai.obata.dirgausha.lebewa

  • @RanjaniJayalatha-ng2kb
    @RanjaniJayalatha-ng2kb ปีที่แล้ว

    Hari a lassanay wow

  • @sachinumesh36
    @sachinumesh36 4 ปีที่แล้ว +3

    Harima lassansi ,❤️❤️

    • @nishadisadamali1207
      @nishadisadamali1207 3 ปีที่แล้ว

      Mage asama gayakaya godak Lassanai බුදුසරණයි

  • @malanihawage7095
    @malanihawage7095 4 ปีที่แล้ว +1

    Oba tumaga sindu harima lasanai

  • @diluminalakshita5903
    @diluminalakshita5903 22 วันที่ผ่านมา

    marma. lassani

  • @asankapradeep3563
    @asankapradeep3563 ปีที่แล้ว

    Theruwan saranai

  • @sadamaliwijesinha
    @sadamaliwijesinha ปีที่แล้ว

    Man asama gayakaya

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 11 วันที่ผ่านมา

    අනේ දුවක් ඉන්න වා ද 🎉🎉🎉🎉

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 4 ปีที่แล้ว

    Harima Lassani....dannatama B.s

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 28 วันที่ผ่านมา

    Gayanaya ගැන කියන්න දෙයක් ne methumata api කවදත් කැමැති...habai me baking eka අගය කරන්න onee..man හිතන්නේ full band ekak nemei eth ලස්සන backking ekak දෙනවා ❤

  • @chrishanthacooray9539
    @chrishanthacooray9539 2 ปีที่แล้ว

    Great singer.

  • @ප්රභා
    @ප්රභා 4 ปีที่แล้ว +1

    Shaaa

  • @wishwajithbandara7456
    @wishwajithbandara7456 25 วันที่ผ่านมา

    ආදරේ

  • @NandaNanda-v9g
    @NandaNanda-v9g 26 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @user-xl7ku9he6l
    @user-xl7ku9he6l 21 วันที่ผ่านมา

    ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @supunwikrama6595
    @supunwikrama6595 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 9 หลายเดือนก่อน

    මේවා මේ අසන්නන් වන අපෙත් පින...

  • @uhd14
    @uhd14 26 วันที่ผ่านมา

    serama hodai me labbe add dana eka thamai appiriya

  • @jagathpremalal5068
    @jagathpremalal5068 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️♥️♥️♥️💓💓💓💟💟💟

  • @BuddikaAbesinha
    @BuddikaAbesinha 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @dammidammi1415
    @dammidammi1415 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @dinurathnayake2511
    @dinurathnayake2511 4 ปีที่แล้ว +2

    😘😍

  • @chamalkadilshan5784
    @chamalkadilshan5784 4 ปีที่แล้ว

    Mamath hari asai.

  • @dilshanthilina4851
    @dilshanthilina4851 3 ปีที่แล้ว +1

    Hadawathe gayakaya kiuwoth hari

  • @thusharirathnayaka6593
    @thusharirathnayaka6593 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @ireshmadusanka769
    @ireshmadusanka769 4 ปีที่แล้ว

    Lassani

  • @RasikaPradeep-ml2pg
    @RasikaPradeep-ml2pg 7 หลายเดือนก่อน

    T 0:27 0:27 0:27 0:27 0:27

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 3 ปีที่แล้ว

    Father and daughter

  • @sandunitharaka2907
    @sandunitharaka2907 4 ปีที่แล้ว +2

    💜️💜️💜️

  • @wmsr4353
    @wmsr4353 4 ปีที่แล้ว

    Man godak asai..

  • @ddss6688
    @ddss6688 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    2023:01:30:සවුදි nice

  • @samandenipitiya873
    @samandenipitiya873 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว

    😢

  • @induhemantha
    @induhemantha 27 วันที่ผ่านมา

    කතන්දර නැහැ තාත්තාගේම ආරේ