කොළඹ ආනන්ද විද්යාලයීය 95 කණ්ඩායමේ වැඩක් | Ananda College Batch 95 | Laboratory launch For Students

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #DilanSenanayake #AVRase_Studio #Ananda_college_95
    Camera - Theekshan Heendeniya
    Edit - ‪@wikumchathuranga‬
    Graphics - Yameena Johar
    Follow us on Facebook
    Dilan senanayake - / dilan.lasantha.sena
    Av Rase Studio - / avrase
    Follow us on Instagram
    Dilan Senanayake - / dilan.senanayake

ความคิดเห็น • 57

  • @shehanichandramali4205
    @shehanichandramali4205 ปีที่แล้ว +47

    අපේ දරුවොත් එක්ක බලද්දි ඇත්තටම දෙගොල්ලො ලෝක දෙකක ඉන්නවා වගේ. සත් මහල් විද්‍යාගාර ,ඔය තරම් පහසුකම් නැති වුණත් අපේ පැටවුනුත් හරිම ආසාවෙන් අකුරු කරනවා සහ අපි එයාලට ආසාවෙන් උගන්වනවා. හොද වැඩක් ❤❤

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +94

    සත් මහල නගිද්දි පීරියඩ් එක ඉවර උනහම 🥲🤚👍

  • @shehan096
    @shehan096 ปีที่แล้ว +28

    මේ වීඩියෝ එක දැක්කම පොඩි දෙයක් මතක්කරන්න හිතුනා. ග්‍රාමීය හා සංවර්ධනය විය යුතු පාසල්වල නඩත්තුව, යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය කටයුතු රැසක් ආනන්ද විද්‍යාලයේ විවිධ ශිෂ්‍ය සංගම්, අදිශිෂ්‍ය සංගම් වගේම විවිධ වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක කෙරනවා. දුෂ්කර පාසල්වල දක්ෂ සිසුසිසුවියන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ග්‍රාමීය පාසල්වල දක්ෂ සිසුන්ට 5 වසර ශිෂ්‍යත්වය මගින් ආනන්ද විද්‍යාලයට ඇතුලත්වන්නට අවස්ථාව හිමිවනවා. ඔවුන්ට නවාතැන් පහසුකම් මෙන්ම පූර්ණකාලීන ශිෂ්‍යත්වද ආනන්ද විද්‍යාලය මගින් ලබා දෙනවා. විවිධ ක්‍රීඩා ඹස්සේ දක්ෂතා දක්වන දිවයින පුරා විසිර සිටින පාසල් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීලා ඔවුන්ට ජාත්‍යන්තර තලයට රැගෙන යන්න ආනන්ද විද්‍යාලය ඇතුලෙ විශේෂ වැඩපිලිවෙලවල් තිබෙනවා. අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය ඇතුලු විවිධ විෂය ක්ෂේත්‍රයන් ඹස්සේ දක්ෂතා දක්වන සිසුන් රැසක් මේ අවස්ථාවන් තුලින් විශිෂ්ට ජයග්‍රහන ලබාගෙන තිබෙනවා. ආනන්ද විද්‍යාලය පමණක් නෙමේ රාජකීය, ත්‍රිත්ව, රිච්මන්ඩ් වැනි තවත් පාසල් කිහිපක් මේ ආකාරයෙන් මෙරට පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා ක්‍රියාකරනවා. සුබසාධන රාජ්‍යයක් වුන ලංකාවෙ රජයට පමණක් පාසල් පද්ධතියෙ බර දරන්න අමාරුයි. ආනන්ද විද්‍යාලය ඇතුලු පාසල් ඒ සඳහා ලබාදෙන දායකත්වය අගය කරන්න අවශ්‍යයි. මෙරට පාසල්වලට සාපේක්ෂව ආනන්ද විද්‍යාලය තුල පහසුකම් හා අවස්ථා රැසක් තිබෙනවා. නමුත් ඒවා ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් සීමා වෙන්නෙ නෑ. ඒ හැම දෙයක්ම මේ රටේ සියලු දරුදැරියන්ට අයිතියි. මේ අලුතෙන් හැදුනු විද්‍යාගාරවල උපරිම ප්‍රයෝජන ගෙන අනාගත ලෝකය වෙනස් කරන විද්‍යාඥයෝ රැසක් බිහිවේවි.

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +29

    පසු මං නොබසින ඇත්‍තු
    පෙරමං හොබවන පුත්තු
    ආනන්දේ පුත්තු 💙💙

  • @p.n.w5408
    @p.n.w5408 ปีที่แล้ว +26

    අපෙ ස්කෝල වල ඉදගන්න පුටුවත් නෑ වහලෙ දෙකට පැලුන්නැති එක උලු කැටයක් හොයා ගන්න නෑ 😪

    • @wonderworldtimes40
      @wonderworldtimes40 ปีที่แล้ว +14

      මේවා ඉතින් කරන්නේ OBA එකෙන්. සත්මහල වුනත් හදලා තියෙන්නේ OBA එකේ සල්ලි වලින්

    • @Desertfox18
      @Desertfox18 ปีที่แล้ว +9

      ඔයාගේ ඉස්කෝලෙ principalට නිකං යෝජනාවක් දාන්න බලන්න ආදි ශිෂ්‍යයන්ව එකතු කරලා, ආදි ශිෂ්‍ය සංගමයක් හදන්න කියලා. ඒකෙන් ඊටපස්සේ funds ගන්න පුළුවන් වෙයි ඉස්කෝලෙ සංවර්ධනය කරන්න.

    • @wiki8580
      @wiki8580 ปีที่แล้ว +12

      කියන්න තියෙන්නේ මෙන්න මේකයි මගේ ඉස්කෝලේ කියල කැක්කුමක් තියේනම් ඔයා ඉගෙනගෙන කවදාහරි ඒ පාසලට ඔයාට පුළුවන් විදියට යුතුකම කරන්න .මේ පාසල්වල සත්මහල් ඉදිවෙන්නේ රජයෙන් විතරක් නෙවෙයි මේවගෙන් බිහිවෙන චරිත තමයි මේ දියුණුවට හේතුව .ඔවුන් ආනන්ද මවට ආදරෙයි ❤❤ඒ ආදරයයි අවසානේ සත් මහල් තනන්නේ .

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว +9

      අපි කුහක නොවී ඒ ළමයි ගැන සතුටු වෙමු.මමත් ආනන්දෙ.අපේ කාලෙ පස්මහලක් තිබ්බෙ ඒකත් ගිලාබහිනව.යට තට්ටුවෙ අපේ පන්තිවලට වතුර එනව.ඒක කඩල ආදි ශිෂ්‍යයන්ගෙ සල්ලි වලින් තමා මේක හැදුවෙ.නැතුව රටේ බදුමුදල් වලින් නෙමෙයි.අපේ කාලෙ ඔච්චර පහසුකම් තිබ්බෙ නෑ.හැබැයි අපිට නොතිබ්බ මේව මේ පොඩි උන්ට තිබීම ගැන සතුටුයි.

  • @oneworld8918
    @oneworld8918 10 หลายเดือนก่อน +8

    කුලරත්නේ මතක පිරිච්ච තැනක් ❤

  • @janukaniloshan3049
    @janukaniloshan3049 ปีที่แล้ว +13

    මම තමා අයියේ එදා උත්සවේ දවසේ රේඩියෝ ක්ලබ් එකෙන් සවුන්ඩ් දාන්න ආවේ,ඔයා නම් මරු තමා එදා😂.මතක ද?😄😄

  • @dilukmanchanayaka157
    @dilukmanchanayaka157 ปีที่แล้ว +7

    Proud Group Member 😊

  • @wikumchathuranga
    @wikumchathuranga ปีที่แล้ว +5

    ලස්සන වැඩක් ❤🎉

  • @nptech9020
    @nptech9020 ปีที่แล้ว +3

    Hehe math hitiya 7:05 radio club eke aiyath photo ekak gheewee

  • @cobraz2010
    @cobraz2010 6 หลายเดือนก่อน +1

    jayawewa, ai Badulla Central college, apen ananada nalanda walata apu old boys lath ennawa. jayawewa

    • @SLcrickKMI
      @SLcrickKMI 3 หลายเดือนก่อน

      Oya badulleda.math badulle may malliy than igenganne anande

  • @yameejohar3848
    @yameejohar3848 ปีที่แล้ว +5

    Great job ❤😊

  • @gayanwijethunga9665
    @gayanwijethunga9665 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝස් එක නම් මරු ඈ🥲

  • @RCreationsLK
    @RCreationsLK ปีที่แล้ว +5

    මහීෂ් තීක්ෂන shoot කරන්නෙ....😂😂

  • @EsaEatsEverything
    @EsaEatsEverything 6 หลายเดือนก่อน +1

    කුලරත්නේ 🥰

  • @sasmithayasiru4825
    @sasmithayasiru4825 ปีที่แล้ว +2

    First❤

  • @anutennakoon625
    @anutennakoon625 10 หลายเดือนก่อน +1

    Sath mahalale මම ඉගෙන ගන්නකොට😢😢🤢😱💀☠️ ගෝථාගය මහත්තයාගේ වැඩනේ

  • @ReveredMaster
    @ReveredMaster ปีที่แล้ว

    Me voice eka purudui. Voice actor kenek neh?

  • @KavijaPethmin
    @KavijaPethmin 9 หลายเดือนก่อน +1

    ඇයි 95 කණ්ඩායමට හිතුන් නැත්තෙ විද්‍යාගාරයක් නැති පාසලකට උදව්වක් කරන්න.එක පාසලක 6,7 ලමයි වෙනුවෙන් වියදම් කරපු මුදලෙන් ලංකාවෙ දුප්පත් පාසල් ගොඩක මුළු පාසලටම විද්‍යාව කියල දෙන්න තිබුණා

    • @openworldphotography-oz4hy
      @openworldphotography-oz4hy 8 หลายเดือนก่อน +10

      ලංකාවේ ඉස්කෝලෙකින් කරන ලොකුම annual donation programme එක කරන්නේත් ආනන්දෙන් තමයි. එහෙව් එකේ තමන්ට lab එකක් හදාගත්තා කියලා මොකෝ වෙන්නේ

    • @Mallibaba8873
      @Mallibaba8873 8 หลายเดือนก่อน +2

      Machn anunta hadanna kalin thamange iskoleta deyak karala inna one

    • @vinirubogahawatta4204
      @vinirubogahawatta4204 8 หลายเดือนก่อน +5

      තමන් ඉගෙන ගත්ත පාසලට ඒකෙ ආදි ශිෂ්‍යයෝ විද්‍යාගාරයක් හදලා දෙන එකේ මොකක්ද තියෙන වැරැද්ද???

    • @sanjanagurusinghe4975
      @sanjanagurusinghe4975 6 หลายเดือนก่อน +2

      Ai mnissu mema wenne ai tamange skolet deyk krnn bri oldboyslata ekt ekek dewl kiynnep

  • @Mrghost1592
    @Mrghost1592 ปีที่แล้ว +1

    Palaweni cammenet eka like eka

  • @teshan4653
    @teshan4653 ปีที่แล้ว +1

    ❤💫

  • @sanjanagurusinghe4975
    @sanjanagurusinghe4975 6 หลายเดือนก่อน

    ❤️💛

  • @nilnethu7438
    @nilnethu7438 ปีที่แล้ว

    ❤❤❤

  • @sampathkumara3738
    @sampathkumara3738 ปีที่แล้ว +2

    මේ අරගලය වෙලෙ පිහිපාරක් කාපු ගැනු හොරා නේද

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 ปีที่แล้ว +2

      වෙලේ නෙවෙයි ගෝල්ෆේස් එකේ තිබුණේ.😂😂😂

  • @irushadilakshana3438
    @irushadilakshana3438 ปีที่แล้ว

  • @dulakshanethmina1857
    @dulakshanethmina1857 9 หลายเดือนก่อน

  • @DailyHoroscope653
    @DailyHoroscope653 ปีที่แล้ว