සැංගී සැංගී ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 4

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    1959 දී තිරගත වූ, ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "අනාරි" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'බන්කේ පංචී' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත රැසක් ඇත.
    ආනන්ද සාගරේ , පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ඔබ වේවා වේවා පහන මගේ, අයුබෝවන් අයුබෝවන් ආදර මිහිරේ, පෙර ඇගෙයි මගෙයි , සිහින දෙව් දුවේ, ගලනා සීත ජලේ, සුදු පාට මීදුම් ගලාලා, නංගී නංගී රූපිකා, කුරුකූ කුරුකූ, ලෝඅම්බලමේ, මල් වැහි සීතල, සැලෙන ලෙලෙන, වයන්න සිතාරෙ, ඉන් කීපයකි.

  • @AKOTOM-pu9si
    @AKOTOM-pu9si 9 หลายเดือนก่อน

    Maru 🤣

  • @ashagunarathne4920
    @ashagunarathne4920 3 ปีที่แล้ว +4

    🥤🥤